- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

kasun119

Junior member
  • Apr 24, 2009
    51
    33
    18

    ලංකාවේ ඉන්න ගොන් ගන්කබර බයියන්ට ඕවයේ වටිනාකමක් නෑ බන් ...රනිල් කියන්නේ අනාගතයේ නායකයෙක් ! ඒවගේ මිනිස්සු ලංකාවට ගැලපෙන්නේ නෑ ! රනිල් ගේ දකින එකම දුරුවලකම තමා ඔහුව ඔහුට market කරගන්න බැරිකම ! එක අතකට down-to-earth මිනිස්සු එහෙම වෙන්න ඇති ...බයියෝ වගේ නෙමෙයිනේ ! :D

    (

    වෙන්නැති බන්..හැබැයි වර්තමානයට නම් මෙලෝ වැඩක් නෑ.ඇත්තටම මමත් 2015 ට කලින් හිතුවා රනිල්ට මේ රට සංවර්ධනය කරන්න ප්ලෑන් 1ක් තියෙනව කියලා.ඒත් දැන් තේරෙනවා උගෙත් තියෙන්නේ මේ ආණ්ඩුවෙ හැම එකාටම වගේ විසිල් විතරයි කියලා.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මහ බැංකුව හොරා කෑවා නම්, කෑවෙ රනිල්ම නම්, ඒවා වියදම් කලේ රනිල්ටම නම් ඒක වැරදියි
    හොඳ දේට හොඳයි කියමු! වැරැද්දට වැරදී කියමු!
    :lol: මහින්දටවත් මෛත්‍රීටවත් රනිල්ටවත් අන්ධ භක්තියෙන් පුක දෙන එක තමා වැරදි :lol:
    11.gif
    11.gif
    11.gif
     

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    80 - 88 කාලේ නම් ඇත්තටම දන්නේ නෑ. හිටියේ නෑනේ.පොතකින් පත්තරයකින් කියවපු දෙයක් හරි කවුරු හරි කියපු දෙයක් හරි තමා දන්නේ. 2001 - 2004 කාලේ උන දේවල් ටිකක් මතකයි . එත් 2015 ජනවාරි 8 ඉඳලා වෙන දේවල් ගැන බයිලා ගහලා අපිව රවට්ටන්න බෑ මචන් :no::no::no::no:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසිවලට නිවාඩු දීල ගේම් දුන්න.
    යාපනේ පුස්තකාලෙට ගිනි තියල, දෙමලු මරල අවුරුදු 30ක යුද්ධයක් පටන්ගත්ත.

    පක්ෂ නායකත්වය ගන්න ලලිත්, ගාමිනී මරවල දැම්ම.

    තව මතක් වෙන විදිහට කියන්නම් ලිස්ට් එකක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්වා කරාට ඊට වඩා ලොකු විනාශයන් කළා. අර ධවල පත්‍රිකාවද මොකක්ද එක ගෙනල්ලා.
    ඔය කාර්මික විද්‍යාල ,අනං මනං ටෙක්නිකල් කොලිජි, ගුරු විද්‍යා පීඨ හැදුවෙ පොර හඳුන්වා දීපු විභාග ක්‍රමයෙන් ෆෙල් වෙන උන්ට මාර්ගයක් විදියට. ඔව්වටවත් යන්න බැරි උන් ගාමන්ට් ගියා. සමහරු මැදපෙරදිග ගියා

    ටෙක්නිකල් කොලේජ් නම් ඔය පකයා හදපු ඒවා නෙමෙයි.ඊටත් කලින් සුද්දා හදපුවා.ඕවා පටන් ගත්තේ සුද්දා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    2020 දි කියයි, හම්බන්තොට වරාය හැදුවෙ රනිල්, හයිවේ හැදුවෙ රනිල්, යුද්ධේ ඉවර කරේ රනිල්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ලංකාවේ ඉන්න ගොන් ගන්කබර බයියන්ට ඕවයේ වටිනාකමක් නෑ බන් ...රනිල් කියන්නේ අනාගතයේ නායකයෙක් ! ඒවගේ මිනිස්සු ලංකාවට ගැලපෙන්නේ නෑ ! රනිල් ගේ දකින එකම දුරුවලකම තමා ඔහුව ඔහුට market කරගන්න බැරිකම ! එක අතකට down-to-earth මිනිස්සු එහෙම වෙන්න ඇති ...බයියෝ වගේ නෙමෙයිනේ ! :D

    You must spread some Reputation around before giving it to ZoomLine again.:(

    මේ මචන් සදුන් බුවෝ නොදන්න කමට අහන්නෙ අනාගත නායකයො තමන්ගෙ රටේ මහ බැකුවෙ මකොල්ල කනවැයි??? :rolleyes::rolleyes::rolleyes:
     

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    2020 දි කියයි, හම්බන්තොට වරාය හැදුවෙ රනිල්, හයිවේ හැදුවෙ රනිල්, යුද්ධේ ඉවර කරේ රනිල්..

    aniwa machan. china gihin karapu kathawa mathakane???? u okkoma haduwa wagene qwe :growl::growl::growl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා එදා ඒවා වෙඩක් නෑ. මෙදා ගෙන කතා කරමුකෝ. කෝ පොනිල් හාමු දැන් හොරු ඇල්ලුවද? මහා බැංකුවේ හොරකම් කරපු සල්ලි කෝ? රණවිරුවෝ පාවාදීම ඉවරයක් නැද්ද? ඉන්දියාවට දීල ඉවරද? කෝ මාධ්‍ය නිදහස? සරසවි සිසුන්ගේ ගැටළු විසදුවද? කෝ දැන් සිංගප්පුරුව කරනවා කියපු සන්වර්දනේ? සංවර්ධන News විතරද? කොලබ නම් සිංගප්පුරුව වගේ තමයි දැන් ගත සිත පුබුදන ඉමිහිරි සුවද නහය කඩන් යන සුවදක් එන්නේ කුණුගොඩවල් ලගින් යද්දී ඒ තරම් ලස්සනයි පිරිසිදුයි. කෝ වොක්සාවැගන් කම්පැනිය? ටයර් එකක්වත් හැදුවද? කවුද දැන් යහපාලනෙන් අඩුවට කාර් ගත්ත අය නොතෙමි යන්න? බස් ගාස්තුත් සංශෝධනය උනා නේද පළවෙනිදා? ඔව් ඉතින් මිනිස්සු ලග සල්ලි තියෙනවනේ දැන් වැඩි උනාට කමක් නෑ ඕන දෙයක්. අහ් තව ෆ්‍රී වයි පයි හම්බුනාද අලුත් පරපුරට? යවනවා කියපු බැලුම් කෝ? එදා රනිල් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ රට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මේ මචන් සදුන් බුවෝ නොදන්න කමට අහන්නෙ අනාගත නායකයො තමන්ගෙ රටේ මහ බැකුවෙ මකොල්ල කනවැයි??? :rolleyes::rolleyes::rolleyes:

    හොරාකෑමක් නෙවෙයි ලොක්කා පොඩි ඩිපොසිට් පාරක් දාල තියෙන්නෙ රජ වුනාම වියදම් කරනව උඹල වෙනුවෙන්ම එච්චරයි....

    ;):lol::lol::lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Rani did not bring an Act of parliament for free distribution of books to children. It was done by Mr. Ronie De Mel in budget-
    Any govt can change this policy is wanted. - get the facts checked .
    same manner free meals , books, uniforms were given but stopped!
    Same manner free Tabs were proposed in budget but did not implement it by order of president (MS)!
    Next he had no hand in Mahapola- a scheme of Scholarships introduced by late Mr. Athulathmudali to children of SLPA to do higher education , later expanded to entire country by him (he was minister of Trade, shipping and ports at that time this is how brainchild of mahapola concept . Ranil was not in the picture at all!
    Ranil was never Higher Education Minister (he was education minister and Higher Education portfolio was held by JRJ at that time. Though late Lalith A became Higher Education minister around 1992 for nearly one year !! before he left govt due to impeachment and later killed1993.