රනිල් වික්‍රමසිංහ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් මාකට් කරන්න බෑ
    සරම අදින්නේ නෑ
    උඩු රැවුල නෑ

    ලංකාවට ඕනේ හොරෙක් උනත් තුරුල් උනහම ආරක්‍ෂිත උණුසුමක් දැනෙන නායකයෙක්
    සජියටත් උඩු රැවුලක් නැ නේද මිනිහත් පරාදයි එක දිගට..🤭🤭🤭🤭
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,354
    113
    සජියටත් උඩු රැවුලක් නැ නේද මිනිහත් පරාදයි එක දිගට..🤭🤭🤭🤭
    එක තමයි කලින් කිව්වේ
    සජිත් සරම අදින්නෙත් නෑ
    සජිත්ට උඩු රවුලකුත් නෑ

    මිනිහව මාකට් කරන්නත් බෑ
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    මහින්ද මොනා ද කලේ ? ගෝඨා මොනා ද කලේ ?
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    https://elakiri.com/threads/රවි-සහ-හොර-රැලම-කුඩුවේ-breaking-news.1930610/
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    රනිල් සහ අකු එකට ඉන්නේ, හැබැයි රනිල් අනිවාර්යෙන් තමන් කරන්න යනදේ මාරා ට කියනවා

    ඉතින් මේක වට මේසයක්

    ජෙප්පු රනිල්ගේ ගැටේ ඉන්නේ 91 ඉඳන්. උන්ට තැනක් එන්නේ නැහැ රනිල් බෝල අල්ලන්න දෙන නිසා
    අදටත්, හෙටටත් ජෙප්පෝ ආණ්ඩුවක් ගන්නේ නැහැ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    FB_IMG_1625896011250.jpg

    🤣🤣🤣🤣
    කන්නෙ pasta නේද :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සජියටත් උඩු රැවුලක් නැ නේද මිනිහත් පරාදයි එක දිගට..🤭🤭🤭🤭
    පැය 24න් රනිලාවයි රවියවයි දානවා කිව්වා නේද? බැන්කු සහ පාස්කු කේස් වලට? දවසකට හිරේ දාන්න කියපන් පුලුවන් නම් ? තව අවුරැදු 3ක් තියෙනවා? පුලුවන් නම් කරපන් බැරි උනොත් උබ එලකිරි ආපහු එන්න එපා ඇවිත් හුචු හුචු ගාන්න හදන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැය 24න් රනිලාවයි රවියවයි දානවා කිව්වා නේද? බැන්කු සහ පාස්කු කේස් වලට? දවසකට හිරේ දාන්න කියපන් පුලුවන් නම් ? තව අවුරැදු 3ක් තියෙනවා? පුලුවන් නම් කරපන් බැරි උනොත් උබ එලකිරි ආපහු එන්න එපා ඇවිත් හුචු හුචු ගාන්න හදන්න එපා
    රවියව දැනටම පැය 24 වඩා කුඩුවට දාල ඉවරයි, ඉතුරු රනිල් ඌට කෙලවන එකත් සුවර් බය වෙන්ඩ එපා උබලට බැරි උනාට අපි හොරු අල්ලනව..
     
    • Haha
    Reactions: Devin Kolla

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    රවියව දැනටම පැය 24 වඩා කුඩුවට දාල ඉවරයි, ඉතුරු රනිල් ඌට කෙලවන එකත් සුවර් බය වෙන්ඩ එපා උබලට බැරි උනාට අපි හොරු අල්ලනව..
    හරි උන්ගෙ ඔක්කොම හොරැ කියමුකො ! පොහොට්ටුවෙ එක හොරෙක්වත් නැද්ද බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උන්ගෙ ඔක්කොම හොරැ කියමුකො ! පොහොට්ටුවෙ එක හොරෙක්වත් නැද්ද බන්?
    උන්න නම් අල්ල ගන්ඩ තිබ්බනෙ උබලගෙ කාලෙ , හොරෙක් නෙමේ අඩුම ගානෙ බුරපු බල්ලෙක්වත් උබලට අල්ල ගන්ඩ පුලුවන් උනාද????🤣🤣🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උන්න නම් අල්ල ගන්ඩ තිබ්බනෙ උබලගෙ කාලෙ , හොරෙක් නෙමේ අඩුම ගානෙ බුරපු බල්ලෙක්වත් උබලට අල්ල ගන්ඩ පුලුවන් උනාද????🤣🤣🤣
    රටේ නීතිය හැමෝටම අදාලයි නේද ආන්ඩුවෙන් ආන්ඩුවට වෙනස් වෙන්නෙ නෑනෙ? මොන රජයෙ එකෙක් හොරා කෑවත් හොරා හොරාමනෙ.
     
    • Like
    Reactions: Devin Kolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ නීතිය හැමෝටම අදාලයි නේද ආන්ඩුවෙන් ආන්ඩුවට වෙනස් වෙන්නෙ නෑනෙ? මොන රජයෙ එකෙක් හොරා කෑවත් හොරා හොරාමනෙ.
    ඉතින් අල්ල ගන්ඩ එපැයි ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350 ,ලැම්බෝගිනි ,මිනි මෝරු, රත්තරන් අශ්පයො, රත්තරන් කක්කුස්සි හොයා ගන්ඩ එපැයි අපි එපා කිවද??🤣🤣🤣🤣🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රවියව දැනටම පැය 24 වඩා කුඩුවට දාල ඉවරයි, ඉතුරු රනිල් ඌට කෙලවන එකත් සුවර් බය වෙන්ඩ එපා උබලට බැරි උනාට අපි හොරු අල්ලනව..
    :cool:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    රනිල් ඉස්සෙල්ලම ගලවන් ගිය සජබ සෙට් එකේ එවුන් ටිකක් කඩා ගනී
    හැබැයි රනිල් නායකයා වෙලා ඉන්නකල් අලුත් එවුන්නම් යන එකක් නැහැ

    මේකෙන් වෙන්නේ චන්ද කැඩෙන එක

    එතකොට අයෙත් සජබ එන්නෙත් නැහැ, යුඑන්පි එන්නෙත් නැහැ