- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Jaffna Tamils la kiyanne amuthuma Jathiyak, UN atharath jathi bedayata vada kula bedaya thiyenava.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Prabakaran visin Jaffna Tamils lata ,Ranil ta chande danna epa kiwwe ayi??
    සිංහල ආණ්ඩුව කරන චන්ද අපිට අදාළ නෑ අපි වෙනම රටක් චන්දෙ වර්ජනය කරන්න කියල කිවේ. නැතුව රනිල්ට විතරක් දෙන්න එපා කිවේ නෑ නෙ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    සිංහල ආණ්ඩුව කරන චන්ද අපිට අදාළ නෑ අපි වෙනම රටක් චන්දෙ වර්ජනය කරන්න කියල කිවේ. නැතුව රනිල්ට විතරක් දෙන්න එපා කිවේ නෑ නෙ.

    Mahindata ganak viyadam karannat unalu neda oya wadeta :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Mahindata ganak viyadam karannat unalu neda oya wadeta :D
    එහෙම කියනව අපි නං දන්නේ නෑ :D හැබැයි එහෙම වියදන් කරලා හරි වැඩේ කරගත්ත එක හොඳයි නැත්තන් තාමත් ප්‍රභාකරන් ජීවතුන් අතර නෙ. මොකෝ 2005 රනිල් ජනාධිපති උනානං යුද්ද කරයි කියලද :D එහෙනං අදටත් නොනිල ඊලාම් රාජ්‍යක් උතුරේ තියෙන්න තිබුන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කියනව අපි නං දන්නේ නෑ :D හැබැයි එහෙම වියදන් කරලා හරි වැඩේ කරගත්ත එක හොඳයි නැත්තන් තාමත් ප්‍රභාකරන් ජීවතුන් අතර නෙ. මොකෝ 2005 රනිල් ජනාධිපති උනානං යුද්ද කරයි කියලද :D එහෙනං අදටත් නොනිල ඊලාම් රාජ්‍යක් උතුරේ තියෙන්න තිබුන.

    එහෙනම් අද රනිල් ජනපති ප්‍රබාකරන් අගමැති,
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    එහෙම කියනව අපි නං දන්නේ නෑ :D හැබැයි එහෙම වියදන් කරලා හරි වැඩේ කරගත්ත එක හොඳයි නැත්තන් තාමත් ප්‍රභාකරන් ජීවතුන් අතර නෙ. මොකෝ 2005 රනිල් ජනාධිපති උනානං යුද්ද කරයි කියලද :D එහෙනං අදටත් නොනිල ඊලාම් රාජ්‍යක් උතුරේ තියෙන්න තිබුන.

    Mat danne na bn. ehema nm wenne na bn. ubala me ITN balala e kale brain wash wela inne. Ranil kamatith na ilamak hadenawata mahinda kamatith na. wenasa tiyenne 2na react karanne krama 2kakata. Mahindage reaction godak akarshaniyai. e wagema wade iwara kara. ekane mona magula karat minissu thama respect karanne.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මහ බැංකුව හොරා කෑවා නම්, කෑවෙ රනිල්ම නම්, ඒවා වියදම් කලේ රනිල්ටම නම් ඒක වැරදියි
    හොඳ දේට හොඳයි කියමු! වැරැද්දට වැරදී කියමු!
    :lol: මහින්දටවත් මෛත්‍රීටවත් රනිල්ටවත් අන්ධ භක්තියෙන් පුක දෙන එක තමා වැරදි :lol:

    100% එකඟයි සහෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Mat danne na bn. ehema nm wenne na bn. ubala me ITN balala e kale brain wash wela inne. Ranil kamatith na ilamak hadenawata mahinda kamatith na. wenasa tiyenne 2na react karanne krama 2kakata. Mahindage reaction godak akarshaniyai. e wagema wade iwara kara. ekane mona magula karat minissu thama respect karanne.
    මම ජීවිතේට ITN ප්‍රවෘත්ති බලල නෑ බන් :D ඒ මගුල අපිට අහුවෙන්නේ නෑ ඇන්ටනාව කොහෙට කැරකුවත්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මම ජීවිතේට ITN ප්‍රවෘත්ති බලල නෑ බන් :D ඒ මගුල අපිට අහුවෙන්නේ නෑ ඇන්ටනාව කොහෙට කැරකුවත්.

    Hamme eka hoda. ITN eka kade yanawa ena ena paksheta. my3 dinapu dawase thama henama athal eka. :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ වැඩ කල්ල තියෙනව හැබැයි ඉතිං මිලේනියම් සිටි සිද්ධිය වගේ ඒවත් කලා :baffled:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Prabakaran kara gena giya nam, Ath lesi venne naha. Prabakaran ta viruddhava satan karanava Nagenahira Tamils la saha North vala Prabakaran ta viruddha tamils la. Prasnaya hithana tharam Sarala naha. India kisima dinaka kamathi naha venama Elamak Lankave athi venava dakinna. A mokadha , India dannava, E lagata kotiya harenne Tamilnadu vata kiyala.Lankava vage 16 gunayak visala, Lankave mulu janagahanaya vage x3 Tamil janagahanaya sitina Tamilnaduva thama kotiyage main target eka.Eka India hodin dannava.Eka nisa India kisi dinaka kamathi naha Lankave elam athi venava dakinna. India vata avasya une Tamilnadu chandha tikath bera gena Lankava lavama shape eke meka ivarayak karala danna. Rajiv Gandhi kotin visin mara damuvata pasu India va dana gattha Ltte eke hope eka. Tamilnadu va kiyala. Rajiv Gandhi marapu ekath Sarala naha. Ltte eka hithuve Gandhi la india valin ivath kalama, India not stable kiyala. Avita Tamilnadu elama pihituvanna easy venava kiyala. India meva hodin dannava. Eka nisa India nitharama north vala venne mokadha kiyala aha da gena inne. News valata kiwwa nedha north vala development ekata India support karanava kiyala.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේද කියන්නේ එතුමා වගේ ලංකාවට කරපු උත්තමයෙක් ලොවෙත් නෑ .වහල්ලු නොදන්නවා වුනාට දන්නෝ දනිති .:lol::lol::rofl::P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරා ass lickers>>>>, !ponnayege ponna tred, !ponnayek ge adonawa, !unp wesawo rata kawa-->, erozan ඉජුක් ඉජුක්, erozan මාලබේ sakkiliya, sadun buwa ponilge lolla
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වෙලා අවුරුදු 8ක් ඇතුලත ලංකාවට කෙළවපු හැටි උඹලාට මතක නැහැ නෙ?......

    ලංකාවේ ඉන්න ගොන් ගන්කබර බයියන්ට ඕවයේ වටිනාකමක් නෑ බන් ...රනිල් කියන්නේ අනාගතයේ නායකයෙක් ! ඒවගේ මිනිස්සු ලංකාවට ගැලපෙන්නේ නෑ ! රනිල් ගේ දකින එකම දුරුවලකම තමා ඔහුව ඔහුට market කරගන්න බැරිකම ! එක අතකට down-to-earth මිනිස්සු එහෙම වෙන්න ඇති ...බයියෝ වගේ නෙමෙයිනේ ! :D

    You must spread some Reputation around before giving it to ZoomLine again.:(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඔව්වා කරාට ඊට වඩා ලොකු විනාශයන් කළා. අර ධවල පත්‍රිකාවද මොකක්ද එක ගෙනල්ලා.
    ඔය කාර්මික විද්‍යාල ,අනං මනං ටෙක්නිකල් කොලිජි, ගුරු විද්‍යා පීඨ හැදුවෙ පොර හඳුන්වා දීපු විභාග ක්‍රමයෙන් ෆෙල් වෙන උන්ට මාර්ගයක් විදියට. ඔව්වටවත් යන්න බැරි උන් ගාමන්ට් ගියා. සමහරු මැදපෙරදිග ගියා

    අනේ ගොනෝ උබේ මොලේ තරම උබේ comment වලින්ම පේනවා ! උබ කියන විදිහට හිතුවත් එතුමාට මොනතරම් දුරදිග දැක්මක් තිබිල තියනවද ...? එකෙක්වත් අතරමග හැලෙන්න නොදී රටේ සංවර්දනයට යොදාගන්න !!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම-...................ජපන් :P

    1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
    පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා...........මහපොල ලලිත්ගෙ දෙයක් කරුනාකරල අනුන්ගෙ.. ලමයින්ටන් උප්පැන්නෙ දෙන්ඩ එපා..

    1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා..තිබ්බ එකේ නම වෙනස් කරාම රනිල් කරපු එකක් වෙනව...:lol::lol:

    Ehenam oii lankawe danata thiyena n hadana expressway oya nelum kuluna n pokuna china EXIM bank ne fund kare MR credit denna bane
     
    :yes: