රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    එකට තමයි බන් ව්‍යවස්ථාව කියල දෙයක් තියෙන්නේ. එහෙම කවුරුවත් කිව්ව පලියට මේවා ලේසියෙන් වෙනස කරන්න බැ කියල ඕන එකෙක්ට තේරෙනවා. අනික පාර්ලිමේන්තුවට ගෙනල්ල ඕවා සම්මත කරන්න ඕනේ. ඕනේ නම් supreme court එකටත් යන්න පුළුවන්. අනික කාගේවත් කට වචනේ නෙවෙයි නේ බන් constitute කියන්නේ. එහෙනම් ඉතින් gota utra pro වෙන්න ඕනේ. උන් එලියට දාපු policy reports වල උබට එහෙම මොනවා හරි chk උනාද?

    අනික ආණ්ඩු වෙනස් වෙන පලියට change වෙන්න නැති වෙන්න රටක් උනාම clearly policies define කරලා achive කරන්න goal එකක් තියෙන්න ඕනේ short term or long term.
    නීති වෙනස් කරේ නැති උනාට ප්‍රතිපත්ති සමාජවාදී , වාමංශික වෙන්න පුලුවන්

    කවුද බන් ඔය චන්දෙට කලින් මිනිස්සු අන්දන්න දෙන පරතිපත්ති ප්‍රකාශ සුරංගනා කතා විශ්වාස් කරන්නේ ??
    ඕව නිකන් ඒ වෙලවට මිනිස්සු රවට්ටන්න ලියන පොත් නේ .

    උන් බලේට ආවම තමයි උන්ගේ ඇත්ත ප්‍රතිපත්ති එන්නේ .
     
    • Like
    Reactions: BINGU_PUTHA

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උබ හිතුවද අනුර ආපු ගමන් රටේ නය ඔක්කොම ඉබේ පියවෙලා තෙල් ලිං පහල වෙලා කම බීම අහසින් වැටෙනවා කියල . කොහොමත් එක පරම්පරාවක් දුක් විදින්නම වෙනවා ඊලග පරම්පරාවට හොද රටක් හදන්න නම් . හැබැයි මේ ඉන්න හොරු එක්කනම් පරම් පරා 10 කටවත් හොද රටක් හම්බෙන්නේ නැ
    හොරකම නෙවෙයි ප්‍රශ්නය, රටට ඩොලර් එන පිලිගත්ත ස්තාවර ක්‍රමවෙදයක් නැති එක, අවුල දැන් එන ඩොලර් ටිකත් ඉම්පොට් වලටම ඉවර කරන එක,
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746

    උබට හොදටම sure ද හොරකම නෙමෙයි ප්‍රශ්නේ කියල . දැන් බලපන් විදේශ ආයෝජනයක් එනවා අදිවේගී මාර්ගයක් හදන්න . එතකොට රටට ඩොලර් එන්නේ නැද්ද? එනවා . එතකොට මේහේ ඒවා හදන්න බාර ගන්න මහා එකාල මොකද කරන්නේ ? 1 km හදන්න යන ඇත්ත වියදම 100 නම් මුන් දානවා ඒක 600 කියල . එතකොට එක හොර කම නේද ? දැන් ඔය උදා හරනේ රටට එන හැම විදේශ ආයෝජනයකටම apply කරලා බලපන් උබට තේරෙයි හොරකම තමයි ඉස්සෙල්ලම නවත්තන්න ඕනේ කියල
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    උබට හොදටම sure ද හොරකම නෙමෙයි ප්‍රශ්නේ කියල . දැන් බලපන් විදේශ ආයෝජනයක් එනවා අදිවේගී මාර්ගයක් හදන්න . එතකොට රටට ඩොලර් එන්නේ නැද්ද? එනවා . එතකොට මේහේ ඒවා හදන්න බාර ගන්න මහා එකාල මොකද කරන්නේ ? 1 km හදන්න යන ඇත්ත වියදම 100 නම් මුන් දානවා ඒක 600 කියල . එතකොට එක හොර කම නේද ? දැන් ඔය උදා හරනේ රටට එන හැම විදේශ ආයෝජනයකටම apply කරලා බලපන් උබට තේරෙයි හොරකම තමයි ඉස්සෙල්ලම නවත්තන්න ඕනේ කියල
    horakama prashnayak eka boruwak newei e unata api priority eka denna oni income eka gena ekata hariyata income eka enakota oya wage horakam ibema nawathinawa system eka stable wenawa
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උබට හොදටම sure ද හොරකම නෙමෙයි ප්‍රශ්නේ කියල . දැන් බලපන් විදේශ ආයෝජනයක් එනවා අදිවේගී මාර්ගයක් හදන්න . එතකොට රටට ඩොලර් එන්නේ නැද්ද? එනවා . එතකොට මේහේ ඒවා හදන්න බාර ගන්න මහා එකාල මොකද කරන්නේ ? 1 km හදන්න යන ඇත්ත වියදම 100 නම් මුන් දානවා ඒක 600 කියල . එතකොට එක හොර කම නේද ? දැන් ඔය උදා හරනේ රටට එන හැම විදේශ ආයෝජනයකටම apply කරලා බලපන් උබට තේරෙයි හොරකම තමයි ඉස්සෙල්ලම නවත්තන්න ඕනේ කියල
    ඔබ කියන කතාව ඇත්ත. එක හරියට ගෙදරට එන සල්ලි වියදම් කරනවා වගේ වැඩක්.ගෙදරට සල්ලි එන්නේ කොයි විදියටද කියන එකත් එන්නේ ඕන සල්ලි වර්ගද කියන එකත් අත් හැරිලා. අජිත් නිවාඩ් දානකොටම මගේ ගුරුවරයෙක් කිවුව ඕකට විනිමය පාලන ක්‍රම ගැන අවබෝදයක් නෑ කියල. එක ඌ වැඩ වලින් පෙන්නුවා.පචෙසින් පවර් පැරිටි ගැන නොසලකා තියරි ඔෆ් ඉලස්ටිසිටි අප්ප්ලයි කළා.ගොනෙක්. කවුරු ආවත් විනිමය පාලන ක්‍රමය හරි පාරට ගන්න ලේසි නෑ.හේතුව දැනුම තියන මිනිස්සු නෑ. දැන් ඉන්න ලොක්කත් ppp ගැන හරි චිත්‍රය ඔහුගේ අද්‍යාපනය තුල දැකල නෑ.නමුත් රුපියල් ටික බලෙන් එකතු කරගෙන ආණ්ඩුවට දෙනවා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    නීති වෙනස් කරේ නැති උනාට ප්‍රතිපත්ති සමාජවාදී , වාමංශික වෙන්න පුලුවන්

    කවුද බන් ඔය චන්දෙට කලින් මිනිස්සු අන්දන්න දෙන පරතිපත්ති ප්‍රකාශ සුරංගනා කතා විශ්වාස් කරන්නේ ??
    ඕව නිකන් ඒ වෙලවට මිනිස්සු රවට්ටන්න ලියන පොත් නේ .

    උන් බලේට ආවම තමයි උන්ගේ ඇත්ත ප්‍රතිපත්ති එන්නේ .
    අන්න එක තමයි ප්‍රශ්නේ, සුරඟන කතා දාලා manifesto දානවා එකෙක් වත් එවට වග කියනවා කියල බැදෙන්නේ නෑ. NPP උන් කිව්වා උන්ගේ manifesto එක නිතිමය ව්‍යහයක් හරහා ගිහිල්ල ඒකට accountable වෙනවා කියල . එතකොට ඕවගේ බොරු දාන්න බෑ, කියන ඒවා කරේ නැත්නම් ඕන එකෙක්ට ගිහිල්ලා නඩු දාලා දඩුවම් දෙන්න පුළුවන්. මම වෙන එක පක්ෂෙක එකෙක්වත් ඔහොම කියනවා ඇහුවේ නෑ.

    පක්ෂේ සමාජවාදී උනාට රටේ ව්‍යවස්ථාව වෙනස් වෙන්නේ නෑ කියල කිව්වේ එක තමයි. උබ හිතනවද ඕව කරනකන් විපක්ෂේ උන් උඩ බලාගෙන ඉදියි කියලා. ඕව බන් කලින් කිව්වා වගේ මිනිස්සු බය කරන්න කියන කතා. ඕන එකෙක්ට තේරෙනවා ඕව practical නෑ කියල. එකයි මම ඇහුවේ උබට උන්ගේ policy report වල එහෙම දෙයක් අහු උනාද කියල. අනිත් එක සමාජවාදයක් අල්ලගෙන මිනිස්සු ඔය compare කරන්නේ JVP එක. මුන් චන්දේ ඉල්ලන්නේ NPP විදහට aliance එකකින්. NPP උන්ගේ ideology එක left-wing populist & working class centred.
     
    NPP උන්ගේ ideology එක left-wing populist & working class centred.
    මේ කතාව දැනට පෙන ඇත්ත. මට දැනගන්න ලැබුන විදියට නීති පද්ධතිය වෙනස් කරනවා.දැනට පවතින රෝම ලන්දේසි නීතිය සංස්කරණය වෙයි.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උබට හොදටම sure ද හොරකම නෙමෙයි ප්‍රශ්නේ කියල . දැන් බලපන් විදේශ ආයෝජනයක් එනවා අදිවේගී මාර්ගයක් හදන්න . එතකොට රටට ඩොලර් එන්නේ නැද්ද? එනවා . එතකොට මේහේ ඒවා හදන්න බාර ගන්න මහා එකාල මොකද කරන්නේ ? 1 km හදන්න යන ඇත්ත වියදම 100 නම් මුන් දානවා ඒක 600 කියල . එතකොට එක හොර කම නේද ? දැන් ඔය උදා හරනේ රටට එන හැම විදේශ ආයෝජනයකටම apply කරලා බලපන් උබට තේරෙයි හොරකම තමයි ඉස්සෙල්ලම නවත්තන්න ඕනේ කියල

    විදෙශ ආයොජන වලින් පාර වල් හදන එකයි එකෙන් රටට ඩොලර් එන එකයි, එ සල්ලි හොර කම් කරන එකයි,

    දැක්කහාම කම්මැලි හිතුනා ටයිප් කරන්න,
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    විදෙශ ආයොජන වලින් පාර වල් හදන එකයි එකෙන් රටට ඩොලර් එන එකයි, එ සල්ලි හොර කම් කරන එකයි,

    දැක්කහාම කම්මැලි හිතුනා ටයිප් කරන්න,
    මන් උබට රටේ වෙන දේ උදාහරණයක් කිවුවේ.කම්මැලි වෙලා රටවල් හදන්න බැ .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    NPP උන්ගේ ideology එක left-wing populist & working class centred.
    මේ කතාව දැනට පෙන ඇත්ත. මට දැනගන්න ලැබුන විදියට නීති පද්ධතිය වෙනස් කරනවා.දැනට පවතින රෝම ලන්දේසි නීතිය සංස්කරණය වෙයි.
    කොහොමත් ලංකාවේ නීති පද්ධතිය නම් update වෙනවා නම් හොදයි. specialy, anti-corruption related rules . NPP උන්ගේ manifesto එක ආවට පස්සේ තමයි හරියටම confirm කර ගන්න වෙන්නේ.
    ඒ උනාට දැනට උනත් තියෙන නීති ටික ඇති හරියට නිතිය ක්‍රියාත්මක වෙනවා නම්. :baffled:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මන් උබට රටේ වෙන දේ උදාහරණයක් කිවුවේ.කම්මැලි වෙලා රටවල් හදන්න බැ .
    හොරකම නෙවෙයි ප්‍රශ්නය,

    ඉස්සර ඉදලාම ලන්කාව දියුවෙ මැද පෙරදිග අයගෙ සල්ලි වලින්, තෙ කොල වලින්, ගාමන්ට් වලින්, ටුවරිසම් වලින්, ජොලියට ගත්ත ඩොලර් නය වලින්,

    ඔය එන ඩොලර් නිසි කලමනාකරනයක් වෙන්නෙ නැ, අවුල එකයි, එ එන ඩොලර් ගන්න නය ඉම්පොට් වලට වියදම් කරනවා,

    ඔබ දන්නවද ලන්කාවට තෙල් නැවු කියක් ඔනද කියලා අවුරුද්දකට,
    කොච්චර බෙහෙත් ගෙන්නනවද කියලා,
    බිත්තරෙ ඉදලා ප්ලෙන් එකෙ වතුර බොතලෙ වෙනකන් රටින් ගෙන්නෙ,
    අයි ඔ සි එකෙන් ඩොලර් කියක් ඉන්දියාවට යනවද කියලා,

    දැන් ඔවා වෙනස් කරන්න බැ,

    මාසෙ අන්තිමට මැද පෙරදිග අය ලන්කාවට සල්ලි දැම්මෙ නැත්තන් අනුර නෙවෙයි ඇමරිකාවෙ ජානාදිපති කෙනෙක් ලන්කාවෙ ජානාදිපති කරත් වැඩක් නැ,
     
    • Like
    Reactions: nppcheguevara

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    E kiyanne ubala dan patta sape innawa kiyalada?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg

    Ranil ට නැත්තන් මේ යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
     
    • Like
    Reactions: sakuntha1996

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,168
    2,384
    113
    උබ හිතුවද අනුර ආපු ගමන් රටේ නය ඔක්කොම ඉබේ පියවෙලා තෙල් ලිං පහල වෙලා කම බීම අහසින් වැටෙනවා කියල . කොහොමත් එක පරම්පරාවක් දුක් විදින්නම වෙනවා ඊලග පරම්පරාවට හොද රටක් හදන්න නම් . හැබැයි මේ ඉන්න හොරු එක්කනම් පරම් පරා 10 කටවත් හොද රටක් හම්බෙන්නේ නැ
    Yako api kanne bonne nathuwa ilaga parampara goda danna pissuda bn , api nan e wage gon weda walata kamaty na. aurudu 100k 200k jiwath wenne nane bn api ,mktda duk widinne kohewath inna ekek nisa?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    රනිල් ආවොත් තමා රාජ්‍ය සේවය කප්පාදු නොවෙන්නේ. හේතු තමා
    1. අනුර එන්නේ අරගලයේ රැල්ලෙන්. ඌ දන්නවා අරගලයේ බලාපොරොත්තු ඉටු නොවුණොත් උන්ට අනාගතයක් නෑ කියලා. රනිල්ට අරගලෙ පයිසක වැඩක් නෑ.
    2. දැනට අඩුම අනුර විතරයි ඡන්දෙට වැඩ කරන අයට රස්සා දෙන්නේ නෑ, ඇමැති මණ්ඩලේ 25යි කියලා නමට හරි පබ්ලිකලි කියලා තියෙන්නේ.
    3. රනිල් ගාව තමා රොතු පිටින් රාජ්‍ය සේවය පුරවපු පවිත්‍රා, නිමල් සිරිපාල ඉන්නේ
    4. එක්කෝ උබත මේවා කියලා වැඩක් නෑ බං. උබ බලන්නේ මූ කියන එක මම කොහොමද බ්‍රේක් කරන්නේ කියන කොනෙන්. ඉතිං උබැට කොච්චර කරුණු කිව්වොත් වැඩක් නෑ

    මම නම් කැමති මේ ඡන්දෙ ඉක්මනට ඉවර වෙනවාට. කනක් ඇහිලා ඉන්න නෑ. අනුර මෙහෙමයි අනුර අරමයි ගගා දවසම.
    ප්‍රශ්න ටිකක් තියෙනවා
    1.අනුර ආවොත් රාජ්ය සේවයේකයන් අඩු කරනවා ද? ( අනුර ආවොත් රාජ්ය සේවයට අලුතෙන් බඳවා ගන්නවා කියලා අනුරම කිව්වුව)

    2. අනුරට දූෂණය වංචාව වලක්වාන්න තියෙන Plan මොනවා ද? ( කටින් කිව්වට වැඩක් නැහැ ක්‍රමයක් තියෙන්න ඕනේ)
    3. IMF ගිවිසුම් සංශෝධනය කරනවා කියලා කියනවා මොනවා ද ඒ සංශෝධනය කරන වගන්ති
    4. එහෙම IMF වගන්ති සංශෝධනය කරනවා නම් ඒ ගැන IMF එක දැනුවත් කරලා තියෙනවා ද?
    5. රටේ අපනයන වැඩි කරනවා කියලා ඒකෙන් විදේශ විනිමය හොයනවා කියලා කියනවා එහෙනම් එහෙම කෙටි කාලීනව අපනයනය වැඩි කරන්න NPP එකට තියන Plans මොනවා ද එහෙම අපනයනය කරන්න NPP එක හොයා ගත්ත අලුත් වෙළඳ පොළවල් මොනවා ද?
    6. රාජ්ය පරිපාලන සේවය ක්‍රයක්ෂම කරන්න NPP එකට තියෙන විසදුම් මොනවා ද?

    මට නම් පේන්නේ NPP එකට ඔය කියන එක විසදුමක් වත් නැහැ ඒවට උතරත් නැහැ Stage එකට නැගලා ඔහේ මොනවා හරි කියවලා එනවා . තව මොනවා හරි ඡන්ද පොරොන්දු ටිකක් දෙනවා සාම්ප්‍රදායික දේශපාලනය ම තමා වෙනස්ක් නැහැ🤦
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    නීති වෙනස් කරේ නැති උනාට ප්‍රතිපත්ති සමාජවාදී , වාමංශික වෙන්න පුලුවන්

    කවුද බන් ඔය චන්දෙට කලින් මිනිස්සු අන්දන්න දෙන පරතිපත්ති ප්‍රකාශ සුරංගනා කතා විශ්වාස් කරන්නේ ??
    ඕව නිකන් ඒ වෙලවට මිනිස්සු රවට්ටන්න ලියන පොත් නේ .

    උන් බලේට ආවම තමයි උන්ගේ ඇත්ත ප්‍රතිපත්ති එන්නේ .
    රෙදි නැතුව කඩේ යනව වගේ 🤣🤣

    ප්‍රශ්න ටිකක් තියෙනවා
    1.අනුර ආවොත් රාජ්ය සේවයේකයන් අඩු කරනවා ද? ( අනුර ආවොත් රාජ්ය සේවයට අලුතෙන් බඳවා ගන්නවා කියලා අනුරම කිව්වුව)

    2. අනුරට දූෂණය වංචාව වලක්වාන්න තියෙන Plan මොනවා ද? ( කටින් කිව්වට වැඩක් නැහැ ක්‍රමයක් තියෙන්න ඕනේ)
    3. IMF ගිවිසුම් සංශෝධනය කරනවා කියලා කියනවා මොනවා ද ඒ සංශෝධනය කරන වගන්ති
    4. එහෙම IMF වගන්ති සංශෝධනය කරනවා නම් ඒ ගැන IMF එක දැනුවත් කරලා තියෙනවා ද?
    5. රටේ අපනයන වැඩි කරනවා කියලා ඒකෙන් විදේශ විනිමය හොයනවා කියලා කියනවා එහෙනම් එහෙම කෙටි කාලීනව අපනයනය වැඩි කරන්න NPP එකට තියන Plans මොනවා ද එහෙම අපනයනය කරන්න NPP එක හොයා ගත්ත අලුත් වෙළඳ පොළවල් මොනවා ද?
    6. රාජ්ය පරිපාලන සේවය ක්‍රයක්ෂම කරන්න NPP එකට තියෙන විසදුම් මොනවා ද?

    මට නම් පේන්නේ NPP එකට ඔය කියන එක විසදුමක් වත් නැහැ ඒවට උතරත් නැහැ Stage එකට නැගලා ඔහේ මොනවා හරි කියවලා එනවා . තව මොනවා හරි ඡන්ද පොරොන්දු ටිකක් දෙනවා සාම්ප්‍රදායික දේශපාලනය ම තමා වෙනස්ක් නැහැ🤦
    අම්මෝ අම්මො
    ------ Post added on Aug 23, 2024 at 8:34 PM
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ප්‍රශ්න ටිකක් තියෙනවා
    1.අනුර ආවොත් රාජ්ය සේවයේකයන් අඩු කරනවා ද? ( අනුර ආවොත් රාජ්ය සේවයට අලුතෙන් බඳවා ගන්නවා කියලා අනුරම කිව්වුව)

    2. අනුරට දූෂණය වංචාව වලක්වාන්න තියෙන Plan මොනවා ද? ( කටින් කිව්වට වැඩක් නැහැ ක්‍රමයක් තියෙන්න ඕනේ)
    3. IMF ගිවිසුම් සංශෝධනය කරනවා කියලා කියනවා මොනවා ද ඒ සංශෝධනය කරන වගන්ති
    4. එහෙම IMF වගන්ති සංශෝධනය කරනවා නම් ඒ ගැන IMF එක දැනුවත් කරලා තියෙනවා ද?
    5. රටේ අපනයන වැඩි කරනවා කියලා ඒකෙන් විදේශ විනිමය හොයනවා කියලා කියනවා එහෙනම් එහෙම කෙටි කාලීනව අපනයනය වැඩි කරන්න NPP එකට තියන Plans මොනවා ද එහෙම අපනයනය කරන්න NPP එක හොයා ගත්ත අලුත් වෙළඳ පොළවල් මොනවා ද?
    6. රාජ්ය පරිපාලන සේවය ක්‍රයක්ෂම කරන්න NPP එකට තියෙන විසදුම් මොනවා ද?

    මට නම් පේන්නේ NPP එකට ඔය කියන එක විසදුමක් වත් නැහැ ඒවට උතරත් නැහැ Stage එකට නැගලා ඔහේ මොනවා හරි කියවලා එනවා . තව මොනවා හරි ඡන්ද පොරොන්දු ටිකක් දෙනවා සාම්ප්‍රදායික දේශපාලනය ම තමා වෙනස්ක් නැහැ🤦
    ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න මට එහෙම npp එක එක්ක සම්බන්ධයක් නෑ
    1. Npp එක කියලා තියෙනවා රාජ්‍ය සේවයට බඳවා ගන්නවා කියලා. හැබැයි පක්ෂෙට වැඩ කරා කියලා නෙවේ. සුදුසුකම් මත. ඒ බදවගන්නේ කොයි කාලේද කියලා කියලත් නෑ. ඉන්න අය අයින් කරනවා කියලා කියලත් නෑ.
    2. නීතියට බලපෑම් නොකර සිටීම
    4. ආණ්ඩු බලය ගන්න කලින් imf දැනුවත් කරලා වැඩක් තියෙනවද. කව්ද දන්නෙ පරදෙයිද කියලා
    6. ඩිජිටල් කරණය