රනිල්_ගේ_පාලනයක්?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රශ්නෙ මට නං කිසිම එකෙක් විශ්වාස නැති එකයි. ඔය කියන දේ කරයි ද කියල කරනකං මට නම් විහ්වාස නෑ. මොනද ඕක කරනව කියල ආව චන්ද්‍රිකාත්, මරාත් කලේ ඕක නෙවෙන නිසා........

    අනික චන්ද්‍රිකා මේකට අත ගහන්නේ අනිවා තමන් පක්ෂ නායකකමෙන් එළවපු පළිය ගන්නට සහ විමුක්තිට තැනක් හදල දෙන්න, ඒක දන්නෝ දනිති..............:dull:
    චන්ද්‍රිකා මේ වැඩේට සෙට් වීම ගැන නම් මගේ අබමල රොණක සතුටක් නැත. ඇය පරාජිත, කුජීත දේශපාලන චරිතයකි.........

    අර කතන්දරය, ඒ කියන්නේ මන්ත්‍රීවරුන් හට පිල් මාරු කලාම මන්ත්‍රී පදවිය අහෝසි නොවේ කියන එක ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමන් ලබා දීපු තීන්දුවක්. අන්න ඒක නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරල අයින් කරන්න ඕනෑ ඔය කියන යහපාලනය පවත්ව ගන්ින නම්. ඒක අනිවාර්යය කාරණයක්!!!!!!!!

    ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා කියනව නම් ගරු රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකතුමා තමා ගේ රජයේ අගමැති කරනවා කියල, ටිකක් අවුල් වගේ. මොකද විපක්ෂය තමා ගේ වැඩපිළිවෙල ගැන තාම රටට කියල නෑ. ඒක කියන්න කලින් ම රනිල් අගමැති කිව්වම සියුම් කුකුසක් එනවා, ගරු වික්‍රමසිංහ මැතිතුමා බළලුන් ලවා කොස් ඇට බාවනවා දෝ කියලත්.......

    මොනව වුනත් ගරු මෛත්‍රීපාල සිරිසේන අමාතයවරයා ව මීළග ජනාධිපති හැටියට නෙවෙයි අපි තෝරාගත යුත්තේ. කොටින් ම කියනව නම් ඔහු කොතරම් යහපත් පුද්ගලයෙක් වුනත්, ඔහු ගේ යටතේ පාලනය වීමක් බලාපොරොත්තුවන්නට බැරිය. ඒ එතුමා විධායකය අහෝසි කරන නිසාය.
    එනිසා මේ දේශපාලන මනුෂ්‍යයාට යම් සේවයක් කිරීමට අවස්ථාව සැළිසිය යුතුය. ඔහු යටතේ සෞඛය අමාත්‍යාංශයේ නම් අර බඩ තඩි හොරා සිටිය කාලයේ මෙන් ගැහිලි සිදුවූයේ නැති බව කිව හැකිය.

    විමසුම පිටපත මහින්ද අබේසුන්දර ගෙනි.:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මයිත්‍රී එපා කියන්නේ. එලගට ඉන්නේ මහින්ද මහින්දගෙනුත් පාලනයක් බලපොරෝත්තුවෙන්න් බැහැනේ. මුලින් අල්ලස් දීලා බලනවා, එහෙම බැරි නම් තර්ජනය කරනවා, එහෙමත් බැරි නම් මරනවා. දැන් මිනිසුන්ට ඕනි වෙලා තියෙන්නේ හොරකම් නොකරන පාලකයෙක්. මිනිස්සුනට දුක් විදලා ඇතිවෙලා තියෙන්නේ, මහින්ද අවොත් ප්‍රහසනය තව ඔඩු දුවනවා ඇරෙන්න සුව වීමක් නැහැ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විමසුම පිටපත මහින්ද අබේසුන්දර ගෙනි.:P
    තෝත් ඉන්න නිසා ආතල්....මරා ගතහැකි එකසිය ගානට.......:rofl::rofl::P

    මරාව විවේචනය කරල වැඩක් නෑ බං......
    අපි විවේචන මගින් හදා ගන්නට ඕනෑ ඊළගට මේ රට පාලනය කරන කණ්ඩායමයි.

    අර කාරණය නම් ඉතාමත් ඉක්මනින් ව්‍යවස්ථා සංශෝධනයකින් හරි හදන්න ඕන. නැත්තං පනින වේසාව කොහොමත් සල්ලි වලට, තනතුරුවලට, වරදාන වලට කෑදරකමේ පනිනවා. අන්න ඒක නිවැරදි කරන කං, මේ එක් කෙළියක්වත් හරියන්නේ නෑ.........:dull::dull:
     
    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    මම දන්න විදියට ජනාධිපතිවරයට තුන්වන වරට ඉල්ලන්න බලය ලැබුනෙ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්. ඒක දැන් සිද්ද වෙලා වසරකට වැඩියි. ඒ අවස්ථාවේදි පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට බොහොම නිහඩව ඉදල ඊට පක්ෂව පාර්ලිමේන්තුවේදි අදහස් ප්‍රකාශ කරල මහින්ද මහත්තයට සියළු අවස්ථා ලබා දුන්නා. එදා කෙලින් කතා කරන්න කොන්දක් නැති මිනිස්සු අද අප බලයට ගෙනාවොත් මොකද වෙන්නේ. සියළු වැරදි සිදුකර අනේ සමාවෙන්න කියන අය අප අතර ඉන්නවනේ. හරියට අපේ හිටපු අගවිනිසුරු තුමා වගේ

    kawru awath ochcharai e athin wijedasa rajapaksha,arjuna ranathunga ,kotinma mangala samaraweera niyama porawal kelinma baya nethywa anduwe weradi walin ain wuna witarak newei katha kala e wenuwen,mahindata anduwa karaganan panina horun tiyaganna una,kuddo magadiyo okunge salli walin un wipaksheta udaw karala wipakshe anduwak genalla unge magadi weda karagane yanna eda,ada un tika anit peththata penne ai unta wasiyak balagena hodama de buddimath horu nethy niyama ayawa gena eka,

    eth ape minissuge oluwata lassanata dilisena topi kole pennala bole bassala gema gahanawa unta penne wasiya witarai,

    kochchara modada kiyanawanam rawattanna puluwan kiyala hitanawanam facebook eke photo ekak hadala demmama owa wiswasa karanna taram modayoth innawa

    mahinda apaleta dana mudda,magic bole,nekathata weda kala owa kiyanne jatiya janmayak kotinma piliwelakata nethy mahansi wela wedak karanna beri un

    amma appa unath wikunala kana un,onema minihek mahinna ekka oya kiyana unge ammala appala ekka geyak hadaddi namak daddi,nekath balanawa,geyak unath hithu manapeta hadanne ne hoda idamak thenak balala e e dihawata dora janel plan karala hadanne

    eth oya kiyana unta kapu thenat ekai rena thenath ekai wenasak ne un anda wela inne ohoma moda chunlawa andala lesiyen chanda kadagena horunta natanna puluwan okai aduma gane 8wath pass wenna iskole yanna one,un 8 pass e mahansiyen padam karala newei gotta allala hora paren ehema e thalen yana un tamai unta chande denneth chande illanneth

    me raten ain wennna one rata hedennanam oya moda adarmaye hesirena buddiyak nethy moda chuunla tika ,ena eka wedak ne kawuru unath hemadama ekama de wenne nethywa me ratata gelapena awrudu 2500k rekagena apu apema le tiyena apema sanskrutiya agama arawa mewa rekagena idiriyata yana puluwan kenek,ape kiyanna puluwan,nethnam suddata dila uge de aragena ape rekagena apu urumaya wikunala unwa welendaganna ekekta dunnot weda ne tamunge ammawa geniwa as panapita pawa dunna wage p weda eka

    karu sajith ta kela wei,kondak nethy un athare konda tibba mahina e athin kelin weda karapu nayakayek

    melo wedak beri un bennata unwa allagena chande gaththata un dawasaka adai unta arala giya kiyala terunama

    sanath jayasuriyata kalaya benna u ape rate ipadila suddage cricket unta uganwapu ekek pitiya meda sinhalayek eth apema un sudda loku karan uta benna 4to heduwa kata katha heduwa ,ehama karanne jathayak nethy un weda beri un,me rate kala me ratema rila pita ratin jathaka una un ,unwa elawanna one
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නැහැ බන්'එහෙම වෙන් නෑ අගමැති කියන්නේ සීමිත බලතල සහිත තනතුරක්
    .. තීරණ ගන්නේ පාර්ලිමේන්තුවෙන් .... කොමිෂන් සබා පිහිටෙව්වම මොකටවත් පිස්සු කෙලින්න බෑ ...
    අනික එක අයෙකු වටා අසීමිත බලයක් නිර්මාණය වෙන්නෙත් නෑ ....
    හැබැයි ඉතින් හකීම්ලාට , මනෝ ගනේෂන්ලට රට කැලි කරන්න බැරී සහ කේවල් කිරීමේ හැකියාව නැති විදිහේ එකකුත් වෙන්න ඕන අනිවාර්යෙන්ම
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමහරුන්ට අද බියක් ඇතිවෙලා තියෙනවා පොදු අපේක්ෂකයා පිටිපස්සෙන් රනිල් චන්ද්‍රිකා බලයට එයි කියල. රට ආයෙත් ලිබරල් ෆෙඩරල් රටක් වෙයි කියල. එදා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට ඉදිරිපත්වන විට චන්ද්‍රිකා පක්ෂ නායිකාව ඇතුලු ශ්‍රී.ල.නි.ප. නිළ ප්‍රතිපත්තිය උනේ ෆෙඩරල් රාජ්‍යක් ලිබරල් ආර්ථිකයක්. නමුත් ජාතික බලවේග ඇතුල් උනාම පුද්ගල චරිතවලට හැකිය රට ආයෙත් ෆෙඩරල් ලිබරල් කරන්න. අපි ආයෙත් කිසිදු බලවේගයකට ඒක කරන්න ඉඩ දෙන්නෙ නැහැ...
    ඒ වගේම රනිල්ගෙ යළි පුබුදමු ශ්‍රී ලංකා ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑර මහින්ද චින්තනය ලෙස ඉදිරිපත් කරන්නත් රනිල්ටවත් පිහිට වෙන්න බැරිවෙච්ච උතුරේ ජාතිවාදී පරපුර දේශප්‍රේමී සළුපිළි අන්දල වහල දාන්න අපි ඉඩ තියන්නෙ නැහැ...
    ඉදිරියට එන විකල්ප ආණ්ඩුවක ප්‍රධාන තේමාව විය යුත්තේ ෆෙඩරල් ලිබරල් නොවෙයි..යහ පාලනයයි!!!
    අපේ ජාතියට දැන් අවශ්‍ය හොර බොරු වන්චා නැති රටක්, ජාතික බලවේග පාලනය කරන පාර්ලිමේන්තුවක්. අන්න ඒකට අපි දැන් පෙළ ගැසෙමු.
    Patali champika Ranawaka

    :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ බන්'එහෙම වෙන් නෑ අගමැති කියන්නේ සීමිත බලතල සහිත තනතුරක්
    .. තීරණ ගන්නේ පාර්ලිමේන්තුවෙන් .... කොමිෂන් සබා පිහිටෙව්වම මොකටවත් පිස්සු කෙලින්න බෑ ...
    අනික එක අයෙකු වටා අසීමිත බලයක් නිර්මාණය වෙන්නෙත් නෑ ....
    හැබැයි ඉතින් හකීම්ලාට , මනෝ ගනේෂන්ලට රට කැලි කරන්න බැරී සහ කේවල් කිරීමේ හැකියාව නැති විදිහේ එකකුත් වෙන්න ඕන අනිවාර්යෙන්ම
    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණා කියමුකෝ...........
    එතුමා සහ එජාපය ලිබරල්වාදී ආර්ථිකයෙන් ඉවත් වනවා ද?
    අන්න ඒකයි ප්‍රශ්නය!!!!
    අනික බලය රදව ගන්න, අර තුනෙන් දෙක ගන්න, වරදාන දීල කොටි නඩයට, හකීම්ලට තියා ගත්තොත් සෙත්ත පොච්චියා නේද සහෝ????

    මංද මට හිතෙනව අපි උගුලකට අහු වුණාද කියලා....
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී!!!!!!!!!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතිමාමක බලවේගවලට තීරනාත්මක බලයක් අනිවාර්යෙන් ම දිය යුතුයි මීළග ඡන්දයේ දී. නැති වුනොත් රට වලේ........
    අන්න ඒක තේරුම් ගමු.

    මේ යන්නේ මිෂන් 1, නමුත් අමතක කරන්න එපා මිෂන් 2 අල වුනොත්, ඒ කියන්නේ මහා මැතිවරණයක දී, ජාතික බලවේග නියෝජනය කරන වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේනුත්වට නොයැව්වොත්, මේ සියළු ම දේ කණපිට ගැහෙනවා.......

    අන්න ඒක ඔළුවේ තියා ගෙන දුවමු!!!!!
     
    මහින්දත් එහෙමනේ..... මහින්දගේ වැඩ නිසා තමයි තම්බි මෙච්චර රගන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතිමාමක බලවේගවලට තීරනාත්මක බලයක් අනිවාර්යෙන් ම දිය යුතුයි මීළග ඡන්දයේ දී. නැති වුනොත් රට වලේ........
    අන්න ඒක තේරුම් ගමු.

    මේ යන්නේ මිෂන් 1, නමුත් අමතක කරන්න එපා මිෂන් 2 අල වුනොත්, ඒ කියන්නේ මහා මැතිවරණයක දී, ජාතික බලවේග නියෝජනය කරන වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේනුත්වට නොයැව්වොත්, මේ සියළු ම දේ කණපිට ගැහෙනවා.......

    අන්න ඒක ඔළුවේ තියා ගෙන දුවමු!!!!!

    දැන් හිර වෙලා තියෙන්නේ. රනිල්ට රට යනවා කියන්නේ ප්‍රශ්නයක්. ඒවගේම මහින්ද දින්නොත්, මහා මතිවරනේදී මහින්ද කොහොම හරි ජනාදිපති බලතල පාවිච්චි කරලා , හොර ච්න්දදාලා හරි ආයිත් 2/3 හදාගන්නවා.
     
    thanujaka

    Well-known member
  • හරි මචන් ! අපි කියමුකෝ අගමැති පත් කරාට පස්සේ අගමැති හරි නැත්තන් , අපිට ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් කියල ! එහෙම කරනවා නං කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් නේ ........

    හැබැයි මොකද වෙන්නේ J.R කරා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ඇමති ගොල්ලෝ ටිකව මොකක් හරි හේතුවක් මත අගමැති ගේ පැත්තට පක්ෂපාති කර ගත්තොත් ..... රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයත් හදල .......... ඇමති ගොල්ලොන්ගේ ආර්ථිකයත් හදල ( හොඳට කන්න බොන්න දීල ) ........... උතුරේ TNA එකට උතුර භාර දුන්නොත් ?

    මචන් ! මේ ක්‍රමේදී , පුටුවේ ඉන්න මිනිහ වැදගත් නෑ , තුනෙන් දෙකේ බලය තියන මිනිහයි වැදගත් , මේ ක්‍රමේ සාර්ථක වෙන්න නං , මේ දැන් තියෙන මැතිවරණ ක්‍රමය අහෝසි කරලා , කේවල ක්‍රමය ගෙන්න ඕනේ ! එත් අපේ රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක කේවල ක්‍රමය ගෙනාවොත් ඒක අපිටම වල කපා ගැනීමක් වෙනව . ඒ නිසා තනිකරම මේකෙන් වෙන්නේ අසාර්ථක , අගාදයකට රට ඇදගෙන යන එක විතරයි :no:

    මම නං ඇත්තටම එකග වෙන්නේ මෙන්න මේ වගේ දේශපාලන ප්‍රතිපත්තියකට...
    මම නං සිරාවටම කැමති නෑ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට...
    මොකද මම හිතන්නේ රටක සේනාධිපති බලය රදවාගෙන ඉන්න පුද්ගලයෙක් ඉන්න ඕනේ..
    එහෙම නොවුනම කොන්ද පන ඇතුව කෙලින් ඉදන් තීරණ ගන්න පුද්ගලයෙක් නැති වෙනවා..
    ඇත්තටම අපි තාමත් ප්‍රශ්න ඉවර නැති රටක් නිසා ඔය කොච්චර කිව්වත් විධායකය අහෝසි කරනවට මම එකග නොවෙන්නේ ඒකයි...
    අපේ රටේ විධායක ජනාධිපතිදධූරය හැදුවේ ඇමරිකාවේ සහ ප්‍රංශයේ කියන රටවල් දෙකේම කෑලි කෑලි ටිකක් එකට එකතු කරලා..
    නමුත් ඊට වඩා එහා ගිය බල අතික්‍රමණයක් ඒ මගින් සිද්ධ වුනා...
    වැරදුනේ අන්න එතන..
    මේ රාමුව ඇතුලේ වෙනස් වෙන්න ඕන දේවල් රාශියක් කරලා මේක ආයේ හරි මාර්ගෙට ගන්න එක තමයි කෙරෙන්න ඕනේ කියන මතෙයි මම නං ඉන්නේ..
    මොකද ලංකාවේ ඇතුලේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් නෑනේ..
    අගමැති විදිහට යම්කිසි විදිහකින් රනිල් තේරී පත් උනොත් දැන් සන්ධාන කාරයෝ රොත්තම ආයේ පෙළගැහිලා ඒ පැත්තට පනිනවා... එතකොට ඉතින් අර නිල නොවන ඒකාධිපති පාලනය ආයේ එනවා...මේ කරන්න යන්නේ නිකං අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්..
    ඕක ප්‍රතිපත්තියක් විදිහට ගෙනාවත් වැඩක් නෑ ලංකාව වගේ රටක් ඇතුලේ..
    මොකද මෙහෙ ඉන්නේ ප්‍රතිපත්ති කියල නාමයක් දන්නා දේශපාලකයෝ නෙමෙයි නේ..
    මම කියන්නේ මේ ධූරය පවතිද්දීම ධූරයේ බලතල වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ...
    පළවෙනියටම ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන චරිතයක් වෙන්න ඕනේ..
    ඊට පස්සේ එතුමාට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තුව විසිරීමේ බලය නැතිවෙන්න ඕනේ..
    නීතියක් මගින් සරත් නන්ඳ සිල්වා ගෙනාපු තීන්දුව අහෝසි වෙන්න ඕනේ.. පාර්ලිමේන්තුවේ පැති මාරු වෙනවානං ඉල්ලා අස්වෙලා නැවත ජන්දෙකින් පමණක් පත්වීමේ හැකියාව තියෙන්න ඕනේ..
    නැවත ස්වාධීන කොමිෂන් සභා බලාත්මක වෙන්න ඕනේ..
    ඕනෑම වැරදි කාරයෙක්ට නිදහස දීමේ බලය ජනාධිපති ගෙන් ඉවත් වෙන්න ඕනේ..
    අගවිනිසුරුතුමා පාර්ලිමේන්තුවේ 2/3 සහිතව තේරී පත්වෙන තැනැත්තෙක් වෙන්නම ඕනේ නැත්තන් ඔය මොනවා කරත් වැඩක් නෑ..
    ඊලගට ජනාධිපතිගේ ධූරය සම්බන්ධ අධීක්ෂණ බලය පාර්ලිමේන්තුවට ලැබෙන්න ඕනේ..
    විශේෂයෙන්ම ජනාධිපතිතුමා ධූරයෙන් ඉවත් කරන්න මීට වඩා පහසු ප්‍රතිපාදන හැදෙන්න ඕනේ..

    ඔය වගේ මෙකි නොකී තව කාරණා රාශියක් තියෙනවා...
    විධායකය අහෝසි වෙනවනං පාර්ලිමේන්තුවේ පති මාරුවෙන්න දීපු තීන්දුව නැවත ආපහු හැරවීම අත්‍යවශ්‍ය වෙනවා...
    එහෙම උනොත් නං යම්කිසි ස්වාධීන පාලනයක් පවත්වාගෙන යන්න පුළුවන්..

    නමුත් පාර්ලිමේන්තුවට ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් නෑ..
    අන්න ඒ නිසා හදිසි අවස්ථාවකදී කථානායක, ජනාධිපති හා අගවිනිසුරු සම්මතයෙන් පමණක් ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් පවතින යම්කිසි ප්‍රතිපත්තිමය රාමුවක් නං ලංකාවට අත්‍යවශ්‍යයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නං ඇත්තටම එකග වෙන්නේ මෙන්න මේ වගේ දේශපාලන ප්‍රතිපත්තියකට.....
    මාගේ හිතවත් ගරු නීතිවේදීතුමනි,
    ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අපට වඩා න්‍යාත්මක දැණුමක් සහිත ඔබතුමා ගෙන් දැනට පවතින ක්‍රමයේ වෙනස් විය යුතු මූලික කාරණා සියල්ලම ඇතුලත් ඉදිරිපත් කිරීමක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි.
    එය ඔබතුමන්, ඔබතුමන් සතු දැණුමින් එළකිරි සාමාජිකයන් හට ද, පොදුවේ අන්තර්ජාලය භාවිතා කරන අයවලුන් හට ද සිදුකරන යුග මෙහෙවරක් බව මතක් කරනු රිසියෙමි.
    කලින් වර ජනාධිපතවරයාට තෙවන වර පුළුවන් ද යන ප්‍රශ්නයට ඔබතුමා ඉදිරිපත් කල අතිශය කාලෝචිත සහ විග්‍රහත්මක ලියවිල්ල පිළිබදව ගෞරවය ද පුද කරමි.

    කටයුතු සඵල වේවා!
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් මැ වෙමි.

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තෝත් ඉන්න නිසා ආතල්....මරා ගතහැකි එකසිය ගානට.......:rofl::rofl::P

    මරාව විවේචනය කරල වැඩක් නෑ බං......
    අපි විවේචන මගින් හදා ගන්නට ඕනෑ ඊළගට මේ රට පාලනය කරන කණ්ඩායමයි.

    අර කාරණය නම් ඉතාමත් ඉක්මනින් ව්‍යවස්ථා සංශෝධනයකින් හරි හදන්න ඕන. නැත්තං පනින වේසාව කොහොමත් සල්ලි වලට, තනතුරුවලට, වරදාන වලට කෑදරකමේ පනිනවා. අන්න ඒක නිවැරදි කරන කං, මේ එක් කෙළියක්වත් හරියන්නේ නෑ.........:dull::dull:

    ඉතින් අපි මෛත්‍රි යුගය අරබමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by tharakanilupul
    සමහරුන්ට අද බියක් ඇතිවෙලා තියෙනවා පොදු අපේක්ෂකයා පිටිපස්සෙන් රනිල් චන්ද්‍රිකා බලයට එයි කියල. රට ආයෙත් ලිබරල් ෆෙඩරල් රටක් වෙයි කියල. එදා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට ඉදිරිපත්වන විට චන්ද්‍රිකා පක්ෂ නායිකාව ඇතුලු ශ්‍රී.ල.නි.ප. නිළ ප්‍රතිපත්තිය උනේ ෆෙඩරල් රාජ්‍යක් ලිබරල් ආර්ථිකයක්. නමුත් ජාතික බලවේග ඇතුල් උනාම පුද්ගල චරිතවලට හැකිය රට ආයෙත් ෆෙඩරල් ලිබරල් කරන්න. අපි ආයෙත් කිසිදු බලවේගයකට ඒක කරන්න ඉඩ දෙන්නෙ නැහැ...
    ඒ වගේම රනිල්ගෙ යළි පුබුදමු ශ්‍රී ලංකා ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑර මහින්ද චින්තනය ලෙස ඉදිරිපත් කරන්නත් රනිල්ටවත් පිහිට වෙන්න බැරිවෙච්ච උතුරේ ජාතිවාදී පරපුර දේශප්‍රේමී සළුපිළි අන්දල වහල දාන්න අපි ඉඩ තියන්නෙ නැහැ...
    ඉදිරියට එන විකල්ප ආණ්ඩුවක ප්‍රධාන තේමාව විය යුත්තේ ෆෙඩරල් ලිබරල් නොවෙයි..යහ පාලනයයි!!!
    අපේ ජාතියට දැන් අවශ්‍ය හොර බොරු වන්චා නැති රටක්, ජාතික බලවේග පාලනය කරන පාර්ලිමේන්තුවක්. අන්න ඒකට අපි දැන් පෙළ ගැසෙමු.
    Patali champika Ranawaka

    :):) මේකයි වෙන්ඩ ඔනෙ.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපි මේ මජර දේශපාලකයින් කිසිවෙකුටත් හෝයියා කියන්නට සූදානම් නැත. සාමාන්‍ය මිනිසුන් ලෙස අපට කරන්නට ඉතිරිව ඇත්තේ අඩු නරක තෝරා ගැනීමය. එය බෙහෙවින්ම කාලකණ්නි තත්ත්වයක් බැව් සැබෑය. එහෙත් එතැනදී වත් "අඩු නරක" තමන්ගේ පෞද්ගලික වාසිය සඳහා නොව සමස්ථ රටේ අනාගතය ගැන සිතා තෝරාගත යුතු බව යෝජනා කරමු.
     
    thanujaka

    Well-known member
  • මාගේ හිතවත් ගරු නීතිවේදීතුමනි,
    ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අපට වඩා න්‍යාත්මක දැණුමක් සහිත ඔබතුමා ගෙන් දැනට පවතින ක්‍රමයේ වෙනස් විය යුතු මූලික කාරණා සියල්ලම ඇතුලත් ඉදිරිපත් කිරීමක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි.
    එය ඔබතුමන්, ඔබතුමන් සතු දැණුමින් එළකිරි සාමාජිකයන් හට ද, පොදුවේ අන්තර්ජාලය භාවිතා කරන අයවලුන් හට ද සිදුකරන යුග මෙහෙවරක් බව මතක් කරනු රිසියෙමි.
    කලින් වර ජනාධිපතවරයාට තෙවන වර පුළුවන් ද යන ප්‍රශ්නයට ඔබතුමා ඉදිරිපත් කල අතිශය කාලෝචිත සහ විග්‍රහත්මක ලියවිල්ල පිළිබදව ගෞරවය ද පුද කරමි.

    කටයුතු සඵල වේවා!
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් මැ වෙමි.

    එල...
    ඒ ගැන විස්තර කරලා නූලක් දාන්නං අනිවා...;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by dath kimbula
    තෝත් ඉන්න නිසා ආතල්....මරා ගතහැකි එකසිය ගානට.......:rofl::rofl::P

    මරාව විවේචනය කරල වැඩක් නෑ බං......
    අපි විවේචන මගින් හදා ගන්නට ඕනෑ ඊළගට මේ රට පාලනය කරන කණ්ඩායමයි.

    අර කාරණය නම් ඉතාමත් ඉක්මනින් ව්‍යවස්ථා සංශෝධනයකින් හරි හදන්න ඕන. නැත්තං පනින වේසාව කොහොමත් සල්ලි වලට, තනතුරුවලට, වරදාන වලට කෑදරකමේ පනිනවා. අන්න ඒක නිවැරදි කරන කං, මේ එක් කෙළියක්වත් හරියන්නේ නෑ.........:dull::dull:
    ඔකට රතන හාමුදුරුවන්ගෙ යොජ්නා හොදයි, පනිනවනම් අදාල කොට්ටාසෙ විතරක් අතුරු මැතිවරනයක් තියන්ඩ ඔනෙ,:).
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ප්‍රශ්නෙ මට නං කිසිම එකෙක් විශ්වාස නැති එකයි. ඔය කියන දේ කරයි ද කියල කරනකං මට නම් විහ්වාස නෑ. මොනද ඕක කරනව කියල ආව චන්ද්‍රිකාත්, මරාත් කලේ ඕක නෙවෙන නිසා........

    අනික චන්ද්‍රිකා මේකට අත ගහන්නේ අනිවා තමන් පක්ෂ නායකකමෙන් එළවපු පළිය ගන්නට සහ විමුක්තිට තැනක් හදල දෙන්න, ඒක දන්නෝ දනිති..............:dull:
    චන්ද්‍රිකා මේ වැඩේට සෙට් වීම ගැන නම් මගේ අබමල රොණක සතුටක් නැත. ඇය පරාජිත, කුජීත දේශපාලන චරිතයකි.........

    අර කතන්දරය, ඒ කියන්නේ මන්ත්‍රීවරුන් හට පිල් මාරු කලාම මන්ත්‍රී පදවිය අහෝසි නොවේ කියන එක ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමන් ලබා දීපු තීන්දුවක්. අන්න ඒක නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරල අයින් කරන්න ඕනෑ ඔය කියන යහපාලනය පවත්ව ගන්ින නම්. ඒක අනිවාර්යය කාරණයක්!!!!!!!!

    ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා කියනව නම් ගරු රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකතුමා තමා ගේ රජයේ අගමැති කරනවා කියල, ටිකක් අවුල් වගේ. මොකද විපක්ෂය තමා ගේ වැඩපිළිවෙල ගැන තාම රටට කියල නෑ. ඒක කියන්න කලින් ම රනිල් අගමැති කිව්වම සියුම් කුකුසක් එනවා, ගරු වික්‍රමසිංහ මැතිතුමා බළලුන් ලවා කොස් ඇට බාවනවා දෝ කියලත්.......

    මොනව වුනත් ගරු මෛත්‍රීපාල සිරිසේන අමාතයවරයා ව මීළග ජනාධිපති හැටියට නෙවෙයි අපි තෝරාගත යුත්තේ. කොටින් ම කියනව නම් ඔහු කොතරම් යහපත් පුද්ගලයෙක් වුනත්, ඔහු ගේ යටතේ පාලනය වීමක් බලාපොරොත්තුවන්නට බැරිය. ඒ එතුමා විධායකය අහෝසි කරන නිසාය.
    එනිසා මේ දේශපාලන මනුෂ්‍යයාට යම් සේවයක් කිරීමට අවස්ථාව සැළිසිය යුතුය. ඔහු යටතේ සෞඛය අමාත්‍යාංශයේ නම් අර බඩ තඩි හොරා සිටිය කාලයේ මෙන් ගැහිලි සිදුවූයේ නැති බව කිව හැකිය.

    නැහැ බන්'එහෙම වෙන් නෑ අගමැති කියන්නේ සීමිත බලතල සහිත තනතුරක්
    .. තීරණ ගන්නේ පාර්ලිමේන්තුවෙන් .... කොමිෂන් සබා පිහිටෙව්වම මොකටවත් පිස්සු කෙලින්න බෑ ...
    අනික එක අයෙකු වටා අසීමිත බලයක් නිර්මාණය වෙන්නෙත් නෑ ....
    හැබැයි ඉතින් හකීම්ලාට , මනෝ ගනේෂන්ලට රට කැලි කරන්න බැරී සහ කේවල් කිරීමේ හැකියාව නැති විදිහේ එකකුත් වෙන්න ඕන අනිවාර්යෙන්ම

    රතු කරපුව ටික බලපන්
     
    Last edited: