Time will tell
උඹ කියන ටික එලියට පේන "ඇත්ත" වගේ පෙනුනට ඌට ඒ ටික කරන්න උනානම් අර ගහේ අත්තේ කොනේ ඉන්දන් ගහ ගහ ගාවින් අත්ත කැපුවා වගේ තියෙයි. ඒ වෙලාවේ බූරු පුතාවත් සප් එක දුන්නෙ නැනේ. තිබ්බ එකෙන් තමා දුවන්න උනෙ.රට තිබ්බ තැන හැටියට stabilize කරන්න දෙයක් කරේ නෑ කියන්න බෑ (මයිනා යුද්දේ දින්නා වගේ තමයි) කපුටා වගේ එකෙක් මුදල් ඇමති හිටිය නම් මේ වෙද්දී ලංකාව සෝමාලියාවක් වෙලා.
හැබැයි as usual රනිලා අමාරු හරිය කරලා අලි ඔලුව නිසා ලේසි ටික අනා ගත්ත. පොහොට්ටු ගස් බල්ලෝ එක්ක එකතු වෙලා මර්ධන නීති සම්මත කරා, මිනිස්සුන්ට එපාම වෙලා හිටපු එවුන් ආරක්ෂා කරා, මිනිහට සාමාන්‍ය මිනිස්සු ගැන තියන අප්පිරියා ගතිය හොඳට පෙන්නුවා.
ඔක්කොටම වඩා ජිවිත කාලෙම ඇඳන් හිටපු ලිබරල් රෙද්ද ගලවලා පොහොට්ටුවෙක් වෙන්න හැදුවා.
අමුතු දෙයක් නෑ ඉතින් ඕක තමයි ඕකගේ story of life
Definitelyලංකාවේ මිනිස්සු හරි මෝඩයි බං.
2015-2019 ආතල් එකේ හිටිය ඒක ගෝටාභය ගෙන්නල්ල වෙනසක් කරන්න ගිහින් කෙලෝ ගත්තා. 2022 රනිල් ඇවිල්ල පොඩ්ඩක් මිනිස්සුන්ට කන්න බෝන්න පුළුවන් විදියට රටක් හදලා දුන්නම, ගෝටාභයට වඩා මෝඩයෙක් ගෙනල්ල කෙලවගන්න හදන්නේ.
Drama nemeda bn mepora thawa awurudu ganen komath pension
paw kiyganna wenne apitama AKD gemak gahuwe nathi wunothin,
Ranilge Drama na Kayiya na, e handa vote hambenne na, loku danumak nathi ayagen,
සපෝට් එකෙන් දුවන එකයි පොහොට්ටුවෙක් වෙන එකයි දෙකක්. රනිල්ට ඕනේ උනේ 69 ලක්සේ පියා වෙන්න හැබැයි ඌට කවදාවත් ඒක කරන්න බෑ. රනිලා ඉතින් මේ පුරුදු වෙන්න හානවා නෙවෙයිනේ.උඹ කියන ටික එලියට පේන "ඇත්ත" වගේ පෙනුනට ඌට ඒ ටික කරන්න උනානම් අර ගහේ අත්තේ කොනේ ඉන්දන් ගහ ගහ ගාවින් අත්ත කැපුවා වගේ තියෙයි. ඒ වෙලාවේ බූරු පුතාවත් සප් එක දුන්නෙ නැනේ. තිබ්බ එකෙන් තමා දුවන්න උනෙ.
මේකේ නියම පරාජිතයා බූරුවා කියලා තම මටනම් හිතෙන්නේ. වටේ ඉන්න උන් ඌට ගහල එලව්වොත් රටට හොඳයි.
------ Post added on Sep 22, 2024 at 12:38 AM
රටේ මිනිස්සු නෙවෙයි බන් රනිල්ගෙ බත්ගොට්ටො සෙට් එක පවුරනිල් නොවෙයි බන් පව් රටේ මිනිස්සු.
හරි උඹ කියපන් ඔක්කොම අත ඇරල එකෙක් දෙන්නෙක් හිරේ දැම්මනම් බැසිලා කෙලින්ම කකුල් දෙක කපන්නෙ නැද්ද? ඒ වෙනුවට බූරුවා සපොර්ට් එකක් දෙයිද? එහෙම් උනානම් රට මීට වඩ ජංජාලයක් වෙන්නෙ. වෙලාවේ හැටියට කරන්න පුලුවන් විදියට කලා. මම හිතන්නේ ඌ කලේ තියෙන low hanging fruits ටික ටාර්ගට් කරලා වඩේ ගොඩ දැම්මා.සපෝට් එකෙන් දුවන එකයි පොහොට්ටුවෙක් වෙන එකයි දෙකක්. රනිල්ට ඕනේ උනේ 69 ලක්සේ පියා වෙන්න හැබැයි ඌට කවදාවත් ඒක කරන්න බෑ. රනිලා ඉතින් මේ පුරුදු වෙන්න හානවා නෙවෙයිනේ.
බූරුව එහෙම හරි අයින් වෙනවා නම් ලොකු දෙයක්. ඌ ඉන්නකන් උගේ පක්ෂේ ඉන්න හොඳ උන්ට අනාගතයක් නෑ. කොටින්ම ඔය පකිස් බූරුවා නිසා තමයි මේ චන්දෙ මම වගේ liberal economic policies විස්වාස කරන උන්ට නියෝජනයක් නැති උනේ.
Drama nemeda bn me
මචන් රනිල් ජනාදිපති වෙන්නේ මිනිස්සු පාරට බැහැල කරපු අරග්ලෙන් බේරෙන්න ගොටබ්යට පැනල යන්න උන හින්ද.
පොහොට්ටු කාරයින්ට ගු ගිහින් හිටියේ. එකෙක් දෙන්නේ ඇතුලට දැම්ම නම් මිනිස්සු එනවා රනිල්ගේ පත්තෙට.
එන පනත් වලට එකඟ කරගන්න රනිල්ට ජාතිය අමතන්න විතරයි එහෙම නම් තියෙන්නේ.
මිනිස්සු පොහොට්ටු කාරයින් වඩාගන ගිහින් සම්මත කරවල ගෙවල් වලට ගේන්නේ.
රනිල චාන්ස් එක මිස් කරගත්ත. ආයේ රනිල්ව කපේට හොල්ලන්න බැරි තැනකට පොසිෂන් කරන්න තිබ්බ චාන්ස් එක මු නැති කරගත්තේ .
ඌ එද්දී පොහොට්ටුවෝ හිටියේ කට්ට ඇතුලේ. රටෙන්ම ගුටි කාල ගූම වෙලා. උන්ව එලියට ගත්තේ රනිලා. උන්ව බල්ලෝ වගේ තියාගන්න ඌට පුළුවන්කමක් තියෙද්දී ඒ.හරි උඹ කියපන් ඔක්කොම අත ඇරල එකෙක් දෙන්නෙක් හිරේ දැම්මනම් බැසිලා කෙලින්ම කකුල් දෙක කපන්නෙ නැද්ද? ඒ වෙනුවට බූරුවා සපොර්ට් එකක් දෙයිද? එහෙම් උනානම් රට මීට වඩ ජංජාලයක් වෙන්නෙ. වෙලාවේ හැටියට කරන්න පුලුවන් විදියට කලා. මම හිතන්නේ ඌ කලේ තියෙන low hanging fruits ටික ටාර්ගට් කරලා වඩේ ගොඩ දැම්මා.
ඊට පස්සෙ එන එකාට එක්කො ඒකම කරන්න පුලුවන්, නැත්තන් අමාරු වැඩ ටිකක් කරන්න පුලුවන්. ඒකම කලොත්නම් මිනිස්සු ඌව එලවනවා තව "නිකන් බෙදන එකෙක්"ව දාගන්න. අමාරු වැඩ කලොත් සමහර විට මිනිස්සු ඌන් එක්ක ඉඳීවි, ඒත් තිරය පිටිපස්සෙ ඉඳන් නටවන සෙට් එකට මල පැනලා අයි පෙරලන්න පුලුවන්. time will tell
තක්කඩි රාජපක්ශලාට දෙන්න ගිහින් තමයි කෙල වෙන්නෙ. මහින්දයි මුයි එකම කාසියෙ දෙපැත්තක්. උන් දෙන්න බෙදාගෙන ආන්ඩු කරා. ඒ නිසා තමයි මිනිස්සුන්ට අලුත් බලවේගයක් ඕන උනේ. සජිත් කියන්නෙ මානසික ලෙඩෙක්. ලෙඩේ නම පියානෝ.ඌ එද්දී පොහොට්ටුවෝ හිටියේ කට්ට ඇතුලේ. රටෙන්ම ගුටි කාල ගූම වෙලා. උන්ව එලියට ගත්තේ රනිලා. උන්ව බල්ලෝ වගේ තියාගන්න ඌට පුළුවන්කමක් තියෙද්දී ඒ.
ඌට උගේ වැඩේ කරන්න පොහොට්ටුවට ඔච්චර පුක දෙන්න උවමනාවක් තිබුනේ නෑ, ඌ ඒක කරේ උගේ දේශපාලන උවමනා වලට. Online Safety Act වගේ වැඩ තනිකරම low hanging fruit නෙවෙයි.
Again රනිලා ඔය ඔහොම කරපු පලවෙනි වතාව නෙවෙයි.
මේ ටිකෙන් වැඩ ගනීදපොහොට්ටු ගස් බල්ලෝ එක්ක එකතු වෙලා මර්ධන නීති සම්මත කරා,
එයා ගැන තමා කිව්වේ.දැන් ඕකෙන් වැඩ ගන්න වෙන්නේ අනුර කුමරුට තමයි![]()
කියන්න බෑ, කොහොමත් සිංහලු ඒ හෝටලෙනුත් කාල බලන එක හොඳයි.එයා ගැන තමා කිව්වේ.
මිනිස්සු හරි මෝඩයි බං.
2015-2019 ආතල් එකේ හිටිය ඒක ගෝටාභය ගෙන්නල්ල වෙනසක් කරන්න ගිහින් කෙලෝ ගත්තා. 2022 රනිල් ඇවිල්ල පොඩ්ඩක් මිනිස්සුන්ට කන්න බෝන්න පුළුවන් විදියට රටක් හදලා දුන්නම, ගෝටාභයට වඩා මෝඩයෙක් ගෙනල්ල කෙලවගන්න හදන්නේ.