රනිලා එනවා දුක කියනවා අමාරුයි කියනවා. රජයේ දුක කියන අයියා වගේ. මුලු රටම දන්නවා යකෝ අමාරුයි කියලා. ඕය හුම්ත අලුතෙන් කියන්න ඕනාද? කඩේකට ලියාම ලොවලා බඩු ගන්නේ. ආතතිය උපරිමයි.
රනිලා දුක කියනවට වඩා කරපු දේ මොනාද?
තෙල් ආවේ කලින් දුන්න ක්‍රෙඩිට් ලයින් වලින්.
Imf ගියේ ඌ එන්න කලින්. මොකද ඒවාට උනේ?
අර ජපන් බිලියන 5 කො.
ආසියන් බැංකුවේ බිලියන ගාන කෝ
ආරංචියක් ආවා ඩොලර් ණයට දෙන්න ආපු ආයෝජකයෙක් ගෙන් රනිල්ගේ අතකොලුක් පගාව ඉල්ලුවා කියලා.
රනිල්ට බැ.රනිල්ට කවදාවත් පුලුවන් උනෙත් නැ. ඌත් වෙන උන්ගේ පහනින් එළිය බලලා ක්‍රෙඩිට්ස් උස්සපු එකෙක්.