රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    වෙන කවුද ඉතින් . මිස්ටර් හෑන්ඩ් ෂේක් ! 🤌 :lol:

    බලපං වටේ ඉන්න ගෑනු , පිරිමි ඔක්කොම ඇවිත් මූව රූකඩේ වගේ එහෙට මෙහෙට හරවනවා :baffled:


    නොදැක්කා වගේ ඉදී. අර ජොස්තර සන්ගමේ වගේ තමා ! රනිල්ට විරැද්ද කඳවුරේ හැමදම ඉදලා පස්සෙ කුණු කුණු ගානවා අම්නේ සර් පාර්ලිමේන්තුවට එන්නකො කිය කිය. රෙදි ඇදගෙනද බන් ඌ ගාවට ගියේ. 2019 ගෝටාට පුක දුන්න 2024 අනුරට . ඊටපස්සෙ බොහෝවිට රොටියට!
     
    • Like
    Reactions: AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    LTTE , ජවිපේ හා රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව 2005 යාන්තමින් පැරද්දුවා. මුළු කාලය පුරා ජවිපය හා රාජපක්ෂලා රනිල්ට කොටි ලේබලය ඇලෙව්වා.‼️ ඒ මතම රනිල්ව පරාජය කලා.

    දැන් ජාත්‍යන්තරයේ දමිළ ඩයස්පෝරාව හා ඒ හා සබැඳි ආයතන රනිල්ගෙන් අහනවා රාජපක්ෂලා හා ශ්‍රී ලංකා හමුදාව හා හමුදාපති යුධ අපරාධ කලා නේද කියලා.

    රනිල් එතනදී රට රකිනවා. රනිල්ට ඕනනම් යුද්ධය සම්බන්ද ඔහුගේ ස්ථවරය වූ මෙරට සිංහල බෞද්ධ අදිපතිවාදය ඉදිරියේ විවේචනය වූ ස්ථාවරය පෙන්නල දීලා ඒ මංඩපයේ අයිස්ක්‍රීම් විකුණන්නා වෙන්න තිබ්බා. ඒත් රනිල් එතනදී රට ආරක්ෂා කලා. වැඩේ කියන්නේ මහින්ද යුද්ධ කරද්දී රනිට කොටියා කියපු එවුන්, යුද්ධය උත්කර්ෂයට නගමින් මහින්ද රාජපක්ෂත් ඔහුගේ සහෝදරයන්වත් මුළු පවුලටත් රාජ්‍යය බලය දිනා දුන් එවුන් දැන් රනිල්ට මහින්දව ශවේන්ද්‍රව රකිණව කියලා දොස් දෙවොල් තියනවා.

    පහුගිය දවසක අනුර ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් "අමරේ මම මහින්ද " කියමුන් පාතාලය රැකපු කතාවක් පාර්ලිමේන්තුවේදී රස කර කියනවා. හැබැයි එ බව දැන දැනත් 2004 ත් 2005 ත් රාජපක්ෂලාට බලය අරන් දෙන්න පොස්ටර් ගහනවා විතරක් නොවෙයි ආණ්ඩූව අවහම බලාගමු කියලා ප්‍රසිද්ධ වේදිකාවේ පොලීසියට තර්ජනයත් කරනවා.

    අල්ජසීරා සාක්ච්චාවෙන් රනිල් පැනල ගියා කියමින් මාසයක සිට මඩගහපු එවුන්ට දැන් එල්ලෙන්න වෙලා තියෙන්නෙ රනිල්ගේ උත්තර වලින් සෑහීමකට පත් නොවුනු දමිළ ඩයස්පෝරාවේ මිනිස්සුන්ගෙ ප්‍රතිචාරා එක්කයි.

    රාජපක්ෂලා හා ජවිපය 2005 දී LTTE ත්‍රස්තයන් උපයෝගි කරගෙන රනිල්ව පැරද්දුවා වගේ 2019 දී ජවිපේ ඊබ්‍රහිම් නාන මූලික මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයන් එක්ක එකතුවෙලා රනිල්ව පැරද්දුවා. මොකද ඒ බෝම්ඹය නෝවුනානම් 2019 ගෝඨා දිනන්නේ නෑ. ඡන්දයට එන්නෙ රනිල්.‼️

    බෝම්බෙන් පස්සේ ගෝඨාබය දිනවන්න රට වටා පල්ලි වල දේශණ තියපු කාදිනල් ගෝඨත් එක්ක ප්‍රසිද්ධියේ දේශපාලනය කල කාදිනල් ආර්ථික අර්බුධය විසඳීම මූලික වගකීම වෙච්ච රනිල්ට පාස්කු පරීක්ෂණ වලදී රාහපක්ෂලා රකිණවා කියලා චෝදනා කරනවා.

    අනිත් පැත්තෙන් රාජපක්ෂලාට දිගටම ඡන්දය දුන්න එවුන් ආර්ථික වුනාස කල ගෝඨාට රටට එන්න දුන්නා කියලා චොදනා කරනවා.

    තමන් ජනාධිපති වුනා කියලා තමන්ගෙ ගෙ ගිණිතියපු එවුන්ටත් රටේ අධිකරණය පද්දතිය හා නීති ප්‍රකාරව පමණක් කටයුතුකරන රනිල්ගෙන් රාජපක්ෂල හිරේ නොදෑම ගැන චොදනා කරනවා.

    තෙල් පෝලිම් ගෑස් පෝලිම් බලශක්ති අර්බුධ LC එකක් ඕපන් කරගන්න බැරි බරපතල ප්‍රශ්ණ නොවිසඳා රටේ සිවිල් යුද්ධයක් ඇතිවෙන ඇරලා රාජපක්ෂලාට තල තල උන්නනම් මුන්ට අනුව රනිල් තමයි වීරයා.

    ♥️♥️♥️

    මං ගානේ හැල්ලක් දැම්මා...
    ------ Post added on Mar 6, 2025 at 8:23 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උගේ බැරිකම වහගන්න ඌ කරන්නේ හමුදාවයි පොලිසියයි තමයි පාතාලේ වැඩ කරන්නේ කියලා තමන්ගේ ආරක්ෂක අංශ පාවා දෙන එක .
    රණවිරු දඩයම කරනවා කියලා ද මේ කියන්නේ?
     
    • Haha
    Reactions: ttj

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    කොහෙද ඌ නාන්නේ ?
    කන්නාඩි ගලවපන් හීන ලෝක වලද ජීවත් වෙන්නේ ,


    මම පොනිල හොදයි කියන්නේ නැහැ , කරුණා අම්මාන් පොන්නය (තව kp වගේ උන් ඇති ) ඇරුනම පොනිල තමයි දැනට ලංකාවේ ඉන්න මිලේච්චම ත්‍රස්තවාදියා .

    ඒත් මෙතන අල ජසිර ත්‍රස්තවාදියෝ එක්ක කොටි sponsored කරන නට්ටියට රැවටෙන්න තරම් හීන ලෝක වලද උඹල ජීවත් වෙන්නේ ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    රනිල් ගැන ලියලත් ලියාපදිංචි බයිපොලා පරක්කු ⁣මොකද කියලා බැලුවා. ඌ ඇවිත්.. ignored කියලා අමතක උනා.

    Sorry Mistake GIF
     
    • Haha
    Reactions: Lovtus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් ගැන ලියලත් ලියාපදිංචි බයිපොලා පරක්කු ⁣මොකද කියලා බැලුවා. ඌ ඇවිත්.. ignored කියලා අමතක උනා.

    Sorry Mistake GIF
    මම දාපු හෑල්ල කියෙව්වද?

    දඩයම නෙවෙයි බන් . තමන් බේරෙන්න මොකෙක් හරි පාවා දෙන එක .
    රනිල් මචං ඉස්සර ඉදල හමුදාව පොලිසිය එහෙම හොදට defend කරගෙන ආවා... තෑන්ක්ස් රනිල්... :love:
    ------ Post added on Mar 6, 2025 at 8:38 PM
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    රනිල් මචං ඉස්සර ඉදල හමුදාව පොලිසිය එහෙම හොදට defend කරගෙන ආවා... තෑන්ක්ස් රනිල්... :love:
    කවුද කිව්වේ defend කරන කතාවක් .
    තමන්ගේ වැරැද්ද වහගන්න කවුරු හරි එකෙක් පාවල නොදී ඉන්න පුලුවන් නම් ඇති . ලපය කරන්නෙම ඕක නේ .
    බස් වල ත්‍රිවිල් වල කෑලි ගලවන එක නෑවම පොලිසිය පාවල දුන්න බොරුවට .
    පාතාලේ නවත්තගන්න බැරි උනාම හමුදාවේ / පොලිස්යේ උන් තමයි පාතාලේ උන්ට සපෝට් කරන්නේ කියලා කිව්වා .
    ඉතින් ඔහොම කරන උන් මූව හරියට ආරක්ෂා කරයි ද ??
    ඔය ලග ඉන්න එකෙක්ගෙන් ම කන්න ඉඩ තියනව
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    මුන්ගෙ ඉන්ටවිව් කව්ද බලන්නෙ....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    කොටින්ට සපෝර්ට් කරපු සිරසනේ ජෙප්පොන්ට දැන් කඩේ යන්නේ..දැන් තමා තේරෙන්නේ හේතුව.බලනකොට රනිල් දැන් හැදිලා ජෙප්පෝ තමා කොටි.🤣
     
    • Like
    Reactions: AKI-SL and SHAN_22

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දඩයම නෙවෙයි බන් . තමන් බේරෙන්න මොකෙක් හරි පාවා දෙන එක .
    ඔය අල්ලන්නේ කොහොමත් පාතාල එක්ක හිටපු උන්. නිකන් අල්ලන්නේ නෑ නේ. දේශබන්ධුත් එහෙම වැඩ කරලා තමයි දැන් උසාවියෙන් වරෙන්තු කරලා තියෙන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මම දාපු හෑල්ල කියෙව්වද?
    ප්‍රශ්නයකට කෙළින් උත්තරයක් දෙන්න බැරි රනිල් වගේම තමා ඕක ලියපු එකත්. අන්තිම ඡේදය තමා සුපිරිම

    කරන්න බැරිනම් නොයා ඉන්න ඕනා.
    පොත් දාහක් කිව්වට අදාල ඒවා කියවලා නැ⁣නේ.
    cb5f2cd3-2e96-4250-8109-167795212ee7.__CR0,0,300,300_PT0_SX300_V1___.png
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ර්
    කොහෙද ඌ නාන්නේ ?
    කන්නාඩි ගලවපන් හීන ලෝක වලද ජීවත් වෙන්නේ ,


    මම පොනිල හොදයි කියන්නේ නැහැ , කරුණා අම්මාන් පොන්නය (තව kp වගේ උන් ඇති ) ඇරුනම පොනිල තමයි දැනට ලංකාවේ ඉන්න මිලේච්චම ත්‍රස්තවාදියා .

    ඒත් මෙතන අල ජසිර ත්‍රස්තවාදියෝ එක්ක කොටි sponsored කරන නට්ටියට රැවටෙන්න තරම් හීන ලෝක වලද උඹල ජීවත් වෙන්නේ ?
    රටට කෙල උනත් දේශපාලන ඇරියස් එක කවර් වෙනවා නම් අපි ඕකෙ - මීට ජෙබයියෙක්

    ප්‍රශ්නයකට කෙළින් උත්තරයක් දෙන්න බැරි රනිල් වගේම තමා ඕක ලියපු එකත්. අන්තිම ඡේදය තමා සුපිරිම

    කරන්න බැරිනම් නොයා ඉන්න ඕනා.
    පොත් දාහක් කිව්වට අදාල ඒවා කියවලා නැ⁣නේ.
    cb5f2cd3-2e96-4250-8109-167795212ee7.__CR0,0,300,300_PT0_SX300_V1___.png
    හරි හරි දැන් රනිල් නෙමේනෙ ඔයාලා ගෙනාපු අනුරනෙ ඉන්නෙ. ඉතින් රනිල්ගෙ කාලෙට වඩා සුපිරියට යනවනෙ රට නීතිය ආදිපත්‍ය එහෙම. තව එතකොට මානව හිමිකම් එහෙම කඩවෙන්නෙත් ණෑ මූලික මිනිස් අයිතිවාසිකම් සුපිරියටම යනවා පාස්පෝට් පෝලිම් එහෙමත් නෑනෙ
    ------ Post added on Mar 6, 2025 at 8:46 PM
     
    • Like
    Reactions: AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්‍රශ්නයකට කෙළින් උත්තරයක් දෙන්න බැරි රනිල් වගේම තමා ඕක ලියපු එකත්. අන්තිම ඡේදය තමා සුපිරිම

    කරන්න බැරිනම් නොයා ඉන්න ඕනා.
    පොත් දාහක් කිව්වට අදාල ඒවා කියවලා නැ⁣නේ.
    cb5f2cd3-2e96-4250-8109-167795212ee7.__CR0,0,300,300_PT0_SX300_V1___.png

    ලපයා රනිල්ගේ අමුඩේ රීලා කියලා ඉවර කරන්න තිබ්බේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    ඔය අල්ලන්නේ කොහොමත් පාතාල එක්ක හිටපු උන්. නිකන් අල්ලන්නේ නෑ නේ. දේශබන්ධුත් එහෙම වැඩ කරලා තමයි දැන් උසාවියෙන් වරෙන්තු කරලා තියෙන්නේ.
    පාතාලේ එක්ක හිටපු උන් අල්ලන එකයි ජනාදිපති මාධ්‍ය ට ඇවිත් රටේ හමුදාව / පොලිසියට පොදුවේ වරද පටවල උගේ ඇග බේරගන්න එකයි දෙකක් බන් .
    ඌ උගේ ඇග බේරාගන්නම රටේ පොලිසිය හමුදාවේ හැම එකාවම සැක කරන තැනට දානව රටේ නායකයා විදියට . හමුදාවේ පැනපු උන් පාත්ලේ වැඩ කරේ අද ඊයේ නෙවෙයි . ලංකාවේ උන් ඕක දන්නේ නැද්ද ?
    හැබැයි හයිලයිට් කර කර මේ වැඩ කරන්නේ ආරක්ෂක අංශ වල උන් කියල රටේ නායකයා ලේබල් ගහන එකෙන් මොකද වෙන්නේ .
    ආරක්ෂක අංශ තමන්ගේ පැත්තේ තියාගන්න ඕනේ නායකයෙක් උනාම . උන් නැත්නම් වෙන වෙන ගේම් ගහනව ඔහොම පොදුවේ චෝදනා කරනන ගියාම
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and U-tag

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    ලපයා රනිල්ගේ අමුඩේ රීලා කියලා ඉවර කරන්න තිබ්බේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඉංග්‍රීසි වචනයක් බැරි ඵකාට කොහෙද ඵච්චර දෙයක්..🤣
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉංග්‍රීසි වචනයක් බැරි ඵකාට කොහෙද ඵච්චර දෙයක්..🤣
    රනිල්ගේ නම් කඩ්ඩ සුපිරි... මෙහෙදි ට බඩ ගිහින්... පුටුව තාම හෝදනවලු...