- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔව් ඉතින්, උබ හිතුවේ බණිනවා කිව්වෙ මම කොළඹ ස්ටේජ් එකක් ගහලා මයික් දාලා දවස් 7ක් එක දිගට බනී කියලද? :lol:

    අපෝ නෑ කරපු හොඳකම් දාන්න ත්‍රෙඩ් එකක් ම දාපු එකේ බලුකම් දැක්කාම ඔයිට වඩා මොකුත් බලාපොරොත්තු වුණා ඒකයි :rofl: මොකෝ උඹ නොදැන හිටපු දේවල් නේ මම ඔය දැම්මේ :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම යනවා බන් වෙන ත්‍රේඩුත් තියෙනවා නෙ බලන්න :P:P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපෝ නෑ කරපු හොඳකම් දාන්න ත්‍රෙඩ් එකක් ම දාපු එකේ බලුකම් දැක්කාම ඔයිට වඩා මොකුත් බලාපොරොත්තු වුණා ඒකයි :rofl: මොකෝ උඹ නොදැන හිටපු දේවල් නේ මම ඔය දැම්මේ :rofl::rofl:
    මොනාද බලාපොරොත්තු උනෙ බන්? කියපන් කෝ
    මම රෝබෝ කෙනෙක් නෙමේ නෙ බන්, තවම ඔක්කොම කියෝලා ඉවරත් නැහැ.. මුල් ටික තවම කියවන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මොනාද බලාපොරොත්තු උනෙ බන්? කියපන් කෝ
    මම රෝබෝ කෙනෙක් නෙමේ නෙ බන්, තවම ඔක්කොම කියෝලා ඉවරත් නැහැ.. මුල් ටික තවම කියවන්නෙ

    අහ්හ් කියෝලා වරෙන් එහෙනං :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනාධිපති බැහැලා වැඩකලොත් ක්‍රෙඩිට් එක කෙලින්ම ඌටමයි
    ප්‍රේමදාස මහත්තයා නම් බැහැලා වැඩ කලේ.. ඇමතිලා ගෑවුනේ නැහැ

    ඒකනෙ කියන්නෙ ...ආයෙ මොනාද කතා කරන්නෙ...ප්‍රේමදාස මහත්තය ...ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක හදද්දි උන්න ක්‍රිඩා ඇමති මොකාද කියලවත් කවුරුවත් දන්නෙ නැ...ඒ වගේ තමයි හැමදාම..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    නැ නැ තිබ්බෙ නැ...ඩිස් සේනානයක මත්තයලගෙ කාලෙ ඉදන් ඒවගෙ ක්‍රෙඩිට් එක ගියෙ ඇමතිට.:lol:..පොඩ්ඩක් හොයල බලපන් බන්..:P

    ඔව් ඇමතිට තමයි, එකනෙ පරන ඇමතිලගෙ නම් ගොඩක් කියවෙනෙ සංවාදයකදි උනත්. මහින්දගෙ කාලෙන් පස්සෙ එක නමක් වත් කියවෙනවද ? පව්ලෙ එවුන්ගෙ ඇරෙන්න:P:lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒකනෙ කියන්නෙ ...ආයෙ මොනාද කතා කරන්නෙ...ප්‍රේමදාස මහත්තය ...ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක හදද්දි උන්න ක්‍රිඩා ඇමති මොකාද කියලවත් කවුරුවත් දන්නෙ නැ...ඒ වගේ තමයි හැමදාම..
    මහින්ද එයාපෝර්ට් එකක් හැදුවා, වරායක් හැදුවා, තව ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකක් හැදුවා
    ඒවාගේ ක්‍රෙඩිට් එක මහින්දට, මොකද ඒවා ප්ලෑන් කලෙත් මහින්ද කියලා මම හොඳටම දන්න කෙනෙක් කිව්වා
    එහෙම වෙලාවට ඇමතිට ක්‍රෙඩිට් එක යන්නෙ නැහැ

    හැබැයි ඇමති රට ගිහින් ආධාර විදිහට ඕවා චීනෙන් අරන් ආවා නම් ඒකට ක්‍රෙඩිට් යන්නෙ ඒ ඇමතිට
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් ඇමතිට තමයි, එකනෙ පරන ඇමතිලගෙ නම් ගොඩක් කියවෙනෙ සංවාදයකදි උනත්. මහින්දගෙ කාලෙන් පස්සෙ එක නමක් වත් කියවෙනවද ? පව්ලෙ එවුන්ගෙ ඇරෙන්න:P:lol:
    මොකා වැඩ කලත් ක්‍රෙඩිට් එකට කෙළිනවා මහින්දයා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද එයාපෝර්ට් එකක් හැදුවා, වරායක් හැදුවා, තව ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකක් හැදුවා
    ඒවාගේ ක්‍රෙඩිට් එක මහින්දට, මොකද ඒවා ප්ලෑන් කලෙත් මහින්ද කියලා මම හොඳටම දන්න කෙනෙක් කිව්වා
    එහෙම වෙලාවට ඇමතිට ක්‍රෙඩිට් එක යන්නෙ නැහැ

    හැබැයි ඇමති රට ගිහින් ආධාර විදිහට ඕවා චීනෙන් අරන් ආවා නම් ඒකට ක්‍රෙඩිට් යන්නෙ ඒ ඇමතිට

    රනිල් ජපන් ගියෙ ජේ ආර් එක්ක..ජර්මන් ගියෙත් ජේ ආර් එක්ක..එතනින් එහාට කතාවක් නැ මචන්...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddha visin hadapu Mea education system eke vadagath deval Uganvanava. Mama dakinne ekama eka varadai. Mea education system eken Government job labunama, SALARY[PADI] GEVANNA MONEY KOHENDHA? PATTHAKA INNA MINISUNGEN MONEY ARA GENA padi gevana eka asadaraine. PADI GEVANNA MONEY ARA GANNA ONA, MEA EDUCATION SYSTEM EKA HADAPU EKAGENMA [SUDDHAGEN] NEDHA?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මොකා වැඩ කලත් ක්‍රෙඩිට් එකට කෙළිනවා මහින්දයා :rofl:

    අන්න ඒකයි මහින්ද ගොඩාක් වැඩ කරා වගේ පෙන්නෙ. එත් ගොඩක් එව non performing investment. ගත්ත ණය කවර් වෙන්න වැඩ කරලා නෑ,:rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රනිල් ජපන් ගියෙ ජේ ආර් එක්ක..ජර්මන් ගියෙත් ජේ ආර් එක්ක..එතනින් එහාට කතාවක් නැ මචන්...
    දැණ් උඹ කියන්නෙ රනිල් මුළු ජීවිත කාලෙටම එක හොඳ වැඩක් කරලා නැද්ද? අන්න ඒක කියපන් බලන්න :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අන්න ඒකයි මහින්ද ගොඩාක් වැඩ කරා වගේ පෙන්නෙ. එත් ගොඩක් එව non performing investment. ගත්ත ණය කවර් වෙන්න වැඩ කරලා නෑ,:rolleyes:
    රනිල් රුපියල් බිලියන 6.5ක් වියදම් කරලා ගාමන්ට් 45ක් හදලා රුපියල් බිලියන 52ක් හෙව්වා
    මහින්දයා ගෙ වරාය, එයාපෝර්ට්, කැලේ ග්‍රවුන්ඩ් සේරම අනාථ ප්‍රොජෙක්ට් :lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    රනිල් ජපන් ගියෙ ජේ ආර් එක්ක..ජර්මන් ගියෙත් ජේ ආර් එක්ක..එතනින් එහාට කතාවක් නැ මචන්...

    උබ හිතුවද ජේ ආර් දැක්ක ගමන් ආදාර දෙනවා කියල උන් හරක් වගේ. කරන්න යන ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එකටයි උන් ආදාර දෙන්නෙ. :P ණය දෙනව වගෙ ප්‍රොෆිට් එකක් බලන් දෙනව නෙමෙ නෙ. :lol:

    ජෙ ආර් ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එකත් හදනව නම් ඇමති කෙනෙක් මොකටද :rofl:
     
    Last edited:
    • Like
    Reactions: ZoomLine

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    රනිල් රුපියල් බිලියන 6.5ක් වියදම් කරලා ගාමන්ට් 45ක් හදලා රුපියල් බිලියන 52ක් හෙව්වා
    මහින්දයා ගෙ වරාය, එයාපෝර්ට්, කැලේ ග්‍රවුන්ඩ් සේරම අනාථ ප්‍රොජෙක්ට් :lol:

    සිරාවට යුද නායකත්වය දුන්න එක ඇරෙන්න මට නම් කිසිම හොදක් දකින්න නෑ පහුගිය අවුරුදු 10ටම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඇමතිට තමයි, එකනෙ පරන ඇමතිලගෙ නම් ගොඩක් කියවෙනෙ සංවාදයකදි උනත්. මහින්දගෙ කාලෙන් පස්සෙ එක නමක් වත් කියවෙනවද ? පව්ලෙ එවුන්ගෙ ඇරෙන්න:P:lol:

    මම නම් දන්න කාලෙක කරපු කිසිම සෙතක් නැ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Grab A drink for a change
    images
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනේ නිකන් ඉදිල්ල බන් ...ඕකුන් ඔක්කොම එකතු වෙලා ලංකාවට කරපු කෙරිල්ලට ලංකාවට බද වෙලා තියෙන්නේ ....පුළුවන්නම දැම්මම පැනපල්ලා කොහෙට හරි