Good explanationහැබැයි දැන් තියන රැල්ල එක්ක අනුරයා දිනනවා. (ඌ දින්නම රටට හොදක් වෙයි කියලා නෙමෙයි කියන්නේ. ඌ දිනනවා කියන එක විතරයි)
රනිල් ඉල්ලන්නෙ නෑ. එයා විජේදාස එක්ක එකතු වෙලා තරග කරයි. සජියත් වෙනම ඉල්ලයි, නාමලයත් ධම්මික එක්ක එකතුවෙලා ඉල්ලයි. මුන් කොහොම ඉල්ලුවත් අන්තිමේදී එකතු වෙනවා. බැරි වෙලාවත් රනිල්ගේ කෙනා දින්නොත් ඌ ජනාධිපති, රනිල් අගමැති. ඊට පස්සේ විපක්ෂයටත් නාමයව දාලා උන් ගෙම සෙට් එකකින් විපක්ෂයක් හදාගනියි. එහෙම දෙය වෙන්නත් බැරි නෑ. එතකොට ආණ් ඩූවයි , විපක්ෂයයි දෙකම මුන්ගේ.ගේමක් ගැහුවොත් රනිල් ස'ට මේක කරගන්න බැරි කමකුත් නෑ. මොකද ලංකාවේ වැඩිපුර බලන්නේ දෙරන සහ හිරු,.මේ දෙකෙන් හොදට බ්‍රේන් වොෂි කරවන්න පුලුවන්. ලාල් කාන්තයත් ගොන් හරකාවගේ කතා කරලා අනුරයගේ ඡන්ද කඩනවා. ට්‍රයි කරොත් මේ දවස් ටිකේ මොකක් හරි කර ගන්න බැරි කමකුත් නෑ
oka dinanawa puca ranil nattan sajiya tamai. lapayata max 15%owa wennne nna anura dinanawa
mee awurudu 2nm genaawa panath okkoma wadagat thopi wage mee harakta notherunaataරනිල් දින්නොත් ආයේ කතා දෙකක් නෑ ජනමත විචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය තව අවුරුදු 5කට දික් කරනවා. එතකොට දැන් ඉන්න ගෝතයෝ 225 න් 150ට වැඩිය පොනිලට සහය දක්වනවා ඕන මජර පනතක් සම්මත කර ගන්න ඊට පස්සේ ඉතිං සිංහලුන්ට කට ෆුක වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. පොරජන්ත්‍රවාදේ කැලේ.
pissa pissu wada karanna puluwanරනිල් දින්නොත් ආයේ කතා දෙකක් නෑ ජනමත විචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය තව අවුරුදු 5කට දික් කරනවා. එතකොට දැන් ඉන්න ගෝතයෝ 225 න් 150ට වැඩිය පොනිලට සහය දක්වනවා ඕන මජර පනතක් සම්මත කර ගන්න ඊට පස්සේ ඉතිං සිංහලුන්ට කට ෆුක වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. පොරජන්ත්‍රවාදේ කැලේ.
තිස්ස කුට්ටි තමා ඔය ප්ලෑන් පිටිපස්සෙ ඉන්න මහ මොලකරු
රනිල් දිනන්නේ නෑ![]()

අනිවාර්යයෙන් මහින්ද කරා වගේ ව්‍යවස්ථාව හිතූ හිතූ විදියට වෙනස් කරනවා. මිනිස්සුන්ට බල්ලො ගානට ඉන්න වෙන්නෙරනිල් දින්නොත් ආයේ කතා දෙකක් නෑ ජනමත විචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය තව අවුරුදු 5කට දික් කරනවා. එතකොට දැන් ඉන්න ගෝතයෝ 225 න් 150ට වැඩිය පොනිලට සහය දක්වනවා ඕන මජර පනතක් සම්මත කර ගන්න ඊට පස්සේ ඉතිං සිංහලුන්ට කට ෆුක වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. පොරජන්ත්‍රවාදේ කැලේ.
anura dinanawa bn, dara bayyoth harila sahenna

Exactly. This is just a political drama played to fool the people once more. There are no better friends than ranil, rajapakshas and their rogues. Let us not be fooled again by this dramaUp
They launched a political drama campaign
------ Post added on Jul 30, 2024 at 5:05 PM
Agreed with yours entire statement. Let's see what happens nextExactly. This is just a political drama played to fool the people once more. There are no better friends than ranil, rajapakshas and their rogues. Let us not be fooled again by this drama
Ranil 14 wenidata mama illanne na kiyala kiyannath puluwanPonilta dinanawa thiyaa 3rd place ennawath be.
Pohottuwen ithuru wela inna 30 dena witara ekathu wela Wijedasa, dammika wage mokekhari demmath eyata ranilta wada chanda ganna puluwan.