රනිල්_අඬයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ‘මට උදවු කරන්න..’- විශ්වාස භංගයට පක්‍ෂ වෙන එජාප මන්ත‍්‍රීන්ගෙන් අගමැති රනිල් කදුළු පුරවාගෙන ඉල්ලයි..

    විශ්වාස බංග යෝජනාව පක්‍ෂව ඡුන්දය දෙන ස්ථාවරයක සිටින මහනුවර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ඊයේ රාත‍්‍රියේ තවත් එජාප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසීම සදහා කැදවාගෙන ගොස් ඇත.

    මේ අවස්ථාවේ තමනට උදවු කරන්නැයි එහිදී අගමැතිවරයා කදුළු පිරි දෙනෙතින් යුතුව පැවසු බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් තමන් විශ්වාස භංගයට පක්‍ෂ වීමට ගත් ස්ථාවරය වෙනස් නොකරන්නේ යයි දැනුම් දී තිබේ.

    SOURCE
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ පවු අසරණය මොන වරදක් කලාටද මෙහෙම අඩවන්නේ. :(සදුන් බුවාවත් ලග හිටියේ නැද්ද සනසන්න:sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අනේ පවු අසරණය මොන වරදක් කලාටද මෙහෙම අඩවන්නේ. :(සදුන් බුවාවත් ලග හිටියේ නැද්ද සනසන්න:sorry:

    මූ මහ මළ පෙරේතයෙක්නේ බලන් යනකොට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    45.gif

    ඉහි..!! ඉහි...!! හිඃ...!! හී... හී...හී...!!

    වෙන කෙනෙක්ගෙ නැට්ටෙ එල්ලිලා ආවට පාර්ලිමේන්තුවෙදි කොහොමද දාන පාර්ට්.. මොන වැදගත් දේ ඇහුවත් කිච කරල උඩ පැනල නටල දඟලල දෙකට නැමිල, නටපු නාඩගම් මතක්වෙද්දි.. මේක දිට්ඨ ධම්ම වේදනීය කරුමෙද කියලත් හිතෙනව.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    45.gif

    ඉහි..!! ඉහි...!! හිඃ...!! හී... හී...හී...!!

    වෙන කෙනෙක්ගෙ නැට්ටෙ එල්ලිලා ආවට පාර්ලිමේන්තුවෙදි කොහොමද දාන පාර්ට්.. මොන වැදගත් දේ ඇහුවත් කිච කරල උඩ පැනල නටල දඟලල දෙකට නැමිල, නටපු නාඩගම් මතක්වෙද්දි.. මේක දිට්ඨ ධම්ම වේදනීය කරුමෙද කියලත් හිතෙනව.

    රනිල මහ අවාසනාවන්තයෙක්.2001 ත් අගමැති වෙලා ඉන්න පුළුවන් කම ලැබුනේ 2004 වෙනකන් විතරයි.දැන් මේ පාරත් එහෙම වෙයි බොහෝ දුරට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එකෙක් වෙනුවෙන් රටක් විනාස වෙන්න ඕනෙද බන්. මු ලෝකේ තියෙන ලොකුම හොරකමක් කරලා තව මිස්ටර් කලින් කියාන් ඉන්න හැටි. පුකට පයින් දීල පන්නලා දාන්න තියෙන්නේ. බදු ගහපු විදිහට මුන්ගේ මහා බැංකු හොරකමේ තරම හිතා ගන්න පුළුවන් නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ මහ මළ පෙරේතයෙක්නේ බලන් යනකොට.

    මන් කිව්වේ ඕක මැරිලත් මල පෙරේතයෙක් වෙලා සිරිකොතේම ඉපදෙනවා :yes::angry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අනේ මන්දා බන්... මේකත් කෙටි චිත්‍රපටියක් වෙයිද පර්ලිමේන්තුවේ රගදක්වන
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    එකෙක් වෙනුවෙන් රටක් විනාස වෙන්න ඕනෙද බන්. මු ලෝකේ තියෙන ලොකුම හොරකමක් කරලා තව මිස්ටර් කලින් කියාන් ඉන්න හැටි. පුකට පයින් දීල පන්නලා දාන්න තියෙන්නේ. බදු ගහපු විදිහට මුන්ගේ මහා බැංකු හොරකමේ තරම හිතා ගන්න පුළුවන් නේ.
    sira
     
    • Like
    Reactions: lasankandy

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හෙට මූ විශ්වාසබංගෙන් දිනනවා බන්.:sorry: මූ මොකක් හරි ගේමක් දැනටමත් ගහලා ඇත්තෙ. අප්පොච්චිත් කොහොමත් මූව ආරක්‍ෂා කරනවා. හැබැයි මේ පාරා මෛත්‍රී ලොක්ක නම් විශ්වාසභංගෙට හෙමින් සීරුවේ සපෝට්කරන පාටක් පෙන්න තියනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කරපු තරමක් කළේ තක්කඩි වැඩමයි.. අනේ මන්දා තාම හොඳයි කිය කිය පස්සෙන් යන උන් ඉන්නවනේ හොඳ දැක්මක් තියෙන නියම නායකයෙක් කිය කිය.. :baffled:
    මම ඊයෙත් වීඩියෝ එකක් දැක්කා එකෙක් එහෙම කියනවා..:oo:
     
    • Like
    Reactions: KOTA NIHAL

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එකෙක් වෙනුවෙන් රටක් විනාස වෙන්න ඕනෙද බන්. මු ලෝකේ තියෙන ලොකුම හොරකමක් කරලා තව මිස්ටර් කලින් කියාන් ඉන්න හැටි. පුකට පයින් දීල පන්නලා දාන්න තියෙන්නේ. බදු ගහපු විදිහට මුන්ගේ මහා බැංකු හොරකමේ තරම හිතා ගන්න පුළුවන් නේ.

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ නම් අඩන් ජාතියේ ඩයල් එකක් නෙවෙයි...
    ඌ පැරදුනත් දිනයිද මන්දා.. විපක්ෂ නායකකමටත් කෙල උනොත් අඩයි වත්ද