රනිල් සහ පොහොට්ටුව

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නො ඩිල් අර ඩිල් ගම ඔක්කොම හකුලාගෙන යනවා නේ

    යකෝ දැන් තමයි අරගලේ කරන්න ඕනේ සමාකාම්ව රනිල් සමග පොහොට්ටුව කියන්නේ ගෝටා එක්ක පොහොට්ටුවට වඩා හොරකම මැරකම් කොමිස් කුට්ටි වලට කරකැවෙන තැනක් . උබලට නිකම් පෙන්නේ නැද්ද අර මගඩි මේ මගඩි ඔක්කොම කරලා අන්තිමට බැසිල් ගේ පලන් ඔක්කොම සාර්ථක වුනා කියාලා ? අයියා ල දෙන්නා පොඩි මල්ලිව පුකට දෙකක් ගහලා අයින් කරලා බලේ ගත්තා වගේ වැඩක් මට පෙන්නේ ????

    දැන් පහුගිය ආණ්ඩුවේ හොරකම් අල්ලනවාද නැහැ
    පොහොට්ටුවේ මන්ත්‍රී ලාගේ බලය ගියාද නැහැ
    පොහොට්ටුවේ බෙරේ චණ්ඩින්ගේ බලය ආයේ ආවද ඔව් (උබේ ගමේම වෙන දේ හිතපන් )
    දැන් බයියනට එලි පිට බයින්න පුලුවන්ද ?
    එනම් මොකද්ද වුනේ කියලා තේරෙනවා නේ ????


    ගානට කන්ට්‍රෝල් වුනු කුද්දෝ ටික ලස්සනට එලි බහි

    මිනිස්සු අරගලේ පටන්ගත්තම ගොන් ජෙප්පෝ අනිතිම මොහොතේ බැහලා හාලා රිලා ගියා දැන් 225ම රජ කරනවා වය්වස්තා වෙනස් ? දුෂණ වංචා වලට දඩුවම් ? කලිත් නැහැ ? ගොටාව අයින් කරලා කව්ද ගේන්නේ ඇහුවාම උඩ දාගෙන දිස්ලයික් දැම්ම බල්ලියෝ වගේ පස්සෙන් බුර බුර ආපු ජෙප්පෝ නිකන් බුමිතෙල් කාපු ගැරඩි වගේ හොයා ගන්නත් නැහැ .


    දෙසැමබර් ඉදන් ආපු ටුවරිසම් වල ඩොලර් ටිකත් කාල ? රාජක්ෂ ඉන්නකම් ඩොලර් එවන්න එපා උබ්දියල් කරපන් කියලා කැම්පේන් ගෙනිච්ච අයියලාගෙන් මට අහන්න තියෙන්නේ
    #ඔබටසතුටුදදැන් #දැන්සැපද පොලිමේම හිටපන් #නටපුනැටුමකුත්නැහැබෙරෙපලුවකුත්නාහ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Ponil-Wada-2.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    නන්දසේන කියන හිස් කලේ විසික් කරලා රනිල් කියන පුන් කලස ගෙට ගත්ත එකේ වැරැද්ද මොකක්ද කියපන්
     
    • Angry
    Reactions: Darkseid

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Dan aragala kaloth unge pukawal walata S-Lon bata bassa ganna wena nisa aragala tikath lept tamai

    Mata thiyena prashne Anurayath dan sadda wahala. 😂 okkoma pakayo tika ekai. Meh3n yana ek eeta hodai wage ban.
     
    • Like
    Reactions: batwise

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දුකට හෝ ගලා ගිෆ් දානවා මම රිප්ලයි කාරම්පස්සේ දාපන් නැත්නම් රිදුනා කියලා ලෝකෙටම පේනවා :rofl::rofl::rofl:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    #hitharidunubaiyek
    අත්තටා හොදටම රිදිලා ඉන්නේ
    හිනා වෙනවාද අද්නවාද කියලා කොන්ෆියුස් වෙලා

    නන්දසේන කියන හිස් කලේ විසික් කරලා රනිල් කියන පුන් කලස ගෙට ගත්ත එකේ වැරැද්ද මොකක්ද කියපන්
    :angry::baffled::angry::growl:
    Dan aragala kaloth unge pukawal walata S-Lon bata bassa ganna wena nisa aragala tikath lept tamai

    Mata thiyena prashne Anurayath dan sadda wahala. 😂 okkoma pakayo tika ekai. Meh3n yana ek eeta hodai wage ban.
    #සැපසැප පක් වෙලා ෆුක් වෙනවා ඉස්සරටම දැනම පලයන් යනවානම්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    ලැජ්ජ නොවී රනිල්ට අපේ ජනාදිපති කියලා කටක් ඇරලා කියන්න, මෙන්න මේ වගේ සරල අභ්‍යාස කරලා පුරුදු වෙන්න.


    අ..
    අඅ..
    අප්..
    අප්.. අප්..
    අපේ.. ජ..
    අපේ.. ජජ..
    අපේ.. ජජජ..
    අපේ ජන්..
    අපේ ජනා..
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලැජ්ජ නොවී රනිල්ට අපේ ජනාදිපති කියලා කටක් ඇරලා කියන්න, මෙන්න මේ වගේ සරල අභ්‍යාස කරලා පුරුදු වෙන්න.


    අ..
    අඅ..
    අප්..
    අප්.. අප්..
    අපේ.. ජ..
    අපේ.. ජජ..
    අපේ.. ජජජ..
    අපේ ජන්..
    අපේ ජනා..
    රනිල් ජනපති වුනටා වැඩියෙන්ම සතුටු පොහ්ට්ටුවේ බයියෝ තමයි අමුතුවෙන පුරුදු වෙන්න ඕනේ නැහැ

    දුකයි දුකයි ඔය අනුර ද බන් මරා ගේ කකුල ගාව ඉන්නේ ? මිනිසුන්ගේ අරගලේ අනිත් පැත්ත ගහලා අයෙමත් රාජපක්ෂ ලාට බලය දුන්නු එකට මස් කුට්ටියක් ලැබිලා වගේ
    ------ Post added on Jul 21, 2022 at 9:31 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    රනිල් ජනපති වුනටා වැඩියෙන්ම සතුටු පොහ්ට්ටුවේ බයියෝ තමයි අමුතුවෙන පුරුදු වෙන්න ඕනේ නැහැ
    නෑ ඉතින් මම කිව්වෙ වඳ පොම්නය ගගා ඉඳලා එක පාරටම අර වචනෙ කියා ගන්න බැරි අය ගොඩක් කිරිය් ඉන්නවා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නෑ ඉතින් මම කිව්වෙ වඳ පොම්නය ගගා ඉඳලා එක පාරටම අර වචනෙ කියා ගන්න බැරි අය ගොඩක් කිරිය් ඉන්නවා

    වඳ පොම්නය ගාපු වුනුත් ගොඩ තමයි මල්ලි උබත් ගොඩ තමයි . බොරු නම් දාන්න එපා

    Rs. 8000 dawase kuliya, ranil hamu awahama Rs. 12,000 wela. baiyo tika batoiyo wela
    මම බොරුද කිව්වේ ගැරඩි ටික ඇවිස්සුනු අවිස්විල්ල :rofl: :rofl: :rofl:
    ------ Post added on Jul 21, 2022 at 9:37 PM

    කො මේ එකදිගට ගිෆ් දාපු අයියා
    ------ Post added on Jul 21, 2022 at 9:49 PM