රනිල් පව් කියලත් හිතුනා

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ඔව්. හනිමූන් එක ඉවර උන ගමන් ජෙප්පන්ට තේරෙන්න ගනී.

    උදා: තව සති 2කින් IMF review එක තියෙනවා. දැනට කියලා තියෙන එකෙන් අයින් වෙන්න වෙලාවක් නෑ. ඒ කියන්නෙ ඉතින් කරන් ආපු ටික එහෙමමම් කාලයක් කරන් යන්න වෙනවා.

    ow jeppo kiyanwane e karan aapu procedures ita wada hodata karan yanwa kiyala.
    IMF eken Suggest karala RW thama genapu nathi dewal ehema,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,404
    75,054

    උන් හොඳ දෙයක් කලොත් හොඳට යයි. ගොන් දේවල් කලොත් (උන්ගෙ ඔරිජිනල් ජෙප්පො idealogy) කලොත් නානවා. ගෝටට වඩා මේ පාර මට වෙනස තමා සොහොන් ලකුනු මතු උනොත් මම මාරු වෙනවා ටෙම්පරි හරි. කටුනම් කන්න ඉන්නෙ නෑ. කරේ තියන් දුවපු ඒත් ඒ වගෙ ඔප්ශන් නැති උන් කටු කාල රට ආයි මේ කලා වගෙ හදාගත්ත දෙන්. එතකොට තත්වෙ බලලා මම ආයි එනවා. 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL and itguy77

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    ow jeppo kiyanwane e karan aapu procedures ita wada hodata karan yanwa kiyala.
    IMF eken Suggest karala RW thama genapu nathi dewal ehema,
    මෙහෙම උනොත් හොදයි බං. නැත්නම් අපියි පව්. පෙලක් පකයි ඉන්නවා උන් අකමැති නායකයා ආවොත් රටට කෙලවෙනකන් බලන්. හිතපන්කො මානසිකත්වෙ
     
    • Like
    Reactions: CohenLenstra

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    මෙහෙම උනොත් හොදයි බං. නැත්නම් අපියි පව්. පෙලක් පකයි ඉන්නවා උන් අකමැති නායකයා ආවොත් රටට කෙලවෙනකන් බලන්. හිතපන්කො මානසිකත්වෙ

    oka gota MR, My3 itath kalin idan ma minissunge thiyena case ekak bn
    un karna hoda wada note na danne na wage innwa, podda waradunoth criticize karanna enwa,
    eth poddak un diha baluwoth salakillen patta kuhaka minissu.
     
    • Like
    Reactions: CorD SaC

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    රනිල් කියන්නේ මම එක දිගට චන්දෙ දීපු ඩයල් එකක්. සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබ්බ. දැන් නෑ!

    ඔය පරයට ජනාදිපති උන ගමන් කරන්න තිබ්බේ රජපක්ල කීප දෙනෙකුයි කෙහෙළිය වගේ වේසිගෙ පුත්තු දෙතුන් දෙනෙක් හිරේ දාන්න. එහෙම දැම්ම නම් මිනිස්සු චන්දෙ දෙන්නේ රනිල්ගේ පස්සෙන් ගිහින්.

    කොහෙද මු රාජපක්ෂලාගේ මුර බල්ලා උනානේ. මන් නම් කියන්නේ හොඳ වැඩේ!
    Hirey dammama Pohottuva venvenava. Ethakota kohomada panath goda pass karanne, polim nathi karanne? Aanduva geniyanna ba.
    Aeka miniha danne nadda?
     
    • Like
    Reactions: AKI-SL

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    උන් හොඳ දෙයක් කලොත් හොඳට යයි. ගොන් දේවල් කලොත් (උන්ගෙ ඔරිජිනල් ජෙප්පො idealogy) කලොත් නානවා. ගෝටට වඩා මේ පාර මට වෙනස තමා සොහොන් ලකුනු මතු උනොත් මම මාරු වෙනවා ටෙම්පරි හරි. කටුනම් කන්න ඉන්නෙ නෑ. කරේ තියන් දුවපු ඒත් ඒ වගෙ ඔප්ශන් නැති උන් කටු කාල රට ආයි මේ කලා වගෙ හදාගත්ත දෙන්. එතකොට තත්වෙ බලලා මම ආයි එනවා. 🤭 🤭

    ow eka thama hodama de bn,
    minissunta clear nathi wunath yanna path ekak thibba, eka rellata gihin kelo gaththayin passe thwath e maththema nahena eka therumak na,
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Hirey dammama Pohottuva kadenava. Ethakota kohomada panath goda pass karanne, polim nathi karanne? Aanduva geniyanna ba.
    Aeka miniha danne nadda?
    මචන් රනිල් ජනාදිපති වෙන්නේ මිනිස්සු පාරට බැහැල කරපු අරග්ලෙන් බේරෙන්න ගොටබ්යට පැනල යන්න උන හින්ද.

    පොහොට්ටු කාරයින්ට ගු ගිහින් හිටියේ. එකෙක් දෙන්නේ ඇතුලට දැම්ම නම් මිනිස්සු එනවා රනිල්ගේ පත්තෙට.

    එන පනත් වලට එකඟ කරගන්න රනිල්ට ජාතිය අමතන්න විතරයි එහෙම නම් තියෙන්නේ.

    මිනිස්සු පොහොට්ටු කාරයින් වඩාගන ගිහින් සම්මත කරවල ගෙවල් වලට ගේන්නේ.

    රනිල චාන්ස් එක මිස් කරගත්ත. ආයේ රනිල්ව කපේට හොල්ලන්න බැරි තැනකට පොසිෂන් කරන්න තිබ්බ චාන්ස් එක මු නැති කරගත්තේ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,404
    75,054
    113
    ow eka thama hodama de bn,
    minissunta clear nathi wunath yanna path ekak thibba, eka rellata gihin kelo gaththayin passe thwath e maththema nahena eka therumak na,
    ජෙප්පන්ගෙ මැනිෆෙස්ටො එක පට්ට unrealistic. හැබැයි උන්ට ඕනම් කරන් යන ටික කරන් යන්න පුලුවන්. හොඳ දෙයක් වෙනවනම් එච්චරයි. ඒත් ගෝටා වගේ නෑවොත් ලොවෙත් කන්න වෙන්නෙ මොකද වටේ ඉන්නෙ හෙන fickle සෙට් එකක්. උන්ගෙ නියම voter base එක 3 - 5%.
     
    • Haha
    • Like
    Reactions: itguy77 and Lovtus

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,363
    6,467
    113
    මචන් රනිල් ජනාදිපති වෙන්නේ මිනිස්සු පාරට බැහැල කරපු අරග්ලෙන් බේරෙන්න ගොටබ්යට පැනල යන්න උන හින්ද.

    පොහොට්ටු කාරයින්ට ගු ගිහින් හිටියේ. එකෙක් දෙන්නේ ඇතුලට දැම්ම නම් මිනිස්සු එනවා රනිල්ගේ පත්තෙට.

    එන පනත් වලට එකඟ කරගන්න රනිල්ට ජාතිය අමතන්න විතරයි එහෙම නම් තියෙන්නේ.

    මිනිස්සු පොහොට්ටු කාරයින් වඩාගන ගිහින් සම්මත කරවල ගෙවල් වලට ගේන්නේ.

    රනිල චාන්ස් එක මිස් කරගත්ත. ආයේ රනිල්ව කපේට හොල්ලන්න බැරි තැනකට පොසිෂන් කරන්න තිබ්බ චාන්ස් එක මු නැති කරගත්තේ .

    රනිල් ඉදිරියෙන් බය නැතිව ඉදපන්
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජෙප්පන්ගෙ මැනිෆෙස්ටො එක පට්ට unrealistic. හැබැයි උන්ට ඕනම් කරන් යන ටික කරන් යන්න පුලුවන්. හොඳ දෙයක් වෙනවනම් එච්චරයි. ඒත් ගෝටා වගේ නෑවොත් ලොවෙත් කන්න වෙන්නෙ මොකද වටේ ඉන්නෙ හෙන fickle සෙට් එකක්. උන්ගෙ නියම voter base එක 3 - 5%.
    කසුනගේ gif එක 🤡
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,404
    75,054
    113
    මචන් රනිල් ජනාදිපති වෙන්නේ මිනිස්සු පාරට බැහැල කරපු අරග්ලෙන් බේරෙන්න ගොටබ්යට පැනල යන්න උන හින්ද.

    පොහොට්ටු කාරයින්ට ගු ගිහින් හිටියේ. එකෙක් දෙන්නේ ඇතුලට දැම්ම නම් මිනිස්සු එනවා රනිල්ගේ පත්තෙට.

    එන පනත් වලට එකඟ කරගන්න රනිල්ට ජාතිය අමතන්න විතරයි එහෙම නම් තියෙන්නේ.

    මිනිස්සු පොහොට්ටු කාරයින් වඩාගන ගිහින් සම්මත කරවල ගෙවල් වලට ගේන්නේ.

    රනිල චාන්ස් එක මිස් කරගත්ත. ආයේ රනිල්ව කපේට හොල්ලන්න බැරි තැනකට පොසිෂන් කරන්න තිබ්බ චාන්ස් එක මු නැති කරගත්තේ .
    මිනිස්සු තාම කමැති නෑ බෙහෙත් තිත්තයි කියලා පිලිගන්න. උන් හිතන්නෙ ජෙප්පො ගාව පැනිරස බෙහෙත් ඇති කියලා. ඇත්ත කතාව බෙහෙත් තිත්තයි වෙන ඔප්ශන් නෑ. ඒ වෙලාවේ කරපුවා කරන්න තිබ්බ දේවල්. බලමු මිනිස්සු ඉස්සරහට කොහ්මද react කරන්නෙ කියලා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මිනිස්සු තාම කමැති නෑ බෙහෙත් තිත්තයි කියලා පිලිගන්න. උන් හිතන්නෙ ජෙප්පො ගාව පැනිරස බෙහෙත් ඇති කියලා. ඇත්ත කතාව බෙහෙත් තිත්තයි වෙන ඔප්ශන් නෑ. ඒ වෙලාවේ කරපුවා කරන්න තිබ්බ දේවල්. බලමු මිනිස්සු ඉස්සරහට කොහ්මද react කරන්නෙ කියලා.
    අනේ නිකන් ඉඳින් බන් :lol:
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,378
    1,680
    113
    wanathamulla
    මචන් රනිල් ජනාදිපති වෙන්නේ මිනිස්සු පාරට බැහැල කරපු අරග්ලෙන් බේරෙන්න ගොටබ්යට පැනල යන්න උන හින්ද.

    පොහොට්ටු කාරයින්ට ගු ගිහින් හිටියේ. එකෙක් දෙන්නේ ඇතුලට දැම්ම නම් මිනිස්සු එනවා රනිල්ගේ පත්තෙට.

    එන පනත් වලට එකඟ කරගන්න රනිල්ට ජාතිය අමතන්න විතරයි එහෙම නම් තියෙන්නේ.

    මිනිස්සු පොහොට්ටු කාරයින් වඩාගන ගිහින් සම්මත කරවල ගෙවල් වලට ගේන්නේ.

    රනිල චාන්ස් එක මිස් කරගත්ත. ආයේ රනිල්ව කපේට හොල්ලන්න බැරි තැනකට පොසිෂන් කරන්න තිබ්බ චාන්ස් එක මු නැති කරගත්තේ .
    Correct
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,363
    6,467
    113
    ලංකාවේ මිනිස්සු හරි මෝඩයි බං.
    2015-2019 ආතල් එකේ හිටිය ඒක ගෝටාභය ගෙන්නල්ල වෙනසක් කරන්න ගිහින් කෙලෝ ගත්තා. 2022 රනිල් ඇවිල්ල පොඩ්ඩක් මිනිස්සුන්ට කන්න බෝන්න පුළුවන් විදියට රටක් හදලා දුන්නම, ගෝටාභයට වඩා මෝඩයෙක් ගෙනල්ල කෙලවගන්න හදන්නේ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ජෙප්පන්ගෙ මැනිෆෙස්ටො එක පට්ට unrealistic. හැබැයි උන්ට ඕනම් කරන් යන ටික කරන් යන්න පුලුවන්. හොඳ දෙයක් වෙනවනම් එච්චරයි. ඒත් ගෝටා වගේ නෑවොත් ලොවෙත් කන්න වෙන්නෙ මොකද වටේ ඉන්නෙ හෙන fickle සෙට් එකක්. උන්ගෙ නියම voter base එක 3 - 5%.

    :sorry: :sorry: :sorry:

    images
    01-NPP.jpg
    images
    Tilvin-Silva-2021.04.25.jpg