රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    රනිල්ව කෝනර් කරනවා හොඳටම. ඌට උත්තරේ දෙන්න දෙන්නෙවත් නෑ හැබැයි අරෑ චමුදිතයා වගේ. ඔයාලට චූන් වෙන්න නම් හොඳයි ඕවා රනියා නෑවා කියලා! හැබැයි ඉන්ටර්වීව් එකේ භයානක කමවත් තේරේන්වද දන්නෙ නෑ ඔක්කොම LTTE සපෝටර්ස්ලා මූවයි රාජපක්ශලාවයි කෝනර් කරන්නෙ. මේකෙ ඕඩියන්ස් එකේ අහන ප්‍රශන වලින්ම තේරෙනවා තාමත් දෙමළ ඩයස්පෝරා එක පට්ට වයිරයෙන් ඉන්නෙ කියලා. තව ටිකක් හුරේ දන්න පොනිලා නෑවා කියලා. දේශපාලන ඇරියස් වෙනයි රටේ ස්වයිරීත්‍යවයේ වෙනයි ජොස්තර මහත්තයෝ
    True
     
    • Like
    Reactions: AKI-SL and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    දෙමලුන්ටයි තම්බින්ටයි පුක දීපන් ගිහින්..ත්‍රස්තවාදී ජෙප්පා :lol:
    මුන්ට ඇති ප්‍රතිපත්තියක් නෑ රනිලාට කොටියා කොටියා කිය කිය උගෙන් ගේම ඉල්ලන රියල් කොටින්ට හුරේ දානවා. දිව දෙකේ කතා! අනුරයා නාන නෑමට මෙහෙම හරි මුන්ට ආතල් එකක් ගන්න ඕනෙ නැත්තන් ඉන්න පීඩනේට පපුවෙ අමාරැව හැදෙයි 🤣🤣මට නම් මෙයාගෙන් එදා ඉදන්ම දත් කිඹුල් ගඳක් එනවා. ඌට නම් රනිලා මොනා කරත් පට්ට ඇරියස් එකක් තිබ්බෙ. ප්‍රභාකරනුයි vs රනිල් ඡන්දෙ ඉල්ලුවොත් ප්‍රභාට ඡන්දෙ දෙන සයිස් එකේ පොරවල්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    රොත්තක් වට කරන් කිච උනා කියලා ඒක ඕනෙ එකෙක්ට තේරෙනවනෙ. මොකක්ද මේකෙ අන්තර්ගතය කිච උනා කියන එකෙන් පිලිගන්නෙ ලන්කාවෙ රජය අමු අමුවෙ දෙමළු මැරුවා. දෙමළු සාන්තුවරැ. සින්හල එවුන් තමා ඔක්කොම කලේ කියලා.

    ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දීගන්න බැ. දන්න එකම විහිලු ටික කරනවා. රට ට හානිය උනේ හරියට උත්තර දිගන්න බැරුව ego එක හර්ට් කරන් නටපු එකෙන්. ඕක වහගන්න බැ කොටි කතා කිව්වා කියලා. හරියට උත්තර දුන්නනම් කොටි කතා එන්නෙත් නැ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුන්ට ඇති ප්‍රතිපත්තියක් නෑ රනිලාට කොටියා කොටියා කිය කිය උගෙන් ගේම ඉල්ලන රියල් කොටින්ට හුරේ දානවා. දිව දෙකේ කතා! අනුරයා නාන නෑමට මෙහෙම හරි මුන්ට ආතල් එකක් ගන්න ඕනෙ නැත්තන් ඉන්න පීඩනේට පපුවෙ අමාරැව හැදෙයි 🤣🤣මට නම් මෙයාගෙන් එදා ඉදන්ම දත් කිඹුල් ගඳක් එනවා. ඌට නම් රනිලා මොනා කරත් පට්ට ඇරියස් එකක් තිබ්බෙ. ප්‍රභාකරනුයි vs රනිල් ඡන්දෙ ඉල්ලුවොත් ප්‍රභාට ඡන්දෙ දෙන සයිස් එකේ පොරවල්

    කිඹුල් නාකියා වගේ තමා ටෝක්ස් නම්..🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දීගන්න බැ. දන්න එකම විහිලු ටික කරනවා. රට ට හානිය උනේ හරියට උත්තර දිගන්න බැරුව eco එක හර්ට් කරන් නටපු එකෙන්. ඕක වහගන්න බැ කොටි කතා කිව්වා කියලා. හරියට උත්තර දුන්නනම් කොටි කතා එන්නෙත් නැ.
    ඕනෙ එකෙක්ට පෙනවනෙ අරෑ ප්‍රශ්න අහලා උත්තරේ දෙන්නත් කලින් ඒක නවත්තලා වෙන ප්‍රශ්නයක් අහනවා. එතනදි අහන ප්‍රශ්න වලට මොන සින්හල රාජ්‍ය නායකයෙක්ටවත් උත්තර දෙන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ඕනෙ එකෙක්ට පෙනවනෙ අරෑ ප්‍රශ්න අහලා උත්තරේ දෙන්නත් කලින් ඒක නවත්තලා වෙන ප්‍රශ්නයක් අහනවා. එතනදි අහන ප්‍රශ්න වලට මොන සින්හල රාජ්‍ය නායකයෙක්ටවත් උත්තර දෙන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ

    ලංකාවෙදිත් මානවම්මා නැතුව බැනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,812
    167,468
    113
    එකමත් එක රටක
    කිඹුල් නාකියා වගේ තමා ටෝක්ස් නම්..🤣
    හිතපන් ලපය ට පාතාලේ ගෑනියෙක් අල්ලගන්න බෑ .
    උගේ බැරිකම වහගන්න ඌ කරන්නේ හමුදාවයි පොලිසියයි තමයි පාතාලේ වැඩ කරන්නේ කියලා තමන්ගේ ආරක්ෂක අංශ පාවා දෙන එක .
    ත්‍රිවිල් බස් අල්ලන්න කියලා Clean Srilanka කියලා ඒක නෑවම TV එකට ඇවිත් කිව්වා පොලිසියේ අය මේක ටිකක් වැරදි තැනින් අල්ලාගෙන කලබල කරා වගේ කතවක් . එතනත් මූ උගේ බැරි කම වහගන්න පොලිසිය පාවල දුන්න .
    තව හමුදාවේ පොලිසියේ උන් තමයි තුවක්කු පන්නල තියෙන්නේ ගගා කෙද්රි ගානවා .

    මූ වගේ එකෙක් ඔය වගේ එකකට සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරල උත්තර දෙන්න ගියත් හමුදාවයි , රටයි ඔක්කොම පාවල දෙනවා .
    එහනම් ඔය යුධ අපරාධ ඔක්කොම මූ පිලිගන්නවා . වැඩියෙනුත් එක්ක කියයි :rofl:

    ඔන්න බලපං මූ ව එලවන්නේ හමුදාව / පොලිසිය සම්බන්ද දෙයකින් .. සමහරවිට ලංකාවේ පලවෙනි හමුදා පාලනය එන්න ඉඩ තියනව මූව එලවල . මූ ඒ තරම් ආරක්ෂක අංශ ටික තරහ කරගන්නවා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ලංකාවෙදිත් මානවම්මා නැතුව බැනේ.
    ඔයාගෙ දැනීමෙන් කියන්නකො ඔය වගේ ඉන්ටර්වීව් එකක් ෆේස් කරන්න හොඳම මිනිහා කවුද ලන්කාවෙ

    සිරාවට කෝ බන් ක්ලීන් සී ලන්කා?
    ------ Post added on Mar 6, 2025 at 8:14 PM
     
    • Haha
    Reactions: dinuksha_asela

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,383
    2,431
    113
    රනිල්ව කෝනර් කරනවා හොඳටම. ඌට උත්තරේ දෙන්න දෙන්නෙවත් නෑ හැබැයි අරෑ චමුදිතයා වගේ. ඔයාලට චූන් වෙන්න නම් හොඳයි ඕවා රනියා නෑවා කියලා! හැබැයි ඉන්ටර්වීව් එකේ භයානක කමවත් තේරේන්වද දන්නෙ නෑ ඔක්කොම LTTE සපෝටර්ස්ලා මූවයි රාජපක්ශලාවයි කෝනර් කරන්නෙ. මේකෙ ඕඩියන්ස් එකේ අහන ප්‍රශන වලින්ම තේරෙනවා තාමත් දෙමළ ඩයස්පෝරා එක පට්ට වයිරයෙන් ඉන්නෙ කියලා. තව ටිකක් හුරේ දන්න පොනිලා නෑවා කියලා. දේශපාලන ඇරියස් වෙනයි රටේ ස්වයිරීත්‍යවයේ වෙනයි ජොස්තර මහත්තයෝ
    ඔව් හැබැයි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල්ට රෙවෙන්න රෙවෙන්න අහක ඉන්න ලපය බැනුම් අහනවා කිරියේ... 🤣🤣🤣
     
    • Haha
    Reactions: Hasistranger

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,812
    167,468
    113
    එකමත් එක රටක
    ඔයාගෙ දැනීමෙන් කියන්නකො ඔය වගේ ඉන්ටර්වීව් එකක් ෆේස් කරන්න හොඳම මිනිහා කවුද ලන්කාවෙ
    වෙන කවුද ඉතින් . මිස්ටර් හෑන්ඩ් ෂේක් ! 🤌 :lol:

    බලපං වටේ ඉන්න ගෑනු , පිරිමි ඔක්කොම ඇවිත් මූව රූකඩේ වගේ එහෙට මෙහෙට හරවනවා :baffled:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් විදුලි පුටුවේ ඉන්දන සීන් එකක් එන්න වගේ යන්නේ...
     
    Last edited: