රනිල් පැරදුනොත් පෙට‍්‍රල් පන්දාහට… පොහොර පනස්දාහට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට සඳහා සජිත් පේ‍්‍රමදාස, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් රහසිගත කුමන්ත්‍රණයක් සිදු කර ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

    මෙම පිරිස දවස් කීපයක් තිස්සේ හමුවී මෙම සාකච්ඡාව සිදුකර ඇති බවද ඔහු කියා සිටී.

    එහි අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර පොදු ජන පෙරමුණට විපක්ෂයේ බලය ලබා ගැනීම බවද හෙතෙම පවසයි.

    කෙසේ වෙතත් නැවත අත්හදා බැලීමේ අවස්ථාවක් මෙරටට නැති බවද පැවසූ ඔහු බැරිවෙලා හෝ ගැස්සී ගියහොත් පෙට‍්‍රල් ලීටරය රුපියල් පන්දහසකටත් පොහොර මිටියත් රුපියල් පනස්දහකටත් ඉහළ යනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමින් එ් මහතා මෙම අදහස් පළ කරන ලදී.

    kawuruhari poddak kiyapalla රනිල් පැරදුනොත් පෙට‍්‍රල් පන්දාහට… පොහොර පනස්දාහට.. yanne kohomada??????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත

    රට මැනේජ් කරගන්න දැනුමක් නැති නිසානේ . සරලයි බන් ඕවා . දැනුම තියන කෙනා තමා රට උල් සපත්තු දාගෙන වීදුරුවක් උඩින් අරන් ගිහින් එතෙර කරේ. ඔය වෙන කයියනායකලා වගේ නෙමෙයි රනිල් ස
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,043
    113
    Uriya මිටියක් 45,000 ගිහිල්ල තිබ්බේ රනිල් එන්න කලින්. JVP three- weeler ෂෙඩ් එකේ petrol බෝතලයක් 2000-3000යි :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රට මැනේජ් කරගන්න දැනුමක් නැති නිසානේ . සරලයි බන් ඕවා . දැනුම තියන කෙනා තමා රට උල් සපත්තු දාගෙන වීදුරුවක් උඩින් අරන් ගිහින් එතෙර කරේ. ඔය වෙන කයියනායකලා වගේ නෙමෙයි රනිල් ස

    a kiyanne rajapakshala kohethma ratak manage karanna danne naha.
    a wagema ranil mechcharak paraduneth eka nisamada?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    LTTE කොටි දෙමල්ලුත් ජෙප්පොන්ට පුක දෙනවා ඒ පාර..දෙගොල්ලොම ඵක සමානයි නේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    LTTE කොටි දෙමල්ලුත් ජෙප්පොන්ට පුක දෙනවා ඒ පාර..දෙගොල්ලොම ඵක සමානයි නේ..

    yako font eka lokuwata dalath therune nedda ubata??
    ah menna apahu

    kawuruhari poddak kiyapalla රනිල් පැරදුනොත් පෙට‍්‍රල් පන්දාහට… පොහොර පනස්දාහට.. yanne kohomada??????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    a kiyanne rajapakshala kohethma ratak manage karanna danne naha.
    a wagema ranil mechcharak paraduneth eka nisamada?
    රටේ උන්ට විනයක් නෑනේ, ඉක්මනට දියුනු වෙන්න ඕනේ වෙලා වැරදි පාරේ ගියා ජනතාව අන්තිමට තිත්ත බේත් දුන්නේ රනිල්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,287
    113
    Mother Earth
    ලපාකොටා ඇවිල්ලා රට කෑවොත් නම් අනිවා මිනිස්සු එකතු වෙලා ඌව මරනවා. 🙁
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රටේ උන්ට විනයක් නෑනේ, ඉක්මනට දියුනු වෙන්න ඕනේ වෙලා වැරදි පාරේ ගියා ජනතාව අන්තිමට තිත්ත බේත් දුන්නේ රනිල්

    rajapakshala kohethma sudusu naha kiyala pili gannawada???
    rate unta hari winayak thibbanam eda gothabayawa maranna thibba gahalama.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    rajapakshala kohethma sudusu naha kiyala pili gannawada???
    rate unta hari winayak thibbanam eda gothabayawa maranna thibba gahalama.
    රාජපක්ෂ හරියන් නෑ ප්‍රායෝගික ඔප්පු කරා

    අපි මරන්න තමයි හේව්වේ ඩස්පියව මු පෑල දොරෙන් පැනලා ගිහින් නේ එදා
     
    • Like
    Reactions: SLK_sri

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    yako font eka lokuwata dalath therune nedda ubata??
    ah menna apahu

    kawuruhari poddak kiyapalla රනිල් පැරදුනොත් පෙට‍්‍රල් පන්දාහට… පොහොර පනස්දාහට.. yanne kohomada??????
    ඔබට ඕකටනේ උත්තරේ ඕනේ. රනිලා උගේ ගෝළයෝ ටික දාලා ආපහු අර අරගලය කාලේ කරපු ෂැම්පේන් එක පටන් ගන්නවා. රටට ඩොලර් එවන්න එපා අරන් මේක ගාලා. අපේ හරක් ටික අදිනවා හොඳට ගිය පාර වගේ. බොරු කලබලයක් හදලා සංචාරක කර්මාන්තය බිමට දානවා 19 කරලා ගියා වගේ. ඊළඟට මේ වෙනකොට චීන්නු ලංකාව එක්ක හොඳ නැහැ. ඉන්දියාව විතරයි ඉන්නේ. ඒකත් උන්ගේ වාසියට. අදානිට තව ඉඩම් කඩම් හම්බ නොවෙන කොට උනුත් අරී යසට. ගිය පාර වගේ අරගලයක් කරයි රනිල් ගේ හෙන්චයියෝ ටික. එතකොට ඕක වෙයි. ඊළඟට එන එකා මොලේ පාවිච්චි කරලා රනිලාගේ හෙන්චයියන් ට වැඩේ දුන්නෝත් කරන්න වියහැකි. හැබැයි රනිලා අමු කපටියා. උගේ අතේ බලේ තියාගන්න ඕන එකක් කරයි.
     
    ehenam arun waten kiyala thiyenne aragalayak hadanawa kiyala
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Simplest explanation is here. If you have doubts, please ask away.

    Welfare government and massive state sector expenses increased --> need more money to pay bills but taxes reduced --> need to improve state owned businesses need more money to fund these businesses --> but don't have cheap electricity and cheap labor and cheap raw materials --> so no evident growth in exports --> need to print money --> with large supply of money with limited growth --> massive inflation.
     
    • Like
    Reactions: waparc and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අනුරයා ජනපති වුනත් බලේ ඉන්නේ මාස 6යි.ඒකත් මතක තියන් චන්දේ දාපං උෟට ..😹😹
     
    • Haha
    Reactions: Asmodeus

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    642BD230-317D-4057-A057-01E3E4FE92DC.jpeg
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඔබට ඕකටනේ උත්තරේ ඕනේ. රනිලා උගේ ගෝළයෝ ටික දාලා ආපහු අර අරගලය කාලේ කරපු ෂැම්පේන් එක පටන් ගන්නවා. රටට ඩොලර් එවන්න එපා අරන් මේක ගාලා. අපේ හරක් ටික අදිනවා හොඳට ගිය පාර වගේ. බොරු කලබලයක් හදලා සංචාරක කර්මාන්තය බිමට දානවා 19 කරලා ගියා වගේ. ඊළඟට මේ වෙනකොට චීන්නු ලංකාව එක්ක හොඳ නැහැ. ඉන්දියාව විතරයි ඉන්නේ. ඒකත් උන්ගේ වාසියට. අදානිට තව ඉඩම් කඩම් හම්බ නොවෙන කොට උනුත් අරී යසට. ගිය පාර වගේ අරගලයක් කරයි රනිල් ගේ හෙන්චයියෝ ටික. එතකොට ඕක වෙයි. ඊළඟට එන එකා මොලේ පාවිච්චි කරලා රනිලාගේ හෙන්චයියන් ට වැඩේ දුන්නෝත් කරන්න වියහැකි. හැබැයි රනිලා අමු කපටියා. උගේ අතේ බලේ තියාගන්න ඕන එකක් කරයි.
    Grow up, man.
     
    • Haha
    Reactions: SLK_sri

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලපාකොටා ඇවිල්ලා රට කෑවොත් නම් අනිවා මිනිස්සු එකතු වෙලා ඌව මරනවා. 🙁
    මේ කියන විදියට ජනාධිපති වෙන්න යන්නේ රනිල්, ජනාධිපති කරවන්න යන්නේ සජිත්ව. විපක්ෂ නායක නාමල්. ලපකොටව කව්රුත් දන්නේ නෑ. ඌව අමතක කරලා දාපන්
     
    • Haha
    Reactions: Candid-B

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට සඳහා සජිත් පේ‍්‍රමදාස, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් රහසිගත කුමන්ත්‍රණයක් සිදු කර ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

    මෙම පිරිස දවස් කීපයක් තිස්සේ හමුවී මෙම සාකච්ඡාව සිදුකර ඇති බවද ඔහු කියා සිටී.

    එහි අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර පොදු ජන පෙරමුණට විපක්ෂයේ බලය ලබා ගැනීම බවද හෙතෙම පවසයි.

    කෙසේ වෙතත් නැවත අත්හදා බැලීමේ අවස්ථාවක් මෙරටට නැති බවද පැවසූ ඔහු බැරිවෙලා හෝ ගැස්සී ගියහොත් පෙට‍්‍රල් ලීටරය රුපියල් පන්දහසකටත් පොහොර මිටියත් රුපියල් පනස්දහකටත් ඉහළ යනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමින් එ් මහතා මෙම අදහස් පළ කරන ලදී.

    kawuruhari poddak kiyapalla රනිල් පැරදුනොත් පෙට‍්‍රල් පන්දාහට… පොහොර පනස්දාහට.. yanne kohomada??????
    බිල්ලො මවනවා😂😂😂😂
     
    • Haha
    Reactions: SLK_sri