වැදගත් අදහස් උදහස් හුවමාරු කරගන්නා ත්‍රේඩ් එකකටත් කොහේවත් නැති. ජාතියක් ජම්මයක් නැති එකෙක් ඇවිත් රීලා යනව.......... අපේ උන්ට වැදගත් මිනිහෙක් ගැන වැදගත් විදියට කතා කරන්නත් බැරිවෙලා තියෙන්නේ මේවාගේ අපතයෝ ඉන්න නිසා. .....
![]()
මරු වැදගතා ....

හේ පොනිල් විය. හේ පොනිල් වූ නිසා හේ වටා සුදු කොල්ලො සිටියහ. ඒ සුදුකොල්ලන්ගෙන් කිසිවෙක් එලකිරි ආවේය. හේ "හේ පොනිල් විය" පොස්ටුව දැක මාගේ රෙප් කපා දැම්මෙහිය.

වැදගත් අදහස් උදහස් හුවමාරු කරගන්නා ත්‍රේඩ් එකකටත් කොහේවත් නැති. ජාතියක් ජම්මයක් නැති එකෙක් ඇවිත් රීලා යනව.......... අපේ උන්ට වැදගත් මිනිහෙක් ගැන වැදගත් විදියට කතා කරන්නත් බැරිවෙලා තියෙන්නේ මේවාගේ අපතයෝ ඉන්න නිසා. .....
![]()

1999දී ඔබේ 'පළමු ජයග්‍රහණය' අහිමි වූයේ චන්ද්‍රිකාට කොටි බෝම්බ ගැසීමෙන් අනුකම්පා සහගත ඡන්ද ඇයට ලැබීමෙනි.
![]()
2005 ඔබේ 'දෙවන ජයග්‍රහණය' අහිමි වූයේ කොටින්ට මුදල් දී උතුරු නැගෙනහිර ජනයාගේ ඡන්දය වර්ජනය කොට, සූක්ෂමව බස්නාහිර පළාත් එජපාක්ෂිකයින්ගේ නම් ලයිස්තු වලින් ඉවත් කර, කල දුෂණ හේතුවෙනි.
![]()
![]()
2015 දී ඔබේ "නියත ජය" උදුරා ගන්නට අපි කිසිසේත් ඉඩ නොතබන්නෙමු. අපේ නායක, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවා මිස, එජාපාක්ෂික අපි ආපසු නොහැරෙමු. අනාගත ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමෙනි! දූෂණයෙන්, භීෂණයෙන්, මර්ධනයෙන්, පිරි අපේ මව්බිම "ශිෂ්ඨ සමාජයක්" කරා ගෙනයෑම හෙට දිනයේ ඔබතුමන්ගෙන් සිදුවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු. ජය වේවා!!!
![]()
අපි හැම කෙනාටම බලපාන දෙයක් තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය තමයි අපේ දියුණුව. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටේ ආණ්ඩුව ඇති කරලා ඉදිරියට ගෙන යද්දී පාසල් යන්න මුදල් ගෙවීමට අවශ්‍ය වුණේ නැහැ. අතිරේක ටියුෂන් පංති පවත්වන්න කියලා රටේ විශාල ඉල්ලීමක් තිබුණේ නැහැ. පාසැල්වල අමතර ගාස්තු, සැඟවුණු ගාස්තු අය කළේ නෑ. ඒත් අපට එක අඩුපාඩුවක් පෙනුණා. රටේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 30% ට 40% ක් අතර ප්‍රමාණයට විෂයට අදාළ පොත් පත් තිබුණේ නැහැ. ඒ පොත් අරගන්න මුදල් තිබුණේ නැති නිසා. ඉතින් අපි සෑම පාසල් ශිෂ්‍යයකුටම නොමිලයේ පොත් ලබා දෙන වැඩසටහන ආරම්භ කළා
අපි නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන ගියේ දෙමාපියන්ට බරක් නොවන ආකාරයටයි.
ඒත් රාජපක්ෂ රෙජිමය යටතේ අධ්‍යාපනයේ බර දෙමව්පියන්ට දීලා.
ඒ වගේ මුදල් වියදම් කරමින් දරුවන් පාසැල් යවන්නේ ඇයි?
එදා එක්සත් ජාතික පක්ෂ මුල් ආණ්ඩුව යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකම මධ්‍ය මහා විද්‍යාලයක් ඇති කළා.
![]()

ඔව් ඔව් අපිට මතකයි ධවල පත්‍රිකාව එහම 

රනිල් කොටියගෙ *ක ඉබපු හින්දා වෙන්න ඇති 2005 ජනාධිපතිවරණයේදී LTTE එක බලහත්කාරයෙන් උතුරේ ඡන්දේ දාන එක නවත්තලා මහින්දට දිනන්න වාසිය දුන්නේ.![]()
.....දැන් දැන් පොනිල් ටික ටික මුන්...........උස්සනවා
තෙර්ඩ් දම දමා ජනපති කරනට................යනවා
නිසි කල දවසෙ සටනට අපි යොමු...........වෙනවා
උස්සා පොනිල ඒරොප්පෙට.................පටවනවා
අගමැති කාලෙ කොටියට රට පුදපු..............එකා
දෙකට නැමිල කොටියගෙ *ක ඉබපු............එකා
බුදිධි අශෙ පාවාල දුන්න........................යකා
ජනපති වෙයිද මෙහෙ ඔය හුනියන්.............යකා