මරුසිරා;17408028 said:යතාර්ථය නම් විපක්ෂය එකමුතු නොවුනොත් මහින්දව පරාද කරන්න අමාරුයි .එතකොට රනිල්ට විපක්ෂයේ පක්ෂ එකමුතු කරන්න අමාරුයි .මෙතන මුලික අවශ්‍යතාව වෙන්නේ එකාදිපති බලය ඉවත්කරලා රටට සහ රටේ ජනයාට වගකිවයුතු පාලනයක් ඇති කිරීම සහ සවාදීන කොමොෂන් සභා ඇතිකිරීම ඇතුළු රටට වඩා යහපත් වයවස්තාවක් ඇතිකිරීම .දැන් විපක්ෂයේ බහුතරයක් පොදු අපේක්ෂක විදිහට මයිත්රීව පිළිඅරන් තියෙනවා .එකියන්නේ ඒගොල්ලෝ එකට වැඩකරයි .
දැන් ජනාදිපතිවරනේදී මහින්දට ලේසි වෙන්නේ නැහැ .හෙළ උරුමයෙන් ඔය වැඩපිළිවෙල මහින්දට ඉදිරිපත් කලත් තියෙන එකාදිපති කම සහ බලලොභිකම නිසා ප්‍රතික්ෂේප කල නිසයි ඔවුන් රජයෙන් ඉවත්වෙලා එක්රාමය පිළිගන්න කෙනෙක්ට සහයෝගය දෙන්න පෙලබෙන්නේ .ඉතින් මයිත්‍රී දිනලා ඔය වැඩසටහන ක්‍රියාත්මක කරලා නව වයවස්තා සංශෝදනයක් ඇති කර රටේ පරිපාලනය නියම ජනතාවාදී ක්‍රමයක් ඇතිකලොත් රනිල් හෝ වෙන කෙනෙක් බලය ගත්තත් බියවෙන්න දෙයක් නැහැ .ඔහුට ඕන විදිහට වැඩකරන්න නව ක්‍රමය යටතේ ඉඩ නොලැබෙන නිසා .
බලමු මොකද වෙන්නේ කියල ...හොදහොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු නේ![]()







මහින්දය හොද දේකට කලේ යුද්දෙ ඉවර කරපු එක විතරයි. ඊට පස්සෙ පවුලෙ උන් එක්ක රට කෑව.. චීනෙට රට වික්ක.. ලෝකෙ තියන හොද රටවල් එක්ක ඇරගෙන කබ්බො ඉන්න රටවල් ලන් කරගත්ත.. (ලිබියාව, පලස්තීනෙ වගේ රටවල්.. {තව තියනව})වටේටම තියාගෙන ඉන්නෙ කුඩුකාරයො, එකනෝල් කාරයො, බඩු, කැසිනෝ කාරයො, කට වාචාලයො.. නීතීඥ්ඥයෙක් වෙච්ච නාමල්ට කොහොමද මෙච්චර ඉක්මනට ලැම්බොගිනි, ඇස්ටන් මාටින් ගන්න සල්ලි? රනිල් කියන්නෙ රටේ ආර්තිකේට වගේම අධ්‍යාපනයටත් එක වගේම හොදට වැඩ කරපු කෙනෙක්.( ලන්කාවට computerගෙනාවෙත් රනිල්ම තමා) ලමයි වඩාගත්තෙ නැති උනාට, කරන්න බැරි දේවල් කියල මිනිස්සුන්ව බොරුවට සන්තෝස කරේ නැතුවට, මේ රට ගොඩගන්න පුලුවන් නායකයෙක්
mekanam boru mata mathakai podi kale govinta denim andanawa kiwwa 
කවුරුවත් රහත් වෙලා නැ,බලේ වෙන වෙන අයට දෙන්ඩ, මෛත්‍රීපාල උනත් එහෙමයි, දිනල දින 100 ගෙදරයයි මේන් කියල,'බම්බුව තමා'.![]()
mekanam boru mata mathakai podi kale govinta denim andanawa kiwwa
![]()










පටලවගන්න එපා මචං..
ඒ පත්වෙන්නේ අගමැති කෙනෙක්..
ජනාධිපති කෙනෙක් නෙමෙයි...
එපානං බලයෙන් පහකරනවා වගේ දෙයක් කරන එක 1000% ලේසි ජනාධිපති කෙනෙක් අයින් කරනවට වඩා...
කවුරු පත් උනත් එතකොට අනවශ්‍ය විදිහට රගන්න බෑ නීතිය හරියට ගෙනාවොත්..
මෙතන වෙලා තියෙන්නේ ජනාධිපති අතේ අසීමිත බලතල ගොඩක් ගොඩගැහිලා තියෙන එක...

DATA තියෙනවා නං මේක සම්පුර්ණයෙන් බලපන් !
නැත්තන් අන්තිම විනාඩි 20 බලපන් !

ado man hithuwe gotabaya R kiyala ban![]()
na bn me Dr. Dayan Jayathilake ඇඩෙනවා බන්... දීපල්ලා පොනිල් ට ජන්දේ.... මොකා උනත් කමක් නෑ... මේකේ අවසාන 20 min බලපන්...
DATA තියෙනවා නං මේක සම්පුර්ණයෙන් බලපන් !
නැත්තන් අන්තිම විනාඩි 20 බලපන් !
හරි මචන් ! අපි කියමුකෝ අගමැති පත් කරාට පස්සේ අගමැති හරි නැත්තන් , අපිට ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් කියල ! එහෙම කරනවා නං කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් නේ ........
හැබැයි මොකද වෙන්නේ J.R කරා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ඇමති ගොල්ලෝ ටිකව මොකක් හරි හේතුවක් මත අගමැති ගේ පැත්තට පක්ෂපාති කර ගත්තොත් ..... රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයත් හදල .......... ඇමති ගොල්ලොන්ගේ ආර්ථිකයත් හදල ( හොඳට කන්න බොන්න දීල ) ........... උතුරේ TNA එකට උතුර භාර දුන්නොත් ?
මචන් ! මේ ක්රමේදී , පුටුවේ ඉන්න මිනිහ වැදගත් නෑ , තුනෙන් දෙකේ බලය තියන මිනිහයි වැදගත් , මේ ක්‍රමේ සාර්ථක වෙන්න නං , මේ දැන් තියෙන මැතිවරණ ක්‍රමය අහෝසි කරලා , කේවල ක්‍රමය ගෙන්න ඕනේ ! එත් අපේ රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක කේවල ක්‍රමය ගෙනාවොත් ඒක අපිටම වල කපා ගැනීමක් වෙනව . ඒ නිසා තනිකරම මේකෙන් වෙන්නේ අසාර්ථක , අගාදයකට රට ඇදගෙන යන එක විතරයි![]()
මචන්ලා , දැන් මහින්දට එරෙහිව විපක්ෂයේ බලවේගයක් ගොඩනැගෙනවා කියන එක අපි හැමෝටම පැහැදිලි ! ඒ මොනවා උනත් චන්දෙ දාන්නේ අපි නේ ....... ඒ නිසා මට මේකේ පොඩි අපැහැදිලි තැන් දෙක තුනක් උබලගෙන් අහගන්න ඕනේ ....
දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොදු අපේක්ෂකය විදිහට අවොත් අපි එයාට චන්දෙ දුන්න කියමු. මෛත්‍රී දින්නයි කියල හිතමු . එත් අද තිබ්බ මාධ්‍ය සාකච්චාවේ මෛති කියනවා එයා
- දින 100 ක් ඇතුලත විධායක ජනාපති ධුරය අහෝසි කරනවා !
එතකොට අපි චන්දෙ දෙන්නේ මෛත්‍රී ගේ පාලනෙකට. හැබැයි මෛත්‍රී දින 100ක් ඇතුලත විධායක ජනාදිපති ධුරය අහෝසි කරාට පස්සේ මේ රටේ පාලනය අගමැති අතට යනවා නේද ? ඒ කියන්නේ එතකොට පාලකය රනිල් වික්‍රමසිංහ වෙනව නේද ?
- රනිල්ව අගමැති හැටියට පත් කරනවා !
මට ආයෙත් රනිල්ගේ පාලනයක් ඕනේ නෑ ! රනිල් කියන්නේ ආර්ථිකයට හොඳ වුනත් රටට හොඳ නැති නායකයෙක් කියලයි මම හිතන්නෙ ! උබල මේක ගැන හිතන්නෙ මොකද ?
මම වැරදි නං මාව නිවැරදි කරන්න .