සිරාවට යුද නායකත්වය දුන්න එක ඇරෙන්න මට නම් කිසිම හොදක් දකින්න නෑ පහුගිය අවුරුදු 10ටම.
හයිවේ? රටේ මාර්ග පද්ධතිය Overhaul කරපු එක?
සිරාවට යුද නායකත්වය දුන්න එක ඇරෙන්න මට නම් කිසිම හොදක් දකින්න නෑ පහුගිය අවුරුදු 10ටම.
අනේ නිකන් ඉදිල්ල බන් ...ඕකුන් ඔක්කොම එකතු වෙලා ලංකාවට කරපු කෙරිල්ලට ලංකාවට බද වෙලා තියෙන්නේ ....පුළුවන්නම දැම්මම පැනපල්ලා කොහෙට හරි
හයිවේ? රටේ මාර්ග පද්ධතිය Overhaul කරපු එක?
හරියට බැලුවොත් යුදනායකත්වයත් නැහැ බන්, මහින්ද ගෙ හොඳේ වෙන රටවලින් ආපු ප්‍රෙෂර් එක දරාගෙන හිටපු එක විතරයිසිරාවට යුද නායකත්වය දුන්න එක ඇරෙන්න මට නම් කිසිම හොදක් දකින්න නෑ පහුගිය අවුරුදු 10ටම.

හරියට බැලුවොත් යුදනායකත්වයත් නැහැ බන්, මහින්ද ගෙ හොඳේ වෙන රටවලින් ආපු ප්‍රෙෂර් එක දරාගෙන හිටපු එක විතරයි
නායකත්වය දුන්නෙ ෆොන්සේකා නෙ![]()
හරියට බැලුවොත් යුදනායකත්වයත් නැහැ බන්, මහින්ද ගෙ හොඳේ වෙන රටවලින් ආපු ප්‍රෙෂර් එක දරාගෙන හිටපු එක විතරයි
නායකත්වය දුන්නෙ ෆොන්සේකා නෙ![]()

Intelligence thiyena ayata vitharai mea scene eka hariyata vatahenne. Suddha hithuva dinuva kiyala, Prabakaran hithuva dinuva kiyala. Namuth Ltte ekata kelavenna patan gatthe methanin.
Intelligence thiyena ayata vitharai mea scene eka hariyata vatahenne. Suddha hithuva dinuva kiyala, Prabakaran hithuva dinuva kiyala. Namuth Ltte ekata kelavenna patan gatthe methanin.
![]()
Ltte ekata kelavenna patan gatthe methanin
සටන් විරාමෙන් උනේ කොටි නැත්තට නැති උන එක මචන්, ඊට කලින් උන් රඟපෑවෙ නිකම් අපි උන්ට බිම දාන් කෙලිනවා වගේ නෙ
දේශපාලන සීන් නම් මොනාද බන්, මැරෙන වෙලාවෙ මතක් වෙන්න දේවල් එමට තියෙනවා මටlol
mama me thread eka mula idan kiyawwa..
uba machan marama siyum molayak thiyana ekek...
ekak witharak mathaka thiyaganna one hama welema
api marena mohothedi api karana hama dema apita mathak wenawa.

සටන් විරාමෙන් උනේ කොටි නැත්තට නැති උන එක මචන්, ඊට කලින් උන් රඟපෑවෙ නිකම් අපි උන්ට බිම දාන් කෙලිනවා වගේ නෙ
ලෝකේ ගොඩක් රටවල් උන්ට සපෝර්ට් කලා නෙ මානව හිමිකම් සීන් දාලා
අන්තිමට උනේ රනිල් මොලෙන් ගේම දුන්න එක
දැණ් උඹ කියන්නෙ රනිල් මුළු ජීවිත කාලෙටම එක හොඳ වැඩක් කරලා නැද්ද? අන්න ඒක කියපන් බලන්න![]()
සටන් විරාමයක් ගැහුවම හැම වෙලාවෙම ත්‍රස්තවාදීන්ටමයි කෙල වෙන්නෙ බන්සටන් විරාමෙන් වැඩි වාසිය තිබ්බෙ උන්ට, පස්සෙ පස්සෙ උන් අපෙ හමුදාවෙ උන්ට පුක පෙන්නන ගානට වැටිල තිබ්බෙ. උතුරු නැගෙනහිර හිටපු උන් රටපුරා ව්‍යාප්තවෙන්න හේටුවුනේ සටන් විරාම ගිවිසුම ගහපු එක තමයි. එදා නැතිවුන හමුදාවෙ මොරාල් එක හදන්න සෑහෙන්න මහන්සි වෙන්නවුනා.

නොදැන කියලා වැඩක් නැහැ බන්ඒ කාලේ කෙරුවාව නම් අපි දන්නේ නෑ.හැබැයි මේ කාලේ කෙරුවාව අපි දන්නවා.

නොදැන කියලා වැඩක් නැහැ බන්
විස්තර හොයලා බලලා තමා කියන්න ඕන
දැණ් උඹ කියන්නෙ මේ ලිස්ට් එකේ එකෙක්වත් හොඳ වැඩ නෙමේ කියලද?
අන්ධ භක්තිය බන් ඔය![]()