රනිල් දුක කියනවට වඩා කරපු දෙයක් කියපං

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    රනිලා එනවා දුක කියනවා අමාරුයි කියනවා. රජයේ දුක කියන අයියා වගේ. මුලු රටම දන්නවා යකෝ අමාරුයි කියලා. ඕය හුම්ත අලුතෙන් කියන්න ඕනාද? කඩේකට ලියාම ලොවලා බඩු ගන්නේ. ආතතිය උපරිමයි.

    රනිලා දුක කියනවට වඩා කරපු දේ මොනාද?
    තෙල් ආවේ කලින් දුන්න ක්‍රෙඩිට් ලයින් වලින්.
    Imf ගියේ ඌ එන්න කලින්. මොකද ඒවාට උනේ?
    අර ජපන් බිලියන 5 කො.
    ආසියන් බැංකුවේ බිලියන ගාන කෝ
    ආරංචියක් ආවා ඩොලර් ණයට දෙන්න ආපු ආයෝජකයෙක් ගෙන් රනිල්ගේ අතකොලුක් පගාව ඉල්ලුවා කියලා.

    රනිල්ට බැ.රනිල්ට කවදාවත් පුලුවන් උනෙත් නැ. ඌත් වෙන උන්ගේ පහනින් එළිය බලලා ක්‍රෙඩිට්ස් උස්සපු එකෙක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,092
    113
    thawa dawas 15 k iwasapanlu
    lol
    iwasanawadaaaaaaaaaaaaaaaaaaaaaa???????????????????????????
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද මොකක්ද කැඩිච්ච කම්පියුටර් කථාවක් කියල නේද..🤣🤣රනිල හොඳයි මළ ගෙවල් වල පාළු කපන්න..🤭🤭🤭

    “දැන් අපේ රට හරියට කැඩිච්ච කොම්පියුටරයක් වගේ.”​

    ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීම සිය අරමුණ බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

    අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව පැවසීය.

    එමෙන්ම සියවන නිදහස් සමරුව පවත්වන 2048 වනවිට ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම අරමුණ බව ද අගමැතිවරයා කියා සිටියේය.

    “දැන් අපේ රට හරියට ක්‍රියාවිරහිත කොම්පියුටරයක් වගේ. වැඩ කරන්නේ නෑ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මොකක්ද ? අපි මේ කොම්පියුටරය යළි සාදා ගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොම්පියුටරය රී සෙට් කිරීම. අතුරු අයවැය මඟින් අප කරන්නේ කොම්පියුටරය රී සෙට් කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දා ගන්න. කිසිම වෛරස් එකකට එන්න ඉඩක් නැති වෛරස් ගාඩ් දා ගන්න. ඒත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපහු පණ ගැන්විය යුතුයි. රී සෙට් කළ යුතුයි.”
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    රනිලා එනවා දුක කියනවා අමාරුයි කියනවා. රජයේ දුක කියන අයියා වගේ. මුලු රටම දන්නවා යකෝ අමාරුයි කියලා. ඕය හුම්ත අලුතෙන් කියන්න ඕනාද? කඩේකට ලියාම ලොවලා බඩු ගන්නේ. ආතතිය උපරිමයි.

    රනිලා දුක කියනවට වඩා කරපු දේ මොනාද?
    තෙල් ආවේ කලින් දුන්න ක්‍රෙඩිට් ලයින් වලින්.
    Imf ගියේ ඌ එන්න කලින්. මොකද ඒවාට උනේ?
    අර ජපන් බිලියන 5 කො.
    ආසියන් බැංකුවේ බිලියන ගාන කෝ
    ආරංචියක් ආවා ඩොලර් ණයට දෙන්න ආපු ආයෝජකයෙක් ගෙන් රනිල්ගේ අතකොලුක් පගාව ඉල්ලුවා කියලා.

    රනිල්ට බැ.රනිල්ට කවදාවත් පුලුවන් උනෙත් නැ. ඌත් වෙන උන්ගේ පහනින් එළිය බලලා ක්‍රෙඩිට්ස් උස්සපු එකෙක්.
    ponil karapu magulak na thama. indian credit line u enna kalin apporve une.
     
    • Like
    Reactions: emoji diaries

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මට හිනා කැරි පොනිලගේ ගල් කොල්ලෝ හිතන් ඉදියේ අම්මට සිරි වෙන්න ඇමරිකාවෙන් එහෙම සල්ලි එවයි කියලා😂.මතකද @Master malli @IceBear පොනිලා එහෙම ආපු දවස්වල කිව්වා ජපානේ අපේ නියම යාලුවෝ.ඩොලර් බිලියන 8 දෙනවා.G7 සපෝර්ට් එකත් රනිල්ට තියෙනවා ගගා😂.පව් වැඩේ උනේ😂....
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    "ෆිට් එක , බ්‍රෝ එහෙනම් ඩොලර් බිලියන තුනක් හතරක් වගේ කරගන්න පුලුවන්ද?"
     
    • Like
    Reactions: emoji diaries

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ලංකාවේ උන්ගේ පොන්න ගතියක් තමා මිනිසුන්ව පොර කරන්න යන එක. fb ගියත් එක එක පොන්ස්ලට ලියපු හෑලි 4ක් 5ක් දකිනවා දවසට. 😂
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රනිලා එනවා දුක කියනවා අමාරුයි කියනවා. රජයේ දුක කියන අයියා වගේ. මුලු රටම දන්නවා යකෝ අමාරුයි කියලා. ඕය හුම්ත අලුතෙන් කියන්න ඕනාද? කඩේකට ලියාම ලොවලා බඩු ගන්නේ. ආතතිය උපරිමයි.

    රනිලා දුක කියනවට වඩා කරපු දේ මොනාද?
    තෙල් ආවේ කලින් දුන්න ක්‍රෙඩිට් ලයින් වලින්.
    Imf ගියේ ඌ එන්න කලින්. මොකද ඒවාට උනේ?
    අර ජපන් බිලියන 5 කො.
    ආසියන් බැංකුවේ බිලියන ගාන කෝ
    ආරංචියක් ආවා ඩොලර් ණයට දෙන්න ආපු ආයෝජකයෙක් ගෙන් රනිල්ගේ අතකොලුක් පගාව ඉල්ලුවා කියලා.

    රනිල්ට බැ.රනිල්ට කවදාවත් පුලුවන් උනෙත් නැ. ඌත් වෙන උන්ගේ පහනින් එළිය බලලා ක්‍රෙඩිට්ස් උස්සපු එකෙක්.
    සාගලගෙ ගල තමයි දන්නවා ඇත්තෙ🤭🤭🤭
     
    • Like
    Reactions: emoji diaries