රනිල් මීලඟ අගමැති

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රනිල් මීලඟ අගමැති

මෛත්‍රිපාල සිරිසේනට බලාපොරොත්තු වුනතරම් ඇමතිවරු පිරිසක් ගෙන ඒමට නොහැකි වී ඇත.නමුත් තව පිරිසක් මෛත්‍රි දිනන බව සහතික වුනොත් පනින බව සහතිකය.
මේ නිසා මෛත්‍රීට යූන්පී එක මත වැඩි විශ්වාසයක් තබා ගැනීමට සිදුවේ.රනිල් තරඟ කරානම් ඔහුට අනිවාර්යෙන්ම ලක්ෂ පනහකට එහා චන්ද ලබා ගනු සහතිකය.ඔහුට මෙය ජය ගැනීමේ අවස්ථාවක්ද තිබින.නමුත් ඔහු එය මෛත්‍රීට දුන්නේ නිකන් වගේය.ඒ මෛත්‍රී විසින් බලපොරොත්තු වුන පිරිස ගෙනාපු නැති බැවින්ය.මෛත්‍රිගේ කේවල් බලය අවම වුනත් ආපසු හැරීමට රනිල් කැමති නැත.මෛත්‍රි ජනපති වුනොත් එහි ගෞරවය විශාල වශයෙන් හිමි විය යුතේ එක්සත් ජාතික පක්ෂයටය.එම නිසා රනිල් අගමැති වීම අනිවාර්ය දෙයකි.ඒක ගැන කාටවත් තර්ක කල නොහැකියපැරදුනොත් එහි වගකීමත් රනිල්ට හිමිවෙයි.ඒක ගැන තර්කයක්ද නැත.නමුත් කටවුට් පොලිතින් පෝස්ටර් වලින් තොරව ජනාධිපතිවරනයකට යාම අනවශ්‍යය අවදානමක් ගැනීමය.ඉන්ටර්නෙට් සහ ටෙලිවිෂන් නැති දුප්පත් අය සෑහෙන පිරිසක් ඇත. ඒවා බලන්න වෙලාවක් නැති අයද ඇත.මේ අයට තම මතය ගෙනයාමට පෝස්ටර් කටවුට් අනිවාර්යෙන්ම අවශ්‍යව ඇත.ඒක නිසා එය දේශපාලන අනුවන කමකි.මේවා නැතිව චන්ද කරපු සනත්,චම්පක,ගම්මන්පිල අසාර්ථක විය.එම නිසා පාක්ෂිකයන්ගේ නිවාස සහ පෞද්ගලික දේපල තුල කටවුට් දැමීම කල යුතුය.පෝස්ටර් මගින් ජනමතයක් වෙනස් කල හැක.නමුත් පෝස්ටරයේ අඩංගු දෙය ජනතාව තුලට කාවැදීම තුලින්ය.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පොස්ටර් කටවුට් වලින් චන්දේ දිනනවා නම් වරද චන්දදායකයා තුල මිසක ඉල්ලුම් කරු තුල නොවේ.
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පොස්ටර් කටවුට් ප්‍රමානෙට අපෙක්ශකයත් එක්ක යන ඩිෆෙන්ඩර් ගාන ගැනල චන්දෙ දෙන පිරිසක් ඉන්නව,
    ඒ මිනිස්සු මේ දෙවල් වලට ඉන්නෙ රැවටිලා කියල තේරුම් කරන්න හරි අමාරුයි සැහෙන කාලයක් යනව.
    ඊට වඩා ලෙසි තව පාරක් රවට්ටන එක.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොස්ටර් කටවුට් ප්‍රමානෙට අපෙක්ශකයත් එක්ක යන ඩිෆෙන්ඩර් ගාන ගැනල චන්දෙ දෙන පිරිසක් ඉන්නව,
    ඒ මිනිස්සු මේ දෙවල් වලට ඉන්නෙ රැවටිලා කියල තේරුම් කරන්න හරි අමාරුයි සැහෙන කාලයක් යනව.
    ඊට වඩා ලෙසි තව පාරක් රවට්ටන එක.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හි හි මේ කපේදිනම් ආයෙ පොනිල් අගමැති වෙන්නෙ නැ,:P
    සිරිසේන ඉල්ලන් නාන්නෙ පොනිල අගමැති කොරන්ඩ චන්දෙ ඉල්ල
    තමා,:lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොස්ටර් කටවුට් වලින් චන්දේ දිනනවා නම් වරද චන්දදායකයා තුල මිසක ඉල්ලුම් කරු තුල නොවේ.

    ෂුත්තො
    මේක දිනන්න ඕන එකක්.පරදින්න ඕනි නම් මෛත්‍රි මොකටද?දිනන්න නම් දිනන්න ඕන සැමදේම කල යුතුයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හි හි මේ කපේදිනම් ආයෙ පොනිල් අගමැති වෙන්නෙ නැ,:P
    සිරිසේන ඉල්ලන් නාන්නෙ පොනිල අගමැති කොරන්ඩ චන්දෙ ඉල්ල
    තමා,:lol::lol:

    මේ පාර මහින්දට අමාරුයි. ජනමතය විපක්ෂයට වැඩී.එක එක හෙල උරුමය කරපු ගොන් පාට් කරන්න ගිහින් චන්ද අඩුවෙනවා.අපරාදේ.යම් දුරකට ප්‍රචාරනය ගෙන යන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර මහින්දට අමාරුයි. ජනමතය විපක්ෂයට වැඩී.එක එක හෙල උරුමය කරපු ගොන් පාට් කරන්න ගිහින් චන්ද අඩුවෙනවා.අපරාදේ.යම් දුරකට ප්‍රචාරනය ගෙන යන්න ඕන.
    බලපන්කො වෙන වැඩේ, ඇත්තම කතාවනම් බන් උබත් දන්නවනෙ සිරිසේන පරදිනව කියල.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද??? :):):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බලපන්කො වෙන වැඩේ, ඇත්තම කතාවනම් බන් උබත් දන්නවනෙ සිරිසේන පරදිනව කියල.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද??? :):):)
    මොකද බන් හදිස්සියේම ජොනී ලොක්කට සහල් ඒකාධිකාරය මතක් වෙලා තියෙන්නේ???? :lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10647093_762144933821560_1070770538568013932_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද බන් හදිස්සියේම ජොනී ලොක්කට සහල් ඒකාධිකාරය මතක් වෙලා තියෙන්නේ???? :lol::lol:
    මම හිතන්නෙ සිරිසේන හින්ද වෙන්ඩ ඇති :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ සිරිසේනගේ පැරදීම් කෙසේ වෙතත් මහින්දගේ දිනුම ශුවර් නැ වගේ නේ..
    මහින්ද දින්නව බන් 200% විස්වාසයි.:):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද දින්නව බන් 200% විස්වාසයි.:):)
    එහෙනම් ඉතින් අවුලක් නැනේ සිරිසේන මොක කිව්වත්. ඇයි මිනිහගේ වැඩ ගැන ආන්ඩු පක්ශේ උන් ඔය හැටි කියවන්නේ. මම දේශපාලන රැස්වීම් තුන හතරකටම ගියා එක එක මට්ටම්වල. හැම එකාම සිරිසේන ගැන ආඩාපාලි කියවන්නේ, මහින්ද ගැන කියන්නේ නැ. ඇයි ඔච්චර පරදින සිරිසේනට බය?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඉතින් අවුලක් නැනේ සිරිසේන මොක කිව්වත්. ඇයි මිනිහගේ වැඩ ගැන ආන්ඩු පක්ශේ උන් ඔය හැටි කියවන්නේ. මම දේශපාලන රැස්වීම් තුන හතරකටම ගියා එක එක මට්ටම්වල. හැම එකාම සිරිසේන ගැන ආඩාපාලි කියවන්නේ, මහින්ද ගැන කියන්නේ නැ. ඇයි ඔච්චර පරදින සිරිසේනට බය?????
    දේශපාලන රැස්වීම් වල කියනව නේන්නම් නැත්තන් වෙන මොනවද කොරන්නෙ??? :lol::lol: සිරිසේන පරදිනව බන් උඩින්ම මේ පාර ෆොන්සේක ආවට වැඩිය ලේසියි,ගේමක්ම නැ.:):):):)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පොස්ටර් කටවුට් වලින් චන්දේ දිනනවා නම් වරද චන්දදායකයා තුල මිසක ඉල්ලුම් කරු තුල නොවේ.

    අනිවා මචන් අපි මෙපාර පෙන්නා දෙමු පොස්තර් ගැහුවාට අපෙ හදවතේ රැදෙන්නෙ රටට හොද වැඩක් කරොත් පමණයි කියලා.

    මම හිතන්නේ අර 10% වු පිරිසට පනිවුඩය ගියාම ඔවුන් එය බහුතරයට ගෙන යනවා නිකන් ඉදගෙන ඉන්නෙ නැතුව ගෙවල් වලට ගිහින් තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි පිටපතක් දී අදාල අයට එයින් වෙන සෙත පැදැදිලි කරලා දෙන්න