රනිල්_අගමැතිලු
රනිල් යන්නේ නෑලු
මොකක්ද බං මේ හුට්ටපරේ?
(ලංකා ඊ නිව්ස් -2018.ඔක්.26, ප.ව.9.05) අගමැතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නීත්‍යාණුකූල නොවන එකක් බවත් නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් නොවන බවත් අග්‍රමාත්‍යා කාර්යාල ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
19 වන සංශෝධනය අනුව අගමැතිවරයෙකු ලෙස පුද්ගලයෙකු පත්කළ හැක්කේ අගමැති ධූරයේ පුරප්පාඩුවක් ඇතිවුවහොත් පමණි. 19 වන සංශෝධනය අනුව එසේ පුරප්පාඩුවක් ඇතිවිය හැක්තේ සිටින අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ නඩු තීන්දුවකින් හෝ ඡන්ද පෙත්සමකින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි වුවහොත් පමණි.
ඒ කිසිවක් නොවී ඇති තැනෙක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ පත්වීම සපුරා නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී වේ.
2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපති ලෙස සිරිසේන දිව්රුම් දීමෙන් අනතුරුව අගමැති ලෙස සුළුතරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දුන්නේ 19 වෙනි සංශෝධනය ගෙන ඒමට පෙර ය.
ඒ අනුව නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ දිගටම රැඳී සිටිනු ඇත. එජනිසය ඉවත් වූවා කියා එජාපෙට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි නොවේ.