රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    indeed macho.. පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක් තියෙන්නේ බං .. කවද මේවා හැදෙයිද දන්නේ නෑ .
    පුද්ගල කේන්දීය දේශපාලයක් කරන් නැතුව මොකා කේන්දියවද දේශපාලනේ කරන්නෙ???:rolleyes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විවෘත ආර්ථිකය තමයි මේ රට නැති කලේ , ඕන දේවලුයි , එපා දේවලුයි ඔක්කොම ගේන්න ගත්තා , හරියට මේ දවස් වල ඉන්දියාවේ උන්ට මෙහෙ රස්සා කරන්න එන්න දෙන්න හදනවා වගේ , උන් අඩුගානට වැඩකරන්න ගත්තාම මෙහෙ උන්ට රස්සා නැතුවා යනවා, ඒ වගේ තමා රටින් එන හැම ලබ්බම අඩුවට එන නිසා මෙහෙ මුකුත් නිශ්පාදනයක් නෑ , අපනයනයට වඩා ආනයන වැඩී , රටට සල්ලි එනවට හෝ රට ඇතුලේ සල්ලි කැරකෙනවට වඩා රටෙන් යන සල්ලි වැඩී. සිරිමාවෝ මැතිණියගේ ක්‍රමේ හරි නමුත් තව කල් දෙන්න තිබ්බා මිනිස්සුන්ට. එහෙම කරානම් අපිත් අද දියුණු රටක්.

    රනිල් කියන්නේ බටහිර ගැති ධනවාදී පප්පෙක් , ඌ රට හදන්න යන ක්‍රමේට පොඩි මිනිහා කම්මුතුයි.
    :yes::yes::yes: ඉන්දියාවෙ හැත්තට රස්සා දුන්නම තේරෙයි අපේ ගොබිලන්ට, රනිල හිතන තියරි මෙහෙ වෙන්නෙ නැ පාරෙ ජරා කරල ඔලුව කහ කහ ඉන්න ඉන්දියාවෙ බල්ලො මේහාට රින්ගපුවාව අපිට වෙන්නෙ මුහුදට පනින්ඩ තමා,
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    පුද්ගල කේන්දීය දේශපාලයක් කරන් නැතුව මොකා කේන්දියවද දේශපාලනේ කරන්නෙ???:rolleyes:

    මතවාදයකට අනුව වුනානම් හොඳයි මට හැඟෙන විදියට..... :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දැනුත් දේශපාලනේ යන්නෙ මතවාද අනුව තමා, :)

    නැහැ සහෝ..අද ,මහින්ද එක්ක බලයට එන්න පුද්ගලයා මත කේන්ද්‍ර උන දේශපාලනය කරන නිසා ..මොකද ගමේ මිනිසුන්ට market කරන්න පුළුවන් මහින්දව නිසා.නැතිව මහින්දගේ දැක්ම නිසා නෙවෙයි.2005 දී අපු දස අවුරුදු සැලැස්ම අනුව වැඩ කළා නම් අදටත් මහින්ද බලයේ ඉන්නවා....අපිට මහින්ද - රනිල් දෙන්නගෙම හොද නරක දෙකම කියන්න පුළුවන්..සසදන්න පුළුවන්...එත් මහින්දට අවු 10 ක් බලය තිබුන..යුද්ධයෙන් පස්සේ අවු 7 වගේ බලයේ හිටියා..තව අවු 2ක් ඉන්නත් තිබුනා.....ඒ කාලය තුල මහින්ද මහා පරිමාන ව්‍යාපෘති කළා.නමුත් ඒවගෙන් අදටත් අදායමක් නෑති නිසානේ මේ ප්‍රශ්න අවේ..එත් මහින්ද එහෙම හොද ව්‍යාපෘති කරනකොට එයාගේ ලග ඉන්න නිලධාරී , මැති ඇමතිලා දුෂණ වංචා කරනකොට ඒවාට විරුද්ධව කෙලින් හිටියේ නෑ ...පොඩ්ඩක් ඔය ගම වලට ගිහිල්ලා බලපන්..මහින්දගේ නම විකුණගෙන පතල් කැපුවා , පස් කපුවා, ඉඩම් ගොඩ කළා.....මේවා නිසයි මිනිසුන්ට එපා උනේ...මහින්ද නෙවෙයි එපා උනේ..මහින්දගේ ගෝලයෝ නිසා මහින්දව එපා උනා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    :lol::lol::lol::lol::lol: machan oka tamai wishama chakraya..hamadama une okmai...umba kiyanne me anduwe un oya kiyana mokuth horakam nokara hodata rata palanaya karanawa kiyalada:rofl::rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මෙච්චර දෙයක් තේරුම්ගන්න අපේ රටේ ඉන්න ළිං-මැඩියන්ට ඔලුවක් තියනවනම් අපේ රට මෙතන තියනවද සහෝ ...? :rofl::rofl::rofl:මෙරටේ ඉන්න බහුතරයකගේ ගොන්කම හා ඒ ගොන්නුන්ට ආතල් එකක් දෙන්න touch කරන්න ඕනේ තැන හරියටම අවබෝදකරග්ත්තේ හා ඉන් උපරිම ප්‍රයෝජනය ගත්තේ මහින්ද ගොයියයි, ඒ අතින් මිනිහා හරි දක්ෂයෙක් !! නමුත් අපි පිළිගන්නේ ධනවාදය හෝ ධනවාදය සහිත මිශ්‍ර ආර්ථික ක්‍රමයක් නම්, එහි තියන අභියෝග හා අභියෝග ජයගෙන් ජාත්තතර සම්බන්දතා ගොඩනගාගන රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියනඑක ගැන මිනිහට අබ්මල්රේනුවක අවබෝදයක් නෑ!!!!

    රනිල්ට තියන අඩුව තමා ඔහු කරන වැඩ market නොකරන එක ! ජාත්‍යන්තර දේශපලනයදී GSP + වගේ දෙයක් negotiation මගින් දිනාගන්නවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් ...මේ වගේ දෙයක් MRට කවදාවත් කරන්න බෑ... !!!:no::no::no:

    යුද්දේ තනිකරම ඉවරකරේ මහිද කියල මිනිහා මිනිහව දේවත්වයෙන් සලකන්න කියල කියනවා ... නමුත් යුද්දේ දිනන්න මුලිකවුනු කරුණා අම්මාන්ව ප්‍රබාකරන්ගෙන් කඩන්න රනිල් ගහපුගේම අතිවිශිෂ්ට දෙසපලනික ගැටයක්, CIA දෙනවවගේ strategic ගේමක් නමුත් මේවා market කරන්න රනිල්ටබෑ ...මේවා තේරුම්ගන්න අපේ ළිං-මැඩි බයියන්ට ඔලුවක් නෑ!!!!:no::no::no:

    :lol::lol::lol::lol::lol::lol:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද බලේ අල්ලනවන්ඩ හදනවො ඒක නිසා බැරියො කියල හරියන් නැ මහින්ද ජනාධිපති කාලෙ මහින්දව එලවන්ඩ රනිල් වැඩ කරේ නැද්ද ??? පෙප්පො වැඩ කරේ නැද්ද??? ඒක තමා ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ. රනිල්ම කියන විදිහට අවුරුදු 4ක් යනකන් ආණ්ඩුව වැටෙන් නැත්තන් මෙන්න මහින්ද එලවන්ඩ හදනවො කියල බෙරිහන් දීල වැඩක් නැ.මහින්දට දේශපාලනේ කරන්ඩ අයිතිය තියෙනව ඔක බැරිකම වහ ගන්ඩ ගේන තර්කයක්,රනිල් ආන්ඩුකරනව කියල අනිත් උන් දේශපාලන පක්ශෙ අකුල ගන්ඩ ඔනද විකාර කියන්ඩ එපා යාලුව.

    චීනෙට කුනුහරපෙන් බැනල පොට් සිටිය නතර කරේ කවුද??? අද චීනෙ ජනාධිපතිගෙ සමරුම් පුවරුව අයින් කරල මහින්දගෙ නම තියෙනව කියල, ඔවගෙන් පේන්නෙ බකොලොත්කම විතරයි බන්, ඔව කරද්දි චිනෙ සල්ලි දෙයිද පොට් සිටිය හදන්ඩ??? නීතිය , සමානාත්මතාවය පේනව බන් මේකෙන්ම මොන තරන් නිවට වැඩද බන් මේව.:angry:
    picture.php

    සම්බන්ධන්ට විපක්ශ නායකකම දෙන්නෙ සිරිසේනව දිනවන්ඩ වැඩකරපු නිසා ජවිපෙට විපක්ශය සවිධායකකම ගියෙ එත් සිරිසේනට සපොට් කරපු නිසා අපි ඇත්ත කතා කරමුකො.එහෙමයි කියල අපිට අවුලක් නැ ජෙප්පන්ට ඔකෙන් කෙලඋනා මිසක් හොදක් උනේ නැ, එත් සම්බන්ධන්ට ඊට වඩා හොදක් උනා.ඌ විපක්ශ නායක කමින් ප්‍රයොජන අරගෙන ජාතිවාදෙ පතුරනව දකුනෙ බස් වලට ගල් ගහනව,හමුදා කදවුරු වලට බලෙන් රින්ගනව,උතුරෙ බුදු පිලිමයක් හදන්ඩ දෙන්නෙ නැ, ඔව උබලට හොදයි වගේ පේන්ඩ පුලුවන් අපිට නම් අපිපිරියයි.:angry:

    උබට මේ බටහිර සුද්දො ගැන පුදුම අමාරුවක් නේද තියෙන්නෙ, අපි මානව හිමිකම් කඩ කරත් නැතත් උන්ට මොකක්ද තියෙන රුදාව? උන් මානව හිමිකම් ඔයිට වඩා කඩනව බන් ඉරාකෙ,ලිබියාවෙ,සිරියාවෙ,ඇෆ්ගනිස්තානෙ ඔයාගෙ ඔය සුද්දගෙ කෙරුවාව ගැන කතා කරන්ඩම දෙයක් නැ. ඇයි බන් උබල සුද්දට ඔච්චර ගැති යුබලගෙ නෑදෑයොද???? දැන් උබලගෙ රනිල්ට මොනවද හම්බුනේ කියපන් බලන්ඩ හම්බුන තබ දොයිතුවක් නැ ඒත් උදේ හවස වන්දනාව නම් නතර වෙලා නැ.අයි මෙච්චර නිවට, සුද්දගෙන් අපිට වැඩක් නැ.බටහිර, යුරොපෙ ,සුද්දො ඔකුන් මොක්කුද බන් අපිට මොනවද කරල තියෙන්නෙ? අපිව හූරන් කෑව මිසක්.:angry: රනිල් පරගැතිය උනාට උබල පරගැති වෙන්ඩ එපා, අභිමානෙ තියන් හිටපන්. බලපන් රනිල් සුද්දගෙ දෙපතුල් ලෙවකෑවත් මොනවද හම්බුනෙ තබයක් හම්බුනාද ???? නැ බැන් නැ. ඒකයි රනිල් බල්ලෙක් වගේ චීනෙට ගියෙ, දැන්වත් තේරුම් ගනින් සුද්දගෙන් රනිල්ට නොලැබුන එකේ උබට හම්බෙන් නැ.:no::no:

    එලටම කියලා.

    :):):):):):)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ සහෝ..අද ,මහින්ද එක්ක බලයට එන්න පුද්ගලයා මත කේන්ද්‍ර උන දේශපාලනය කරන නිසා ..මොකද ගමේ මිනිසුන්ට market කරන්න පුළුවන් මහින්දව නිසා.නැතිව මහින්දගේ දැක්ම නිසා නෙවෙයි.2005 දී අපු දස අවුරුදු සැලැස්ම අනුව වැඩ කළා නම් අදටත් මහින්ද බලයේ ඉන්නවා....අපිට මහින්ද - රනිල් දෙන්නගෙම හොද නරක දෙකම කියන්න පුළුවන්..සසදන්න පුළුවන්...එත් මහින්දට අවු 10 ක් බලය තිබුන..යුද්ධයෙන් පස්සේ අවු 7 වගේ බලයේ හිටියා..තව අවු 2ක් ඉන්නත් තිබුනා.....ඒ කාලය තුල මහින්ද මහා පරිමාන ව්‍යාපෘති කළා.නමුත් ඒවගෙන් අදටත් අදායමක් නෑති නිසානේ මේ ප්‍රශ්න අවේ..එත් මහින්ද එහෙම හොද ව්‍යාපෘති කරනකොට එයාගේ ලග ඉන්න නිලධාරී , මැති ඇමතිලා දුෂණ වංචා කරනකොට ඒවාට විරුද්ධව කෙලින් හිටියේ නෑ ...පොඩ්ඩක් ඔය ගම වලට ගිහිල්ලා බලපන්..මහින්දගේ නම විකුණගෙන පතල් කැපුවා , පස් කපුවා, ඉඩම් ගොඩ කළා.....මේවා නිසයි මිනිසුන්ට එපා උනේ...මහින්ද නෙවෙයි එපා උනේ..මහින්දගේ ගෝලයෝ නිසා මහින්දව එපා උනා
    මේකනෙ බන් සීන් එක දැන් මහින්ද බලේ නැනෙ , ඇයි ඉතින් බලේ නැති මනුස්සයෙක් අල්ලගෙන කියවන්නෙ, රනිලගෙයි සිරිසේනගෙයි රාජකාරිය මොකක්ද??? හොරු අල්ලන එකද රට හදන එකද?? ඇයි මේ දෙන්න පොලිසියෙ වැඩේ පොලිසියට බාර නොදි කටින් හොරු අල්ලන්ඩ හදන්නෙ??? මහින්දට දේශපාලනේ කරන්ඩ එපා කියන්ඩ පුලුවන්ද??? මහින්ද ඉන්නවනම් ඔට්ටු නැ වගේ කතාවක්නෙ උබල කියන්නෙ.අද මහින්ද බලේ ඉන්නවද ? මහින්ද විප්ක්ශ නායකයද? අඩුම ගානෙ මහින්ද පක්ශෙක නායකයෙක්ද?? ඔය මොකුත්ම නැ.

    ඇයි මෙහෙම ආන්ඩුව නටන්නෙ බද්ධක් ගැහුවොත් ඒක රාජපක්ශගෙ වැරද්ද නිසා ගහපූ ඒව හැම දේම මහින්ද නිසා, මහින්දව මාර්කට් කරන්නෙ කවුද විපක්ශෙද නැ ආණ්ඩුව බන් ආණ්ඩුව.ආණ්ඩුවෙ බැරිකම පේන්ඩ පේන්ඩ මොකද වෙන්නෙ??? මහින්ද මාර්කට් වෙනව. කවුද කැමති බදු ගහනවට මිනිස්සු කැමතිද නැනෙ, බද්ධ ගහල මේක මහින්දගෙ කියුවට හරියන් නැ.එහෙම කියන එකාලගෙ අම්ම මුත්තට පවා අහගන්ඩ වෙනව. මහින්ද මෙගා ප්‍රොජෙක්ට් කරේ මිනිස්සු ඒවට කැමතියි ඒවත් නැතුව බද්ධ 44% වදිද්දි මිනිසුන්ට මහින්දව මතක් වෙනව, ඒ මනුස්සය හිටියනම් ඔක්කොමත් කරල මෙහෙම බදුත් නැ වගේම, බදු ගැහුවත් කමක් නැ වැඩක් කරනවන්ම් කියන පිරිසකුත් නිර්මානය වෙනව. ඔය ඔක්කොගෙන්ම අන්තිමට ආණ්ඩුව පිරිහෙනව මිසක් නැගිටීමක් නැ. බලේ හිටපු මහින්දට වඩා බලේ නැති මහින්ද අද යෙහෙන් වැජබෙනව, බලේ තිබ්බත් රනිල්ල සිරිසේනල බලු වෙනව.

    දැන් පතල් කපන් නැද්ද ගස් කපන් නැද්ද දැන් නිලධාරීන් දුශන වචා කරන් නැද්ද ඇමතිල වචා කරන් නැද්ද???? ඇයි මේ මහින්ද ගැනම කියවන්නෙ???? මහින්ද නෙමේනෙ පාලනය කර්න්නෙ , රනිලුයි සිරිසේනයි උන්දල දෙන්නට රට හදන්ඩ කියපන් බන් විකාර නොකිය.:) අපිට මහින්ද පැරදුන විදිහ වැඩක් නැ මොකද දැන් පැරදිලා ඉවරනෙ, බලේට ආව උන්ගෙන් වැඩයි ඔනෙ මහින්දට වඩා වැඩක් අපි බලාපොරොත්තු වෙනව.:yes: බලේ ඉන්නවනම් රටට වැඩක් කරන්ඩ ඔනෙ,බැරිනම් දීල මකබෑවෙන්ඩ ඔනෙ.
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    දැනුත් දේශපාලනේ යන්නෙ මතවාද අනුව තමා, :)

    එහෙමම නෑ නේද බං ? මට එහෙම මතවාදයක් පෙන්නේ නෑ . මහින්ද කියයි, රනිල් කියයි, සිරිසේන කියයි.. ප්‍රතිපත්තියක්, මතවාදයක් මුලික වුනු කිසිම දෙයක් මට දැනෙන තරමින් නම් නෑ . :(

    නැහැ සහෝ..අද ,මහින්ද එක්ක බලයට එන්න පුද්ගලයා මත කේන්ද්‍ර උන දේශපාලනය කරන නිසා ..මොකද ගමේ මිනිසුන්ට market කරන්න පුළුවන් මහින්දව නිසා.නැතිව මහින්දගේ දැක්ම නිසා නෙවෙයි.

    මට හිතෙන්නෙත් මේකම තම මචෝ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාව කියන්නේ සංවර්ධනය වෙන රටක්නේ..එක අපි ඉස්කෝලේ යනකාලේ ඉදන්ම එහෙමනේ ..:D ...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...

    අපේ රට තාක්ෂනය අතින් බොහොම පහල තැනක ඉන්නේ .අපේ රටේ විද්වතුන් කියන අය පොතේ දැනුම අනුව එක එක පණ්ඩිත කතා කියවනවා ඇරෙන්න ලංකාවට අලුත් දෙයක් , තාක්ෂණය ලබා ගන්න වැඩ කරන්නේ නෑ .ඉතාම සුළුතරයක් එහෙම කරයි ...ඉතින් අපේ රටේ ස්භාවික සම්පත් , ශ්‍රමය තිබුනට තාක්ෂණය , ප්‍රාග්ධනය නෑ ..මේ ප්‍රශ්නෙම හැමෝම කරන්නේ විදේශ ව්‍යාපෘති ලංකාවට ගෙන එක .මොකද එතකොට එයාලගේ තාක්ෂණය අපිට ලැබෙන නිසා .නමුත් එයාලගේ තාක්ෂනය අපිට ලැබුනට එක තේරුම ගන්න තරම් අපේ මහා විද්වතුන් , ඉංජිනේරුවන්ට හැකියාව නෑ ( නොරොච්චෝලේ බලාගාරය හොදම උදාහරණය )...ඉතින් අපිට මොන තරම් විදේශ ව්‍යාපෘති එක්ක තාක්ෂනය ලැබුනත් එක ඉගෙන ගන්න හැකියාව බොහොමත් අඩුයි ..එක අපේ දුර්වලකමක්...ඉතින් දැන් රනිල් මොකද මේ කරන්නේ ..ලංකාව තනිකරම ණය වලින් දුවන රටක් .අපේ අදායම අඩුයි...අපිට තාක්ෂනය නෑ , ප්‍රග්ධනයත් නෑ ...එහෙනම් අපිට අකමැත්තෙන් උනත් විදේශ ව්‍යපෘති ඕනි වෙනවා ..ඒ කියන්නේ විදේශ සෘජු ආයෝජන..සින්ගපුරුව තනිකරම විදේශ සෘජු ආයෝජනා මත දියුණු උන රටක් . .මේ සෘජු ආයෝජන නිසා අපිට තාක්ෂණයත් , ප්‍රග්ධනයත් දෙකම ලැබෙනවා.ඉතින් මේක මහින්දත් කලානේ ..ඔව් කළා ..එත් චීනය එක්ක විතරයි ..මහින්ද යුගයේ යුද්ධය අවසන් කලාට පස්සේ 2008-2015 කාලය තුල කරපු දේවල් නිසා ලංකාවට බාධක වැටුන..ලෝකය හමුවේ කොන් උනා.( මහින්ද නිසා අපිට ජාත්‍යන්තරය හමුවේ උන පාඩු වෙනම කියන්නම් )..මහින්දට චීනය විතරයි සෙට් උනේ( එක චීනයේ උපක්‍රමශීලි පියවරක් ) ...කෙසේ හෝ දැන් යහපාලනය ඇවිල්ලා තියෙනවා .යහපාලනය කියන එක අපේ ගොඩක් යට හුදෙක් නමක් විතරයි ..එත් ලෝකයේන් අපිට ආපු ගොඩක් බාධක ඉවත් වෙනවා යහපාලනය ( good governance ) නිසා ..උදා : GSP + එකට කෙලින්ම බලන්නේ යහපාලනය , මානව හිමිකම් ...දැන් මේකත් අපිට ලැබෙනවා ඉදිරියේදී ..

    ඉතින් අපේ රට දියුණු කරන්න නම් අනිවාර්යෙන් අපිට තාක්ෂනය සහ ප්‍රාග්ධනය ඕනි...එක ලබා ගන්න හොදම ක්‍රමය තමයි විදේශ සෘජු ආයෝජන වලට ඉඩ දෙන එක.මෙතැනදී අපේ රටේ ව්‍යවසායකය ආරක්ෂා වෙන විධිහට මේක සිද්ධ වෙන්න ඕනි.ඉතින් මම පෞද්ගලිකව හිතනවා රනිල්ගේ මේ දැක්ම සාර්ථක ක්‍රමයක් කියලා.මෙතනදි ආයෝජකයෙක් රටකට එන්න නම් ඒ රටේ දේශපාලනය ස්ථාවර වෙන්න ඕනි .ශක්තිමත් නීතිමය පසුබිමක් තියෙන්න ඕනි ..වැදගත්ම දේ ලෝකය හමුවේ පිළිගැනීමක් තියෙන රටක් වෙන්න ඕනි ..ඉතින් දැන් " යහපාලන " රජය තුලින් යම් ස්ථාවර බවක් රට දීලා තියෙනවා ..එත් අඩුපාඩු ගොඩක් තියෙනවා තාම .සැමට එක සමානව ක්‍රියාත්මක වෙන්නේ නැති නිතිය , රජයේ තීන්දු තීරණ ගැන විනිවිධ බවක් නැතිකම වගේ දේවල් ..මේවත් හැදෙනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය අපිට ලැබෙයි.

    VAT එක ගැනත් පොඩ්ඩක් කියන්නම්.අපේ රට හදන්න ඕනි නම් තියෙන අයගෙන් පොඩ්ඩක් ගියාට මොකටද ...අපි ඔක්කොම අන්තර්ජාලයේ වැඩ දානවා ..ඉතින් VAT එක පොඩ්ඩක් වැඩි උනා කියලා අව්ලක් තියෙනවා ..නිකරුනේ කාලය ගෙවන්න මෙගාබයිට් විධිහට දියකරලා දන්නේ වැඩිපුර තියෙන සල්ලිනෙ.මොකද කන්න බොන්න නැතිව ඉන්න මිනිස්සු නෙවෙයිනේ අපි ....රටේ නියම දුප්පත් මිනිහට මේකෙන් වැඩෙන පහර 0.1% වගේ ...මොකද එයාලට අන්තර්ජාල , සමාර්ට් පොන් නෑ ...යන්තම් කාලා ඇදලා ඉන්නවා විතරයි..මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි...එත් මට කාලා ඇදලා ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා..වැඩි සල්ලි තමයි ෆෝන් බිලට , අන්තර්ජාල බිලට , තෙල් වලට වියදම් කරන්නේ..ඉතින් මම හිතනවා මෙහෙම බදු ගහලා හරි කමක් නෑ අපේ රට දියුණු කරන්න පුළුවන් නම් ..තවත් අවුරුදු ගානකට මේ තත්වය තියාගන්නේ නැතිව...අපේ ලමයින්ටවත් දියුණු රටක් ලැබෙනවා නම් ඒ ඇති ..

    අම්මප පිහිටල තියෙන තැන පොඩ්ඩක් අවුල් උනත් උඹටත් හොඳ මොලයක් තියෙනවනෙ. මිනිස්සු උනාම තියෙන දෙයක් කාල බීල වර්ගයා බෝකරගෙන හිටියම ඇති. අන්තර්ජාලය දුරකථන වගේ දේවල් ඕන නෑ. තොරතුරු දැනගෙන සන්නිවේදනය කරල මොනව කරන්නද. හදිසියකට පණිවිඩයක් යවාගන්න ඕන උනාම ඔන්න ඔහේ හූ කියල බෙර ගහල හරි යවාගන්න බැරිය.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකනෙ බන් සීන් එක දැන් මහින්ද බලේ නැනෙ , ඇයි ඉතින් බලේ නැති මනුස්සයෙක් අල්ලගෙන කියවන්නෙ, රනිලගෙයි සිරිසේනගෙයි රාජකාරිය මොකක්ද??? හොරු අල්ලන එකද රට හදන එකද?? ඇයි මේ දෙන්න පොලිසියෙ වැඩේ පොලිසියට බාර නොදි කටින් හොරු අල්ලන්ඩ හදන්නෙ??? මහින්දට දේශපාලනේ කරන්ඩ එපා කියන්ඩ පුලුවන්ද??? මහින්ද ඉන්නවනම් ඔට්ටු නැ වගේ කතාවක්නෙ උබල කියන්නෙ.අද මහින්ද බලේ ඉන්නවද ? මහින්ද විප්ක්ශ නායකයද? අඩුම ගානෙ මහින්ද පක්ශෙක නායකයෙක්ද?? ඔය මොකුත්ම නැ.

    ඇයි මෙහෙම ආන්ඩුව නටන්නෙ බද්ධක් ගැහුවොත් ඒක රාජපක්ශගෙ වැරද්ද නිසා ගහපූ ඒව හැම දේම මහින්ද නිසා, මහින්දව මාර්කට් කරන්නෙ කවුද විපක්ශෙද නැ ආණ්ඩුව බන් ආණ්ඩුව.ආණ්ඩුවෙ බැරිකම පේන්ඩ පේන්ඩ මොකද වෙන්නෙ??? මහින්ද මාර්කට් වෙනව. කවුද කැමති බදු ගහනවට මිනිස්සු කැමතිද නැනෙ, බද්ධ ගහල මේක මහින්දගෙ කියුවට හරියන් නැ.එහෙම කියන එකාලගෙ අම්ම මුත්තට පවා අහගන්ඩ වෙනව. මහින්ද මෙගා ප්‍රොජෙක්ට් කරේ මිනිස්සු ඒවට කැමතියි ඒවත් නැතුව බද්ධ 44% වදිද්දි මිනිසුන්ට මහින්දව මතක් වෙනව, ඒ මනුස්සය හිටියනම් ඔක්කොමත් කරල මෙහෙම බදුත් නැ වගේම, බදු ගැහුවත් කමක් නැ වැඩක් කරනවන්ම් කියන පිරිසකුත් නිර්මානය වෙනව. ඔය ඔක්කොගෙන්ම අන්තිමට ආණ්ඩුව පිරිහෙනව මිසක් නැගිටීමක් නැ. බලේ හිටපු මහින්දට වඩා බලේ නැති මහින්ද අද යෙහෙන් වැජබෙනව, බලේ තිබ්බත් රනිල්ල සිරිසේනල බලු වෙනව.

    දැන් පතල් කපන් නැද්ද ගස් කපන් නැද්ද දැන් නිලධාරීන් දුශන වචා කරන් නැද්ද ඇමතිල වචා කරන් නැද්ද???? ඇයි මේ මහින්ද ගැනම කියවන්නෙ???? මහින්ද නෙමේනෙ පාලනය කර්න්නෙ , රනිලුයි සිරිසේනයි උන්දල දෙන්නට රට හදන්ඩ කියපන් බන් විකාර නොකිය.:) අපිට මහින්ද පැරදුන විදිහ වැඩක් නැ මොකද දැන් පැරදිලා ඉවරනෙ, බලේට ආව උන්ගෙන් වැඩයි ඔනෙ මහින්දට වඩා වැඩක් අපි බලාපොරොත්තු වෙනව.:yes: බලේ ඉන්නවනම් රටට වැඩක් කරන්ඩ ඔනෙ,බැරිනම් දීල මකබෑවෙන්ඩ ඔනෙ.

    සහෝ...මම මෙතනදි කතා කලේ විදේශ සෘජු ආයෝජන වලින් රට දියුණු කරන්න හදන රනිල්ගේ ආර්ථික දැක්ම ගැන කතා කරපු එක විතරයි.එකෙන් මම කියන්නේ නෑ මේ ආණ්ඩුව හොදයි කියලා....විදුලිය ගියත් එකට මහින්ද කියන්න තරම් මේ ආණ්ඩුව බංකොලොත් වෙලා තිබුනා..නමුත් දැන් එක අඩු වේගෙන එනවා....ඒ වගේම දැන් රාජ්‍ය ආයතන ටෙන්ඩර් දානවා ප්‍රසිද්ධියේ පත්තර වල...ආණ්ඩුවට ගැතිකම් පෙන්නන්න ගියපු ජනමාධ්‍ය ලේකම් අද අයින් කරන්න යනවා...පොලිසිය යම් තරමකට ස්වාධීනයි ( කවදාවත් 100% ස්වාධින වෙයි කියන්න නම් බෑ )...අධිකරණය ස්වාධීනයි .අද පාර්ලිමේන්තුවේ පනත් ගැන ශේෂ්ඨාධිකරණය දෙන තීන්දු පිලිගන්නවා .පනත් කියක් අපහු සංශෝධනය කරාද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු නිසා ..ස්වාධින කොමිසන් අවා ( ක්‍රියාකාරිත්වය ගැන ප්‍රශ්න තියෙනවා )....මුළු රටම රාජ්‍ය නායකයාට ගැතිකම් කරන්න පුරුදුවෙලා ඉදලා අපහු ස්වාධීනව වැඩ කරවන්න පුරුදු කරන්න ඒ ආකල්ප හදන්න කාලයක් යනවා ...

    මෙහෙමයි මේ රජයේ අඩුපාඩු තියෙනවා.ඒවා ගැන නෙවෙයි මේ කතා කරන්නේ ..මම අයෙත් කියන්නේ ආයෝජන වලින් රට දියුණු කරන්න හදන දැක්ම ගැන විතරයි කතා කලේ..මේ ආණ්ඩුවේ හැම දෙයක්ම මෙතනට ලඝු කරලා කතා කරන්න එපා සහෝ.....
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අම්මප පිහිටල තියෙන තැන පොඩ්ඩක් අවුල් උනත් උඹටත් හොඳ මොලයක් තියෙනවනෙ. මිනිස්සු උනාම තියෙන දෙයක් කාල බීල වර්ගයා බෝකරගෙන හිටියම ඇති. අන්තර්ජාලය දුරකථන වගේ දේවල් ඕන නෑ. තොරතුරු දැනගෙන සන්නිවේදනය කරල මොනව කරන්නද. හදිසියකට පණිවිඩයක් යවාගන්න ඕන උනාම ඔන්න ඔහේ හූ කියල බෙර ගහල හරි යවාගන්න බැරිය.

    බොළද කතාවක් සහෝ...මම කියපු එකේ හරය ඔයා තේරුම් අරගෙන නෑ ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    05-05-2016 01:32 PM gon kathat kiyana eketh seemawak thiyenna ona ban, ranilta karanna puluwan atayak naa.

    සම්ප්‍රදායික පුද්ගලයා මත යැපෙන දේශපාලනය කරන කෙනෙක්ගේ අදහසක්..විරුද්ධ මතයක් දරන්න බැරි නම් වැඩක් තියෙනවද සහෝ...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    අපේ තාත්තගෙ රේඩියෝ ඒ දවස් වල දකුණු ඉන්දියාවට export කරල තියෙනව.

    oyage thaththage kathawama gamuko. dan api hithamu jr widesha ayojana genawe nah sirimawo wagema kara kiala. ethakota adu thakshanekin oyage thaththa hadana radio da indiawa ganna ida thiyenne japanen ena thakshanen wadi laba ewa da. oyage thaaththa kohomada world market ekaka competitive wenne? oyage thaththata karanna thibbe aluth thakshanaya yoda ganimin competitive product ekak market ekata danna try karana eka. ehema nathnam aluth soya ganeemak karana eka. ehema karala eka japanetama wikunana eka. ehemath nathnam wenath business ekakata yana eka, japane wage ratakata lan wenna bari. anith eka oyage thaththa radio hadana eke thakshane kohenda gatte? serama dewal lankawema athhada balala hoya gattada?

    russiyawa wage sampath saha boomiyen wishala ratakath samajawade sarthaka une naha ekata eka hethuwak kiala kianne thani rataka eka karanna amarui kiala. ehew eke oya hithanawada sirimawo method eken lankawa swyamposhitha wela, loke diyunu wena anith thakshanayath laba gena athal eke apita rata athulata wela ape punchi lokeka inna puluwan kiala.

    sorry thaththa kiala type kare oyage thaththa nevei thaththi ne. :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ranil katha karaddi nithara ahenawada kianawa mama thamai meka kare mama thamai araka kare kiala pampori gahanawa. anith eka ranil gana anith unp ayath ehema kianawa adui neda. sapekshawa mahinda gana gaththama hamoma kianne mahinda araka kara meka kara kiala ne. aththatama rajya sewakayek hatiyata eka manussayek ma serama dewal karanawa nam system eka awul nadda?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ai minissu soo gala deshapalana rasweem walata yanne? ekko minissunta wada nah ona tharam kanna welawa thianawa, ehemath nathnam athishaya lesa prashna wadi ewata wisandumak labei kiana balaporoththuwa. eh kianne wadipurama minissu inna rasweem wala thamai wadipurama prashna thiana ayay wadak nathuwa kale kana ayay inne :)