නො ඩිල් අර ඩිල් ගම ඔක්කොම හකුලාගෙන යනවා නේ
යකෝ දැන් තමයි අරගලේ කරන්න ඕනේ සමාකාම්ව රනිල් සමග පොහොට්ටුව කියන්නේ ගෝටා එක්ක පොහොට්ටුවට වඩා හොරකම මැරකම් කොමිස් කුට්ටි වලට කරකැවෙන තැනක් . උබලට නිකම් පෙන්නේ නැද්ද අර මගඩි මේ මගඩි ඔක්කොම කරලා අන්තිමට බැසිල් ගේ පලන් ඔක්කොම සාර්ථක වුනා කියාලා ? අයියා ල දෙන්නා පොඩි මල්ලිව පුකට දෙකක් ගහලා අයින් කරලා බලේ ගත්තා වගේ වැඩක් මට පෙන්නේ ????
දැන් පහුගිය ආණ්ඩුවේ හොරකම් අල්ලනවාද නැහැ
පොහොට්ටුවේ මන්ත්‍රී ලාගේ බලය ගියාද නැහැ
පොහොට්ටුවේ බෙරේ චණ්ඩින්ගේ බලය ආයේ ආවද ඔව් (උබේ ගමේම වෙන දේ හිතපන් )
දැන් බයියනට එලි පිට බයින්න පුලුවන්ද ?
එනම් මොකද්ද වුනේ කියලා තේරෙනවා නේ ????
ගානට කන්ට්‍රෝල් වුනු කුද්දෝ ටික ලස්සනට එලි බහි
මිනිස්සු අරගලේ පටන්ගත්තම ගොන් ජෙප්පෝ අනිතිම මොහොතේ බැහලා හාලා රිලා ගියා දැන් 225ම රජ කරනවා වය්වස්තා වෙනස් ? දුෂණ වංචා වලට දඩුවම් ? කලිත් නැහැ ? ගොටාව අයින් කරලා කව්ද ගේන්නේ ඇහුවාම උඩ දාගෙන දිස්ලයික් දැම්ම බල්ලියෝ වගේ පස්සෙන් බුර බුර ආපු ජෙප්පෝ නිකන් බුමිතෙල් කාපු ගැරඩි වගේ හොයා ගන්නත් නැහැ .
දෙසැමබර් ඉදන් ආපු ටුවරිසම් වල ඩොලර් ටිකත් කාල ? රාජක්ෂ ඉන්නකම් ඩොලර් එවන්න එපා උබ්දියල් කරපන් කියලා කැම්පේන් ගෙනිච්ච අයියලාගෙන් මට අහන්න තියෙන්නේ
#ඔබටසතුටුදදැන් #දැන්සැපද පොලිමේම හිටපන් #නටපුනැටුමකුත්නැහැබෙරෙපලුවකුත්නාහ