රනිල් වික්‍රමසිංහ
copyright:lankacnews
යහපාලනය ගෙන එන බව කියමින් බලයට පත් වූ මේ ආණ්ඩුව මේ දක්වා රටට කිසිදු යහපතක් කර නොමැති බවත් ඇමති මණ්ඩලයෙන් බාගයක්ම වංචාකාරයින් හා තක්කඩින් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා මිරිජ්ජවිල ප‍්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් කීය.
‘බොහා් අය එජාප නායකයා සිතා සිටියේ ආර්ථික ඔස්තාර් කෙනෙක් කියලා. ඒත් කිසි ආර්ථික සැලසුමක් නැති කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. කොළඹ ජනතාව ඔහුට කියන්නේ සරදියෙල් කියලා. මොකද පහුගිය කාලේ ඔහු කළේ සමහර පැතිවලට බදු වැඩිකරලා එතනින් ගත්ත සල්ලි ටිකක් වෙනත් තැනකට දෙනවා. මේක තමයි ඔහුගේ සරදියෙල් ආර්ථික ප්‍රතිපත්තිය’ යැයිද කී ෆොන්සේකා මහතා අලුත් ආණ්ඩුවක් සදහා ගත් ක්‍රියාමාර්ගවලින් රට වෙනත් දිශාවකට යොමු විය යුතුව පැවැතියද එය සිදු නොවී ඇත්තේ කැබිනට්ටුවේ හා ආණ්ඩුවේ සිටින හොරු නිසා බවද කියා සිටියේය.
is this true?

Last edited: