රනිල් වික්‍රමසිංහ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුළුවන් නම් රනිලා අල්ලලා හිරේ දාපන්කෝ බැඳුම්කර වංචාවට පැය දෙකකටවත් , අනේ පල හුකන්නේ යන්න කරන්න පුළුවන් දෙයක් කියපන්

    FB_IMG_1625896011250.jpg
    උන් අල්ලයි රනිල්ගේ ඇට දෙක. උන් උඩ පැන්නට මහින්ද රනිල් අඹ යාළුවෝ. බයියෝ ටික කවදා ඉඳලද රනිල්ව කූඩුවට දාන්න බලන්නේ? එහෙම බලනකොට බේරිලා ඉන්න රනිල් ග්‍රේට්. බයියෝ හාන්සි :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුළුවන් නම් රනිලා අල්ලලා හිරේ දාපන්කෝ බැඳුම්කර වංචාවට පැය දෙකකටවත් , අනේ පල හුකන්නේ යන්න කරන්න පුළුවන් දෙයක් කියපන්

    FB_IMG_1625896011250.jpg
    නඩුව අනිවාර්යෙන් දානව, රවිට නඩු දාන්ඩ කලිනුත් උබල මොනාද කිවෙ ????? උබල ගු ඇන් පි බැල්ලිල බන් උබලට බැරි ගොඩක් දේවල් අපිට පුලුවන්..🤭🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් අල්ලයි රනිල්ගේ ඇට දෙක. උන් උඩ පැන්නට මහින්ද රනිල් අඹ යාළුවෝ. බයියෝ ටික කවදා ඉඳලද රනිල්ව කූඩුවට දාන්න බලන්නේ? එහෙම බලනකොට බේරිලා ඉන්න රනිල් ග්‍රේට්. බයියෝ හාන්සි :lol: :lol:
    ෆේක් දෙකක් ඔන නැ ඕකෙන් කියපන් ගානක් නැ, රවිට නඩු දාන්ඩ කලිනුත් ඔහොමම කිව නේද???? රවියට මොකෝ උනේ අන්තිමට , ඒවගේම තමයි උබලගෙ පොන්න රනිලටත්..🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: Devin Kolla

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නඩුව අනිවාර්යෙන් දානව, රවිට නඩු දාන්ඩ කලිනුත් උබල මොනාද කිවෙ ????? උබල ගු ඇන් පි බැල්ලිල බන් උබලට බැරි ගොඩක් දේවල් අපිට පුලුවන්..🤭🤭🤭
    උඹලා මේ රනිල්ට නඩු දාන්නේ මේ අද ඊයේ ඉඳලද? බටලන්ද කාලේ ඉඳන් දානවා දානවා නඩු තාම ඉවරයක් නෑ. උඹලගේ කයියයි පඩයි විතරයි. වැඩ නෑ

    ෆේක් දෙකක් ඔන නැ ඕකෙන් කියපන් ගානක් නැ, රවිට නඩු දාන්ඩ කලිනුත් ඔහොමම කිව නේද???? රවියට මොකෝ උනේ අන්තිමට , ඒවගේම තමයි උබලගෙ පොන්න රනිලටත්..🤭🤭🤭🤭
    ෆේක්? මොකටද මම ෆේක් හදන් එන්නේ? උඹට මේ දවස් වල වයර් මාරු වෙලා වගේ
    ------ Post added on Sep 28, 2021 at 1:24 PM
     
    • Like
    Reactions: Devin Kolla

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නඩුව අනිවාර්යෙන් දානව, රවිට නඩු දාන්ඩ කලිනුත් උබල මොනාද කිවෙ ????? උබල ගු ඇන් පි බැල්ලිල බන් උබලට බැරි ගොඩක් දේවල් අපිට පුලුවන්..🤭🤭🤭
    ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලුවද ?

    අන්තිමට කොරේ අර්ජුන් මහේන්ද්‍රන් ටත් විශ්‍රාම වැටුපක් හදලා දුන්න එක විතරයි ,

    අනේ පල හුකන්නේ යන්න කරන්න පුළුවන් දෙයක් කියපන්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් රවි පැය 2ක් වත් හිරේ ගියාද , ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලුවද ?

    අන්තිමට කොරේ අර්ජුන් මහේන්ද්‍රන් ටත් විශ්‍රාම වැටුපක් හදලා දුන්න එක විතරයි ,

    අනේ පල හුකන්නේ යන්න කරන්න පුළුවන් දෙයක් කියපන්
    මුන්ගේ කයියයි පඩ සද්දේ විතරයි. වැඩ නෑ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා මේ රනිල්ට නඩු දාන්නේ මේ අද ඊයේ ඉඳලද? බටලන්ද කාලේ ඉඳන් දානවා දානවා නඩු තාම ඉවරයක් නෑ. උඹලගේ කයියයි පඩයි විතරයි. වැඩ නෑ
    උබලගෙ ගූ පොන්න රනිල මොකක්ද බන් ඌට නඩු දාන්ඩ බැරි ඇයි ඌ දෙයියද ලොල්, ඔය බැල්ලිගෙ පුතා තොපිලට දෙයිය උනාට අපිට නම් පොන්නයෙක් විතරයි..අනිව නඩු දානව ඔය පොන්නයගෙ පුකට පයින් ගහන එක සරලම දෙයක් අපිට..🤭🤭🤭

    ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලුවද ?

    අන්තිමට කොරේ අර්ජුන් මහේන්ද්‍රන් ටත් විශ්‍රාම වැටුපක් හදලා දුන්න එක විතරයි ,

    අනේ පල හුකන්නේ යන්න කරන්න පුළුවන් දෙයක් කියපන්
    විශ්‍රාම වැටුප් දුන්න කියල ඔප්පු කරපන්, ඌ මහ දවල් තොපිට පුකේ ඇරල රට යද්දි තොපිල කොහෙද උන්නෙ??? නොදකින් පොන්න හැත්ත රටේ මහ බැකුව කඩපු එකාටත් රට යන්ඩ දිල දැන් ඇල්ලුවෙ නැද්ද අහනව, 🤭🤭🤭🤭🤭
    ------ Post added on Sep 28, 2021 at 1:29 PM
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලගෙ ගූ පොන්න රනිල මොකක්ද බන් ඌට නඩු දාන්ඩ බැරි ඇයි ඌ දෙයියද ලොල්, ඔය බැල්ලිගෙ පුතා තොපිලට දෙයිය උනාට අපිට නම් පොන්නයෙක් විතරයි..අනිව නඩු දානව ඔය පොන්නයගෙ පුකට පයින් ගහන එක සරලම දෙයක් අපිට..🤭🤭🤭
    ඉතින් කියව කියව ඉන්නේ නැතුව කරලා පෙන්නපන් පොන්නයෙක් නොවී. එහෙම බලනකොට කටින් බතල හිටවන උඹලා තමයි ලොකුම පොන්නයෝ. රනිල් වැඩ්ඩා එහම බලනකොට උඹලට වඩා. තොපි තාම හූල්ල හූල්ල ඉන්නවා. උඹට රෑට හීනෙනුත් පේනවා ඇති නේද රනිල් හිරේ කූරූ ගණන් කරනවා. උඹලා අල්ලයි රනිල්ගේ ඇටේ. හුකෑස් :lol: :lol: :lol: :lol:

    උබලගෙ ගූ පොන්න රනිල මොකක්ද බන් ඌට නඩු දාන්ඩ බැරි ඇයි ඌ දෙයියද ලොල්, ඔය බැල්ලිගෙ පුතා තොපිලට දෙයිය උනාට අපිට නම් පොන්නයෙක් විතරයි..අනිව නඩු දානව ඔය පොන්නයගෙ පුකට පයින් ගහන එක සරලම දෙයක් අපිට..🤭🤭🤭


    විශ්‍රාම වැටුප් දුන්න කියල ඔප්පු කරපන්, ඌ මහ දවල් තොපිට පුකේ ඇරල රට යද්දි තොපිල කොහෙද උන්නෙ??? නොදකින් පොන්න හැත්ත රටේ මහ බැකුව කඩපු එකාටත් රට යන්ඩ දිල දැන් ඇල්ලුවෙ නැද්ද අහනව, 🤭🤭🤭🤭🤭
    ------ Post added on Sep 28, 2021 at 1:29 PM
    පව් බන් උඹලා. කරගන්න බැරි උනාම උන්ට බැනලා වැඩක් තියනවද? ගිහින් පුක හපන් පැනපන් මුහුදේ
    ------ Post added on Sep 28, 2021 at 1:33 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් කියව කියව ඉන්නේ නැතුව කරලා පෙන්නපන් පොන්නයෙක් නොවී. එහෙම බලනකොට කටින් බතල හිටවන උඹලා තමයි ලොකුම පොන්නයෝ. රනිල් වැඩ්ඩා එහම බලනකොට උඹලට වඩා. තොපි තාම හූල්ල හූල්ල ඉන්නවා. උඹට රෑට හීනෙනුත් පේනවා ඇති නේද රනිල් හිරේ කූරූ ගණන් කරනවා. උඹලා අල්ලයි රනිල්ගේ ඇටේ. හුකෑස් :lol: :lol: :lol: :lol:
    මෙලහට කරල තමයි කොරෝන නොතිබෙන්ඩ ,, උබල රනිලගෙ පුකට දිව දදා උන්නට බන් උබලට ඌ දෙයිය උනාට අපිට ඌ ගු පොන්නයෙක් විතරයි, 🤣🤣🤣🤣 ඔකගෙ පුකට පයින් ගැහුවෙ නැත්තන් අපි බයියො නෙමේ ආන්න ඒක මතකෙ තියා ගනින් ..🤭🤭🤭
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උබලගෙ ගූ පොන්න රනිල මොකක්ද බන් ඌට නඩු දාන්ඩ බැරි ඇයි ඌ දෙයියද ලොල්, ඔය බැල්ලිගෙ පුතා තොපිලට දෙයිය උනාට අපිට නම් පොන්නයෙක් විතරයි..අනිව නඩු දානව ඔය පොන්නයගෙ පුකට පයින් ගහන එක සරලම දෙයක් අපිට..🤭🤭🤭


    විශ්‍රාම වැටුප් දුන්න කියල ඔප්පු කරපන්, ඌ මහ දවල් තොපිට පුකේ ඇරල රට යද්දි තොපිල කොහෙද උන්නෙ??? නොදකින් පොන්න හැත්ත රටේ මහ බැකුව කඩපු එකාටත් රට යන්ඩ දිල දැන් ඇල්ලුවෙ නැද්ද අහනව, 🤭🤭🤭🤭🤭
    ------ Post added on Sep 28, 2021 at 1:29 PM
    ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලුවද ?

    පුළුවන් නම් රනිලා අල්ලලා හිරේ දාපන්කෝ බැඳුම්කර වංචාවට පැය දෙකකටවත් , අනේ පල හුකන්නෝ යන්න කරන්න පුළුවන් දෙයක් කියපන් 🤣🤣🤣🤣


    FB_IMG_1625896011250.jpg

    🤣🤣🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙලහට කරල තමයි කොරෝන නොතිබෙන්ඩ ,, උබල රනිලගෙ පුකට දිව දදා උන්නට බන් උබලට ඌ දෙයිය උනාට අපිට ඌ ගු පොන්නයෙක් විතරයි, 🤣🤣🤣🤣 ඔකගෙ පුකට පයින් ගැහුවෙ නැත්තන් අපි බයියො නෙමේ ආන්න ඒක මතකෙ තියා ගනින් ..🤭🤭🤭
    කරගන්න බැරි උනාම කොරෝනා ලු. හූ හූ වැඩ බැරි පොන්න නන්දෙ
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔයා කවුරු උනත් රනිල් වික්‍ර‍සිංහ ගැන දන්න තරම තමා ඔය. මතක තියාගන්න මං නම් හිතන්නේ. ඔහු UNP එක තාවකාලිකව හැංගුවා කියලා. පොඩ්ඩක් හිතපන් COVID නිසා මිනිස්සුන්ට පක්ෂ ටික තුට්ටුවටම එපා වීගෙන යන කොට. ඔහු පක්ෂය හැංගුවා. මේ සැරේ චයිනීස් බැම්බූ (උණ ගහ) මෙතඩ් එක ගහන්න යන්නේ. රනි්ලට ගෙනියන්න පරම්පරාවක් නැහැ. රකින්න දේකුත් නෑ. ඒ නිසා හොදටම ෂුවර් හොදම තුරුම්පුව ගහන්න යන්නේ. බලපල්ලා ඉන්නේ පට්ට ෆන් එකෙන්. හරියට බයිඩ්න් වගේ. අනික හොදට බලන්න රනිල් පටන් ගත්ත එකක්වත් අතර මග නො ඩවුන්. තරුණ සේවා සභාව, NITA, ICTA, ජර්මන් ටෙක්
    Screenshot 2021-09-28 133342.jpg


    රනිල් බබා කාලේ පටන් අරන් තියෙන්නේ.......... :lol:
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93

    රටට ණය නැති රටක් ණය ඇති ඔහු නමින් රනිල් වික්‍රමසිංහ වේ................


    1949 මාර්තු 24 වැනිදින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හා නාලිනී විජයවර්දන යුවලගේ දෙවන දරුවා ලෙස මෙලොව එලිය දුටු රනිල් වික්‍රමසිංහයන් හට ශාන් වික්‍රමසිංහ නම් වූ ලංකාවට රූපවාහිනිය හදුන්වාදුන්නාවූද වත්මනෙහි TNL හා ඉසිර මාද්‍ය ආයතන දෙකෙහි සභාපතීතවය දරන වැඩිමල් සොහොයුරෙකුද, නීතීඥ කශ්නිකා වික්‍රමසිංහ නම් වන බාල සොහොයුරියකද එරාජ් වික්‍රමසිංහ චන්න වික්‍රමසින්හ නමින් සොහොයුරන් දෙදෙනෙකුද සිටී. රනිල් වික්‍රමසිංහයන්ගේ මව වන නාලිනී විජයවර්දන මැතිනිය නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන D.R. විජයවර්දන සූරීන්ගේ වැඩිමහලු දියනියයි එතුමිය තම පියාගේ අභාවයෙන් අනතුරුව 1973 දී සමගි පෙරමුනු රජය මගින් ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නාතුරුම ලේක්හවුස් ආයතනයේ කතෲ මන්ඩල කළමනාකාර අධ්‍යක්ශවරිය වූවාය. එමෙන්ම ලාංකීය කලාකෙතට නොමැකෙන සේවයක් කල එතුමිය සුදර්ශී සිංහල සන්ස්කෘතික ආයතනයේ නිර්මාතෲවරිය ද වේ. එමෙන්ම නවකතා කෙටිකතා අත් පිටපත් සදහා පිරිනැමෙන D.R. විජයවර්දන සම්මානයේ නිර්මාතෲවරියද වෙයි. කැලනිය රජමහා විහාරයෙහි ප්‍රදාන දායිකාව ලෙස බුදු දහම වෙනුවෙන් ඇය කල සේවයද සදා අනුස්මරනීයය. 1930 ලංකාවේ මුල්ම සිංහල දිසාපතිදූරය (සබරගමුව) හා මුල්ම ශ්‍රී ලාංකීය ඉඩම් කොමසාරිස් දූරය දැරූ, D.S. සේනානායක මැතිදුන්ගේ ගොවිජන ව්‍යාපාරයේ යෝධ ශක්තිය වූ P.L. වික්‍රමසිංහ මහතාගේ වැඩිමහලු පුතනුවන් වනුයේ රනිල් වික්‍රමසිංහයන්ගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ලංකා සමසමාජ පක්ශයෙන් දේශපාලනයට අත් පොත් තැබූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් එකල ලංකා සම සමාජ පක්ශයෙහි කැපී පෙනුනු චරිතයක් විය නීතිවේදියකු වූ එතුමා විවාහයෙන් පසු තම මාමන්ඩිය වන D.R. විජයවරදනයන්ගේ ලේක්හවුස් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ශක දූරයට පත් විය. එකල එස්මන්ඩ් වික්‍රමසිංහයන් ප්‍රචලිතව සිටියේ රජුන් තනන්නා යන නාමයෙනි. D.S. සේනානායක මහතාගෙන් පසුව ඩඩ්ලි සෙනානායක මහතා අගමැති වීම හා 1964 සිරිමාවෝ බන්ඩාරනායක ආන්ඩුව පෙරලීම ඇතුලු ලාංකීය දේශපාලනයේ බොහෝ සිදුවීම් වල තිරය පිටුපස සිටි චරිතය වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය.


    අනුර බන්ඩාරනායක දිනේශ් ගුනවර්දන වැන්නවුන් සමග කොලබ රාජකීය විද්‍යාලයෙන් අද්‍යාපනය ලැබූ රනිල් වික්‍රමසිංහයන් තම මවගේ අභාශය නිසාම කැලනි රජමහා විහාරය හා හුනුපිටිය ගංගාරමයේ නිතර ගැවසෙමින් බුදු දහමෙන් ජීවිතයට පන්නරය ලබා ගැනීමට කුඩා කල සිටම නැබුරුව සිටි අයෙකි. පාසැල් අද්‍යාපනය විශිශ්ට ලෙස නිම කල රනිල් වික්‍රමසිංහයන් හට තම පවුල් පසුබිම අනුව ලොව පිලිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී උසස් අද්‍යාපනය ලබාගත හැකිව තිබුනද ලාංකීය පසුබිමක අද්‍යාපනය ලැබීමට ඇති කැමැත්ත නිසාම එකල ලංකා විශ්වවිද්‍යාලය නමින් පැවති වත්මනෙහි කොලබ විශ්වවිද්‍යාලය ලෙස හැදින්වෙන විශ්වවිද්‍යාලයට ඇතුලත්ව තම උපාදිය සම්පූරන කරගෙන නීති විද්‍යාලය මගින් පවත්වන විභාගයන්ට මුහුන දී 1972 වර්ශයේදී නීතීඥවරයෙකු ලෙස නීති වෘත්තියට එක් විය.


    එවකට විපක්ශ නායකව සිටි ජේ ආර් ජයවර්දනයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 1970 දී කැලනිය ආසනයෙහි ප්‍රදාන සංවිදායක ලෙස එජාපයෙන් දේශපාලන අත් පොත් තැබූ රනිල් වික්‍රමසිංහයන් බියගම ආසනයෙහි ආසන සන්විදායකවරයාලෙස පත්වන්නේ කැලනිය ආසනය බියගම සහ කැලනිය ලෙස බෙදා වෙන්කල පසුවයි 1977 වසරේදී බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන රනිල් වික්‍රමසිංහයන් එම මැතිවරනයේදී ඦන්ද 22045 ලබා ගන්නේ 57.50% ඦන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි. 1977 J.R. ජයවර්දන රජයෙහි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වුනු රනිල් වික්‍රමසිංහයන් නියෝජ්‍ය විදේශ ඇමති ලෙස පත් වීම් ලද අවස්තාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනිමින් නව තාක්ශනය මෙරටට ගෙන්වාගනිමින් කල මහගු මෙහෙවර හේතුවෙන්ම තරුණ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට මන්ඩලයට ඇතුලත් වන්නේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වෙමිනි. එහිදී ලාංකික තරුණ ප්‍රජාවට අදටත් නොමැකෙන් සේවයක් කල එතුමන් ජාතික තරුණසේවා සභාව ඇතිකරමින් තරුන තරුනියන්ට වෘත්තීය පුහුනුව ලබා ගැනීමට හා කැලයෙහි පිපී කැලයෙහිම පරවෙන්නට තීබූ කලා හැකියාවන් ගෙන් යුත් තරුණ තරුණියන්හට ජාතික තලයට පැමිනීමට කදිම මාවතක් විවර කර දුනි. අද වන විට ජාතික තරුන සේවා සභාව හරහා බිහිවූ වෘත්තිකයින් රට පුරා උසස් වෘත්තීන්හි නියැලෙන අතර ජාතික තරුණ සේවා සභාව හරහා කල එලි බසින ලද කලාකරුවන් ගනන මෙතෙකැයි කියානිමකල නොහැක. අදටත් ජාතික තරුන සේවා සභාවෙන් තම ජීවන ගමන හැඩ කරගන්නා තරුණ තරුණියන් ගනන අති විශාලය. බේල්වුඩ් කලා නිකේතනය ආරම්භ කල රනිල් වික්‍රමසිංහයන් කලාකරුවන්ට තම දක්ශතා එලිදැක්වීමට හා ඔප්නැංවීමට කදිම තෝතැන්නක් සකස් කර දුනි. ඉන් අනතුරුව J.R. ජයවර්දන රජයේම අද්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට අද්‍යාපන ක්ශේත්‍රයට නොමැකෙන සේවයක් කිරීමට ඉඩ ලැබෙන රනිල් වික්‍රමසිංහයන් එම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මෙරට එතෙක් පැවති දේශපාලන හිතවත් කම් මත ගුරුවරුන් බදවාගැනීමට තිත තබමින් සුදුසු කම් ඇති අයට පමනක් ගුරු පත්වීම් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කරන ලදී. විද්‍යාපීට මෙරටට හදුන්වාදුන් රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් මෙරට දිදුලුනු ගුරු තරු ගනන අපමනය. ජාතික අද්‍යාපන ආයතනය ඇති කිරීමටද මූලික වූ එතුමන් විදිමත් අද්‍යාපනයක් ලාංකීය සිසු දරු දැරියන් වෙත ලබා දීමට කල මෙහෙය කියා නිමකල නොහැක නොමිලේ පොත් බෙදා දීමේ ව්‍යාපෘතිය තවත් පුලුල් කල එතුමානන් රට පුරා පාසල් ඉදි කරමින් මෙරටෙහි ජනතාවට අද්‍යාපනයෙහි අයිතිය ලබාදීමට කල මෙහෙවරද සදා අනුස්මරනීයය. බුදු දහමට විශාල ගැටලුවක්ව පැවති තරුන භික්ශූන් සිවුරු හැර යාම වැලැක්වීම සදහා ඉසුරුපායේ ආද්‍යාපන අමාත්‍යංශයට පිරිවෙන් සදහා ඒකකයක් එක් කල රනිල් වික්‍රමසිංහයන් එවකට දුර්වලව පැවති පිරිවෙන් අද්‍යාපන ක්‍රමය යලි නගාසිටුවමින් රට පුරා පිරිවෙන් අද්‍යාපන මද්‍යස්තාන ඉදිකරමින් භික්ශූන් වහන්සේලා සදහා විදිමත් අද්‍යාපනයක් ලබා දීමට ගත් පියවරද සදා අනුස්මරනීය වේ. එමෙන්ම 1989 වසරෙහිදී ආරක්ශක අංශ ශක්තිමත් කරලනු වස් Sri Lanka National Guard ලංකාවට හදුන්වා දෙන එතුමන් විසින් හමුදා සේවයේ දියුනුව වෙනුවෙන් කල තවත් අපමන ක්‍රියාවන් දැන් ගැනීමට යුද හමුදාවට 50 වසරක් පිරීම නිමිතිකොට ගෙන පොදුපෙරමුනු රජය යටතේ එලි දැක්වුනු පොත පරිශීලනය කිරීම ප්‍රමානවත්ය එම පොතෙහි යුද හමුදාවට විශාල සේවයක් කල එක දේශපාලකයෙකුගේ නමක් සදහන් වෙයි ඔවු ඒ රනිල් වික්‍රමසිංහයන් ගැනයි. නමුත් හොදක් කරන්නට යන මිනිසුන්ට භාදක අපමනයි යන්න සනාත කරමින් ප්‍රතම වතාවට රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව විශ්වාසභංගයක්ද ගෙන ඒමට මන්ත්‍රීවරුන් ක්‍රියා කලේ ගෙස්ට් හවුස් ගුරු පත්වීම ක්‍රමය නවත්වා විදිමත් ආකාරයට තරග විභාග මගින් ගුරු පත්වීම් ලබාගත හැකි ක්‍රමයක් ඇති කල වරදටය.
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    1989 වසරේදී සමානුපාතික ක්‍රමයට පැවති පාර්ලිමේන්තු මැතිවරනයට මුහුන දෙන රනිල් වික්‍රමසිංහයන් මනාප 86477 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එම පාර්ලිමේන්තුවේ සභානායක වරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කිරීමට රනසිංහ ප්‍රේමදාස ජනාදිපතිවරයා යටතේ වරම් ලබා ගනියි එමෙන්ම රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත කටයුතු පිලිබදව අමාත්‍යවරයා ලෙස බියගම නිදහස් වෙලද කලාපය ඇති කරමින් එයට විදෙස් ආයෝජකයින් ගෙන්වාගනිමින් රැකියා විරහිත සුවහසක් ජනයාට රැකියාඅවස්තා ලගාකරදීමේ පුරෝගාමීසේවයක් ඉටු කරනු ලබන්න්නේද රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා විසිනි.ඉක්බිතිව රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත විද්‍යාහා තාක්ශන කටයුතු අමාත්‍ය දූරයට පත් වන රනිල් වික්‍රමසිංහයන් විසින් තොරතුරු තාක්ශනය හා ජන්ගම දුරකතනය මෙරටට හදුන්වා දෙන්නේ එය අනවශ්‍ය දෙයක් බවට විපක්ශය විසින් ගෙනයන දහසකුත් භාදාකිරීම් මද්‍යයේය. 1991 වසරේ එතුමන් විසින් රටෙහි පැවැත්වුනු කර්මාන්ත ප්‍රදර්ශනය කාහටවත් අමතක නොවන මතකයන් එකතු කල තැනක් විය. අන්තර්ජාලය ලොවට හදුන්වාදී වසරක් ගත්වීමටත් පෙරටුව මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අන්තර්ජාලය භාවිතා කරන දකුනු ආසියාවේ ප්‍රතම රට බවටත් ආසියාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමුඛතම රටක් බවටත් පත්කර්ලීමට රනිල් වික්‍රමසිංහයන් ගත් උත්සාහයට අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම ලබා ගන්නා සියලුම ලාංකික පුරවැසියන් එතුමන්ට ණයගැතිය. එමෙන්ම විපක්ශයේ හා කාටූන්ශිපීන්ගේ දහසකුත් අපවාද මැද ජංගම දුරකතනය අප රටට හදුන්වාදීමේදී එතුමන් කියූ සෑම් මිනිසෙකු අතම ජංගම දුරකතනයක් තිබෙන යුගයක් බිහිවන කතාව එදා විහිලුවක් වුවද අද සත්‍යක් නොවන්නේද?තම පක්ශයේම ප්‍රභල පුද්ගලයින් දෙදෙනෙකු වන ගාමිනීදිසානායකයන් සහ ලලිත් ඇතුලත්මුදලි විසින් රනසිංහප්‍රේමදාස ජනාදිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව හමුවේ තම නායකයා ආරක්ශා කර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ගත් ක්‍රියාමාර්ගයන් එකල එජාපය බේරාගැනීමටත් තම නායකයා ආරක්ශා කර ගැනීමටත් මහගු පිටුවහලක් වූබව කාටත් නොරහසකි.එමෙන්ම 1993 ප්‍රේමදාස ජනාදිපතිවරයානන් කොටි ත්‍රස්තවාදීන් අතින් ගාතනයට ලක්වූ අවස්තාවේදී සභා නායකවරයා ලෙස එම ගැටලුවට පුද්ගලිකව මැදිහත් වී රට අරාජික වීමෙන් වලක්වා ගනිමින් සහ රටේ අගමැතිවරයා ඇතුලු අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ශාව ගැන පුද්ගලිකවම සොයා බලමින් කල මෙහෙවර සියලුම දෙනාගේ පැසසුමට ලක්වූවකි.


    එවකට අගමැතිවරයාව සිටි D.B. විජේතුන්ගයන් විධායක ජනාදිපති ලෙස දිවුරුම් දීමට සලස්වා විධායක ජනාදිපති වරයෙකු ගාතනයට ලක් වූ පලමු අවස්තාවේදී එතුමන් නීතිගරුකව සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කල ආකාරය සැබවින්ම විශ්මයජනකය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව අග්‍රාමාත්‍යදූරයට පත්වන රනිල් වික්‍රමසිංහයන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීමත් එවකට රටෙහි පැවති තත්වය අනුව ආර්තික අතින් කඩා වැටෙමින් තිබූ රට යලි නගාසිටුවීමත්ය. එතුමන් විසින් අග්‍රාමාත්‍යදූරය දැරූ වසරක කාලයතුල (1993-1994) රටෙහි ආර්තික අරබුදයටද පිලියම් යෙදූ එතුමා නැගෙනහිර ප්‍රදේශය සම්පූරනයෙන්ම ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන පුනරීන් අලිමන්කඩ කිලිනොච්චි හා මුලතිවු වැනි ප්‍රදේශද කොටි ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රනවිරුවන්ට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ එදා මෙදාතුර විධායක ජනාදිපතිවරයෙකු යටතේ බිහිවූ ක්‍රියාශීලීම අගමැතිවරයා යන නාමය තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමිනි. 1994 දී එක්සත් ජාතික පක්ශය මහමැතිවරනය පරාජයට පත්වුවද කොලබ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරනයට ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහයන් මනාප 291194 ක් ලබා ගනිමින් මනාප ලයිස්තුවේ ප්‍රතමස්තානයට පැමිනීමට සමත්විය. මහ මැතිවරනය පරාජය ව්මෙන් අනතුරුව පැය 24ක් තුල අරලියගහ මන්දිරයෙන් ඉවත්වී මැතිවරනය ජයග්‍රහනය කල පාර්ශවයට ආන්ඩුව පිහිටවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු බව ලොවටම විද්‍යාමානකරමිනි. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමගම පක්ශය වෙනුවෙන් තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටුකිරීමට පෙරමුන ගන්නා රනිල් වික්‍රමසිංහයන් පක්ශය හැරදා ගිය ගාමිනී දිසානායකයන් නැවතත් පක්ශයට කැන්දාගෙන ඒමේ කාර්යභාරයට D.B. විජේතුන්ග ජනාදිපතිවරයා සමගින් පෙරමුන ගත් අයුරු සැබවින්ම අගය කල යුතුය. රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායකයන් නැවත්ත එක්සත් ජාතික පක්ශය සමගින් එක් කර ගන්නේ පක්ශයට ඇති ඇල්ම නිසාමය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ශ මන්ත්‍රීවරුන් අතරෙහි පවත්වන ඦන්ද විමසුමෙන් විපක්ශ නායක දූරය ඦන්ද 2 කින් අහිමි වුවත් විපක්ශ නායකත්වයට පත්වන ගාමිනී දිසානායකයන් හා එක්ව පක්ශය යලි ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා අපමන වෙහෙස වෙමින් කටයුතු කල ආකාරය කාටත් ආදර්ශයක් සපයයි. 1994 වසරේදී පැවැත්වෙන ජනාදිපතිවරනයට D.B. විජේතුංග ජනාදිපතිවරයා ඉදිරිපත් නොවන බව දැන්වීමත් සමගම ජනාදිපතිවරන අපේක්ශකත්වයට නම් වන ගාමිනීදිසානායකයන් සමග එක්ව එක්සත් ජාතික පක්ශය දිනවීම සදහා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායක ඇතුලු පක්ශයේ ප්‍රභලයින් රැසක් ගාතනය වූ තොටලග බෝම්බ ප්‍රහාරයට පෙර ජනතාව අමතා රැස්වීම් භූමියෙන් ඉවත්ව ගිය හේතුව නිසා නොවන්නට රනිල් වික්‍රමසිංහයන්ද අප රටට අහිමිවන්නට ඉඩ තිබුනි.


    ගාමිනී දිසානායක මහතාගේ අභාවයෙන් පසුව රනිල් වික්‍රමසිංහයන් හට ජනාදිපතිවරනයට ඉදිරිපත්වීමට අවස්තාව ලැබුනත් ගාමිනීදිසානායකයන්ගේ බිරිද වන ශ්‍රීමා දිසානායක හට එම අවස්තාව ලබාදෙනු ලබන්නේ තමන් බලලෝභී පුද්ගලයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමිනි. ඉන් අනතුරුව ශ්‍රීමා දිසානායකගේ කෙටි කාලීන ඦන්ද සටනට හැකි උපරිමයෙන් සහය දෙන රනිල් වික්‍රමසිංහයන් ශ්‍රීමා දිසානායකයන් පරදා චන්ද්‍රිකා බන්ඩාරනායක ජය ගත් පසුව ශ්‍රීමා දිසානායකයන් දේශපාලනයෙහි රැදීමට අදහසක් නොමැති බව දැනගෙන එජාප නායකයා බවටත් විපක්ශ නායකයා බවටත් තනතුරු ලබාගනු ලැබීය. එකල්හි රට පුරා පැතිරුනු මඩ ප්‍රචාරයක් වූයේ භීශන සමයේ ක්‍රියාත්මක වූ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහයන්ගේ සම්බන්දයක් පිලිබදවයි ඒ සදහා පත් කෙරුනු ජනාදිපති කොමිසමට හා නඩු විභාගයන්ට ඉදිරිපත්වූ රනිල්වික්‍රමසිංහයන් තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කරලීමට සමත් විය. ඉක්බිති කැඩුනු එජාපය නිසා එකතුවූ පැල්ලම්, ත්‍රස්තවාදය නිසා එජාපයට අහිමිවූ නායකයින් නිසා ඇතිවූ හිස්තැන්, සමහර නායකයින් නිසා එජාපයට ඇලවුනු කොටි ලෙබල්, J.V.P. භීශනය මර්දනය කල ක්‍රමය හේතුවෙන් රට තුල එජාපයට ඇතිවූ කලු පැල්ලම් හැකිතාක් ඉවත් කරමින් එජාපය දිනවීමේ කාර්‍යභාරය කරපින්නාගෙන එජාපය දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් ඇපකැපවී වැඩ කල අයුරු නායකයකු වීමට පෙරුම්පුරනා සැමට ආදර්ශයක් සපයයි.
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    1995 යනු එජාප නායක හා විපක්ශ නායක රනිල් වික්‍රමසිංහයන්ට මංගල සීනු හැඩවුනු වසරයි එතුමානන්ගේ අතිනත ගත් මෛත්‍රී වික්‍රමසිංහ වත්මනෙහි කොලබ විශ්ව විද්‍යාලයෙහි ඉංග්‍රීසි අංශයේ අද්‍යානාංශාධිපතිනිය වන අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ පියා සෙනෙවි B. වික්‍රමසිංහ හා මව ශිරානි බන්ඩාරතිලක
    1999 වසරේදී නියමිත කාලයට කලියෙන් ජනාදිපතිවරනයක් කැදවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය බෝම්බ ප්‍රහාරයකටද ලක්ව අනුකම්පා ඦන්ද බලයෙන් සහ බොරු දේශප්‍රෙමයට රැවටුනු ජනතාවගේ බලයෙන් රනිල් වික්‍රමසිංහයන් ජනපතිවරන සටනින් පරදවනු ලැබුවද එම අවස්තාවේදී රනිල් වික්‍රමසිංහයන් වෙනුවෙන් කැමැත්ත පල කොට මෙරටෙහි ඦන්දය භාවිතා කල ප්‍රමානය 3602748 ක් විය. චන්ද්‍රිකා බන්ඩාරනායක රජය තුල පැවති පලමු පාර්ලිම්න්තු මැතිවරනය පැවැත්වෙන්නේ 2000 වර්ශයේදීය එහිදී කොලබ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එජාප නායකහා විපක්ශ නායක රනිල් වික්‍රමසිංහයන් මනාප 363668 ක් ලබා ගෙන පාර්ලිමෙන්තුවට තේරී පත්වන නමුත් පක්ශය ජයග්‍රහනය කිරීමට අසමත් වේ. නමුත් එවකට තිබුනු ආර්තික අවපාතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා රනිල් වික්‍රමසිංහයන් විසින් වසරක් ඇතුලත් පත්වූ ආන්ඩුව ගෙදර යවන්නේ ආන්ඩු පක්ශ මන්ත්‍රීවරුන් (පක්ශ මහ ලෙකම් ඇතුලු) 11 දෙනෙකුන් පමන විපක්ශයට කැන්දා ගනිමිනි. ජනතා රැල්ලක් ඇතිකරනු වස් කඩා වැටෙන ආර්තිකයට එරෙහිව ජනබල මෙහෙයුම සන්විදානය කරනුයේ ගාමිනී අතුකෝරාල මැතිදුන් ලබා දුන් යෝද ශක්තියත් සමගිනි.
    ඉන් අනතුරුව 2001 වසරෙහිද පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමට සිදුවන අතර එම මැතිවරනයෙන් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය ජයග්‍රහනය කරනුයේ එදාමෙදාතුර ජනතාවරමකින් පත්වූ විධායක ජනාදිපතිවරයෙකු යටතේ විරුද්ද පක්ශයක් බලයට පත්වූ ප්‍රතම සහ එකම අවස්තාව සනිටුහන් කරමිනි. කඩා වැටුනු ආර්තිකයකින් යුත් යුදමය වශයෙන් අසරනව සිටි රජයක් බාරගත් රනිල් වික්‍රමසිංහයන් ජනතාවගෙන් සිවුවසරක් ඉල්ලා සිටියේ වසර හතරකින් කඩා වැටුනු ආර්තිකය ගොඩ නන්වා යුද බිය තුරන් කරවා සැමට නිදහසේ ජීවත් විය හැකි ආර්තික අතින් සමුර්දිමත් රටක් බිහි කිරීමටයි. පාලන බලය ලබා ගෙන මාස තුනක් ඇතුලත රටෙහි පැවති යුද ගිනි දැල් නිවා දමමින් සාම සාකච්චා සදහා කොටි සන්විදානය කැමති කරවා ගත් රනිල් වික්‍රමසිංහයන් එදා වන තුරු දවසක් ගානේ හැඩූ කදුලින් සිටි දකුනේ මෙන්ම උතුරේ දෙමාපියන්ගේද හද ගිනි දැල් නිවාලීය. ආර්තික සම්බාදක පනවමින් නැවු හා ගුවන් භාන්ඩ සදහා රක්ශන අධිභාරයක් පනවමින් පැවති කාලය නිමා කල රනිල් වික්‍රමසිංහයන් අකාර්‍යක්ශමව පැවති රජයේ සේවකයින් සදහා විශ්‍රාම ක්‍රමයක් හදුන්වා දෙමින් සහ රජයට කිසිදු සේවකයකු බදවා නොගනිමින් ජනප්‍රිය නොවූ නිවරදි තීන්දු ගනු ලැබුයේ ඉතිහාසයේ ප්‍රතම වතාවට ආර්තික වර්දන වේගය සෘන වූ සහ මහා බාන්ඩාගාරය හිස්වූ දිනකට පැය 12ක් පමන විදුලි කප්පාදුවක් පවතින රටක ආර්තිකය ගොඩ නැංවීමට සිදුවූ නිසාය එම නිවරදි තීන්දු වලට පින් සිදු වන්නට සහ ජාත්‍යන්තරයෙහි පිලිගැනීමක් තිබූ රනිල් වික්‍රමසිංහයන්ගේ හැකියාවට පින්සිදු වන්නට ඉතාමත් කෙටි කලකින් රට නිවරදි මාවතට ගෙන ඒමට එතුමන්ට හැකිවිය. එවකට ලොව ඕනෑම පුරවැසියකු ජාත්‍යන්තර යුද අධිකරන වලට ඉදිරිපත් කල හැකි ලෙස ඉදිරිපත් කල රෝම ප්‍රඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ශේප කල රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් කිසිදු ලාංකීය පුරවැසියෙකු ජාත්‍යන්තර යුද අධිකරනයට ගෙන යෑමේ හැකියාව ඇහිරුනි. යොවුන් සේනාන්ක නමින් රට පුරා ආයතන බිහිකරමින් නව යොවුන් තරුණ තරුණියන්ට නායකත්ව පුහුනුව,ජාත්‍යන්තර භාශා දැනුම,තොරතුරු තාක්ෂනය ලබාගෙන නව ලොවට සාර්තකව මුහුදීමේ ක්‍රමයක් ඇතිකළා පමනක් නොව ඔවුන්ට දීමනාවක්ද ලබා දීමට කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහයන් හෙටට ඔබින යොවුන් පරපුරක් අද නිර්මානය කිරීමට වෙහෙස වූ ආකාරයද අගය කල යුතුමය. කොටි සන්විදානය සතුව තිබූ ජාත්‍යන්තර ජාලය බිද වට්ටමින් හමුදාවට නවීන යුදෝපරන මිලදි ගනිමින් කරුනා අම්මාන් වැනි කොටි ප්‍රභලයින් ත්‍රස්ත සංවිදානයෙන් කඩා ඉහිරවමින් සාමය පතුරුවමින් යුද ගිනි දැල් නිවා දමන ආකාරයද. "යලිපුබුදමු ශ්‍රී ලංකා" මගින් රට ගොඩ නගන ආකාරයද ක්‍රියාවෙන්ම ඔප්පු කරනු දුටු චන්ද්‍රිකා බන්ඩාරනායකයට සහ ජනතා මුදල් හොරකම් කරමින් ජීවත් වන්නට වෙර දරන දේශපාලුවන්ට දෙලෝ රත්වන්නට ඇත. එම අවස්තාවේදී රට යන අත ගැන පැහැදුනු ලෝක ප්‍රජාව ඇමරිකානු ඩොලර් බිලියන 45ක ණය ආදාර යලි පුබුදමුවැඩසටහන සදහා ලබාදීමට එකගව පැවතුනි. එමෙන්ම එතුමන්ගේ පාලන කාලයෙහි නිවරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් ඉන් පෙර -1.5% ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය 4% දක්වා නංවාලීමට සමත් විය. එසේම එය ඊළඟ අවුරුදු වළදී 5.9% ක් හා 5.4% මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු පාලන සමය තුළදී උද්දමනය 10% කට පහළින් තබා ගැනීමට සමත් විය. එය 2%, 3% වැනි සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනෙන තරම් විය. තම දක්ශ තාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් රනිල් වික්‍රමසිංහයන් විසින් රටෙහි අරබුද එකින් එක නිරාකරනය කරනු බලාගෙන හිදිනු නොහැකිව චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිනිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමීමට අමාත්‍යංශ තුනක් පවරා ගන්නේ රනිල් වික්‍රමසිංහයන් ඇමරිකානු ජනාදිපතිවරයා හමුවීම සදහා ගොස් සිටින අවස්තාවකදීය. ඉන් අනතුරුව ජනතාවිමුක්ති පෙරමුන හා සන්දානගතවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවද වත්මනෙහි එතුමිය ප්‍රකාශ කරන පරිදි එතුමිය දේශපාලන ජීවිතය තුල කරන ලද විශාලතම වැරැද්ද එයයි. එහිදී සිහිපත් කලයුතු වැදගත් කරුනක් වනුයේ නිදහසින් පසු මෙරට සහලින් ස්වයන් පෝශිත වූ එකම යුගයද රනිල් වික්‍රමසිංහයන්ගේ යුගය බවය.
    2004 පාර්ලිමෙන්තු මැතිවරනයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් කොටි හිතවාදියෙකු ලෙස කරනු ලැබූ මඩ ප්‍රචාර හා බලයට කෑදර රට ගොඩනගනාවට අකමැති සන්දාන හමුවේ කොලබ දිස්ත්‍රික්කයෙන් මනාප 329524ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ මනාප ලාභීන් අතර පලමු තැනට පත් වුවද එජාප රජයක් පිහිටුවීමට අසමත් වේ. ඉන් අනතුරුව 2005 ජනාදිපතිවරනය සදහා ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් හට බියවන කොටි සංවිදානය එජාපයට වඩා වාසිදායක උතුරු නැගෙනහිර ඦන්ද භාවිතය වලක්වාලන පසුබිමක් තුලදීද එජාපය තුලම සිටින එජාප ජයග්‍රහනය නොපතන පිරිස් වෙතින් ගෙනයන ලද එජාප ආන්ඩුවක් තුල සමුර්දිකරුවන් පට්ට ගසනවා වැනි කතන්දර තුලින්ද කඩා වැටෙන ඦන්ද හමුවේ රනිල් වික්‍රමසිංහයන් මහින්ද රාජපක්ශ හමුවේ පරදින්නේ ඦන්ද 180000 කිනි. රනිල් වික්‍රමසිංහයන් විසින් එතුමන් විසින් පක්ශය භාරගන්නා මොහොතෙහි එජාප ඦන්ද පදනම වූ 2715283 (35.91%) 2005 වසර වන විට 4706366 (48.43%) දක්වා වර්දනය කරගෙන තිබුනි. එතැන් පටන් පක්ශය තුලින්ම එන කුමන්ත්‍රනද විදායක ජනාදිපති දූරයක් හොබවන මහින්ද රාජපක්ශ ජනාදිපතිවරයා සරත් ෆොන්සේකා මහතා සමග එක්ව යුද ජයග්‍රහනය ලබා ගැනීමත් සමග දේශප්‍රේමයෙන් අන්දව යන ජනතාවට දුර නොපෙනීම හේතුකොට ගෙන වර්තමානය වන විට රනිල් වික්‍රමසිංහයන් කල මෙහෙය ජනතාවට අමතක කරවන වටපිටාවක් ගොඩ නැගී ඇත. එම අවස්තාවෙදී උපක්‍රමශිලී වන රනිල් වික්‍රමසිංහයන් 2010 ජනාදිපතිවරනයට ඉදිරිපත් කරවන්නේ යුද ජයග්‍රහනය සදහා අයිතිය ඇති සරත් ෆොන්සෙකා මැතිතුමාය නමුත් එතුමන්ද එම ඦන්දය පරාජය වනුයේ ආතතිය සෑදී මැතිවරන කොමසාරිස්වරයා ආගිය අතක් නොමැති වටපිටාවක් තුල හා අදටත් එතුමන් තරග කල ලකුන වන හංසයා ලකුන සලකුනු කරන ලද වලංගු ඦන්ද පත්‍රිකා පාලම් යටින් බෝක්කු යටින් හමුවන වාතාවරනයක් තුලදීය. යුද ජයග්‍රහනයෙන් ඔද වැඩී කලගුන සලක මිත්‍යාවෙන් වැසී සිටි ජනතාව හමුවේ රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය 2010 මහ මැතිවරනය පරාජය වුවද එතුමන් කොලබ දිස්ත්‍රික්කයෙහි මනාප ලයිස්තුවේ එජාප ප්‍රතමයා වෙමින් මනාප 232957 ක් ලබා ගැනීමට සමත් වෙයි.
    වත්මනෙහි දේශපාලන ක්ශේශ්ත්‍රය තුල සිටින දේශපාලකයින් අතුරෙන් රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් කල වැඩ කොටසින් බාගයක් වත් ඉටුකල අයෙකු නොමැති බව සක්සුදක් සෙ පැහැදිලිය. එමෙන්ම ජනප්‍රිය නොවූවත් රට වෙනුවෙන් ගත යුතු නිවරදි තීන්දු ගනිමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සමත් එකම පුද්ගලයා ඔහු බවද ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. එතුමන්ට රැක්මට දරු මල්ලන් නැත. ආර්තික අතින් ගොඩ් දැමිය යුතු සහෝදර සහෝදරියන් නැත. කිසිම දිනෙක හොරෙකු වන්චාකාරයෙකු ලෙස චෝදනා එල්ලවී නොමැත. එදාමෙදා තුර ලංකා ඉතිහාසයේ ලාංකීය විශ්වවිද්‍යාලයකින් උපාදියක් ලද අග්‍රාමාත්‍ය දූරයට හෝ පත්වූ එකම පුද්ගලයාද ඔහුය. තමා කල කීදෙය කියවමින් යන වාචාලයෙක් නොවීමේ වරදට රට වෙනුවෙන් අපමන වැඩ කර ඇති රටට තවත් වැඩ ගත හැකි රනිල් වික්‍රමසිංහ නම් වන උගත් බුද්දිමත් පලපුරුදු ලොවක් පිලිගත් රාජතාන්ත්‍රිකයා ගෙන් වැඩක් ගැනීමට ඇති අවස්තාව පැහැර නොහරිමු. එතුමන් විසින් හදුන්වාදුන් අන්තර්ජාලය භාවිතා කරමින්ම එතුමන් විසින් හදුන්වාදුන් ජංගම දුරකතනයක් අතෙහි දරමින් එතුමන්ට අපවාද කීම මඩ ගැසීම නවතමු.
    මෙම ලිපිය ලිවීමට නන් අයුරින් සහය ලබාදුන් රටට හිතැති එජාප රජයක් පතන සියලු දෙනාටමද අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු ලබා ගැනීමේ මග ලංකාවට විවරකර දුන් රනිල් වික්‍රමසිංහයන්ටද බෙහෙවින්ම ස්තුතියි
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙලහට කරල තමයි කොරෝන නොතිබෙන්ඩ ,, උබල රනිලගෙ පුකට දිව දදා උන්නට බන් උබලට ඌ දෙයිය උනාට අපිට ඌ ගු පොන්නයෙක් විතරයි, 🤣🤣🤣🤣 ඔකගෙ පුකට පයින් ගැහුවෙ නැත්තන් අපි බයියො නෙමේ ආන්න ඒක මතකෙ තියා ගනින් ..🤭🤭🤭
    අපේ පැත්තෙ ඕවට කිව්වෙ කටින් බතල හිටවනවා කියලා. නන්දසේනට පින් සිද්ද වෙන්න ඒකත් දැක ගත්තා. වැලුත් නෑ අලත් නෑ.. හාලුත් නෑ

    කරපු හොඳ තියනවා ඒවත් හොයලා බලපං
    දේශපාලකයො කොහොමත් හොරු තමා. ඒක නිසා කෙනෙක් හොදයි කෙනෙක් නරකයි කියන්න බෑ. හොරෙක්ට හොරෙක් කම්පෙයාර් කරලා බලනවා නම් මහින්ද කරපු හොද වැඩ තියෙනවා
    හයි වේ. යුද්දයට නායකත්වය දුන්න එක. විශ්ව විද්‍යාල හදපු එක නමුත් රටට සෑහෙන විනාශයක් කරේ මහින්ද ප්‍රමුක රාජපක්ශ ආන්ඩුව. උන් කරපු අත්තනෝමතික ක්‍රියාවන් නිසා රටට හෙට කන්න නැති වෙයි.. අපි දුගී දුප්පත් අන්ත අසරණ වෙයි...

    රනිල් ගත්තොත් - රනිල් කරපු හොද වැඩ වැඩියි. හොරවැඩ මාට්ටු වෙද්දිත් කට පියාගෙන හිටිය ඒව වැරදි වැඩ. රනිල්ගෙ හොද වැඩ ප්‍රසිද්ද වුනේ නෑ. තැන තැන කියවන්නෙ නෑ නෙ අපි තමයි කරේ කිය කිය. මේ වෙලාවෙ හැටියට මට රාජපක්ෂ ආන්ඩුවට වඩා යූ ඇන් පී එකේ වටිනාකමක් දැනෙනවා. හැබැයි එහෙම කියන්නෙ මාම අර උඩ කිව්ව පොයින්ට් එකට අනුකූලව
    ------ Post added on Sep 28, 2021 at 2:07 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පැත්තෙ ඕවට කිව්වෙ කටින් බතල හිටවනවා කියලා. නන්දසේනට පින් සිද්ද වෙන්න ඒකත් දැක ගත්තා. වැලුත් නෑ අලත් නෑ.. හාලුත් නෑ

    උබල තමයි කටින් බතල හිටෝ හිටෝ උන්නෙ අවුරුදු 5ක් අණ්ඩුව අරන් මොනාද කොරේ අල්ලපු එක් හොරෙක් ඉන්නවද???? පුලුවන් නම් උත්තර දීපන්, හදපු කක්කුසියවත් තියෙනවද????? පුලුවන් නම් දීපන් උත්තර..🤭🤭🤭🤭අනික රනිල හොදයි නම් කරපු එකම එක හොද වැඩක් කියපන් බලන්ඩ ???? රෙවෙයි දැන්.🤣🤣🤣🤣
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබල තමයි කටින් බතල හිටෝ හිටෝ උන්නෙ අවුරුදු 5ක් අණ්ඩුව අරන් මොනාද කොරේ අල්ලපු එක් හොරෙක් ඉන්නවද???? පුලුවන් නම් උත්තර දීපන්, හදපු කක්කුසියවත් තියෙනවද????? පුලුවන් නම් දීපන් උත්තර..🤭🤭🤭🤭අනික රනිල හොදයි නම් කරපු එකම එක හොද වැඩක් කියපන් බලන්ඩ ???? රෙවෙයි දැන්.🤣🤣🤣🤣
    මහින්ද මොනා ද කලේ ? ගෝඨා මොනා ද කලේ ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    රනිලුයි මහින්දයි අතර තියෙන බැදීම හරියට
    මහින්දගේ පුකයි එරෝසනුයි වගේ .....



    රනිල් මාකට් කරන්න බෑ
    සරම අදින්නේ නෑ
    උඩු රැවුල නෑ

    ලංකාවට ඕනේ හොරෙක් උනත් තුරුල් උනහම ආරක්‍ෂිත උණුසුමක් දැනෙන නායකයෙක්