රනිල් වික්‍රමසිංහ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ දේශපාලනයේ පාර්ලිමේන්තුවට ගොස් කැබිනට් එක නියෝජනය කල ලාබාලම කෙනා.

    1993 සිට 1994, 2001 සිට 2004, 2015 සිට 2018 and 2018 සිට 2019 දක්වා අගමැති පුටුව හොබවල තියෙනවා.

    1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන මොහු මැතිවරණ රාශියක් පරාජය වෙනවා. ඒ වසර 26ක් වැනි කාලයක් පැරදීම ඔහුගේ නම ඉදිරියේ ලියවිලා තියෙනවා.

    2020 මහා මැතිවරණයෙන් දැවැන්ත පරාජයක් ලබන ඔහු පාර්ලිමේන්තුවේ 3%ක පමණ කොටසක චන්ද 249,435 පමණක් හිමි කරගන්නවා, ජනතා විමුක්ති පෙරමුණේ 3% සමග බැඳීමක් පෙන්වීම සරදමක් වගේ.

    මේ පරාජයෙන් පසුව පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙන්න ඔහු තීරණය කරනවා.
    ලංකාවේ දැවැන්ත තනි පක්ෂය 4 වැනි ස්ථානයට ඇද වැටෙන්නේ මෙන්න මේ චන්දෙදි.

    දැනට 72වැනි වියේ පසුවෙන ඔහු 1977 පසුව පාර්ලිමේන්තුව හැරයන්නේ ප්‍රථම වතාවට.

    පවුල් බලය, ධන බලය සහ ආරම්භක පවුල් බලය හිමි එක්සත් ජාතික පක්ෂය ඔහු කෙතරම් පරාජයට තල්ලු කලත් නැවත ඔහුට එම පුටුව හිමිවෙනවා.
    ඒ පසුගිය ජුනි මාසයේදී.

    දැවැන්ත පරාජයෙන් පසුව මාධ්‍ය හමුවකට හෝ කිසියම් සාකච්චාවකටවත් නොපැමිණි ඔහු නැවත ඔහුගේ හඬ අවදිකරන්න පටන් අරන්.

    කෙතරම් ආර්ථික මොළ පක්ෂයේ තිබ්බත් කොවිඩ් නොමැති වකවානුවක් වන 2015 සිට 2020 වැනි කාලය තුල රටේ ආර්ථික යහපතක් ඔහු නියෝජනය කල යහපාලන ආණ්ඩුව සිදු කර නොමැත.
    කුලල් කා ගැනීම සහ අනික් පක්ෂයේ නායකත්වය විවේචනය කරමින් කල් මැරුව වසර 4ක කාලය ජනතාව ප්‍රතික්ෂේප කල තිබුණි.

    පසුගිය සති කිහිපය තුල රනිල් වික්‍රමසිංහ නැවත මාධ්‍ය හමුවලට පැමිණීම සිත්ගන්නා සුළුය.

    චන්ද පදනමක් නොමැති පක්ෂයක නායකත්වය නැවත දරමින් ඔහුගේ ජිවිතයේ මේ කාලය තරුණ පරපුරක නායකත්වයකට නොදී තවත් එල්ලී සිටීමෙන් පක්ෂය කිසිම දිනක ගොඩ ඒමක් දැකීමට නොහැකි වනු ඇත.

    පවතින රජයට අවලාද නැගීමේ සුපුරුදු ක්‍රියාවලියට 1991 සිට 2015 දක්වා ඔහු තවත් ඉදිරියට කරගෙන යනු ඇත.

    රනිල්ට පක්ෂය තරුණයෙකුට දෙන්නට නොහැක්කේ මන්ද?

    88-89 වකවානුවල තරුණ පරපුර බටලන්දේ අමුවේ මරාදැමු මොහුගේ නායකත්වය තරුණ පරපුරට කිසිම දෙයක් නොකරනු ඇත.
    එදා වයස 16 සිට 35 දක්වා තරුණ ජවය ටයර් සැයවල දවා මේ වකවානුව වනවිට රටේ ජිවය වන්නට සිටි ඒ පරපුර නැසූ මොහු නායකයෙක්ද? රටක් වටිද?


    වසර 12ක් අගමැති වී සිට රටට කල දේට වඩා තරුණ ජවය බිල්ලට දීම මොහුගේ සියුම් ක්‍රියාවලිය බව තවමත් පැහැදිලිය.
    තරුණ පරපුරට කිසිම විටක පක්ෂයේ තැනක් නොදෙන මොහු රටේ පාර්ලිමේන්තුවේ තව කොතෙක් කලක් සිටීද?


    fl41t8r8_ranil-wickremesinghe_625x300_04_November_18.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සන්නස්ගල කියනවා මෙහෙම
    දකුනේ අය පිට පලාත්වල කඩ කරනවා.
    එහෙම කඩ කරද්දි තමන්ගේ පවුලේ කෙනෙක් නැති උනොත් පිට කෙනෙක් කඩේ වැඩට ගන්නවා.
    ඒ කඩේ වැඩට ගන්න කෙනාට කඩේ යතුර දෙනවා. හැබැයි ඒ දෙන්නේ, අයිතිකාරයගේ පුතා එනකන්.

    දැන් කඩේ අයිති කරගන ඉන්න පවුලේ උන්ගේ පුතා එනකන්, යතුර දෙන්ඩ එකෙක් හොයනවා. මොකද දැන් කුජීත වෙලා ඉන්න විදිහට 2025 පුතාට යතුර දෙන්ඩ සුදුසු නෑ.
    යතුර දෙන්ඩ සුදුසු ඩයල් එකකට ඉන්නේ රනිල් තමයි.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සන්නස්ගල කියනවා මෙහෙම
    දකුනේ අය පිට පලාත්වල කඩ කරනවා.
    එහෙම කඩ කරද්දි තමන්ගේ පවුලේ කෙනෙක් නැති උනොත් පිට කෙනෙක් කඩේ වැඩට ගන්නවා.
    ඒ කඩේ වැඩට ගන්න කෙනාට කඩේ යතුර දෙනවා. හැබැයි ඒ දෙන්නේ, අයිතිකාරයගේ පුතා එනකන්.

    දැන් කඩේ අයිති කරගන ඉන්න පවුලේ උන්ගේ පුතා එනකන්, යතුර දෙන්ඩ එකෙක් හොයනවා. මොකද දැන් කුජීත වෙලා ඉන්න විදිහට 2025 පුතාට යතුර දෙන්ඩ සුදුසු නෑ.
    යතුර දෙන්ඩ සුදුසු ඩයල් එකකට ඉන්නේ රනිල් තමයි.
    මහින්දලා රනිල් ලං කරගත්තෙ කපටි මොලේ නිසා... රනිල් ට කවදාවත් චන්දයක් දිනන්න බෑ කියලා ටක්කෙටම දන්නවා මහින්දලා. දැන් මහින්දලාට යන එන මං නැති නිසා මහින්දලා බලය ගැනීමට ගහන එක තුරුම්පුවක් තමා රනිල් වික්‍රමසිංහ. අනික රනිල් වගේ එකෙක් විපක්ශෙ ඉන්න එකේ වාසිය පොහොට්ටුවට. ගෝඨාභය රාජපක්ශ ට නැවත ගොඩ ඒමක් නෑ කියලා දන්න පොහොට්ටුවේ කපටි මොලකරුවො රනිල් නැවත චන්දෙට ඉදිරිපත් කිරීමේ රහස් මෙහෙයුම ක්‍රියාත්මක කරමින් ඉන්නවා. රනිල් සමඟ තරඟ වදින්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා නැවතත් මහින්ද රාජපක්ශ.

    රනිල් ට තියෙන චෝදනා වලට ප්‍රති උත්තර නොදී කට පුක පියාගෙන සිටීමේ ප්‍රතිවිපාක වලින් උපරිම ප්‍රයෝජන ගන්න රාජපක්ෂ රෙජීමය බලයට කෑදරකමෙන් බලලුන් ලවා කොස් ඇට බාවා ගැනීම ආරම්භ කරලා තියෙනවා.

    මට රනිල් ගැන එක පැහැදීමක් ඇත - ඒ ඔහු සතුව ඇති දැනුම පමණි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ හොඳම යාළුවත් රනිල්ගේ හොඳම යාළුවත් මහින්ද. ඒක නිසා දෙන්නම බේරිලා ඉන්නවා. I scratch your back and you scratch my back
    ගුපියන්ට හැම එකටම රාජපක්ශ, උබලගෙ සජිගෙ ගෑනි බඩ නොකරෙත් රාජපක්ශල.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11 and dmsupun

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සන්නස්ගල කියනවා මෙහෙම
    දකුනේ අය පිට පලාත්වල කඩ කරනවා.
    එහෙම කඩ කරද්දි තමන්ගේ පවුලේ කෙනෙක් නැති උනොත් පිට කෙනෙක් කඩේ වැඩට ගන්නවා.
    ඒ කඩේ වැඩට ගන්න කෙනාට කඩේ යතුර දෙනවා. හැබැයි ඒ දෙන්නේ, අයිතිකාරයගේ පුතා එනකන්.

    දැන් කඩේ අයිති කරගන ඉන්න පවුලේ උන්ගේ පුතා එනකන්, යතුර දෙන්ඩ එකෙක් හොයනවා. මොකද දැන් කුජීත වෙලා ඉන්න විදිහට 2025 පුතාට යතුර දෙන්ඩ සුදුසු නෑ.
    යතුර දෙන්ඩ සුදුසු ඩයල් එකකට ඉන්නේ රනිල් තමයි.
    සන්නස්ගල කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක්
    උදාහරණ ඕන තරම් තියෙනවා
    ඉතින් මේ මනුස්සය අලුතෙන් කරගෙන යන ලොන්ත වැඩ ඉතින් පවු කියලත් හිතෙනවා, හිප්පාටුවෙක් වෙලා ඉන්නේ
    තමන්ගේ මවට කිසිම දෙයක් නොකළ කෙනක් වෙන කෙනෙක්ට හැදෙන්න කියල දෙන්න පුලුවන්ද?

    ලංකාවේ දේශපාලනේ කියන්නේ පවුල් දේශපාලනේ, මේක ඕන ප්‍රධාන පක්ෂවල කැපිල පේන දෙයක්.
    විජේවර්ධන පවුල රනිල්ගේ, බණ්ඩාරනායක පවුල, රාජපක්ෂ පවුල මෙන්න මේ වගේ
    ඉන්දියාවේත් මෙහෙමයි, ගාන්ධි පවුල, කරුණානිධි පවුල, ජයලලිතා පවුල
    එතකොට පිලිපීනය, තායිලන්තය, කොරියාව මේ ඔක්කොම පවුල් වටා මෙතෙක් ආපු රටවල්

    හැබැයි රාජපක්ෂ යතුර ගන්න නාමල්ට පුළුවන් වෙන්නේ 2030 වගේ පැනල තමයි.
    රනිල්ගේ යතුර හම්බවෙන්නේ අකිල පුතාට
    එතකොට ජෙප්පෝ, උන්ටනම් ආගමක්, දහමක්, පවුලක්, පන්සලක් නැහැ නේ, පැවැත්මක් හිතන්න අමාරුයි
    සජිය, මේ කොලුවාගේ පරම්පරාව ඉවරයි නේ, යතුර දෙන්න කවුරුවත් හිටින්නේ නැහැ. අනුන්ගේ ජනෙල් වලින් එබිලා අතමරණ නේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගුපියන්ට හැම එකටම රාජපක්ශ, උබලගෙ සජිගෙ ගෑනි බඩ නොකරෙත් රාජපක්ශල.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    දැන් උඹෙන් කව්ද ඇහැව්වේ? උඹට හරි අමාරු ඇති නේද රනිලව හිරේ දාගන්න බැරුව. ලොල් :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මම දැන් කාලෙක ඉදන් උබේ thread තුනහතරක්ම දැක්ක.
    යටි නුලෙන් regime එකට කඩේ යනවා කියල හොදටම තේරෙනවා .
    සල්ලි වලට කඩේයන උන් නිසා මේ එළකිරියේ තියෙන ආතල් එක නැති වෙනවා .
     

    Hackstor

    Junior member
  • Sep 17, 2021
    33
    78
    18
    ඔයා කවුරු උනත් රනිල් වික්‍ර‍සිංහ ගැන දන්න තරම තමා ඔය. මතක තියාගන්න මං නම් හිතන්නේ. ඔහු UNP එක තාවකාලිකව හැංගුවා කියලා. පොඩ්ඩක් හිතපන් COVID නිසා මිනිස්සුන්ට පක්ෂ ටික තුට්ටුවටම එපා වීගෙන යන කොට. ඔහු පක්ෂය හැංගුවා. මේ සැරේ චයිනීස් බැම්බූ (උණ ගහ) මෙතඩ් එක ගහන්න යන්නේ. රනි්ලට ගෙනියන්න පරම්පරාවක් නැහැ. රකින්න දේකුත් නෑ. ඒ නිසා හොදටම ෂුවර් හොදම තුරුම්පුව ගහන්න යන්නේ. බලපල්ලා ඉන්නේ පට්ට ෆන් එකෙන්. හරියට බයිඩ්න් වගේ. අනික හොදට බලන්න රනිල් පටන් ගත්ත එකක්වත් අතර මග නො ඩවුන්. තරුණ සේවා සභාව, NITA, ICTA, ජර්මන් ටෙක්
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔයා කවුරු උනත් රනිල් වික්‍ර‍සිංහ ගැන දන්න තරම තමා ඔය. මතක තියාගන්න මං නම් හිතන්නේ. ඔහු UNP එක තාවකාලිකව හැංගුවා කියලා
    කියන්නත් බෑ. :yes: :rolleyes2: මිනිහා මොල කාරයා.
     
    • Like
    Reactions: johnferna678

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගුපියන්ට හැම එකටම රාජපක්ශ, උබලගෙ සජිගෙ ගෑනි බඩ නොකරෙත් රාජපක්ශල.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    පුළුවන් නම් රනිලා අල්ලලා හිරේ දාපන්කෝ බැඳුම්කර වංචාවට පැය දෙකකටවත් , අනේ පල හුකන්නෝ යන්න කරන්න පුළුවන් දෙයක් කියපන් 🤣🤣🤣🤣

    FB_IMG_1625896011250.jpg

    🤣🤣🤣🤣