එහෙනම් සහෝ ඔයා නොදන්නා දෙයක් මම කියන්නද..ඒ කාලයේ උපාලි මහත්තයාගේ ව්‍යාපාර , බස් අයිතිකාර ගාමිණී කියන කෙනාගේ බස් 20 විතර රජයට පවරා ගත්තා .වන්දි විදිහට රු 1200 ගානක් දීලා තිබුනේ ..තව ඒ කාලයේ කන්න නැතිව මිනිස්සු හබරල කොළ කෑවා ..පරිප්පු දකින්නවත් තිබුනේ නෑ ..හාල් කියන ඒවා නගරයෙන් පිටට ගෙනියන්න දුන්නේ නෑ ...ඇදුම් දුන්නේ සමුපකාරයෙන් පෝලිමේ ඉදලා ..එකත් පොඩි ප්‍රමාණයක් .....සිරිමාවෝ බණ්ඩාරනායකගේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය සහ දැක්ම වටිනවා..එත් එක ක්‍රියාත්මක කරපු ක්‍රමයයි වැරදි..ඒ නිසයි සිරිමවොට ඊලග චන්දෙදි අන්ත පරාජයක් ලැබිලා JR ට බලය අවේ...
ඔච්චර බොරැ කියන්න එපා බන්. හබරල කොල කන්න තරන් අපිට අහේනියක් තිබ්බෙ නෑ. එදා අපි වගේම කැප කරපු චීනෙ ඉන්දියාව ඉන්න තැන බලපන් අපි එක්ක.



...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...