2010න් පස්සේ මේ වෙනකොට ගත්ත නය ප්රමානය අති විශාලයි.මේක දරන්න බෑ.2010න් පස්සේ අයවැය හිගය පියවන්න විතරක් අරගෙන වෙන මුකුත් විදේශ විනිමය හොයන්න බැරි ප්රොජෙක්ට් ටික නොකර හිටියනම් රටේ ආර්ථිකය ඉතාම ශක්තිමත්.ඕනිනම් අධිවේගි පාරවල් විතරක් හදන්න තිබ්බා.උමා ඔය,හම්බන්තොට වරාය,එයාපෝට්,නෙලුම් කුලුන, රේල් පාරවල් ඔක්කොම අතෑරල හිටියනම් අදත් රුපියල ඩෝල්ර් එකට සාපේකෂව රුපියල් 100ක් වෙනවා.ඒ වගේම බඩු මිල අඩුයි.බිස්නස් සරුයි.ආර්ථිකය හොඳයි.ජාතික ආදයම් වලින් හදන්න බැරි නම් නිකන් ඉන්න තියෙන්නේ.නමුත් දේශපලනඥයන්ට රටට හෙන ගහල මකබෑ වෙලා ගියත් උන්ට උන්ගේ දේශපාලන අභිමාරත්යන් විතරයි වැදගත්.එක්කො කොමිස්.එහෙම නැත්නම් දේශපාලන ලාබ ජනප්රියත්වය.