රනිල් වික්‍රමසිංහගේ කොටි සුරතලුන්
බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;
http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;
http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;
http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;
http://www.sundaytimes.lk/030126/front/ltte.html
කොටින්ට පළාත් සභා බලතල දුන්නා;
http://www.sundaytimes.lk/030720/front/an.htm
කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;
http://www.sundaytimes.lk/030209/front/Govt.html
සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;
කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;
කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;
දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;
http://www.sundaytimes.lk/030126/columns/sitrep.html
මිලේනියම් සිටි මහා පාවාදීම ගැන එහෙමත් කවුරු කවුරුත් දන්නවනෙ
2005 දි දිනුවනම් රටම කොටියට දෙනව