



මට උඹ කියන දේ තේරෙනවා.....කිරියේ සමහර උන්ගේ පොස්ට් තියෙනවා මම දැක්ක මේකේ , උන්ට මම කියන එක තේරිලා නැද්ද දන්නේ නෑ !
මම මේ කියන්නේ , සරලව , දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් විදිහට මම දැක්ක සහ මට හිතිච්ච දෙයක්
- මම කීයටවත් කියන්නේ නෑ මහින්ද නැවත බලයට පත් වෙන්න ඕනේ කියල
- මම කීයටවත් කියන්නේ නෑ මෛත්‍රී පොදු අපේක්ෂක නොවිය යුතුයි කියල
- ඒ වගේම තමයි මම ITN නිව්ස් බලන්නෙත් නෑ
ඉතිහාසය නොදන්න හෝ අමතක කරපු පිරිසක් ! ගලේ ගැහුවත් තමන්ගේ මතය හරි කියල ඔප්පු කරන්න කොච්චර උත්සහ කරත් මම මේ කිව්වේ මට හිතිච්ච දේ
මට පේන විදිහට , අද මේ මරා එපා කියල මෛත්‍රී ඕනේ කියල කියන හැමෝම විශ්වාස තියල තියෙන්නේ , මේ ජනාධිපති වරනෙන් පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණෙ ගැනයි ! හැබැයි මේක ගැන මතක තියා ගනිල්ලා ! අද උබල ඔය හරි නෑ කියන පාර්ලිමේන්තු ඇමති වරු ටිකම තමයි මෛත්‍රී මහත්තය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාට පස්සෙත් කැරකිලා ඇවිල්ල ආයෙම ඒ පුටු වල ඉදගන්නේ ! ක්‍රමේ වෙනස් ඒ වුනාට මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන්නේ නෑ බන් !
කිරියේ සමහර උන්ගේ පොස්ට් තියෙනවා මම දැක්ක මේකේ , උන්ට මම කියන එක තේරිලා නැද්ද දන්නේ නෑ !
මම මේ කියන්නේ , සරලව , දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් විදිහට මම දැක්ක සහ මට හිතිච්ච දෙයක්
- මම කීයටවත් කියන්නේ නෑ මහින්ද නැවත බලයට පත් වෙන්න ඕනේ කියල
- මම කීයටවත් කියන්නේ නෑ මෛත්‍රී පොදු අපේක්ෂක නොවිය යුතුයි කියල
- ඒ වගේම තමයි මම ITN නිව්ස් බලන්නෙත් නෑ
ඉතිහාසය නොදන්න හෝ අමතක කරපු පිරිසක් ! ගලේ ගැහුවත් තමන්ගේ මතය හරි කියල ඔප්පු කරන්න කොච්චර උත්සහ කරත් මම මේ කිව්වේ මට හිතිච්ච දේ
මට පේන විදිහට , අද මේ මරා එපා කියල මෛත්‍රී ඕනේ කියල කියන හැමෝම විශ්වාස තියල තියෙන්නේ , මේ ජනාධිපති වරනෙන් පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණෙ ගැනයි ! හැබැයි මේක ගැන මතක තියා ගනිල්ලා ! අද උබල ඔය හරි නෑ කියන පාර්ලිමේන්තු ඇමති වරු ටිකම තමයි මෛත්‍රී මහත්තය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාට පස්සෙත් කැරකිලා ඇවිල්ල ආයෙම ඒ පුටු වල ඉදගන්නේ ! ක්‍රමේ වෙනස් ඒ වුනාට මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන්නේ නෑ බන් !
රනිල්ගෙ ආන්ඩුවක ජෙවිපි එකයි හෙල උරුමෙයි ඉන්නවනම් බැලන්ස්වෙනව
eya ekka kawadda j..p inne inawana wili lajawak nathi wenna onee mokada 88 89 bishana kale jvp kollo laksha ganak maruwe amu amuwee
මට උඹ කියන දේ තේරෙනවා.....
දේශපාලකයන් දැන් වහරන මතය, සහ මිනිසුන් දැන් විශ්වාස කරන මතය - මේසේ උඩ තියන වීදුරු වල තියන තැන් වෙනස් කරල රි ඇරේන්ජ් කරන එක......
උඹ කියන්නේ මේසේ සුද්ද කරල, පරණ වීදුරු අයින් කරලා, අළුතින් වීදුරු තියන එක.............
ඕක වෙයි ද බං? අපි එච්චර ම වාසනාවන්තයි කියල උඹ හිතනව ද?
උබේ යෝජනාව?????? මොකද්ද
උබට ඒ ගැන විකල්පයක් යෝජනා කරන්න පුලුවන්නම් උබ කියන්න ඇත්ත.
විකල්පයක් නැත්තම් මේ පවතින මහින්දගේ පාලනය වෙනුවෙන් කියවනවා කියල තමයි හිතන්නේ.
කොහොමත් මයිට්‍රිට දිනන්න බැහැ. එත් සැලකිය යුතු සටනක් දුන්නොත් මහමැතිවරණයේදී වෙන්සල් කරන්න පුළුවන්.

මහින්ද අගමැති ලෙස...... එට වැඩ හොද නැද්ද මහින්ද මෙහෙම ජනදිප්තිවෙලා අපේ ජිවිත කලේම හිටියනම්මෛත්රී දින්නොත් ! විධායක බලතල සංශෝධනය කරලා මෛත්‍රීපාල ගේ නායකත්වයක් පැවතිය යුතුයි ! අගමැති තනතුරට රනිල් නුසුදුසුයි . සුදුසු අගමැති කෙනෙක් ලෙස
පාටලී !
අනුර කුමාර !
මහින්ද !
පත් කරොත් වඩාත් සුදුසුයි !
මේක වෙන්නේ නැති වෙයි , සමහර විට මහින්ද දිනයි ! එත් විය යුත්තේ මෙයයි !![]()

මහින්ද තමයි ලොකුම හොරා.
මගේනම් මතය අපි මෙවෙලවේ මහින්දව කොහොමහරි පරාජය කරන්න ඔන. මහින්ද දින්නොත් ඔහුව කටවත් කිසිම ලෙසකට පලනය කල නොහැකි පලකයෙක් වෙනව. මොකද ඔහු දිනනනේ පර්ලිමෙන්තුවෙ ප්‍රගතිශිලි කන්ඩයම් වල ක්සිදු සහයොගය කින් නොවේ. එතකොට ඔය මුස්ලිම් දෙමල අනම අන්තවදි කන්ඩයමකට ඔහුව නතු ඔනොත් කොහොමද. අනිව මහින්ද අන්තවදි කන්ඩයම් වලට නතුවෙනව ඔහු බලය වෙනුවෙබ් ඔනම දෙයක් කරනව, ඔහුට බලයෙන් තොර
බැවතිමක් නැත. එ අවස්තව අපිට වුන වැරදි නිවැරදි කිරිමට අප හට ඉතුරුවු කැපකිරිමක් කලගැකි තරුන කොටස් නැවත බිලිදෙන්න වෙවි. මොන මත තිබුනත් සින්හල හා දේමල තරුන කොටස් වල අරගල තුන දිහා මැදහත් සිතින් විචාරත් මකව බැලුවොත් තෙරෙවි. අවසනවට තම තමන්ගේ පාට කන්නාඩි වලීන් බලන මොඩ සින්හලු එ දෙය කලෙනැ.
අපේ බහුතරය හිතන විදියට තනිකර සින්හල අන්ඩුවකට ලන්කව සමයෙන් පලනය කරන්න බැ.
අපි දැනට හකිම්ල තොන්ඩමන්ලා, ටීඇන් ල ඉන්නේ නැති පැත්ත බලලා චන්දේ දුන්නට ඔවුන් නැවත බලය තියෙන පැත්තට එනවා. එක ඉර හද වගේ විශිවසයි. මහින්දට අපි හකිම්ල, තොන්ඩලා නැතුව මැත කලයේ ප්‍රතම වතවට බලයදිලත් මහින්ද ඔවුන්ව ගත්ත.
මම කියන්නේ මෙවලවෙ අපි සියලු දෙනාම යට කරන් එන මහින්ද පර්වතය කුඩු කරලා. නැවත පවත් වන මහ මැතිවරනයෙදි පරන කුනිවුන හිස් ටින්ටික උනුකරලා දාමු.
උබ කියලා තියන එක හරි. එත් කොහොමද මයිත්‍රී විශ්වශ් කරන්නේ. මයිත්රිව පාලනය කරන්න වැඩ පිළිවෙලක් තියනවද??? ම්ය්ට්රි බලයට ඇවිත් . මහින්දට අගමැති කම දීලා. විදයකේ එහම් තියාගත්තොත්. මොකක්ද ඒ ගැන තියන වගකීම


.මෛත්‍රි මෙවලව අනිවර්යෙන් JVP එකය් හෙල උරුමයයි ප්‍රදාන පර්ෂවයන් කරගන්න ඔන. UNP එක ප්‍රදාන චරිතය නොවි පැත්තකින් හිටියොත් ගොදයි. නමුත් UNP එක එහෙම හිටියොත් UNP චන්ද ප්‍රමනය ගැන දේපරක් හිතන්න ඔන.
මෛත්‍රී දින්නොත් ! විධායක බලතල සංශෝධනය කරලා මෛත්‍රීපාල ගේ නායකත්වයක් පැවතිය යුතුයි ! අගමැති තනතුරට රනිල් නුසුදුසුයි . සුදුසු අගමැති කෙනෙක් ලෙස
පාටලී !
අනුර කුමාර !
මහින්ද !
පත් කරොත් වඩාත් සුදුසුයි !
මේක වෙන්නේ නැති වෙයි , සමහර විට මහින්ද දිනයි ! එත් විය යුත්තේ මෙයයි !![]()
JVP එකයි හේල උරුමයයි කියන්නේ කුනු වුන නැති පක්ෂදෙකක්, UNP එක ප්‍රදානම සප්පොටෙර් විදියට හිටියොත් බටහිර බලපැම්, එක එක කුනු මඩ ටොන්ගනන් මිනිස්සුන්ට රුපවහිනිය හරහ බයියන්ගෙ අඔලුවට දානව. මම දැන් පොඩ්ඩ්ස්ක් හන්දියට ගියා එතකොට දැනටමත් මුන් එව ඔලුවට දාල.ඇයි එහෙම කියන්නෙ, ඇයි UNP කපන්නෙ?
JVP එකයි හේල උරුමයයි කියන්නේ කුනු වුන නැති පක්ෂදෙකක්, UNP එක ප්‍රදානම සප්පොටෙර් විදියට හිටියොත් බටහිර බලපැම්, එක එක කුනු මඩ ටොන්ගනන් මිනිස්සුන්ට රුපවහිනිය හරහ බයියන්ගෙ අඔලුවට දානව. මම දැන් පොඩ්ඩ්ස්ක් හන්දියට ගියා එතකොට දැනටමත් මුන් එව ඔලුවට දාල.
කවදා වත් මහින්ද ඇගමැතිවෙන එකක් නැ. මහින්ද කියන්නේ මස්ටර් පැලැන් එකකින් බලයට අපු එක්කෙනෙක්. මෛත්‍රි කවදා වත් මහින්ද කෙනෙක් වෙන එකක්නැ. උබ කියන එක උනොත් ජැනතවට විකල්ල්ප බලවෙගයකට නැබුරුවිමෙ අවස්තව වැඩි.