සජියටත් උඩු රැවුලක් නැ නේද මිනිහත් පරාදයි එක දිගට..රනිල් මාකට් කරන්න බෑ
සරම අදින්නේ නෑ
උඩු රැවුල නෑ
ලංකාවට ඕනේ හොරෙක් උනත් තුරුල් උනහම ආරක්ෂිත උණුසුමක් දැනෙන නායකයෙක්
සජියටත් උඩු රැවුලක් නැ නේද මිනිහත් පරාදයි එක දිගට..රනිල් මාකට් කරන්න බෑ
සරම අදින්නේ නෑ
උඩු රැවුල නෑ
ලංකාවට ඕනේ හොරෙක් උනත් තුරුල් උනහම ආරක්ෂිත උණුසුමක් දැනෙන නායකයෙක්
එක තමයි කලින් කිව්වේසජියටත් උඩු රැවුලක් නැ නේද මිනිහත් පරාදයි එක දිගට..![]()
උඩු රැවුල් කාරයෝ පට්ට හොරු. රෙවෙයි දැන් බයියටසජියටත් උඩු රැවුලක් නැ නේද මිනිහත් පරාදයි එක දිගට..![]()

රවි සහ හොර රැලම කුඩුවේ - Breaking newsමහින්ද මොනා ද කලේ ? ගෝඨා මොනා ද කලේ ?



ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..


පැය 24න් රනිලාවයි රවියවයි දානවා කිව්වා නේද? බැන්කු සහ පාස්කු කේස් වලට? දවසකට හිරේ දාන්න කියපන් පුලුවන් නම් ? තව අවුරැදු 3ක් තියෙනවා? පුලුවන් නම් කරපන් බැරි උනොත් උබ එලකිරි ආපහු එන්න එපා ඇවිත් හුචු හුචු ගාන්න හදන්න එපාසජියටත් උඩු රැවුලක් නැ නේද මිනිහත් පරාදයි එක දිගට..![]()
රවියව දැනටම පැය 24 වඩා කුඩුවට දාල ඉවරයි, ඉතුරු රනිල් ඌට කෙලවන එකත් සුවර් බය වෙන්ඩ එපා උබලට බැරි උනාට අපි හොරු අල්ලනව..පැය 24න් රනිලාවයි රවියවයි දානවා කිව්වා නේද? බැන්කු සහ පාස්කු කේස් වලට? දවසකට හිරේ දාන්න කියපන් පුලුවන් නම් ? තව අවුරැදු 3ක් තියෙනවා? පුලුවන් නම් කරපන් බැරි උනොත් උබ එලකිරි ආපහු එන්න එපා ඇවිත් හුචු හුචු ගාන්න හදන්න එපා
හරි උන්ගෙ ඔක්කොම හොරැ කියමුකො ! පොහොට්ටුවෙ එක හොරෙක්වත් නැද්ද බන්?රවියව දැනටම පැය 24 වඩා කුඩුවට දාල ඉවරයි, ඉතුරු රනිල් ඌට කෙලවන එකත් සුවර් බය වෙන්ඩ එපා උබලට බැරි උනාට අපි හොරු අල්ලනව..
උන්න නම් අල්ල ගන්ඩ තිබ්බනෙ උබලගෙ කාලෙ , හොරෙක් නෙමේ අඩුම ගානෙ බුරපු බල්ලෙක්වත් උබලට අල්ල ගන්ඩ පුලුවන් උනාද????හරි උන්ගෙ ඔක්කොම හොරැ කියමුකො ! පොහොට්ටුවෙ එක හොරෙක්වත් නැද්ද බන්?
රටේ නීතිය හැමෝටම අදාලයි නේද ආන්ඩුවෙන් ආන්ඩුවට වෙනස් වෙන්නෙ නෑනෙ? මොන රජයෙ එකෙක් හොරා කෑවත් හොරා හොරාමනෙ.උන්න නම් අල්ල ගන්ඩ තිබ්බනෙ උබලගෙ කාලෙ , හොරෙක් නෙමේ අඩුම ගානෙ බුරපු බල්ලෙක්වත් උබලට අල්ල ගන්ඩ පුලුවන් උනාද????![]()
ඉතින් අල්ල ගන්ඩ එපැයි ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350 ,ලැම්බෝගිනි ,මිනි මෝරු, රත්තරන් අශ්පයො, රත්තරන් කක්කුස්සි හොයා ගන්ඩ එපැයි අපි එපා කිවද??රටේ නීතිය හැමෝටම අදාලයි නේද ආන්ඩුවෙන් ආන්ඩුවට වෙනස් වෙන්නෙ නෑනෙ? මොන රජයෙ එකෙක් හොරා කෑවත් හොරා හොරාමනෙ.
රවියව දැනටම පැය 24 වඩා කුඩුවට දාල ඉවරයි, ඉතුරු රනිල් ඌට කෙලවන එකත් සුවර් බය වෙන්ඩ එපා උබලට බැරි උනාට අපි හොරු අල්ලනව..
