රනිල්_ගේ_පාලනයක්?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන කියන දේ හරි.......
    එත් එතින් මහින්දව එළවන්නම් ඕනි

    මහින්ද එලවල උබ ආවත් කමක් නැහැ

    මහින්දයව එලවන්නේ මොකටද? උට වඩා හොද උන් ඉන්නවද රට කරන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊට පස්සේ ?

    එට පස්සෙද මයිට්‍රි ජනදිපතිවෙයි

    උබ කියනවා වගේ එට පස්සේ අගමැති කමට මහින්දව දානවා
    එට ප්සී ආයිත් විදායක අහෝසි කරලා මහින්දට රට දෙනවා/
    උබ කැමති නේද නේද මේ විදියට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එට පස්සෙද මයිට්‍රි ජනදිපතිවෙයි

    උබ කියනවා වගේ එට පස්සේ අගමැති කමට මහින්දව දානවා
    එට ප්සී ආයිත් විදායක අහෝසි කරලා මහින්දට රට දෙනවා/
    උබ කැමති නේද නේද මේ විදියට

    බොරු තර්ක වැඩක් නෑ නේ බන් !

    උබ කියන විදිහට මයිත්‍රී ජනාධිපති වුනොත් ? ඊට පස්සේ මොකක්ද වෙන්නේ ? උබ කියන විදිහ ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරු තර්ක වැඩක් නෑ නේ බන් !

    උබ කියන විදිහට මයිත්‍රී ජනාධිපති වුනොත් ? ඊට පස්සේ මොකක්ද වෙන්නේ ? උබ කියන විදිහ ?

    උබ කැමති විදිය තමයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ අද ITN NEWS බැලුවා නේද?:rofl::rofl:ඕක හෙට වෙන කොට හරියයි ගණන් ගන්න එපා..:rofl:

    JN8bl73.gif
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කවුරුවත් රහත් වෙලා නැ,බලේ වෙන වෙන අයට දෙන්ඩ, මෛත‍්‍රීපාල උනත් එහෙමයි, දිනල දින 100 ගෙදරයයි මේන් කියල,'බම්බුව තමා'.:lol::lol::lol::lol::lol:

    අයියත් අනාගතය දකිනව නේ
    නරකද සාත්තර කිව්වනන්
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එට පස්සෙද මයිට්‍රි ජනදිපතිවෙයි

    උබ කියනවා වගේ එට පස්සේ අගමැති කමට මහින්දව දානවා
    එට ප්සී ආයිත් විදායක අහෝසි කරලා මහින්දට රට දෙනවා/
    උබ කැමති නේද නේද මේ විදියට

    :D:D