- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුලින් තිබ්බ පෝස්ට් එක ශේප් එකේ එඩිට් කරලා නෙ බන් :lol::lol:

    දැන් කෝ බන් ජපන් ආධාර වලින් හදපුවා ගොඩක්? නිල් පාටින් හයිලයිට් කරලා වැඩ දාලා පෙන්නපන් කෝ :lol::lol:

    යකෝ මිනිස්සුන්ට වරදින් නැද්ද ...ඇත්තටම මම දැක්කෙ ජර්මන් කතාව ජපන් වගේ...ඔය වගේ දේවල් වෙනව ඔනෙ තරන්...:yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ දන්නේ නැති උනාට රටම දන්නවා..පාරම්පරික UNP ගොබ්බයො දන්නේ නැති උනාට..

    තාමත් දි එස් සේනායයකට සලකලා චන්දෙ දෙන උන් ඉන්න රටක්?
    o/l පාස් නැති උන්ව බංක ජොබ් දුන්න එකට රෝනිද මැල්ට ච්ගන්දේ දෙන උන් ඉන්න රටක්

    දැන්වත් ඔය ඇතිතේ කරපු දේවල් අමතක කරලා,මේ කාලේ විදියට චන්දෙ දෙන්න පුරුදු වෙයන්,හණමිටි ගොබ්බ UNP අනාථයෝ නොවී :)
    උඹනේ බන් ගොබ්බයා, මම හොඳ දේට හොඳ කියනවා.. වැරැද්දට වැරදී කියනවා
    පුක දෙන දේශපාලනේ කරන්නෙ නැහැ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඕකනෙ බන් අපෙ වයසක උන්දලගෙ චන්ද කඩන්න බැරි ඕකාගෙන්, නැත්නම් ඇපත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2001 - 2004 :angry:
    2015 - 2017
    :angry:

    ඒ කාලෙ ජනාධිපති ජේ ආර් හෝ ජ්‍රේමදාස හෝ මහින්ද උනා නම් සෑහෙන දේවල් ටිකක් රනිල්ට හදන්ඩ තිබ්බ :lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ මිනිස්සුන්ට වරදින් නැද්ද ...ඇත්තටම මම දැක්කෙ ජර්මන් කතාව ජපන් වගේ...ඔය වගේ දේවල් වෙනව ඔනෙ තරන්...:yes::yes:
    දැන් උඹ කියන්නෙ උබට වරදිනවා... ඒත් රනිල්ට වරදින්න බැහැ කියලද?
    හොඳ දෙයක් දැක්කම හොඳයි කියපන් බන් එක එක පකේ දේශපාලකයන්ට නොදී :)
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    උඹනේ බන් ගොබ්බයා, මම හොඳ දේට හොඳ කියනවා.. වැරැද්දට වැරදී කියනවා
    පුක දෙන දේශපාලනේ කරන්නෙ නැහැ

    දැක්කනේ ඇත්ත කිව්වා ගමන් නො කතා :dull:

    කාලේ අනුව චන්දෙ දෙන්න පුරුදු වෙයන්.අවුරුදු බර ගානකට කලින් මෙච්චර කළා.. :no:

    ඇමරිකාවේ දැක්කනේ මේ පාර..උන් ලස්සනට නියම එකාට චන්දෙ දුන්නා :P
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    උඹනේ බන් ගොබ්බයා, මම හොඳ දේට හොඳ කියනවා.. වැරැද්දට වැරදී කියනවා
    පුක දෙන දේශපාලනේ කරන්නෙ නැහැ

    හොදට දේ හොදයි,වැරදි දේට වැරදි කියා කියා ඉදපන් :lol:

    තොට මොලයක් තියෙනවා නම් තේරෙනවා

    රනිල් රටට කරපු හොද වලට වඩා නරක වැඩි කියලා :dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හදපු එක හොදයි..එත් ඒක හම්බුනේ ජේ ආර් නිසා..
    ඉල්ලුවේ රනිල් නිසා ලැබුනේ, ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක රනිල්ට

    ඒක මගෙ වැරැද්ද පිලි ගන්නව ඒත් ඒක ජේ ආර්ගෙ..ජේ ආර්ගෙ වෙන්නෙ ජේ ආර් ජර්මනිය වෙනුවෙන් කතා කිරිම...දෙවන ලෝකෙ යුද්දෙන් පස්සෙ ජපානෙට සහ ජර්මනිය වෙනුවෙන් ජේ ආර් කතා කරා ඒකයි...
    ඉල්ලුවේ රනිල් නිසා ලැබුනේ, ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක රනිල්ට
    ලලිත් එක්ක එකතු වෙන්ඩ දෙයක් නැ ... ඇත්ත කතාවනම් ලලිතුයි රනිලුයි තරහයි...
    කවුද කියන්නෙ තරහයි කියලා? පට්ටම යාළු ඩබලක් නෙ බන්

    පොඩ්ඩක් හිටපන් නම මතක් උනාම කියන්නම්

    මම උඹට මතක් කරන්නම්, නැත්තම් උඹට ඕක දාන්න අමතක වේවි
    ලමය මරපු කතානම් මම දන්නෙ නැ බන්...උබ දන්නව ඇති...ඔච්චරම පහත් තැනට නොවැටි හිටු..

    ඇත්ත කතා කරන එකේ කිසිම පහතක් නැහැ බන්, උඹ ඔක්කොම දන්නවා ඒක විතරයි නොදන්නෙ :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැක්කනේ ඇත්ත කිව්වා ගමන් නො කතා :dull:

    කාලේ අනුව චන්දෙ දෙන්න පුරුදු වෙයන්.අවුරුදු බර ගානකට කලින් මෙච්චර කළා.. :no:

    ඇමරිකාවේ දැක්කනේ මේ පාර..උන් ලස්සනට නියම එකාට චන්දෙ දුන්නා :P
    කෝ කොහෙද නෝ කතා?
    8.gif
    ඔය යස අගේට කතා කරන්නෙ :lol:
    මම කාලේ අනුව තමා දෙන්නෙ, උඹ දැක්කද මම එහෙම නැතුව වෙන විදිහකට දෙනවා :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අඩුම ගානේ රනිල්ට හොඳ අතීතයක් තියෙනවා, ලාභ ලබන වැඩ කරපු අතීතයක්

    සටන් විරාමේ වගේ :lol:
    කොටින්ට පට්ට ලාබ නේ ලැබුණේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැන් ඕව රනිල් කලේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ ... ?

    දේශපාලකයෙක් පත් වෙන්නේ උගේ දැනුම පාවිච්චි කරලා රටට වැඩ කරන්න ...
    එහෙම පත් වෙලා ඌ වැඩ කරාම ඒක ඌව පත් කරගත්ත අපේ ජයග්‍රහණයක් මිසක් උගේ ජයග්‍රහණයක් කරනවට මන් නං විරුද්ධයි ...
    ඒ වගේම ඌ වැරද්දක් කරනකොටත් ඌව පත් කරගත්ත අපි සුදනෝ වෙලා ඌට බණින එක , අන්න ඒකටත් මම විරුද්ධයි ...

    අපේ මිනිස්සු සුද්දගෙන් නිදහස ලැබුණු දා ඉඳලම තාම තේරුම් ගත්තේ නැති දේ තමා ඕක !
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හොදට දේ හොදයි,වැරදි දේට වැරදි කියා කියා ඉදපන් :lol:

    තොට මොලයක් තියෙනවා නම් තේරෙනවා

    රනිල් රටට කරපු හොද වලට වඩා නරක වැඩි කියලා :dull:
    නරක ටිකක් ත්‍රේඩ් එකක් දාපන් කෝ මචන්, එහෙම නැතුව ඔහොම කිව්වට මදි නෙ
    නරක බිලියනයක් කරලා 1 හොඳක් කලා නම්.... මම ඒත් අර බිලියනේටම බැනලා අර එක හොඳට හොඳක් කියනවා :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උඹ කියන්නෙ උබට වරදිනවා... ඒත් රනිල්ට වරදින්න බැහැ කියලද?
    හොඳ දෙයක් දැක්කම හොඳයි කියපන් බන් එක එක පකේ දේශපාලකයන්ට නොදී :)

    මම රටේ අගමැතිද නැනෙ...මම සාමන්ය මනුස්සයෙක්...ඒත් රනිල් එහෙමද,රට පාලනේ කරන මිනිහට වැරදුනාම...:dull: ඔව් ඒව හොදයි ජේ ආර්ගෙ වැඩ...බැරි වෙලාවත් ඒ කාලෙ රනිල් වාරිමාර්ග වගේ ඇමති වෙලා උන්න නම්... මහා ලොකු ජලාශ ගොඩක් හැදුව වෙනව..:lol::lol:.ඇත්ත ඒක නෙමේනෙ...:P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,573
    113
    Panadura
    ඔච්චර දෙයක් රටට කරපු මනුස්සයෙක් ''බටලන්ද'' වගේ දෙයක් පවත්වා ගෙන ගියේ ඇයි දන්නේ නෑ. :rolleyes::rolleyes:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් ඕව රනිල් කලේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ ... ?

    දේශපාලකයෙක් පත් වෙන්නේ උගේ දැනුම පාවිච්චි කරලා රටට වැඩ කරන්න ...
    එහෙම පත් වෙලා ඌ වැඩ කරාම ඒක ඌව පත් කරගත්ත අපේ ජයග්‍රහණයක් මිසක් උගේ ජයග්‍රහණයක් කරනවට මන් නං විරුද්ධයි ...
    ඒ වගේම ඌ වැරද්දක් කරනකොටත් ඌව පත් කරගත්ත අපි සුදනෝ වෙලා ඌට බණින එක , අන්න ඒකටත් මම විරුද්ධයි ...

    අපේ මිනිස්සු සුද්දගෙන් නිදහස ලැබුණු දා ඉඳලම තාම තේරුම් ගත්තේ නැති දේ තමා ඕක !
    කවුරුවත් ගෙදරින් ගේන්නෙ නැහැ බන්, රටේ සල්ලි හරියට යොදවන්න දන්න එකා එළ නායකයෙක්
    අඩුම ගානේ රනිල් කරපු වැඩ වලට උගේ නම දැම්මෙ නැහැ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔච්චර දෙයක් රටට කරපු මනුස්සයෙක් ''බටලන්ද'' වගේ දෙයක් පවත්වා ගෙන ගියේ ඇයි දන්නේ නෑ. :rolleyes::rolleyes:

    පිස්සුද බටලන්ද තිබ්බෙ රනිල්ගෙ අමාත්යශය යටතේ නෙමේ..ඒක රනිල්ගෙ ගේ පිටිපස්සෙ තිබ්බ එක වෙනම දෙයක්.:P:P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මම රටේ අගමැතිද නැනෙ...මම සාමන්ය මනුස්සයෙක්...ඒත් රනිල් එහෙමද,රට පාලනේ කරන මිනිහට වැරදුනාම...:dull: ඔව් ඒව හොදයි ජේ ආර්ගෙ වැඩ...බැරි වෙලාවත් ඒ කාලෙ රනිල් වාරිමාර්ග වගේ ඇමති වෙලා උන්න නම්... මහා ලොකු ජලාශ ගොඩක් හැදුව වෙනව..:lol::lol:.ඇත්ත ඒක නෙමේනෙ...:P
    ඉතින් බන් වාරිමාර්ග ඇමති උනා නම් වැව් තමා හදන්නෙ, එහෙම නැතුව හිටියොත් තමා වැරදි
    වාරිමාර්ග ඇමති වෙලා මාලනී ෆොන්සේකට කෙළ කෙළ හිටියා නම් වැරදී :rofl::P