ඒකක් කරලා හුකාගෙන ඉන්නෙ, මම පුද්ගලිකව CPD සර්ටිෆිකට් කරවලා අරන් දුන්නා දෙතුන්දෙනෙක්ට. ජොබ් එක්ක. එකෙක්වත් ඒ ජොබ් වලට ගියෙ නෑ. සමහර උන් ඉන්ටවිව් ගියෙත් නෑ. අඩුගානෙ සර්ටිෆිකෙට් එකේ කොස්ට් එකවත් රිකවර් නෑ ඒක හින්දා. අනික අපෙ උන්ගෙ අවුලක් තියෙනවා නිකම් දෙන නිසා අගයක් නෑ වගේ එකක්. එක පකයෙක් අන්න ඉතාලි යන්න බෝට්ටු හොයනවා![]()
ම්ම්හ් ... නිකන් දෙන දේ වටින්නෙ නැ තමා
මටත් ඒමය් ... as every සිංහලss

