බලපන් සිරී ඌව එලියට දැම්මා
පක්සේ උන් යන්න කිව්වා
චන්ද පැරදුනා
ඒත් ඌ ගේම ගැහුවා
අපි වගේ නම් depression හැදිලා මැරෙනවා
ඌ ඒ අතින් නම් පට්ට ඩයල් එක
මහින්දට කලින් චන්දේ තියලා කෙල උනා
ආයේ අගමැති වෙලා කෙල උනා
Depression හැදිලා ද දන්නෑ
මහින්ද ගත්තු මෝඩ කම් එක්ක අපි කරපුව කමකුත් නෑ වගේ කියලා හිත හදාගන්නවා
පක්සේ උන් යන්න කිව්වා
චන්ද පැරදුනා
ඒත් ඌ ගේම ගැහුවා
අපි වගේ නම් depression හැදිලා මැරෙනවා
ඌ ඒ අතින් නම් පට්ට ඩයල් එක
මහින්දට කලින් චන්දේ තියලා කෙල උනා
ආයේ අගමැති වෙලා කෙල උනා
Depression හැදිලා ද දන්නෑ
මහින්ද ගත්තු මෝඩ කම් එක්ක අපි කරපුව කමකුත් නෑ වගේ කියලා හිත හදාගන්නවා

