රනිල් මීලඟ අගමැති
මෛත්‍රිපාල සිරිසේනට බලාපොරොත්තු වුනතරම් ඇමතිවරු පිරිසක් ගෙන ඒමට නොහැකි වී ඇත.නමුත් තව පිරිසක් මෛත්‍රි දිනන බව සහතික වුනොත් පනින බව සහතිකය.
මේ නිසා මෛත්‍රීට යූන්පී එක මත වැඩි විශ්වාසයක් තබා ගැනීමට සිදුවේ.රනිල් තරඟ කරානම් ඔහුට අනිවාර්යෙන්ම ලක්ෂ පනහකට එහා චන්ද ලබා ගනු සහතිකය.ඔහුට මෙය ජය ගැනීමේ අවස්ථාවක්ද තිබින.නමුත් ඔහු එය මෛත්‍රීට දුන්නේ නිකන් වගේය.ඒ මෛත්‍රී විසින් බලපොරොත්තු වුන පිරිස ගෙනාපු නැති බැවින්ය.මෛත්රිගේ කේවල් බලය අවම වුනත් ආපසු හැරීමට රනිල් කැමති නැත.මෛත්‍රි ජනපති වුනොත් එහි ගෞරවය විශාල වශයෙන් හිමි විය යුතේ එක්සත් ජාතික පක්ෂයටය.එම නිසා රනිල් අගමැති වීම අනිවාර්ය දෙයකි.ඒක ගැන කාටවත් තර්ක කල නොහැකියපැරදුනොත් එහි වගකීමත් රනිල්ට හිමිවෙයි.ඒක ගැන තර්කයක්ද නැත.නමුත් කටවුට් පොලිතින් පෝස්ටර් වලින් තොරව ජනාධිපතිවරනයකට යාම අනවශ්‍යය අවදානමක් ගැනීමය.ඉන්ටර්නෙට් සහ ටෙලිවිෂන් නැති දුප්පත් අය සෑහෙන පිරිසක් ඇත. ඒවා බලන්න වෙලාවක් නැති අයද ඇත.මේ අයට තම මතය ගෙනයාමට පෝස්ටර් කටවුට් අනිවාර්යෙන්ම අවශ්‍යව ඇත.ඒක නිසා එය දේශපාලන අනුවන කමකි.මේවා නැතිව චන්ද කරපු සනත්,චම්පක,ගම්මන්පිල අසාර්ථක විය.එම නිසා පාක්ෂිකයන්ගේ නිවාස සහ පෞද්ගලික දේපල තුල කටවුට් දැමීම කල යුතුය.පෝස්ටර් මගින් ජනමතයක් වෙනස් කල හැක.නමුත් පෝස්ටරයේ අඩංගු දෙය ජනතාව තුලට කාවැදීම තුලින්ය.