රනිල් වික්‍රමසිංහ - සැබෑ ණය උගුල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් වික්‍රමසිංහ - සැබෑ ණය උගුල

    සැබෑ ණය උගුල කුමක්ද? එය ඇති වූයේ කෙසේද?. එයින් ගොඩ එන්නේ කෙසේද?.

    57172547_2696124203747620_3320452775749353472_n.jpg

    56679384_2696124367080937_2595813860732567552_n.jpg

    56588513_2696124440414263_4149552120107892736_n.jpg

    56874507_2696124493747591_3683241104100032512_n.jpg

    56691287_2696124533747587_2406324078341259264_n.jpg

    57114801_2696124590414248_5257638478291664896_n.jpg

    56757391_2696124737080900_6091596538763542528_n.jpg

    57104182_2696124767080897_2191747147160879104_n.jpg
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රුපියල 2005 දී 100ක් වගේ, 2009 දී 116ක් විතර, 2015 දී 130 තියාගත්තෙත් limit දාල. එතකොට මහින්දගේ කාලේ ඉඳන්ම බැඳුම්කර ගනුදෙනු නීතිවිරෝදී කියන්නේ ඇත්ත වෙන්න ඕන. උඹ ඔය කියන සංසිද්දිය තමයි වෙලා තියෙන්නේ :P
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඔය ඔය ඉතින්...රනිල් හාමුට මුකුත් කියන්න බෑ...මුලින්ම නලියන්නේ ජෙප්පෝ....

    මටත් සම්ප්‍රදායික බයියන්ට ටොයියන්ට වඩා ඔය ජෙපි හරක් පේන්න බෑ . විසිල් විතරයි බල්ටි නෑ .
    LTTE එකට පස්සේ රටේ වැඩිම දේපල හානියක් කරේ මුන් .
    අනික් එක මොන ආණ්ඩුවක් ආවත් මුන් කකුලෙන් අදින එක කරන්නේ .
    උන්ගේ ලොක්කන්ගේ කට ඇරෙන්නේ ඩොලර් කුට්ටි වැටුනම විතරයි .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මටත් සම්ප්‍රදායික බයියන්ට ටොයියන්ට වඩා ඔය ජෙපි හරක් පේන්න බෑ . විසිල් විතරයි බල්ටි නෑ .
    LTTE එකට පස්සේ රටේ වැඩිම දේපල හානියක් කරේ මුන් .
    අනික් එක මොන ආණ්ඩුවක් ආවත් මුන් කකුලෙන් අදින එක කරන්නේ .
    උන්ගේ ලොක්කන්ගේ කට ඇරෙන්නේ ඩොලර් කුට්ටි වැටුනම විතරයි .

    :yes::yes::yes:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    2010න් පස්සේ මේ වෙනකොට ගත්ත නය ප්‍රමානය අති විශාලයි.මේක දරන්න බෑ.2010න් පස්සේ අයවැය හිගය පියවන්න විතරක් අරගෙන වෙන මුකුත් විදේශ විනිමය හොයන්න බැරි ප්‍රොජෙක්ට් ටික නොකර හිටියනම් රටේ ආර්ථිකය ඉතාම ශක්තිමත්.ඕනිනම් අධිවේගි පාරවල් විතරක් හදන්න තිබ්බා.උමා ඔය,හම්බන්තොට වරාය,එයාපෝට්,නෙලුම් කුලුන, රේල් පාරවල් ඔක්කොම අතෑරල හිටියනම් අදත් රුපියල ඩෝල්ර් එකට සාපේකෂව රුපියල් 100ක් වෙනවා.ඒ වගේම බඩු මිල අඩුයි.බිස්නස් සරුයි.ආර්ථිකය හොඳයි.ජාතික ආදයම් වලින් හදන්න බැරි නම් නිකන් ඉන්න තියෙන්නේ.නමුත් දේශපලනඥයන්ට රටට හෙන ගහල මකබෑ වෙලා ගියත් උන්ට උන්ගේ දේශපාලන අභිමාරත්යන් විතරයි වැදගත්.එක්කො කොමිස්.එහෙම නැත්නම් දේශපාලන ලාබ ජනප්‍රියත්වය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අැයි මචං රිදිලා?? මේව උඹලගෙ ජෙප්පොන්ට හොරකම් නෙමෙයිද?:lol:

    ඕව හදන්න බැහැ බන්...ඔය ජෙපි බබෙක්...
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy

    :yes::yes: