බයියෝ කීය වෙනකන් ඉගෙනගෙන තියනවද? රනිල් ඇමතුවේ ජපන් පාර්ලිමේන්තු මන්ත්රී වරු ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙකම. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි නැතුව ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නෙමේ.
නිවුස් වලට කිව්වේ ජපන් පාර්ලිමේන්තු මන්ත්රී වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සමන්ත්රන ශාලාවේ අමතනවා කියලා, නැතුව පාර්ලිමේන්තු ප්රධාන ශාලාවේ අමතනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. ඉතින් ඔය කියන පාර්ලිමේන්තුව කොහේ හරි රැස් උනොත් පාර්ලිමේන්තු මන්ත්රී වරු තමයි.
පව් බයියෝ. බයියන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. වෙන මොකවත් නෙමේ. මේ දවස් වල වහල්ලු ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ ෆොටෝ ෂෙයාර් කරනවා හෝ ගාලා. අනේ බන් ඔය වෙලාව වෙන වැඩකට පාවිච්චි කරපංකෝ. රිදෙයි.
මේ නිවුස් ක්ලිප් එක බලපන් මෝඩයෝ වගේ කියවන්නේ නැතුව. විනාඩි 5.05 ඉඳලා බලපන්. බලලා ඉවර වෙලා මගේ රෙප් කපපන් ඇති තරන්.
Me lagadi api finance management fiscal n monetary policy gana parliment members la 225 tama programme ekak kala mage friend kenek eke katha kara dan place eka wadagath nathnam u parliment amathuwa wenawada?
Ubata mole nathnam unp eka joke ekak nokara hitpan ubala yako bayyonta eha buruwo wenawa welawakata





