රනිල් නම් වූ නිහතමානී නායකයා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැදගත් අදහස් උදහස් හුවමාරු කරගන්නා ත්‍රේඩ් එකකටත් කොහේවත් නැති. ජාතියක් ජම්මයක් නැති එකෙක් ඇවිත් රීලා යනව.:yes::yes::yes::yes::angry::angry::angry:......... අපේ උන්ට වැදගත් මිනිහෙක් ගැන වැදගත් විදියට කතා කරන්නත් බැරිවෙලා තියෙන්නේ මේවාගේ අපතයෝ ඉන්න නිසා. ..... :angry::angry::angry::angry::angry::angry::angry:

    මරු වැදගතා ....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,193
    113
    Ohio, USA
    10352939_728332100581748_3294957553741699765_n.jpg
     
    ranitalia3

    Member
    Sep 4, 2007
    1,119
    2
    0
    එක්සත් ජාතික පක්ෂය පොල්පිත්තක් දැම්මත් ජාතික මැතිවරණයකදි සිංහල චන්ද 40% ක් ගන්න පුලුවන්.රනිල් කියන්නේ පලපුරුදු සහ පිලිගැනීමක් තියෙන කෙනෙක්.ඒක නිසා සිංහල චන්ද 45%ක් අනිවර්යෙන්ම පුලුවන්.ජාතික මැතිවරන සහ පලාත් සභා මැතිවරන සන්සන්දනය කරන්න එපා.සුලු ජාතික චන්ද 95%ක්ම රනිල්ට එනවා.එතකොට රනිල් චන්දය දිනන එක ෂුවර්.විශේෂයෙන්ම ජේවීපි සහ ෆොන්සේකාගේ අයත් ඒ වගේම හෙල උරුමය අයින් වුනොත් ඒ චන්දත් ඒ වගේම චන්ද්‍රිකා සහ තවත් ශ්‍රි ලංකා ඇමතිවරු ගනනාවකා වොත් එතනින් චන්ද ලක්ෂ 5-10ක් කඩන්න පුලුවන්.ජනපතිවරනය පටන් ගත්ත ගමන්ම ‍රැල්ල අනිත් පැත්තට ගහන්න පුලුවන්.ආන්ඩුව ‍රැස්වීම් වලට බස් වලින් සෙනග ගේන්නේ ආන්ඩුවට ජනතාව නැති නිසා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,193
    113
    Ohio, USA
    1999දී ඔබේ 'පළමු ජයග්‍රහණය' අහිමි වූයේ චන්ද්‍රිකාට කොටි බෝම්බ ගැසීමෙන් අනුකම්පා සහගත ඡන්ද ඇයට ලැබීමෙනි.

    Chandrika-B.jpg

    2005 ඔබේ 'දෙවන ජයග්‍රහණය' අහිමි වූයේ කොටින්ට මුදල් දී උතුරු නැගෙනහිර ජනයාගේ ඡන්දය වර්ජනය කොට, සූක්ෂමව බස්නාහිර පළාත් එජපාක්ෂිකයින්ගේ නම් ලයිස්තු වලින් ඉවත් කර, කල දුෂණ හේතුවෙනි.

    Mahinda+Rajapaksa,+and+Basil+Rajapaksa.jpg
    Sripathi-Sooriyarachchi.jpg

    2015 දී ඔබේ "නියත ජය" උදුරා ගන්නට අපි කිසිසේත් ඉඩ නොතබන්නෙමු. අපේ නායක, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවා මිස, එජාපාක්ෂික අපි ආපසු නොහැරෙමු. අනාගත ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමෙනි! දූෂණයෙන්, භීෂණයෙන්, මර්ධනයෙන්, පිරි අපේ මව්බිම "ශිෂ්ඨ සමාජයක්" කරා ගෙනයෑම හෙට දිනයේ ඔබතුමන්ගෙන් සිදුවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු. ජය වේවා!!!

    6.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හේ පොනිල් විය. හේ පොනිල් වූ නිසා හේ වටා සුදු කොල්ලො සිටියහ. ඒ සුදුකොල්ලන්ගෙන් කිසිවෙක් එලකිරි ආවේය. හේ "හේ පොනිල් විය" පොස්ටුව දැක මාගේ රෙප් කපා දැම්මෙහිය.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වැදගත් අදහස් උදහස් හුවමාරු කරගන්නා ත්‍රේඩ් එකකටත් කොහේවත් නැති. ජාතියක් ජම්මයක් නැති එකෙක් ඇවිත් රීලා යනව.:yes::yes::yes::yes::angry::angry::angry:......... අපේ උන්ට වැදගත් මිනිහෙක් ගැන වැදගත් විදියට කතා කරන්නත් බැරිවෙලා තියෙන්නේ මේවාගේ අපතයෝ ඉන්න නිසා. ..... :angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1999දී ඔබේ 'පළමු ජයග්‍රහණය' අහිමි වූයේ චන්ද්‍රිකාට කොටි බෝම්බ ගැසීමෙන් අනුකම්පා සහගත ඡන්ද ඇයට ලැබීමෙනි.

    Chandrika-B.jpg

    2005 ඔබේ 'දෙවන ජයග්‍රහණය' අහිමි වූයේ කොටින්ට මුදල් දී උතුරු නැගෙනහිර ජනයාගේ ඡන්දය වර්ජනය කොට, සූක්ෂමව බස්නාහිර පළාත් එජපාක්ෂිකයින්ගේ නම් ලයිස්තු වලින් ඉවත් කර, කල දුෂණ හේතුවෙනි.

    Mahinda+Rajapaksa,+and+Basil+Rajapaksa.jpg
    Sripathi-Sooriyarachchi.jpg

    2015 දී ඔබේ "නියත ජය" උදුරා ගන්නට අපි කිසිසේත් ඉඩ නොතබන්නෙමු. අපේ නායක, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවා මිස, එජාපාක්ෂික අපි ආපසු නොහැරෙමු. අනාගත ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමෙනි! දූෂණයෙන්, භීෂණයෙන්, මර්ධනයෙන්, පිරි අපේ මව්බිම "ශිෂ්ඨ සමාජයක්" කරා ගෙනයෑම හෙට දිනයේ ඔබතුමන්ගෙන් සිදුවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු. ජය වේවා!!!

    6.jpg

    ඔය 2005 චන්ද හොරකන් කල කියන කතාව පට්ටපල් බොරු. 2005 උනේ UNP එකෙන් චන්ද වංචා කරන්න register කරපු හොර චන්දකාරයින්ව අලුත් electronic registration එකෙන් අයින් කරපු එක. ඕක හොර වැඩක් නං UNP එක තම ඕකට මුලින්නම කෑ ගහන්නේ. උනුත් කට පියාගෙන ඉන්නේ උන්ගේ හොරේ මට්ටු උන නිසා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,193
    113
    Ohio, USA
    තනියම ඉල්ලුවත් රනිල් දිනන සූත්‍රය එජාපය නිල වශයෙන් එළිදක්වයි..!

    රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ලෙස තම මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය මෙහෙයැවීම තමන් විසින්ම බාර ගැනීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ගණිතමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් එළි දක්වා තිබේ. ඒ අනුව මෙය එජාපයේ නිල මතය වේ. ඒ මෙසේය:
    “ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සිංහල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සිංහල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සිංහල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සිංහල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සිංහල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...

    එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..

    එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ලංකාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...
    එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...!
     
    • Like
    Reactions: tharakato

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,193
    113
    Ohio, USA
    අපි හැම කෙනාටම බලපාන දෙයක් තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය තමයි අපේ දියුණුව. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටේ ආණ්ඩුව ඇති කරලා ඉදිරියට ගෙන යද්දී පාසල් යන්න මුදල් ගෙවීමට අවශ්‍ය වුණේ නැහැ. අතිරේක ටියුෂන් පංති පවත්වන්න කියලා රටේ විශාල ඉල්ලීමක් තිබුණේ නැහැ. පාසැල්වල අමතර ගාස්තු, සැඟවුණු ගාස්තු අය කළේ නෑ. ඒත් අපට එක අඩුපාඩුවක් පෙනුණා. රටේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 30% ට 40% ක් අතර ප්‍රමාණයට විෂයට අදාළ පොත් පත් තිබුණේ නැහැ. ඒ පොත් අරගන්න මුදල් තිබුණේ නැති නිසා. ඉතින් අපි සෑම පාසල් ශිෂ්‍යයකුටම නොමිලයේ පොත් ලබා දෙන වැඩසටහන ආරම්භ කළා
    අපි නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන ගියේ දෙමාපියන්ට බරක් නොවන ආකාරයටයි.
    ඒත් රාජපක්‍ෂ රෙජිමය යටතේ අධ්‍යාපනයේ බර දෙමව්පියන්ට දීලා.
    ඒ වගේ මුදල් වියදම් කරමින් දරුවන් පාසැල් යවන්නේ ඇයි?
    එදා එක්සත් ජාතික පක්‍ෂ මුල් ආණ්ඩුව යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකම මධ්‍ය මහා විද්‍යාලයක් ඇති කළා.

    10649850_941749099187039_5019535001730497844_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :D:D ඔව් ඔව් අපිට මතකයි ධවල පත්‍රිකාව එහම :D:D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    තාමත් මිනිස්සුන්ට මේ වගේ උගත් වැදගත් මිනිස්සුන්ගෙ අගේ තේරෙන්නෙ නැහැ.. වැදගත් පවුලක ඉපදිලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය හදාරල රාජ නිතිඥ්ඥ වරයෙක් වෙලා ඇමරිකාවෙ හාවඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලනය පිළිබඳව හදාරල දැන් එතුමා හාවඩ් එකේ දේශන වලටත් යනව.. එහෙම කෙනෙක්ට තියන දැනුම සහ රාජ්‍ය සම්බන්ධතා ගොඩක් වැඩියි.. මහින්ද වගේ නළුවෙක්ට රැවටිලා හැමදාම මේ ආණ්ඩුව රජකරවන මෝඩ මිනිස්සුන්ට මේව තේරෙන්නෙ නැහැ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අපි හැම කෙනාටම බලපාන දෙයක් තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය තමයි අපේ දියුණුව. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටේ ආණ්ඩුව ඇති කරලා ඉදිරියට ගෙන යද්දී පාසල් යන්න මුදල් ගෙවීමට අවශ්‍ය වුණේ නැහැ. අතිරේක ටියුෂන් පංති පවත්වන්න කියලා රටේ විශාල ඉල්ලීමක් තිබුණේ නැහැ. පාසැල්වල අමතර ගාස්තු, සැඟවුණු ගාස්තු අය කළේ නෑ. ඒත් අපට එක අඩුපාඩුවක් පෙනුණා. රටේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 30% ට 40% ක් අතර ප්‍රමාණයට විෂයට අදාළ පොත් පත් තිබුණේ නැහැ. ඒ පොත් අරගන්න මුදල් තිබුණේ නැති නිසා. ඉතින් අපි සෑම පාසල් ශිෂ්‍යයකුටම නොමිලයේ පොත් ලබා දෙන වැඩසටහන ආරම්භ කළා
    අපි නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන ගියේ දෙමාපියන්ට බරක් නොවන ආකාරයටයි.
    ඒත් රාජපක්‍ෂ රෙජිමය යටතේ අධ්‍යාපනයේ බර දෙමව්පියන්ට දීලා.
    ඒ වගේ මුදල් වියදම් කරමින් දරුවන් පාසැල් යවන්නේ ඇයි?
    එදා එක්සත් ජාතික පක්‍ෂ මුල් ආණ්ඩුව යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකම මධ්‍ය මහා විද්‍යාලයක් ඇති කළා.

    අනිත් එක මචන් ඒ කාලෙ අද්‍යාපන ඇමති හිටියෙ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයම තමයි
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    රනිල් කොටියගෙ *ක ඉබපු හින්දා වෙන්න ඇති 2005 ජනාධිපතිවරණයේදී LTTE එක බලහත්කාරයෙන් උතුරේ ඡන්දේ දාන එක නවත්තලා මහින්දට දිනන්න වාසිය දුන්නේ.
    :rofl:

    එහෙයි
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Awesome Poetry at elakiri

    දැන් දැන් පොනිල් ටික ටික මුන්...........උස්සනවා
    තෙර්ඩ් දම දමා ජනපති කරනට................යනවා
    නිසි කල දවසෙ සටනට අපි යොමු...........වෙනවා
    උස්සා පොනිල ඒරොප්පෙට.................පටවනවා

    අගමැති කාලෙ කොටියට රට පුදපු..............එකා
    දෙකට නැමිල කොටියගෙ *ක ඉබපු............එකා
    බුදිධි අශෙ පාවාල දුන්න........................යකා
    ජනපති වෙයිද මෙහෙ ඔය හුනියන්.............යකා

    .....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,193
    113
    Ohio, USA
    පසුගියදා එංගලන්ත සංචාරයක නිරතවු එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්ත එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නිලදාරි මණ්ඩලය සමග ගත් ඡායාරුපයක් වෙනස්කොට එය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දෙමල ඩයස්පෝරාව සමග ගත් ඡායාරුපයක් ලෙස අද දින (12, 10,2014) ලංකාවේ ජාතික පුවත්පතක් විසින් පලකොට තිබුනි.

    ඉදිරි ජනාධිපතිවරණයදි රාජපක්ෂ රෙජිමය නියතලෙසම ලබන අන්ත පරජය හමුවේ වියරුවැටි සිටින රෙජිමයේ පාදඩ මාධ‍ය විසින් මඩ ප්‍රචාරනය කිරිම මේවන විටත් අරඹා ඇත. මෙය දුටු සැණින් මහත් පුදුමයටත් රාජපක්ෂ රෙජිමයේ පාදඩ කැලැ පත්තර පිලිබද මහත් පිලිකුලත්ටත් පත් වුනෙමි.

    මෙම ඡායාරුපයේ සිටින මා ඇතුලු එංගලන්ත එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නිලදාරි මණ්ඩලය (දකුණේ සිට වමට) ගරු සභාපති හර්ශක කන්නන්ගර මහතා , එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතා , භාණ්ඩාගාරික (ජාතික යොවුන් පෙරමුණ ) රොෂාන් සමන්ත යාපා, ගරු ලේකම් දර්ශන් ඩැනියල් මහතා සහ විධායක සභික ඉන්දික කුමාර මහතා දෙමල ඩයස්පෝරාව නියොජනය කරන්වුන් නොව ලන්ඩනයේ දෙමල ඩයස්පෝරාව ගෙන යන වැඩපිලිවෙලට විරුද්ධව නිරන්තරයන් සටන්කොට ඒකිය ලංකාවක් වෙනුවෙන් තම යුතුකම ඉටුකරන එක්සත් ජාතික පක්ෂ නිලධාරින් බව මතක් කරනු කැමත්තෙමි.

    රාජපක්ෂ රෙජිමයේ පාදඩ කැලැ පත්තර ගෙනයන මෙවැනි ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරුපය බිදදැමිම සදහා ගෙනයනු ලබන මෙවෙනි තුප්පහි දේශපාලන උත්සහයන් පිලිකුලෙන් යුතුව හෙලාදකින ලෙසත් ඉල්ලා සිටිමි.තවද මාධය ගණිකා වෞර්තියේ යෙදවිම මහත් පිලිකුලෙන් යුතුව හෙලාදකින අතර ඒපිලිබදව අවසාන නිගමනයකට එලබිම ඔබට භාර කරමි.

    අසරණ ජනතාව රැවටිමෙන් අපගේ මව්බිම දුෂණය කරන රාජපක්ෂ රෙජිමය පැන්විම සදහා සුදුසු කාලය පැමිණ ඇතයි තරයේ විශ්වස කරමි....

    රොෂාන් සමන්ත යාපා
    එංගලන්ත එක්සත් ජාතික පක්ෂ ශාඛාව

    http://unp.org.uk/
    https://www.facebook.com/unpNYFuk
    https://www.facebook.com/unpuk.nyf

    10731132_739393129430074_747990493894161819_n.jpg

    10704027_739393192763401_5378833296847451355_n.jpg

    1796682_739393236096730_3944564581547754810_n.jpg

    1901854_739468746089179_8813660326830482179_n.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,193
    113
    Ohio, USA
    reputation_neg.gif
    රනිල් නම් වූ නිහතමානී... 10-13-2014 09:41 PM Pala hambayo yanna
    reputation_neg.gif
    රනිල් නම් වූ නිහතමානී... 10-13-2014 08:22 PM I-reped u muzy

    NO PROBLEM BROs :nerd:
     
    • Like
    Reactions: wdk