රනිල් මේ පාර දින්නොත් ⚠️⁉️

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    හැබැයි දැන් තියන රැල්ල එක්ක අනුරයා දිනනවා. (ඌ දින්නම රටට හොදක් වෙයි කියලා නෙමෙයි කියන්නේ. ඌ දිනනවා කියන එක විතරයි)
    රනිල් ඉල්ලන්නෙ නෑ. එයා විජේදාස එක්ක එකතු වෙලා තරග කරයි. සජියත් වෙනම ඉල්ලයි, නාමලයත් ධම්මික එක්ක එකතුවෙලා ඉල්ලයි. මුන් කොහොම ඉල්ලුවත් අන්තිමේදී එකතු වෙනවා. බැරි වෙලාවත් රනිල්ගේ කෙනා දින්නොත් ඌ ජනාධිපති, රනිල් අගමැති. ඊට පස්සේ විපක්‍ෂයටත් නාමයව දාලා උන් ගෙම සෙට් එකකින් විපක්‍ෂයක් හදාගනියි. එහෙම දෙය වෙන්නත් බැරි නෑ. එතකොට ආණ් ඩූවයි , විපක්‍ෂයයි දෙකම මුන්ගේ.ගේමක් ගැහුවොත් රනිල් ස'ට මේක කරගන්න බැරි කමකුත් නෑ. මොකද ලංකාවේ වැඩිපුර බලන්නේ දෙරන සහ හිරු,.මේ දෙකෙන් හොදට බ්‍රේන් වොෂි කරවන්න පුලුවන්. ලාල් කාන්තයත් ගොන් හරකාවගේ කතා කරලා අනුරයගේ ඡන්ද කඩනවා. ට්‍රයි කරොත් මේ දවස් ටිකේ මොකක් හරි කර ගන්න බැරි කමකුත් නෑ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy

    Good explanation 👏
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    රනිල් දින්නොත් ආයේ කතා දෙකක් නෑ ජනමත විචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය තව අවුරුදු 5කට දික් කරනවා. එතකොට දැන් ඉන්න ගෝතයෝ 225 න් 150ට වැඩිය පොනිලට සහය දක්වනවා ඕන මජර පනතක් සම්මත කර ගන්න ඊට පස්සේ ඉතිං සිංහලුන්ට කට ෆුක වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. පොරජන්ත්‍රවාදේ කැලේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    owa wennne nna anura dinanawa
    oka dinanawa puca ranil nattan sajiya tamai. lapayata max 15%

    රනිල් දින්නොත් ආයේ කතා දෙකක් නෑ ජනමත විචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය තව අවුරුදු 5කට දික් කරනවා. එතකොට දැන් ඉන්න ගෝතයෝ 225 න් 150ට වැඩිය පොනිලට සහය දක්වනවා ඕන මජර පනතක් සම්මත කර ගන්න ඊට පස්සේ ඉතිං සිංහලුන්ට කට ෆුක වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. පොරජන්ත්‍රවාදේ කැලේ.
    mee awurudu 2nm genaawa panath okkoma wadagat thopi wage mee harakta notherunaata 😂 😂
    ------ Post added on Jul 30, 2024 at 8:39 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    රනිල් දින්නොත් ආයේ කතා දෙකක් නෑ ජනමත විචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය තව අවුරුදු 5කට දික් කරනවා. එතකොට දැන් ඉන්න ගෝතයෝ 225 න් 150ට වැඩිය පොනිලට සහය දක්වනවා ඕන මජර පනතක් සම්මත කර ගන්න ඊට පස්සේ ඉතිං සිංහලුන්ට කට ෆුක වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. පොරජන්ත්‍රවාදේ කැලේ.
    pissa pissu wada karanna puluwan
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තිස්ස කුට්ටි තමා ඔය ප්ලෑන් පිටිපස්සෙ ඉන්න මහ මොලකරු

    රනිල් දිනන්නේ නෑ :rolleyes:
    :yes:
    ------ Post added on Jul 30, 2024 at 9:08 PM

    රනිල් දින්නොත් ආයේ කතා දෙකක් නෑ ජනමත විචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය තව අවුරුදු 5කට දික් කරනවා. එතකොට දැන් ඉන්න ගෝතයෝ 225 න් 150ට වැඩිය පොනිලට සහය දක්වනවා ඕන මජර පනතක් සම්මත කර ගන්න ඊට පස්සේ ඉතිං සිංහලුන්ට කට ෆුක වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. පොරජන්ත්‍රවාදේ කැලේ.
    අනිවාර්යයෙන් මහින්ද කරා වගේ ව්‍යවස්ථාව හිතූ හිතූ විදියට වෙනස් කරනවා. මිනිස්සුන්ට බල්ලො ගානට ඉන්න වෙන්නෙ
    ------ Post added on Jul 30, 2024 at 9:11 PM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,609
    6,879
    113
    වදුරව
    රටක් කියල එක්ක නැති වෙයි ආයේ
    end of Sri Lanka, cricket වෙග් තමා, ගොඩ ගන්න බැ ආපහු
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    ඇහැරෙන්න. ඇහැරෙන්න. හෙට වැඩට යන්නත් තියෙනවනේ. :rolleyes:
     
    • Like
    Reactions: haunte

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Up

    They launched a political drama campaign
    ------ Post added on Jul 30, 2024 at 5:05 PM
    Exactly. This is just a political drama played to fool the people once more. There are no better friends than ranil, rajapakshas and their rogues. Let us not be fooled again by this drama
     
    • Like
    Reactions: sahan50

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Ponilta dinanawa thiyaa 3rd place ennawath be.
    Pohottuwen ithuru wela inna 30 dena witara ekathu wela Wijedasa, dammika wage mokekhari demmath eyata ranilta wada chanda ganna puluwan.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    Exactly. This is just a political drama played to fool the people once more. There are no better friends than ranil, rajapakshas and their rogues. Let us not be fooled again by this drama
    Agreed with yours entire statement. Let's see what happens next

    Ponilta dinanawa thiyaa 3rd place ennawath be.
    Pohottuwen ithuru wela inna 30 dena witara ekathu wela Wijedasa, dammika wage mokekhari demmath eyata ranilta wada chanda ganna puluwan.
    Ranil 14 wenidata mama illanne na kiyala kiyannath puluwan
    ------ Post added on Jul 30, 2024 at 10:40 PM
     
    • Like
    Reactions: haunte