රනිල්,සජිත් ගේ ජන්ද් කැම්පෙන් ඉවරයි කෙහෙලියට ඇප. 🔴BREAKING

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ.

    ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද ඇප නියම කෙරුණේ මාස 7කට පසුවය.

    අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී පරිසර අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි මස 06 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

    ඉකුත් මාර්තු 14 වනදා ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.
    තව පලයන් කඩේ රනිලට
    නොදකින් විතරක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    NPP ආණ්ඩුවක විධායකය නැහැයි කියනව නෙ
    කවුද කියන්නේ ??
    උබ හිතන්නේ ආණ්ඩුව පත් උන ගමන් අනුරය විධායකය අයින් කරනවා වගේ දෙයක් කරයි කියලා ද ? :lol:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    සජියගේ මුස්ලිම් ඡන්ද ටිකත් කපෝති
    මේ යකාව ස්ටේජ් නග්ගලා තිබ්බා අද


    🙃🙃🙃කරොත් කරන්නේ මෝඩ වැඩක්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    Mu dan rata pannoth? ehema puluwanda ban? Health reasons wage reasons ekak dala

    Kanjipani%20Imran-711168.jpg


    He he :baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කවුද කියන්නේ ??
    උබ හිතන්නේ ආණ්ඩුව පත් උන ගමන් අනුරය විධායකය අයින් කරනවා වගේ දෙයක් කරයි කියලා ද ? :lol:
    අපෝ නෑ බං එච්චර මෝඩයි කියල හිතනව නං උන්ට ඡන්දෙ දෙන්නෙත් නෑ :lol:
    හෙමීට බලය තහවුරු කරගෙන අහෝසි කරයි කියල බලාපොරොත්තු වෙනව 🤭
     
    • Like
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    අපෝ නෑ බං එච්චර මෝඩයි කියල හිතනව නං උන්ට ඡන්දෙ දෙන්නෙත් නෑ :lol:
    හෙමීට බලය තහවුරු කරගෙන අහෝසි කරයි කියල බලාපොරොත්තු වෙනව 🤭
    ඔය විධායක බලය අහෝසි කරන යෝජනාව ගෙන්න ඕනේ පාර්ලිමේන්තු වද ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හිටන්ට කරා වගේ නමට ධූරය තියලා බලය කපලා දාන්න ජනමත ඕන නෑ නේ
    මමත් දන්නෑ එක නං හරියටම.. 2019 දී 20 සංශෝධනේ ගේනකොට ජවිපෙ යෝජනාවක් ගෙනාව විධායක අහෝසි කරන්න.. ඒක සම්මත උනේ නෑ නේ.. එතනදි ව්‍යස්වස්තා සංශෝධනයක් විදිහට පාර්ලිමේන්තුව සම්මත කරගත්තට සම්පූර්ණයෙන් අහෝසි කරනව නං ජනමත ඕන කියල අහල තියෙනව..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මමත් දන්නෑ එක නං හරියටම.. 2019 දී 20 සංශෝධනේ ගේනකොට ජවිපෙ යෝජනාවක් ගෙනාව විධායක අහෝසි කරන්න.. ඒක සම්මත උනේ නෑ නේ.. එතනදි ව්‍යස්වස්තා සංශෝධනයක් විදිහට පාර්ලිමේන්තුව සම්මත කරගත්තට සම්පූර්ණයෙන් අහෝසි කරනව නං ජනමත ඕන කියල අහල තියෙනව..
    වෙහෙසවන, බර උසුලන, සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මගේ විය ගහ ගෙන මගෙන් ඉගෙන ගනිල්ලා. මා සිතින් මෘදුව සිටිනා බැවින් නුඹලාගේ ආත්මයට සහනය ලැබෙන්නේය. (මතෙව් 11:28,29)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    මමත් දන්නෑ එක නං හරියටම.. 2019 දී 20 සංශෝධනේ ගේනකොට ජවිපෙ යෝජනාවක් ගෙනාව විධායක අහෝසි කරන්න.. ඒක සම්මත උනේ නෑ නේ.. එතනදි ව්‍යස්වස්තා සංශෝධනයක් විදිහට පාර්ලිමේන්තුව සම්මත කරගත්තට සම්පූර්ණයෙන් අහෝසි කරනව නං ජනමත ඕන කියල අහල තියෙනව..
    ව්‍යවස්ථාවෙ වැඩ ඉවරවෙනකොට මැතිවරන ඔක්කෝම තිබ්බා කියල හිතමුකො. ජනාදිපතිවරනෙ මහමැතිවරනෙ පලාත්සබා පලාත්පාලන ඔය ඔක්කෝම මාලිමාවෙන් 60-70% ගත්තා කියමුකො. ව්‍යවස්ථාව සම්මත කරන්න ජනමතයකට ගිහින් ඒක පැරදුනොත්, කලින් ලැබිච්ච ජනමතය සේරම අන් ඕෆීශියලි අහෝසියි. ඊට පස්සෙ යන්නෙ වෙනම ගේමක්. ඒ ගේම තීරණය වෙන්නෙ විපක්ශනයකගෙ හැකියාව මත. ජනමතවිචාරනයකට යනව කියන්නෙ දැලි පිහිහියෙන් කිරි කනව වගේ වැඩක්. මගේ කියවීම නම්, ජනමතයෙන් ඇන ගැනීමට ලොකු සම්භාවිතාවක් තියෙනවා. චන්ද වගේ නෙවේ, ජනමත වලදි මිනිස්සුන්ගෙ හැසිරීම ගොඩක් වෙනස්. තමන්ම පත්කරපු පවතින රජයට විරුද්දව මිනිස්සු වැඩ කරන වෙලාවක්. අපිට චන්දෙදි මෙච්චරක් තිබ්බා කියල ඔළුව ඉදිමිලා වැඩ කරන්න ගියොත් ලොවෙත් කෙලව ගන්නවා.