මෙතන කියන දේ හරි.......
එත් එතින් මහින්දව එළවන්නම් ඕනි
මහින්ද එලවල උබ ආවත් කමක් නැහැ
මහින්දයව එලවන්නේ මොකටද? උට වඩා හොද උන් ඉන්නවද රට කරන්න.
මෙතන කියන දේ හරි.......
එත් එතින් මහින්දව එළවන්නම් ඕනි
මහින්ද එලවල උබ ආවත් කමක් නැහැ
මෙතන කියන දේ හරි.......
එත් එතින් මහින්දව එළවන්නම් ඕනි
මහින්ද එලවල උබ ආවත් කමක් නැහැ
මහින්දයව එලවන්නේ මොකටද? උට වඩා හොද උන් ඉන්නවද රට කරන්න.
උබ ඉන්නේ උබට දෙනවා කරන්න
ඊට පස්සේ ?
එට පස්සෙද මයිට්රි ජනදිපතිවෙයි
උබ කියනවා වගේ එට පස්සේ අගමැති කමට මහින්දව දානවා
එට ප්සී ආයිත් විදායක අහෝසි කරලා මහින්දට රට දෙනවා/
උබ කැමති නේද නේද මේ විදියට
බොරු තර්ක වැඩක් නෑ නේ බන් !
උබ කියන විදිහට මයිත්රී ජනාධිපති වුනොත් ? ඊට පස්සේ මොකක්ද වෙන්නේ ? උබ කියන විදිහ ?
රනිල්ගෙ ආන්ඩුවක ජෙවිපි එකයි හෙල උරුමෙයි ඉන්නවනම් බැලන්ස්වෙනව

nangilata bracelet
mekanam boru mata mathakai podi kale govinta denim andanawa kiwwa
![]()

කවුරුවත් රහත් වෙලා නැ,බලේ වෙන වෙන අයට දෙන්ඩ, මෛත්රීපාල උනත් එහෙමයි, දිනල දින 100 ගෙදරයයි මේන් කියල,'බම්බුව තමා'.![]()
එට පස්සෙද මයිට්රි ජනදිපතිවෙයි
උබ කියනවා වගේ එට පස්සේ අගමැති කමට මහින්දව දානවා
එට ප්සී ආයිත් විදායක අහෝසි කරලා මහින්දට රට දෙනවා/
උබ කැමති නේද නේද මේ විදියට

