උබල කුහක නොවී ඇත්තම කියහල්ලා . රනිල් වෙලාවට ජනාධිපති නොවුනානම් මෙලහකට මේ රටේ මිනිස්සු කන්න නැතිව 50 % මැරිලා. මොක උනත් රනිලා ගේම ගහනවා.
වචනයේ පරිසමාප්තයෙන්ම කියනවනම් රනිල් කියන්නේ සුපිරි බුවෙක්. ඇත්තටම ආර්ථික මොලයක්.


Ranil kiyanne deyyek nemei yakoo massa 6n 7n bankoloth karala nasaraani karala daapu ratak anith peththa Gahanna .kuhakayek novee Lebanon, venizuvela, Greece wage ratawal diha balapan un bankrupt wela awuru gaanak gihillath thaama polim Wala duk windinawaයකෝ එදා පාර්ලිමන්ට් එක විසිරෝලා චන්දෙකට ගියානම්. මේ වෙද්දී අපි හොද තැනක
තාම හිගා කකා නයට කන්වා
රනිලා ඇවිත් ආර්තික වර්දනයට කරපු දෙයක් කියපන්
බදු ගහන්වා
නය ගන්නවා ඇරෙන්න
හොරා කන එක නතර වෙලාද
නාස්තිය නතර වෙලාද
නිශ්පාදනය වැඩි වෙලාද
අලුත් රැකියා හැදිලද
මොකද්ද plan එක කියපන්කෝ
නය වෙලා කන්න දෙනවා ඔක තමා කරපු දේ
ඔකට හිලව් වෙන්න අපේ හොදම දෙවල් විකුනලා දායි ඔක තමා උට පුලුවන්
2001 රනිලා මොකද්ද කලෙ හොයලා බලපන්
මිනිස්ස්සු බය කරනවපුක
කුබි පුකක් තරම් මොලයක් නිසි තැන පිහිටල තියන ඕන එකෙක්ට ඕක කරන්න පුලුවන්.
ඔලුවක් ඇති එකෙක් මහ බැන්කුවට දානව.
නය නොගෙව ඉන්නව
කන්න බොන්න තව නයට ගන්නව
මිනිස්ස්සු බය කරනව
චන්ද. නොතිය ඉන්නව
අයි එම් එෆ් යෝජන එහෙම්ම ක්‍රියාත්මක කරනව.
ඕව රොකට් සයන්ස් නෙවෙ
රනිල් රට ගොඩගන්න ගහපු ගේම් ටිකයි, ඒකෙන් රට මේ තත්වෙට ආපු හැටියි පොඩ්ඩක් පැහැදිලි කරපන්කො![]()
උබල කුහක නොවී ඇත්තම කියහල්ලා . රනිල් වෙලාවට ජනාධිපති නොවුනානම් මෙලහකට මේ රටේ මිනිස්සු කන්න නැතිව 50 % මැරිලා. මොක උනත් රනිලා ගේම ගහනවා.
වචනයේ පරිසමාප්තයෙන්ම කියනවනම් රනිල් කියන්නේ සුපිරි බුවෙක්. ඇත්තටම ආර්ථික මොලයක්.