රනිල් මේ පාර දින්නොත් ⚠️⁉️

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,933
    40,753
    113
    හැබැයි දැන් තියන රැල්ල එක්ක අනුරයා දිනනවා. (ඌ දින්නම රටට හොදක් වෙයි කියලා නෙමෙයි කියන්නේ. ඌ දිනනවා කියන එක විතරයි)
    රනිල් ඉල්ලන්නෙ නෑ. එයා විජේදාස එක්ක එකතු වෙලා තරග කරයි. සජියත් වෙනම ඉල්ලයි, නාමලයත් ධම්මික එක්ක එකතුවෙලා ඉල්ලයි. මුන් කොහොම ඉල්ලුවත් අන්තිමේදී එකතු වෙනවා. බැරි වෙලාවත් රනිල්ගේ කෙනා දින්නොත් ඌ ජනාධිපති, රනිල් අගමැති. ඊට පස්සේ විපක්‍ෂයටත් නාමයව දාලා උන් ගෙම සෙට් එකකින් විපක්‍ෂයක් හදාගනියි. එහෙම දෙය වෙන්නත් බැරි නෑ. එතකොට ආණ් ඩූවයි , විපක්‍ෂයයි දෙකම මුන්ගේ.ගේමක් ගැහුවොත් රනිල් ස'ට මේක කරගන්න බැරි කමකුත් නෑ. මොකද ලංකාවේ වැඩිපුර බලන්නේ දෙරන සහ හිරු,.මේ දෙකෙන් හොදට බ්‍රේන් වොෂි කරවන්න පුලුවන්. ලාල් කාන්තයත් ගොන් හරකාවගේ කතා කරලා අනුරයගේ ඡන්ද කඩනවා. ට්‍රයි කරොත් මේ දවස් ටිකේ මොකක් හරි කර ගන්න බැරි කමකුත් නෑ
    හිරු සජියට කඩේ යන්නෙ
     
    • Like
    Reactions: sahan50

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොනිලා දින්නොත් ලෙසටම කෙල වෙනවා,

    පලවෙනි කාරනේ තමයි... ඕකා වගේ සක්කිලියෙක්ට කවදාවත් මිනිස්සු චන්දයක් දෙන්නේ නැති නිසා. පොනිලා ඉන්නේ රටේ උන් එක්ක කැරිම ඇරියස් එකක.

    දෙවෙනි කාරනේ තමයි.. පොහොට්ටුවේ උන් සමනල ආණ්ඩුවට රිංගුවා කියන්නේ පොනිලාට සිද්ද වෙනවා ගූ ඇන් පී එකෙ උන්ටයි සජබෙන් ආපු උන්ටයි.. මේ වෙනකන් ගූ ඇදපු උන්ටයි ඔක්කොටම සලකන්න වෙනවා. නැත්තං ඕකට මලාට ආණ්ඩුව stable තියාගන්න බෑ.. ඉතින් ඕකුන් සතුටු කරන්න උබලට අනේක බදු ගහලා පුකේ අරිනවා තිතටම.

    9OjUhTD.jpeg


    අනිත් එක තමයි හොරාකන එක. ඉස්සර හොරාකද්දී එක සෙට් එකක් බලන් හිටියා. ගූ ඇන් පී හොරා කද්දී පොහොට්ටුව කෑගැහුව.. පොහොට්ටුව හොරාකද්දී මුන් කෑගැහුවා. දැන් සජබ /පොහොට්ටුව /ගූ ඇන් පී ලොල්ලෞඔ ටිකයි ඔක්කොම එකට හොරාකද්දී කොහොම වෙයිද ?


    ඇපත් නැති වෙන්න හොරාකනවා. ඒකට තියෙන හොඳම point එක තමයි IMF කිව්වා
    " වංචා දූෂණ වැළැක්වීම, විනිවිදභාවය හා වගවීම ඉහළ දැමීම සම්බන්ධයෙන් අනිවාර්යෙන් ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ " 16ක් වගේ දුන්නා. දුෂණය අවම කරන්න.. හොරා කාපුවා හොයන්න නීති ගේන්න කියල අද වෙනකනු ඕකා ඒ එකක් ගෙනාවේ නෑ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පොහොට්ටුව ලස්සන drama එකක් පෙන්වන්නේ options 3k අතේ තියන් දන්නවා උන්ට දිනන්න බැහැ කියලා
    1. සෙට් එකක් රනිල් ගෙ support එකට යවලා එතනින් නුත් ඇමැතිකම් ටිකක් ගන්න බලන්නේ
    2. අනිත් සෙට් එක use කරලා නාමල් ට විපක්ෂ නායක කම ගන්න බලන්නේ
    3. හදිස්සියේ වත් ධම්මික පෙරේරා ආවොත්, පොරගේ මොකක් හරි වාසනාවකට දින්නොත් උන් එතනින් නුත් ගොඩ යනවා

    1 කිව්වා වගේ අවුරුදු 2kin වගේ ඔය සෙට් එක රනිල් ගෙන් ගැලවිලා එන්නත පුළුවන්, එතනින් නාමල් ට අගමැතිකම සෙට් වෙන්නත් chance thiyanawa


    ඒ වගේම රවී, සාගල, මලික්, රුවන්, වජිර, පාලිත රංගේ බණ්‌ඩාර වගේ කාළකන්නි සෙට් එක පාර්ලිමේන්තු ඇවිල්ල ආයෙත් කෙල වෙනවා

    කොහොමත් හොරු සෙට් එක එකතු වෙනවා උන්ගේ තත්වේ බේරාගන්න. ආයෙත් පරණ widihatama අවුරුදු 5k athal සෙට් වෙයි

    අර woke culture එකත් නැගිටින්න පුළුවන්


    මේක තමයි මට හිතෙන්නේ. Kiriye කොල්ලෝ කොහොමද මේක දකින්නේ??


    කියන්න මතක නැති උනා, මේ සිස්ටම් ඒකෙන් වාසි තියන උන් මේක වෙනස් කරන්නේ නැ, වෙන්න දෙන්නෙත් නැ

    ඡන්දෙ දෙන සෙට් එක අතේ තමයි වැඩේ තියෙන්නේ

    ජයවේවා බයිස්කෝප්!
    අරගලේ ට ජය වේවා
     
    • Wow
    Reactions: sahan50

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,651
    5,203
    113
    පොහොට්ටුවට ඕනේ මේ පාර සජියට දිනන්න දීලා නාමල්ට විපක්ශ නායක කම සෙකියු කරලා දෙන්න..

    රනිල් කොහොමත් දිනන්නේ නෑ. පොහොට්ටුවෙං ධම්මිකව දැම්මත් උටත් දිනන්න බෑ මොන බයිලා ගැහුවත්..

    පොටෙන්ශල් එකක් තියෙන්නේ සජියා හෝ NPP එකනේ. (NPP එකත් දිනයි කියලා නං හිතන්න බෑ මොන රැල්ල ආවත්. මේ සිරි ලංකාවනේ)

    සජියා එන එක පොහොට්ටුවට (ඇත්තටම කිව්වොත් නමල් බේබිගේ අනාගතයට) වාසියි. ඒ නිසා පොහොට්ටුවෙං NPP එකට වැටෙන්න ගහයි ඉස්සරහට..

    මේ පාර නාමල්ට විපක්ශ නායක වෙන්න දීලා, 2029 දී සජියාගෙං (හෝ වෙන පත් වෙන කෙනෙක්ගෙං) රට බේරගන්න නාමල් බේබිව ජනාධීපති කරන්න කියලා එවන එක තමා පොහොට්ටුවේ ප්ලෑන...

    මොකද මේ පාර විපක්ශනායක කම සෙකියු කරගන්න බැරි උනොත් පොහොට්ටුවට ආයෙ ගොඩ ඒමක් නෑ හැඳි ගෑවිලාම යනවා කියලා එයාලා දන්නවා..

    සමහරවිට ඉස්සරහට බෝම්බ එහෙම පත්තු වෙන්න ඉඩ තියනවා. දැං නැතත් 2029 කිට්ටු වෙද්දී. මොකද එතකොට එයාලට බේරගන්න රටක් තියනවනේ..

    - මේ මගේ මතේ හොඳේ කොල්ලනි.. වෙන මත බොහොම ගවුරවයෙං පිළිගන්නවා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Lankawata kawadawath hariyanna epa kiyala Sapayak tiyenawalu ehema unoth Ranil and MRge horu ayeth enawa
     
    • Like
    Reactions: sahan50