රනිල්_අගමැතිලු

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
රනිල්_අගමැතිලු

රනිල් යන්නේ නෑලු

මොකක්ද බං මේ හුට්ටපරේ?:rolleyes:

gdfg.jpg



(ලංකා ඊ නිව්ස් -2018.ඔක්.26, ප.ව.9.05) අගමැතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නීත්‍යාණුකූල නොවන එකක් බවත් නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් නොවන බවත් අග්‍රමාත්‍යා කාර්යාල ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.


19 වන සංශෝධනය අනුව අගමැතිවරයෙකු ලෙස පුද්ගලයෙකු පත්කළ හැක්කේ අගමැති ධූරයේ පුරප්පාඩුවක් ඇතිවුවහොත් පමණි. 19 වන සංශෝධනය අනුව එසේ පුරප්පාඩුවක් ඇතිවිය හැක්තේ සිටින අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ නඩු තීන්දුවකින් හෝ ඡන්ද පෙත්සමකින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි වුවහොත් පමණි.
ඒ කිසිවක් නොවී ඇති තැනෙක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ පත්වීම සපුරා නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී වේ.


2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපති ලෙස සිරිසේන දිව්රුම් දීමෙන් අනතුරුව අගමැති ලෙස සුළුතරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දුන්නේ 19 වෙනි සංශෝධනය ගෙන ඒමට පෙර ය.


ඒ අනුව නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ දිගටම රැඳී සිටිනු ඇත. එජනිසය ඉවත් වූවා කියා එජාපෙට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි නොවේ.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොදයි හොදයි අගමතිලා දෙන්නෙක් ඉන්න එක....
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Oken wenne Americawai , Indiawatai Lesi Atha Danna.. mona hari unoth unge Hamudawal ewai lankawata ita passe Iraq/siriya wage wei :(:(:( Apita Awlak na US Citizen nisa..Ubalata thama Kela wenne..Ponna sinhalu...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Attatama meka constitutional da? 18 weni ammendment eka thibba constitution eken path una ranil ita passe apu general election eken 19 weni ammendment ekata passeth prime minister widihata diwrum dunna neda?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරිනේ ඉතින්...

    විපක්ෂ නායක කම තියාගන්න අච්චර ජිල්මාට් දාපු එකා එහෙම ලේසියෙන් අගමැති කම දාල යයිද...

    සැහෙන්න international game එකක් දෙයි ලංකාවේ ප්‍රජතන්ත්රවදේ නෑ කියල...

    හිට0 ව pressure කරලා කොහොම හරි යේ අගමැති කම ගන්න බලයි..
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    හරිනේ ඉතින්...

    විපක්ෂ නායක කම තියාගන්න අච්චර ජිල්මාට් දාපු එකා එහෙම ලේසියෙන් අගමැති කම දාල යයිද...

    සැහෙන්න international game එකක් දෙයි ලංකාවේ ප්‍රජතන්ත්රවදේ නෑ කියල...

    හිට0 ව pressure කරලා කොහොම හරි යේ අගමැති කම ගන්න බලයි..

    Oka Thama wenne... Hitanuth Rajini kiwwama Dekata nawena ekane... Trump call karoth chuuuth yai muuta , Ranil sadda nathuwa giyoth Hodai..but Uth game eka illuwoth nan Rata winasai. sure.... :lol::lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    අනේ බන් ඕකුන් දෙන්න රට කාල ඉතුරු උනොත් අපිටත් ටිකක් දෙන්න කියපන් රහ බලන්න
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oka Thama wenne... Hitanuth Rajini kiwwama Dekata nawena ekane... Trump call karoth chuuuth yai muuta , Ranil sadda nathuwa giyoth Hodai..but Uth game eka illuwoth nan Rata winasai. sure.... :lol::lol::lol:

    ඔව් පොන්න රනිල්ට diplomatic connection නම් හොදට තියනවා,,,,

    ලංකාවට කෙල උනත් කමක් නෑ කියල ඕක ගේම අදී...
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔව් පොන්න රනිල්ට diplomatic connection නම් හොදට තියනවා,,,,

    ලංකාවට කෙල උනත් කමක් නෑ කියල ඕක ගේම අදී...

    Ranila rata gana Hagimak tiyena ekekda ban.. Walakajja gahannath lagai, Lamainuth na.. Mu aniwa Mona hari karai kelawilama yanna