මේකේ අන්තිම ටික අහපල්ලා,,
රනිල්ට මුලින් කෙළියට,,,
අන්තිම ටිකේ උන් කෙලින්නේ මූලු රටටම
ඔව් ඔව්... අන්තිම ටික තමයි හොඳටම කරන්නේ... ඌ හිරවේගන එද්දී එකෙන්ම පාවල දෙනවා...
44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා...
44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා...
45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්රශ්න තිබ්බා කියලා ඌ පිලිගන්නවලු...
45.38 දී පිළිගන්නවා රජයේ හමුදා මානුෂීය ආධාර උතුරට යන එක නවත්තන්න කටයුතු කළා කියලා...
පම්කක් කතා කරලා තියනවා රටයි හමුදාවයි බේරා ගන්න...