රනිල් දාපු X පණිවිඩය ඊලෝන් මස්ක් repost කරයි.!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,885
    1
    6,728
    113
    ඒකක් කරලා හුකාගෙන ඉන්නෙ, මම පුද්ගලිකව CPD සර්ටිෆිකට් කරවලා අරන් දුන්නා දෙතුන්දෙනෙක්ට. ජොබ් එක්ක. එකෙක්වත් ඒ ජොබ් වලට ගියෙ නෑ. සමහර උන් ඉන්ටවිව් ගියෙත් නෑ. අඩුගානෙ සර්ටිෆිකෙට් එකේ කොස්ට් එකවත් රිකවර් නෑ ඒක හින්දා. අනික අපෙ උන්ගෙ අවුලක් තියෙනවා නිකම් දෙන නිසා අගයක් නෑ වගේ එකක්. එක පකයෙක් අන්න ඉතාලි යන්න බෝට්ටු හොයනවා :D

    ම්ම්හ් ... නිකන් දෙන දේ වටින්නෙ නැ තමා
    මටත් ඒමය් ... as every සිංහලss
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ඒකක් කරලා හුකාගෙන ඉන්නෙ, මම පුද්ගලිකව CPD සර්ටිෆිකට් කරවලා අරන් දුන්නා දෙතුන්දෙනෙක්ට. ජොබ් එක්ක. එකෙක්වත් ඒ ජොබ් වලට ගියෙ නෑ. සමහර උන් ඉන්ටවිව් ගියෙත් නෑ. අඩුගානෙ සර්ටිෆිකෙට් එකේ කොස්ට් එකවත් රිකවර් නෑ ඒක හින්දා. අනික අපෙ උන්ගෙ අවුලක් තියෙනවා නිකම් දෙන නිසා අගයක් නෑ වගේ එකක්. එක පකයෙක් අන්න ඉතාලි යන්න බෝට්ටු හොයනවා :D
    මං මේකට එකග නැහැ...Free courses වල තියෙන ප්‍රශ්න මං පැති කිහිපයක් දකිනවා.

    1. ශිෂ්‍යයා පරිණත බවින් අඩු වීම.. One shoe doesn't fit for all... එක එක ශිෂ්‍යයෝ විෂයන් හොදට ඉගෙන ගන්නෙ එක එකට වෙනස් පරිසරයන් තුළ. එකම පාඨමාලාවේ එක් එක් සිසුවාගේ performance වෙනස්.

    2. Free course වල Subject එකක් බොහොම උඩින් උගන්වන්නේ... In depth knowledge එකක් ගන්න අමාරුයි එක නිසා.

    3. Content quality එකක් නැතිකම... Subject එකේ කොටස් තැනින් තැන අරං උගන්වන්නේ... සමහර ඒවා අග මුල හොයාගන්න බෑ. විෂයක් ගැන මලපොතේ දන් නැති පොරවල් පන්තියේ ඉන්නකොට හැමෝම එක මට්ටමේ ඉන්නවා කියලා හිතං ඉගැන්වීම.
     
    • Like
    Reactions: Gingy

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ලොවෙත් ඕකෙන් ඉන්ටනෙට් ගොවියො බේරගන්න බද්දක් ගහයි.

    මාර ආසාවක් තියෙනවා මේක පාවිච්චි කරලා ටෙක් සෙන්ටර් ටිකක් දාලා ඈත පලාත් වල ලමයි / online වැඩ කරන්න කැමති උන් ටිකක් ගොඩ දාන්න.. සල්ලි තමයි අවුල :(

    ඉන්වෙස්ට් කරන උන් බයයි ඔය වගේ. CSR ක්‍රමේට තේරුමක් නෑ කරලා

    ------ Post added on Jul 6, 2025 at 4:40 PM

    oya adukule un awith issara welama google karanne 'Sex'
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    twitter msg එක repost කල එක කෙසේවෙතත් starlink credit එකනං සීයට යන්න ඕනි 10000000%. dial එක ඕක මූට්ටු කරලා ගියේ නැත්තන් අනිවා NPP එක තව අවුරුදු 1000කටවත් ඕක consider කරන්නේ නෑ. දැන් බය තියෙන්නේ NPP මෝඩ උද්දික පුතාල international subscription එකක් කියල මේකට 18% VAT ගහනවා වගේ ගොන් පයිත්තියන් වැඩක් කරයිද කියල. SLT උන් අඩන්නේ නැතුවනන් ඉන්නේ නෑ හොම්බෙන් යන එකට
    VAT ekath ekka thamai neda 15000 wenne. Already included.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    ලපයටත් ඉංගිරිස් පුළුවන් වුනා නං (2)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    VAT ekath ekka thamai neda 15000 wenne. Already included.
    15,000/= is including all current government taxes for now and we don’t know what all those taxes are still. But Starlink has increased their subscription fee in other countries after sometime. With sufficient crying from the end of SLT, NPP could go for a new international subscription tax to save දේශීය ගොයියා. Do you see the nonsense SLT is still selling for 15K? There is no way bitches won’t be crying soon. It’s a matter of time
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,262
    25,002
    113
    tracing Geo-location.. ... ...
    අපේ කොටාටත් ඉංගිරිස් ටිකක් පුළුහං උනානං ඔහොම ජර බර ගාලා ටුයිට් දාන්න තිබ්බ..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අපේ කොටාටත් ඉංගිරිස් ටිකක් පුළුහං උනානං ඔහොම ජර බර ගාලා ටුයිට් දාන්න තිබ්බ..
    උබ හිතන් ඉන්නෙ සීය කියලද ඔය පෝස්ට් දාන්නෙ සීයගෙ අකව්න්ට් එකෙන්....සීයගෙ ස්ටාෆ් එකේ එකෙක් ද
     
    • Haha
    Reactions: supun_sg

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Thank you Elon Musk!. How all gamey godayas can switch from Rs 100 Hutch package to Rs 13,000 starlink, all thanks to seeya
     

    Similar threads