රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බයියෝ කීය වෙනකන් ඉගෙනගෙන තියනවද? රනිල් ඇමතුවේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙකම. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි නැතුව ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නෙමේ. :lol::lol::lol:

    නිවුස් වලට කිව්වේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සමන්ත්‍රන ශාලාවේ අමතනවා කියලා, නැතුව පාර්ලිමේන්තු ප්‍රධාන ශාලාවේ අමතනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. ඉතින් ඔය කියන පාර්ලිමේන්තුව කොහේ හරි රැස් උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තමයි. :lol::lol:

    පව් බයියෝ. බයියන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. වෙන මොකවත් නෙමේ. මේ දවස් වල වහල්ලු ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ ෆොටෝ ෂෙයාර් කරනවා හෝ ගාලා. අනේ බන් ඔය වෙලාව වෙන වැඩකට පාවිච්චි කරපංකෝ. රිදෙයි
    . :lol::lol::lol::lol:

    මේ නිවුස් ක්ලිප් එක බලපන් මෝඩයෝ වගේ කියවන්නේ නැතුව. විනාඩි 5.05 ඉඳලා බලපන්. බලලා ඉවර වෙලා මගේ රෙප් කපපන් ඇති තරන්.:lol:

    Me lagadi api finance management fiscal n monetary policy gana parliment members la 225 tama programme ekak kala mage friend kenek eke katha kara dan place eka wadagath nathnam u parliment amathuwa wenawada?

    Ubata mole nathnam unp eka joke ekak nokara hitpan ubala yako bayyonta eha buruwo wenawa welawakata
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බයියෝ කීය වෙනකන් ඉගෙනගෙන තියනවද? රනිල් ඇමතුවේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙකම. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි නැතුව ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නෙමේ. :lol::lol::lol:

    නිවුස් වලට කිව්වේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සමන්ත්‍රන ශාලාවේ අමතනවා කියලා, නැතුව පාර්ලිමේන්තු ප්‍රධාන ශාලාවේ අමතනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. ඉතින් ඔය කියන පාර්ලිමේන්තුව කොහේ හරි රැස් උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තමයි. :lol::lol:

    පව් බයියෝ. බයියන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. වෙන මොකවත් නෙමේ. මේ දවස් වල වහල්ලු ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ ෆොටෝ ෂෙයාර් කරනවා හෝ ගාලා. අනේ බන් ඔය වෙලාව වෙන වැඩකට පාවිච්චි කරපංකෝ. රිදෙයි
    . :lol::lol::lol::lol:

    මේ නිවුස් ක්ලිප් එක බලපන් මෝඩයෝ වගේ කියවන්නේ නැතුව. විනාඩි 5.05 ඉඳලා බලපන්. බලලා ඉවර වෙලා මගේ රෙප් කපපන් ඇති තරන්.:lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :lol::lol::lol::lol:

    11181779_1501365433508173_7864688589309837186_n.jpg

    :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බයියෝ කීය වෙනකන් ඉගෙනගෙන තියනවද? රනිල් ඇමතුවේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙකම. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි නැතුව ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නෙමේ. :lol::lol::lol:

    නිවුස් වලට කිව්වේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සමන්ත්‍රන ශාලාවේ අමතනවා කියලා, නැතුව පාර්ලිමේන්තු ප්‍රධාන ශාලාවේ අමතනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. ඉතින් ඔය කියන පාර්ලිමේන්තුව කොහේ හරි රැස් උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තමයි. :lol::lol:

    පව් බයියෝ. බයියන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. වෙන මොකවත් නෙමේ. මේ දවස් වල වහල්ලු ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ ෆොටෝ ෂෙයාර් කරනවා හෝ ගාලා. අනේ බන් ඔය වෙලාව වෙන වැඩකට පාවිච්චි කරපංකෝ. රිදෙයි
    . :lol::lol::lol::lol:

    මේ නිවුස් ක්ලිප් එක බලපන් මෝඩයෝ වගේ කියවන්නේ නැතුව. විනාඩි 5.05 ඉඳලා බලපන්. බලලා ඉවර වෙලා මගේ රෙප් කපපන් ඇති තරන්.:lol:

    මම මේ කල්පනා කරේ මේ වගේම පෝස්ට් එකක් කොහේදි හරි දැක්කා මතකයි..:nerd:
    මතකෙට එන්නෙම නැහැනේ හිටං :no:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම මේ කල්පනා කරේ මේ වගේම පෝස්ට් එකක් කොහේදි හරි දැක්කා මතකයි..:nerd:
    මතකෙට එන්නෙම නැහැනේ හිටං :no:
    ado moko wenne mama danne naha ban copy kara viharai:dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ado moko wenne mama danne naha ban copy kara viharai:dull:

    උඔලගේ ඉරිසියාව බං.:dull:.උඔලා ඉතිං අලිමංකට යනවා කියලා යන්නේ පාමංකඩ... කිලිනොච්චි කියලා යන්නේ මැදවච්චි.. ජපාන පාර්ලිමේන්තුව කියලා යන්නේ කරපු රැස්වීම් ශාලාවලට මොකක්ද සහෝ :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බයියෝ කීය වෙනකන් ඉගෙනගෙන තියනවද? රනිල් ඇමතුවේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙකම. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි නැතුව ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නෙමේ. :lol::lol::lol:

    නිවුස් වලට කිව්වේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සමන්ත්‍රන ශාලාවේ අමතනවා කියලා, නැතුව පාර්ලිමේන්තු ප්‍රධාන ශාලාවේ අමතනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. ඉතින් ඔය කියන පාර්ලිමේන්තුව කොහේ හරි රැස් උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තමයි. :lol::lol:

    පව් බයියෝ. බයියන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. වෙන මොකවත් නෙමේ. මේ දවස් වල වහල්ලු ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ ෆොටෝ ෂෙයාර් කරනවා හෝ ගාලා. අනේ බන් ඔය වෙලාව වෙන වැඩකට පාවිච්චි කරපංකෝ. රිදෙයි
    . :lol::lol::lol::lol:

    මේ නිවුස් ක්ලිප් එක බලපන් මෝඩයෝ වගේ කියවන්නේ නැතුව. විනාඩි 5.05 ඉඳලා බලපන්. බලලා ඉවර වෙලා මගේ රෙප් කපපන් ඇති තරන්.:lol:

    anduwe paththare thama ithin mehema kiyanne,
    uba kiyana kathawaknam methana naha:lol::lol:

    අගමැති ජපාන පාර්ලිමේන්තුව අද අමතයි

    ජපාන පාර්ලිමේන්තුව අමතන තුන්වන විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස ඉතිහාසයට එක්වෙමින් ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) ජපාන පාර්ලිමේන්තුව අමතයි.

    විනාඩි තිහක පමණ කාලයක් පාර්ලිමේන්තුව අමතන ශ්‍රී ලංකා අගමැතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

    dinamina

    LINK
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    anduwe paththare thama ithin mehema kiyanne,
    uba kiyana kathawaknam methana naha:lol::lol:

    අගමැති ජපාන පාර්ලිමේන්තුව අද අමතයි

    ජපාන පාර්ලිමේන්තුව අමතන තුන්වන විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස ඉතිහාසයට එක්වෙමින් ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) ජපාන පාර්ලිමේන්තුව අමතයි.

    විනාඩි තිහක පමණ කාලයක් පාර්ලිමේන්තුව අමතන ශ්‍රී ලංකා අගමැතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

    dinamina

    LINK

    අයියෝ උන්ගේ සිහිනේ දකින්න උන්ටම ඉඩ දීපං බං.. ලිඳට ඇදලා දාන්නේ නැතුව
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    උබ නියම බයියෙක්. පාපාර්ලිමේන්තුව අමතනව කියන්නෙ ගොඩනැගිල්ල අමතන එකට නෙවෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතන එකට.

    උබේ දැනුම ගැන මම කනගාටුවෙනවා . ගොන් කතා කිවුවාට කමක් නැ , ගොන්ම කථා කියන්න එපා .