Prabakaran visin Jaffna Tamils lata ,Ranil ta chande danna epa kiwwe ayi??
සිංහල ආණ්ඩුව කරන චන්ද අපිට අදාළ නෑ අපි වෙනම රටක් චන්දෙ වර්ජනය කරන්න කියල කිවේ. නැතුව රනිල්ට විතරක් දෙන්න එපා කිවේ නෑ නෙ.

Mahindata ganak viyadam karannat unalu neda oya wadeta![]()
හැබැයි එහෙම වියදන් කරලා හරි වැඩේ කරගත්ත එක හොඳයි නැත්තන් තාමත් ප්‍රභාකරන් ජීවතුන් අතර නෙ. මොකෝ 2005 රනිල් ජනාධිපති උනානං යුද්ද කරයි කියලද
එහෙනං අදටත් නොනිල ඊලාම් රාජ්‍යක් උතුරේ තියෙන්න තිබුන. එහෙම කියනව අපි නං දන්නේ නෑහැබැයි එහෙම වියදන් කරලා හරි වැඩේ කරගත්ත එක හොඳයි නැත්තන් තාමත් ප්‍රභාකරන් ජීවතුන් අතර නෙ. මොකෝ 2005 රනිල් ජනාධිපති උනානං යුද්ද කරයි කියලද
එහෙනං අදටත් නොනිල ඊලාම් රාජ්‍යක් උතුරේ තියෙන්න තිබුන.
එහෙම කියනව අපි නං දන්නේ නෑහැබැයි එහෙම වියදන් කරලා හරි වැඩේ කරගත්ත එක හොඳයි නැත්තන් තාමත් ප්‍රභාකරන් ජීවතුන් අතර නෙ. මොකෝ 2005 රනිල් ජනාධිපති උනානං යුද්ද කරයි කියලද
එහෙනං අදටත් නොනිල ඊලාම් රාජ්‍යක් උතුරේ තියෙන්න තිබුන.
එහෙනම් අද රනිල් ජනපති ප්‍රබාකරන් අගමැති,

මහ බැංකුව හොරා කෑවා නම්, කෑවෙ රනිල්ම නම්, ඒවා වියදම් කලේ රනිල්ටම නම් ඒක වැරදියි
හොඳ දේට හොඳයි කියමු! වැරැද්දට වැරදී කියමු!
මහින්දටවත් මෛත්‍රීටවත් රනිල්ටවත් අන්ධ භක්තියෙන් පුක දෙන එක තමා වැරදි
Mat danne na bn. ehema nm wenne na bn. ubala me ITN balala e kale brain wash wela inne. Ranil kamatith na ilamak hadenawata mahinda kamatith na. wenasa tiyenne 2na react karanne krama 2kakata. Mahindage reaction godak akarshaniyai. e wagema wade iwara kara. ekane mona magula karat minissu thama respect karanne.
ඒ මගුල අපිට අහුවෙන්නේ නෑ ඇන්ටනාව කොහෙට කැරකුවත්.මම ජීවිතේට ITN ප්‍රවෘත්ති බලල නෑ බන්ඒ මගුල අපිට අහුවෙන්නේ නෑ ඇන්ටනාව කොහෙට කැරකුවත්.

Hamme eka hoda. ITN eka kade yanawa ena ena paksheta. my3 dinapu dawase thama henama athal eka.![]()



රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වෙලා අවුරුදු 8ක් ඇතුලත ලංකාවට කෙළවපු හැටි උඹලාට මතක නැහැ නෙ?......


ඔව්වා කරාට ඊට වඩා ලොකු විනාශයන් කළා. අර ධවල පත්‍රිකාවද මොකක්ද එක ගෙනල්ලා.
ඔය කාර්මික විද්‍යාල ,අනං මනං ටෙක්නිකල් කොලිජි, ගුරු විද්‍යා පීඨ හැදුවෙ පොර හඳුන්වා දීපු විභාග ක්‍රමයෙන් ෆෙල් වෙන උන්ට මාර්ගයක් විදියට. ඔව්වටවත් යන්න බැරි උන් ගාමන්ට් ගියා. සමහරු මැදපෙරදිග ගියා
1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම-...................ජපන්
1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා...........මහපොල ලලිත්ගෙ දෙයක් කරුනාකරල අනුන්ගෙ.. ලමයින්ටන් උප්පැන්නෙ දෙන්ඩ එපා..
1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා..තිබ්බ එකේ නම වෙනස් කරාම රනිල් කරපු එකක් වෙනව...
Ehenam oii lankawe danata thiyena n hadana expressway oya nelum kuluna n pokuna china EXIM bank ne fund kare MR credit denna bane





ලංකාවේ ඉන්න ගොන් ගන්කබර බයියන්ට ඕවයේ වටිනාකමක් නෑ බන් ...රනිල් කියන්නේ අනාගතයේ නායකයෙක් ! ඒවගේ මිනිස්සු ලංකාවට ගැලපෙන්නේ නෑ ! රනිල් ගේ දකින එකම දුරුවලකම තමා ඔහුව ඔහුට market කරගන්න බැරිකම ! එක අතකට down-to-earth මිනිස්සු එහෙම වෙන්න ඇති ...බයියෝ වගේ නෙමෙයිනේ !
You must spread some Reputation around before giving it to ZoomLine again.
