රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැත්තම්...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැත්තම් අද පාර්ලිමේන්තුවේ ඉන්නේ රැට්ටලා

    https://fb.watch/k9SeG_T97b/
    එහෙනං හොරාකාපු රාජපස්සලා ටික හිරේ. නැවේ වන්දිය අරන් රටත් ගොඩ 🤌
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    vG58C4N.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    okage kaiya witarai ban. dan naki nisa mole kuruwal wela inne :sorry:
    සිරාවට පොල් කයි විතරයි. තවත් බෑසිල් කෙනෙක් තමා. හරි හමන් මිනිහෙක් නම් ගොන් කතා කිය කිය මුහුදට වෙඩි තියයිද, පෙරහෑරවල් තියයිද සල්ලි නෑති රටේ

    රටේ වරායක් විකුණලා ඒ සල්ලිත් දිය කරපු පොරක් නේ.. පුලුවන් තරම් ISB ලෝන් අර ගත්තා යන්න කලින්
    ------ Post added on Apr 27, 2023 at 8:21 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    kayya da danne naa vision ekak have 2048 mage rata diyunu ratak. maasa 6n lankawa 2019 thatweta genawa
    පිස්සුද බන් මාස හයෙන් කොහෙද 2019 ගානට ගේන්නේ.. අයි එම් එෆ් ප්ලෑන් එකේ විදිහටත් තව අවුරුදු ගාණක් යනවා ඒ ගාණට එන්න... ඒකත් මුන් වෙන බයිලා කෙලින්නේ නෑතිව හරියට කලොත්. අනික 2035, 2048 ඔහොම අවුරුදු ගණන් කියන්න පුලුවන්. ඒත් මොකක්ද ප්ලෑන් එක.. නිකන් එක එක වෙලාවට වෑල් බයිලා නේ මූ ගහන්නේ. එකක්වත් කරන්න සල්ලි හොයන ක්‍රමයක් තියෙනවා ද? අද වෙනකම් හරියට කියලා නෑ දේශීය ණය ප්‍රතිවියුහගත කරන විදිහ.. කිසිම ප්ලෑන් එකක් නෑ.. අඩුම ගාණේ අයි එම් එෆ් ටාගට් වත් ගහන විදිහ පේන්න නෑ.. කයිය විතරයි
     
    • Like
    Reactions: Black_Adam

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    හරි රනිල් කැරිම කබ්බෙක්

    අනුර කරන්නෙ කොහොමද පොඩ්ඩක් පැහැදිලි කරන්න

    වැව් 1000 කියන්න ඔට්ටු නෑ හාද
     
    • Like
    Reactions: kasunkaru

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,447
    2,225
    113
    එහෙනං හොරාකාපු රාජපස්සලා ටික හිරේ. නැවේ වන්දිය අරන් රටත් ගොඩ
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැත්තම් අද පාර්ලිමේන්තුවේ ඉන්නේ රැට්ටලා

    🤌

    උබලා මේ කතා අවංකව කිව්වද නෝන්ඩියට කිව්වද කියන්න නම් මන් දන් නෑ. හැබැ‍යි උබලා පොඩ්ඩක් රැට්ටව හම්බ වෙලාම අහපන්කෝ ඌට ඕනේ උනේ පර්ලිමේන්තු යන්නද නැත්තන් වෙන කෙනෙක් ජනාධිපති කරවන්නද, එහෙමනම් ඌට ඕනේ එකා ජනධිපති උනාද කියලා.

    උබලා මේ කතා කියලා තියෙන්නෙ ඇත්තටම නම් උබලා උබලටම පුකෙන් හිනා වෙයි. පුකෙන්....
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පිස්සුද බන් මාස හයෙන් කොහෙද 2019 ගානට ගේන්නේ.. අයි එම් එෆ් ප්ලෑන් එකේ විදිහටත් තව අවුරුදු ගාණක් යනවා ඒ ගාණට එන්න... ඒකත් මුන් වෙන බයිලා කෙලින්නේ නෑතිව හරියට කලොත්. අනික 2035, 2048 ඔහොම අවුරුදු ගණන් කියන්න පුලුවන්. ඒත් මොකක්ද ප්ලෑන් එක.. නිකන් එක එක වෙලාවට වෑල් බයිලා නේ මූ ගහන්නේ. එකක්වත් කරන්න සල්ලි හොයන ක්‍රමයක් තියෙනවා ද? අද වෙනකම් හරියට කියලා නෑ දේශීය ණය ප්‍රතිවියුහගත කරන විදිහ.. කිසිම ප්ලෑන් එකක් නෑ.. අඩුම ගාණේ අයි එම් එෆ් ටාගට් වත් ගහන විදිහ පේන්න නෑ.. කයිය විතරයි
    imf targets over pessimistic. ita wadaa ikmanata economy eka recover wenwa. jepponge heena lept
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    imf targets over pessimistic. ita wadaa ikmanata economy eka recover wenwa. jepponge heena lept
    menna e para IMF waradilu... ubata pissuda ban.. yako IMF target wath achieve karanne kohomada kiyala clear plan ekak na.. me pissa kiyanawa eta kalin recover wenawa lu.. Jeppo kiyana baila neme mewa..